Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (61)
Narrow by Category
- Sinhala (61)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස පාසල් දරුවන් ඉදිරියේ රුපියල් ලක්ෂයක් ගණන් කරමින් ප්රචාරාත්මක කටයුතුවල යෙදීමේ අලුත්ම ක්රමයක් පිළිබඳව වාර්තා […]The post සජිත් පාසල් දරුවන්ට සල්ලි ගණන් කරන්න කියා දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ජූනි මස 06 වෙනි දින සජිත් ප්රේමදාස සමඟ සංවාදයට තමන් සූදානම් බව අනුර කුමාර දිසානායක දින නියම කිරීම තුළින් සමගි […]The post අනුරගේ පිළිතුරෙන් සජිත් හොල්මන් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
රනිල් වික්රමසිංහගේ ප්රචාරක කටයුතු වෙනුවෙන් ලබන මස 16 වෙනි දින රැලියක් පැවැත්වීමට පාර්ශව තුනක් යුහුසුළුව කටයුතු කරන අතර සිව්වන පාර්ශවයක් […]The post රනිල්ට 4 වෙනි මුක්කුවත් අටවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
කොට්ටාව සහ පන්නිපිටිය අතර දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බධා එල්ලවී ඇති බවයි වාර්තා වුණේ.The post දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි appeared first on ITN News.
- දුම්රිය ප්‍රමාදයක් (Category: Sinhala)
- දුම්රිය ප්‍රමාදයක් (Category: Sinhala)
- දුම්රිය පීලිපැනීමක් (Category: Sinhala)
- දුම්රිය ප්‍රමාදයක් (Category: Sinhala)
ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි, විදේශ අමාත්ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්යතාන්ත්රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද (21) දින පස්වරුවේ ඉරාන […]The post අනුර, ඉරාන ජනාධිපතිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- ඉරාන පාසල්වල විෂ දීම්: ‘සමහරුන්ට ඕනෑ කරලා තියෙන්නේ බාලිකා පාසැල් වහලා දාන්න’ (Category: Sinhala)
- නොබෙල් සාම ත්‍යාගය ඉරාන මානව හිමිකම් ක්‍රියාකාරිනී නාර්ගෙස් මොහොමදීට (Category: Sinhala)
- ඉරාන ජනපති අද දිවයිනට (Category: Sinhala)
- ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ජනපති ශෝකය පළ කරයි (Category: Sinhala)
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 05 වනදා […]The post ෆොන්සේකා – සජිත් ගැටුම… වාරණ නියෝග – ප්රතිශෝධන පෙත්සම් විභාග… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි ගේ අවමංගල්යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්ය අලි සබ්රි මහතා අද (21) රාත්රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.The post විදේශ ඇමති අද ඉරානයට appeared first on ITN News.
ජනපති මහින්ද 41වන විවාහ සංවත්සරය වෙනුවෙන් මුහුණු පොතෙහි සටහනක් එක් කර තිබෙනවා. “අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ […]The post ජනපති මහින්ද 41වන විවාහ සංව...
- ශ්රී ලාංකිකයන් ලෙස එක්වීමෙන් රට සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යා හැකියි (Category: Sinhala)
- නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ – ඡායරූප (Category: Sinhala)
- පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය ඇරඹෙයි (Category: Sinhala)
මේ වනවිටත් කොළඹදී පැවත්වෙන 2024 LPL – ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී යොවුන් වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ඩොලර් […]The post මතීෂ පතිරණ ඩොලර් 120,000කට අළෙවි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් දහසක් පුහුණව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරුණා. 2015 / 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක්වරකදී විෂයන් තුනක් සමත් අයදුම්කාරිණියන්ට මේ සදහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබාදී තිබුණා. ඒ අතුරින් 2836 දෙනෙකු පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කර තිබෙනවා. එහි පළමු […]The post පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් ...
- ඉන්ධන අර්බුදය මැද සෞඛ්ය සේවකයින්ට දැනුම්දීමක් (Category: Sinhala)
- සෞඛ්ය වර්ජනය හෙට අවසන් (Category: Sinhala)
- සෞඛ්ය වැඩ වර්ජනය අවසන් (Category: Sinhala)
- සෞඛ්ය සේවා වෘත්තිය සමිති තීරණයක් ගනී (Category: Sinhala)
ශ්රී ලංකා මහබැංකුවේ මෙම වසරට අදාළ මූල්ය සාක්ෂරතා පිළිබද මාර්ගෝපදේශ සිතියම එළිදැක්වුවා. මූල්ය සාක්ෂරතා පිළිබද 2024 මාර්ග සිතියම එළිදැක්වීම සිදුවුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. මෙරට සියලු මූල්ය සාක්ෂරතා සේවා සපයන්නන්ට මෙම මාර්ගෝපදේශ සිතියම ප්රබල පිටිවහලක් වනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව [...
