News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේවන විට ගංවතුර හා අයහපත් කාලගුණයෙන් 120,000 කට වැඩි පිරිසක් අවතැන් වී තිබෙනවා. තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අට දෙනෙකු අතුරුදහන් වී ඇති බව ද කෙන්යානු රජය පවසනවා. ධාරානිපාත වර්ෂාවෙන් මේ සතියේ ද නයිරෝබි අගනුවර 32 […]The post මාර්තු මාසයේ සිට මේ දක්වා කෙන්යා ගංවතුරෙන් මියගිය සංඛ්යාව 70...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් එහිදී මෙරට ව්යාපාරික ප්රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. වර්තමානයේ රට හමුවේ ඇති ප්රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්රමවේදය බව පෙන්වා දුන් […]The post ආර්ථිකය ගොඩනැංවීමේදී මෙරට ව්යාපාරික...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය ආරක්ෂක කටයුතු සදහා වන උසස් නිලධාරීන්ගේ 12 වන ජාත්යන්තර හමුව රුසියාවේ ශාන්ත පීටර්ස් බර්ග් හිදී පැවැත්වුණා. රටවල් රැසක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනුයි මෙය පැවැත්වුණේ. වර්තමානයේ ගෝලීය වශයෙන් සියලු ජාතීන් මුහුණ දෙන ආරක්ෂක අභියෝග පිලිබද සාකච්ඡා කිරීමට සහ ඒවාට අවශ්ය විසදුම් සෙවීම සදහා මෙය තීරණාත්මක හමුවක් වනවා. ශ්රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක අමාත්යාංශයේ ලේකම් විශ්රාමික ජෙනරාල් කමල් […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර පැවති නීතිඥවරුන්ගේ සුහද හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.    The post ලබා ගන්නා ජයග්රහණය නිවැරදිවම ලබා ගත යුතුයි – නලින්ද ජයතිස්ස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්ය බව එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.    The post රට නිවැරදි ආකාරයට පාලනය කළ හැකි නායකයෙක් ජනතාවට අවශ්යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ රතු ඉරි තරණය නොකරන්නැයි එරට විදේශ අමාත්යවරයා ඇමරිකාවෙන් ඉල්ලා සිටිනවා. චීන විදේශ අමාත්ය වැන්ග් යී හා ඇමරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. ඒ ඇමරිකා රාජ්ය ලේකම්වරයාගේ චීන සංචාරය  අතරතුරයි. චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයෙකු ද වන වැන්ග්, බීජිං හි සංචාරයක යෙදෙන ඇමරිකා රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සමඟ […]The post ‘රතු ඉරි’ තරණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘රනිල්ට ඉඩ දෙමු’ යතුරු පැදි සවාරිය කොළඹ පෙරහැර මාවතෙන් ගමන් ආරම්භ කළා. දින 05ක් රට පුරා මෙම යතුරු පැදි සවාරිය ගමන් කිරීමට නියමිතයි. අනතුරුව එය මැයි දින සැමරුම සමඟ එක්වීමට සැළසුම් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ  ජාතික යොවුන් පෙරමුණ ඇතුළු තරුණ සංවිධාන එක්ව මෙය සංවිධාන කළා. සමාරම්භක අවස්ථාවට ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් […]The post ‘රනිල්ට ඉඩදෙමු’ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“වසත් සිරිය – 2024” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (27) පෙ.ව 7.00ට කොළඹ ෂැංග්රිලා හරිත භූමියේ දි ආරම්භ කෙරුණු අතර දෙස් විදෙස් විශාල පිරිසක් ආරම්භයේ සිටම එම අවස්ථාවට එක්ව සිටියා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් […]The post දෙස් විදෙස් විශාල පිරිසකගේ සහභාගීත්ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභ්යවකාශයට ගිය ලොව පළමු මිනිසා වන යූරි ගගාරි අනූවන ජන්මදින සැමරුම කොළඹ රුසියානු නිවසේදී පැවැත්වුණා.. ශ්රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් දගාරියන් මහතා,සහ කොළඹ රුසියානු මන්දිරයේ ප්රධානී..