- රටේ මුදල් පාලනය නිලධාරීන්ට දෙන්න බැහැ – ඇමති විජේදාස කියයි (Category: Sinhala)
- හරිත මූල්ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස් (Category: Sinhala)
- යුද්ධයේ දින 300ක්: රුසියානු ආක්‍රමණය සහ යුක්රේන සටනේ සිතියම් (Category: Sinhala)
- ක්ෂුද්‍ර මූල්ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට (Category: Sinhala)
අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්යාංශය මගින් ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී අද (21) පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, රටේ ආර්ථිකයේ සුවිශේෂී ස...
- ඖෂධ හා රූපලාවන්‍ය කර්මාන්ත සංවර්ධනයට නව උපදේශණ කමිටු සාමාජිකයින් පත්කෙරේ (Category: Sinhala)
- අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්යාංශයේ අවධානය (Category: Sinhala)
- ආදේශන භාණ්ඩ රට තුළට පැමිණීම වැළැක්විය යුතුයි – රමේෂ් පතිරණ (Category: Sinhala)
- අබලි ලෝහ එකතුකරන්නන් නියාමනයට කර්මාන්ත අමාත්යාංශයේ අවධානය (Category: Sinhala)
අස්වැසුම මගින් පවුල් ලක්ෂ 12ක් සමාජ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලට අනුව පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස අරඹන බව රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින්.The post පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස සිට appeared first on ITN News.
- පවුල් සෞඛ්ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ (Category: Sinhala)
- ගැබ් ගෙල පිළිකා කලින් හඳුනාගැනීමේ ක්‍රියාවලියේ සාර්ථක ඉහළයාමක් (Category: Sinhala)
- ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ යාත්ත්රණය දියත් කෙරේ (Category: Sinhala)
- ග්‍රාමීය ආර්ථීක පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගන්වමින් චක්‍රලේඛයක් (Category: Sinhala)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.The post උද්ධමනයේ වැඩිවීමක් appeared first on ITN News.
ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් සමත්වී තිබෙනවා. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.The post සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක් appeared first on ITN News.
- සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක් (Category: Sinhala)
- සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක් (Category: Sinhala)
- සමිත දුලාන්ගෙන් ලෝකඩ පදක්කමක් (Category: Sinhala)
- පැරා හෙල්ල විසික්රීම : දුලාන්ගෙන් ලෝක වාර්තාවක් (Category: Sinhala)
බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසන්නේ අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවයි . අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා […]The p...
- බන්ධනාගාර නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක (Category: Sinhala)
- බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්රියාමාර්ග අවසන් (Category: Sinhala)
- බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට (Category: Sinhala)
- බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක (Category: Sinhala)
ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියර ඊයේ පැවැත්වුණා. අදියර 7කින් සමන්විත ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියරයි මෙලෙස ඊයේ පැවැත්වුණේ. මුම්බායි නගරය ඇතුලු පළාත් කිහිපයක පස්වන අදියර යටතේ මැතිවරණය පැවති අතර ඉන්දීය ආර්ථිකය පාලනය කරන පුද්ගලයින් ඡන්ද ප්රකාශ කළ දිනයක් ලෙස ඊයේ දිනය හැදින්විය හැකියි. කෙසේ වුව ද අධික උණුසුම් කාලගුණය ඡන්ද ප්රකාශ කිරීමට දැඩි බලපෑමක් එල්ල […]The post ඉන්දීය මහා මැතිවරණයේ ප්රතිඵල...
- ඉන්දීය මහ මැතිවරණයේ ජය මෝදිට? (Category: Sinhala)
- ඉන්දීය මහ මැතිවරණය අද (Category: Sinhala)
- ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඇරඹෙයි (Category: Sinhala)
- ඉන්දීය මහ මැතිවරණය: හතරවන අදිරය ඇරඹේ (Category: Sinhala)
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්කිරිම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලක් නිෂ්ප්රභ කරන ලෙස ගොනු කළ අභියාචනා පෙත්සම අද විභාගය ගත්තා. ඒ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි. පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර […]The post අතේ ප්රශ්නය ග...