මාරියා පොපෝවා මහත්මිය මෙහි ප්රධාන ආරාධිතයන් වුණා.. ශ්රී ලංකාව සහ රුසියාව නියෝජනය කරමින් පැමිණ සිටි ප්රධාන ආරාධිතයින් වෙත මෙම උත්සවය සංකේතවත් කිරීමට තිළිණ ප්රධානය සිදුකළා.. යූරි ගගාරි ශ්රී ලංකාවට පැමිණීම […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රැකියා සඳහා විදෙස්ගත වන්නන් මෙන්ම දැනට විදෙස්ගතව සිටින අය වෙනුවෙන් ක්රියාත්මක ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ රත්නපුර දිස්ත්රික් ව්යාපෘතියේ දෙවන දිනය අදයි. රත්නපුර මුද්දුව ක්රීඩාංගණයේදී මෙම වැඩසටහන ඊයේ ආරම්භ කෙරුණේ අමාත්යවරුන් වන මනූෂ නානායක්කාර, පවිත්රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ හා රාජ්ය අමාත්ය ජානක වක්කුඹුර මහතාගේ ප්රධානත්වයෙනුයි. තරුණ පිරිස් සදහා වෘත්තීය මාර්ගෝපදේශකත්වය සැපයීම මෙහිදී සිදු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිළිකා රෝගයට ප්රතිකාර ලබාගැනීමෙන් පසු චාල්ස් රජු නැවත ලබන සතියේ සිට රාජකාරි ආරම්භ කිරීමට සැරසෙනවා. පිළිකා රෝගය සඳහා ලබාගත් ප්රතිකාර වල ප්රගතිය හේතුවෙන්  චාල්ස් රජු ලබන සතියේ සිට නැවතත් මහජන කටයුතු ආරම්භ කරන බව බකිංහැම් මාලිගය නිවේදනය කළා. කෙසේ වෙතත් එය රජුගේ නිල කටයුතුවලට සම්පූර්ණයෙන් පැමිණීමක් නොවනු ඇති බවයි වාර්තා වන්නේ. ඔහුගේ ඉදිරි සැලසුම්වලට අනුව […]The post චාල්ස් රජු ලබන සතියේ සිට නැවත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීනයට එල්ල වන ප්රහාර වලට විරෝධය පළ කරමින් ඇමරිකාවේ උසස් අධ්යාපන ආයතන හා විශ්ව විද්යාලවල සිසු සිසුවියන්  උද්ඝෝෂණ මාලාවක් සංවිධාන කර තිබෙනවා. ඇමරිකාව පුරා විශ්ව විද්යාල මණ්ඩප රැසක පසුගිය දිනවල පලස්තීන හිතවාදී විරෝධතා පැවැත්වුණා. එමෙන්ම උසස් පාසල් කිහිපයක විරෝධතාකරුවන් පොලිස් අත්අඩංගුවට පත්වීම් ද වාර්තා වනවා. පසුගිය සතියේ ආරම්භ වූ පෙලපාලිවල කේන්ද්රස්ථානය වූ නිව් යෝර්ක් කොලොම්බියා […]The pos...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු සිදු කිරීමේ ප්රමුඛයා වීම සඳහා තියුණු තරඟයක් පවතින අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්ය නායකයෙකු වන […]The post සාගලට වඩා බලවතෙක් රනිල් ලඟට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රණසිංහ ප්රේමදාස ජනාධිපති ධුරය දැරූ සමයේදී ඔහුගේ බිරිඳ හේමා ප්රේමදාස සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක පෝස්ටරයක් අලවා තිබූ බව එවකට සිටි නියෝජ්ය පොලිස්පතිවරයෙකු […]The post හේමා ප්රේමදාස සම්බන්ධ ආන්දෝලනාත්මක පෝස්ටරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූලව මෙම වසරේ ඔක්තෝබර් 17 වෙනි දිනට පෙර ජනාධිපතිවරණය පවත්වා නිම කළ යුතු වුව ද, ඊට පෙර පාර්ලිමේන්තු […]The post යටගිය සංවාදයක් යළි එළියට ඇද ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් මත්ද්රව්ය කිලෝග්රෑම් 08ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මහරගම දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 45 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.The post හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු පළාතේ සෞඛ්ය සේවා පහසුකම් සැලසීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 700ක මුදලක් ලැබී ඇතැයි උතුරු පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය සමන් ධර්මසිරි පතිරණ මහතා පවසනවා. වව්නියාව , මන්නාරම , මුලතිව්, කිලිනොච්චිය හා යාපනය යන දිස්ත්රික්කවල අත්යවශ්ය සෞඛ්ය සේවා පහසුකම් ඉහළ නංවමින් මහජනතාවට මෙමගින් ගුණාත්මක සේවාවක් සැපයීමට කටයුතු කරන ලෙසට උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් […]The post උතුරු පළාතේ සෞඛ්ය සේවා පහසුකම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගී වන සුදුසුකම් ලැබීමේ තවත් තරගයක් අද රාත්රියේ පැවැත්වෙනවා. ස්කොට් ලන්තය සමග පැවැත්වෙන මෙම තරගයේ දෙපිලටම  වැදගත් වනවා. තරගාවලියේ මෙම කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජයග්රහණය කර තිබෙනවා. තායිලන්තය සමග සුදුසුකම් ලැබීමේ පළමු තරගයට පසුගියදා මුහුණ දුන් ශ්රී ලංකාව එයින් විශිෂ්ඨ ජයක් අත්කර ගත්තා.The post 20යි20 කාන්තා ලෝක කුසල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් දේපල ක්රියා විරහිත කිරීමේ නියෝගයක් ගම්පහ මහාධිකරණය