- මෛත්‍රීට එරෙහිව තවත් අතුරු තහනම් නියෝගයක් (Category: Sinhala)
- ශ්‍රීලනිපයේ ප්‍රධානීන්ට විරුද්ධව වාරණ නියෝග තුනක් (Category: Sinhala)
- විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ (Category: Sinhala)
- මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කරයි (Category: Sinhala)
ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්රමසිංහ තරඟ කරන බව ජූනි මාසයේදී නිල වශයෙන් ප්රකාශ කරන්නේ යැයි ඇමති මනූෂ […]The post රනිල් ගැන මනූෂ කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සෞදි ආරාබියේ සල්මාන් රජු පෙනහළු ආසාධනයක් හේතුවෙන් ප්රතිකාර ලබන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. සෞදි ආරාබියේ සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සෞද් වෛද්ය පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව පෙනහළු ආසාධනයකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජපානයේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබු අතර එම කටයුතු ද කල්දමා ඇති බවයි වර්තා වන්නේ. […]The post සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහ...
- රාජකීය නියෝගයක් (Category: Sinhala)
- මොහොමඩ් බින් සල්මාන් ඉන්දියාවට (Category: Sinhala)
- ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස් (Category: Sinhala)
- ගැටුම් පිළිබඳ ඊබ්රහිම් රයිසි සහ සෞදියේ කුමරු අතර සාකච්ඡාවක් (Category: Sinhala)
ජාත්යන්තර තේ දිනය වෙනුවෙන් තේ බෝග වගා සායනයක් කලවාන නිකගොඩ දී පැවැත්වුණා. ජාත්යන්තර තේ දිනය ඊයේ දිනට යෙදි තිබුණා. ඒ වෙනුවෙන් ආදර්ශමත් තේ වගාවක් සදහා තේ බෝග වගා සායනයක් පැවැත්විමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්රාදේශීකය හා ශ්රී ලංකා තේ මණ්ඩලය කටයුතු යොදා තිබුණා. පහතරට තේ පර්යේෂණ ආයතනය ද ඒ සදහා සහාය ලබාදුන්නා. ප්රරමිතිගත […]The post තේ බෝග වගා සායනයක් appeared first on ITN News.
- අපි වවමු - රටට ආදර්ශයක් වූ මිනිසුන් (Category: Sinhala)
- සහල් ආනයනය කරන්නේ නැහැ – මහින්ද අමරවීර (Category: Sinhala)
- වගාහානි අක්කර ප්‍රමාණය අගෝස්තු 30 දින වනවිට අක්කර 59,073. 98ක් දක්වා ඉහළට (Category: Sinhala)
අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාගේ […]The post අලි මිනිස් ගැටුම පාලනය සඳහ...
- පවිත්‍රා වන්නිආරච්චි සමනල වැව හා වනාන්තර අක්කර 2000ක් ඉවත් කර නීති විරෝධී විදුලි වැටකින් අලි – ඇත... (Category: Breaking News)
- පොළොන්නරුව අලි මිනිස් ගැටුම් විසඳීමට කඩිනම් පියවර (Category: Sinhala)
- අලි මිනිස් ගැටුමට විසඳුම ආංශික අධීක්ෂණ කාරක සභාවට (Category: Sinhala)
- අලි – මිනිස් ගැටුමට ලබන වසර තුළ දෙන්න යන විසඳුම (Category: Sinhala)
නේපාල අග්රාමාත්යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභාංගය ජයග්රහණය කිරීමට අග්රාමාත්යවරයා සමත්වුණා. නේපාල අග්රාමාත්ය පුෂ්පා කමල් ඩහාල් ධුරයට පත්වීමෙන් පසු ඔහු මුහුණදුන් 4 වන විශ්වාසභංගය මෙයයි. ඔහුගේ සභාග රජයෙන් එක් පක්ෂයක් ඉවත් වීම හේතුවෙනුයි අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 115ක් ලැබුණු අතර අග්රාමාත්යවරයාට පක්ෂපාතීව ඡන්ද 157ක් ප්රකාශය කෙ...
- නේපාල අගමැතිට එරෙහි සිව්වැනි විශ්වාසභංගය හෙට පාර්ලිමේන්තුවට (Category: Sinhala)
- නේපාල අගමැතිට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගය පරාජයට කෙරේ (Category: Sinhala)
- තීන්දුවක් ගත්තේ නැත්නම් මම තනියම හරි අගමැතිට සහාය දෙනවා -චාමර සම්පත් (Category: Sinhala)
- ෆොන්සේකා පොලිස් ඇමතිකම ගත්තොත් ? (Category: Sinhala)
ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යූහගත කිරීමේ සාකච්ඡා ඉක්මනින් අවසන් එකඟතාවයකට පැමිණීම පිළිබඳව ප්රංශය දැඩි අපේක්ෂාවකින් සිටින බව නිල වශයෙන් ප්රකාශ […]The post ලංකාවේ ණය සම්බන්ධයෙන් ප්රංශය දැඩි විමසිල්ලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මෙවර 2024 LPL තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට කොළඹදී පැවැත්වෙන අතර එහිදී මේ දක්වා වෙන්දේසි වූ ක්රීඩකයින් අතරින් වැඩිම මිල […]The post දසුන්ට ලන්සුව ඩොලර් 85,000ක් – 2024 LPL appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
රනිල් වික්රමසිංහ අගමැති ලෙස පත් කරන ලද්දේ අල්ලස් දීමක් වශයෙන් බව මහින්ද රාජපක්ෂ 2015 දින 100 වැඩ පිළිවෙල අතරතුර ප්රකාශ […]The post රනිල් වික්රමසිංහට අගමැතිකම දුන්නේ ලොකු අල්ලසක් වශයෙන් – මහින්ද කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) දින නිසියාකාරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම ලබන 29 දක්වා […]The post විනිසුරු මඩුල්ල සංයුක්ත වී නැහැ – පුංචි ඡන්දය කල් දැමීම පිළිබඳ පෙත්සම කල් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
- සිරියාව රාජ්ය තාන්ත්‍රික අර්බුදයක (Category: Breaking News)
- ෆයිසර් එන්නත් ගැන ගත් තීරණය (Category: Sinhala)
- පාර්ලිමේන්තුව කල් තබයි (Category: Sinhala)
- පළාත් පාලන ඡන්දය කල් දැමීම ගැන පාර්ලිමේන්තු විවාදයක් (Category: Sinhala)
අයහපත් කාලගුණයේ බලපෑම දිස්ත්රික්ක 9කට දැඩිව බලපා තිබෙනවා. පුද්ගලයින් තිස්පන්දහස් තුන්සිය පනස් හත් දෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසන්නේ. මේ අතර අදත් දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල, කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල මාතර, පුත්තලම හා යාපනය […]The post ...
- පුත්තලම දිස්ත්‍රික්කයේ ප්රදේශ රැසක් ජලයෙන් යටවෙයි (Category: Sinhala)
- වියළි කාලගුණයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාවට බලපෑම් (Category: Sinhala)
- අයහපත් කාලගුණයෙන් පවුල් 3518ක් පීඩාවට (Category: Sinhala)
- ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයට දරුණු ගංවතුර තත්ත්වයක් (Category: Sinhala)
දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති ජෙකෝබ් සුමාට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසුකම් නොමැති බව අධිකරණය තීන්දුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා 2021 වසරේ දී අධිකරණයට අපහාස කිරීමට වරදකරු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ. එයට වරදකරු වීම හේතුවෙන් ඔහුට මාස 15ක සිරදඩුවමක් ද නියම කෙරුණා. දකුණු අප්රිකා ව්යවස්ථාව අනුව මාස 12ට […]The post ජෙකෝබ...
දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්ය ජාල හරහා ප්රචාරය වන නිවේදනය අසත්ය බව අධ්යාපන අමාත්යාංශය දන්වා තිබෙනවා. එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්යාපන අමාතාංශය නිවේදනය කරයි.The post හෙට පාසල්වලට නිවාඩු නැහැ – අධ්යාපන අමාත්යාංශය appeared first on ITN News.
- අධ්යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් (Category: Sinhala)
- ග්‍රහලෝකාගාරයේ දර්ශන වාර යළි ඇරඹෙයි (Category: Sinhala)
- හෙට වැසෙන පාසල් (Category: Sinhala)
- උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් (Category: Sinhala)
Popular Topics
- Economy of Sri Lanka (21)
- Sri Lanka Tea (21)
- Sri Lanka Quality Tea (21)
- Sri Lanka Tourism (21)
- Sri Lanka Cricket (21)
- Sri Lanka Hotels (21)
- Sri Lanka Elections (21)
- ITN News (61)