නිකුත් කළා. බෙංමුල්ල පොලිස්  බල ප්රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් ජාවාරමෙන් උපයාගත් වට හෙළි වූ බස් රථ දෙකක් සමඟ වාහන 10 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒවා ගම්පහ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වාහන 10 ක්රියා විරහිත කිරීමේ නියෝග නිකුත් කෙරෙනවා. එමෙන්ම බස් රථ […]The post යුක්තියෙන් ඇල්ලූ බස් 2ක් ගම්පහ ඩිපෝව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලෙයි පොලිස් බලප්රදේශයේදී මුහමාලෙයි ප්රදේශයේදී බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වූ රජ්ය නොවන සංවිධාන සේවකයින් පිරිසකට පොළව යට තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් සමඟ නිලඇඳුමක් හමුවී තිබෙනවා. මුහමලෙයි ප්රදේශයේ යුදසමයේදී වලදමන ලද බිම්බෝම්බ ඉවත්කිරීමේ කටයුතුවල නිරත වන රාජ්ය නොවන සංවිධානයකට අයත් සේවකයින් පිරිසක් විසින් බිම්බෝම්බ ඉවත්කරමින් සිටියදී මෙලෙස මිනිස් අස්ථි කොටස් හමුවී ඇති අතර එහිදී ඒ පිළිබඳව [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතිය බේරා ගැනීම සඳහා ජනපති දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ අවස්තාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.The post මැයි දිනයට එජාපයේ සූදානම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී අමාත්යවරයා මේ බව කියා සිටියේ. බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්රකාශ කෙරුණා. පාසල් සිසුන් සඳහා දීප ව්යාප්තව ක්රියාත්මක කරන […]The post බලශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානයේ රිච්ටර් පරිමාන ඒකක 6.1ක ප්රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. හුවාලියන් ප්රදේශයේ ඇති වූ මෙම භූ කම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. කෙසේ වුවද සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු ලැබී නැහැ. මේ මස මුලදී තායිවානයේ ඇති වූ භූ කම්පනයකින් ද පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.The post තායිවානයට ප්රබල භූ කම්පනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුස්තකාල හා විඥාපන විද්යා ජාතික සම්මන්ත්රණයේ දෙවන අදියර ගම්පහ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වුණා. ශ්රී ලංකා පුස්තකාල සංගමය මගිනුයි ජාතික සම්මන්ත්රණය ක්රියාත්මක කරන්නේ. මෙම සම්මන්ත්රණය මෙවර පැවැත්වුණේ 18 වන වරටයි. පුස්තකාල ක්ෂේත්රයේ විවිධ රැකියාවල නිරත වෘත්තිකයන් සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාසල් හා මහජන පුස්තකාලවල සේවයේ නිරත පුස්තකාලවේදීන් සිදුකළ පර්යේෂණවලට අදාළ පර්යේෂණ පත්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ  දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.  The post මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය යයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ මහතා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (26) අමාත්යාංශයේදී පැවැත් වුණා. මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සඳහා වන ශ්රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින […]The post ඊජිප්තු තානාපති සහ ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ගාසාවේ සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය […]The post ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයට පේට්රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි. මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා […]The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්ර දේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්රව්ය ග්රෑම් 104 මිලිග්රෑම් 100ක් සැකකරු ළග තිබී සොයා ගත්තා. ඔහු මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ […]The...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc