News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කසක්ස්තානයේ පතලක ඇතිවූ ගින්නකින් මියගිය ගණන 32ක් දක්වා ඉහළ ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ  රාත්රී කාලයේ එම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගොස් ඇත්තේ, මයිල්කුන්ජම්, පුදුකුඩිඉරිප්පු ප්රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක්The post දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුර දිග යයි – පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රවාහන හා මහාමාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මෙම ඇමති පදවියට පත්වීමෙන් පසුව අවම වශයෙන් අවස්ථා 15කදී විදේශගතවී ඇති බව හෙළි වී […]The post බන්දුල ගුණවර්ධන, රනිල් පරාද කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන්ට පසුගිය කාලයේ ප්රශ්නවලට මුහුණ දීමට සිදු වූ නිසා භාවනා කිරීමට ගිය බවත් තමන්ට දේශපාලනය ගැන කලකිරීමක් නැති බවත් ශ්රී […]The post සේරම දාල මම භාවනා කරන්න ගියා – දයාසිරි ජයසේකර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙයට සති දෙකකට පමණ පෙර තම නිල රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන මිගය ගියේ යැයි කියන ඇහැලියගොඩ හිටපු පොලිස්ථානාධිපති […]The post ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ඝාතනය අභිරහසක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අයවැයෙන් රුපියල් 20,000ක දීමනාවක් හෝ වැටුප් වැඩිවීමක් ඉල්ලා දිවයින පුරා උද්ඝෝෂණ ව්යාපාරයක නිරත වීමට රාජ්ය හා පළාත් රාජ්ය සේවා වෘත්තීය සමිති එකතුව තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනට පැමිණ ඇති "Shi Yan 6" චීන පර්යේෂණ නෞකාව සිදුකරන පරීක්ෂණ කටයුතු සඳහා අද (29) සිය පර්යේෂණ කණ්ඩායම සම්බන්ධ වීමට නියමිත බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය පවසයි.<br><br>එහි ප්රකාශකයෙකු සඳහන් කළේ, සිය ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු අදාළ පරීක්ෂණ කටයුතු සහභාගී වීමට නියමිත බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඖෂධ හා රසායනික ද්රව්ය හිඟය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක ශල්යකර්ම සීමාකර ඇති බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේදී දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පොරවකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 2022 වසරේදී වෛද්ය සැපයුම් සඳහා වැය කළ රුපියල් බිලියන 130ක මුදලින් 31%කට ආසන්න මුදල් ප්රමාණයක් වැඩිපුර වියදම් කොට ඇති […]The post වෛද්ය සැපයුම්වලට 2022 වසරේ වැය කළ මුදලෙන් 31%කට වැඩි මූල්ය නාස්තියක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමඟ දෙල්ගොඩ ප්රදේශයේ නවතා එහි රියදුරා මත් ද්රව්ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්යන්තර පරීක්ෂණයක්ද සිදු කිරීමට  මාර්ගස්ථ මගී ප්රවාහනThe post බස් රථය මග නවතා රියදුරා මත් ද්රව්ය භාවිතා කිරීමට යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිලන්ත කුමාර නොහොත් ‘තංගල්ලේ සුද්දා’ නම් වෙඩික්කරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු මොහු ඝාතන සඳහා යොදාගත් බවට සැක කෙරෙන මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද උණවටුන ප්රදේශයේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.The post තංගල්ලේ සුද්දාගේ පාපොච්චාරණය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දකුණු අප්රිකානු කණ්ඩායම දිනාගෙන තිබෙනවා. එම තරඟය අලුයම ප්රංශයේ පැවැත්වුණා. නවසීලන්ත කණ්ඩායම ලකුණු 12ට 11ක් ලෙස පරාජයට පත් කරමිනුයි දකුණු අප්රිකානු කණ්ඩායම ජය ලබාගැනීමට සමත්The post රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දකුණු අප්රිකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වසර 2023 ලෝක ප්රවාහන දිනයට සමගාමීව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්යාංශය සංවිධානය කරනු ලබන විදුලි හා විද්යුත්  ප්රවාහන ක්රම පිළිබඳ ජාත්යන්තර ප්රදර්ශනය සහ සම්මන්ත්රණය ලබන වසරේ මාර්තු 22, 23 සහThe post විදුලි හා විද්යුත්  ප්රවාහන ක්රම පිළිබඳ ප්රදර්ශනයක් සහ සම්මන්ත්රණයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (29) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ පළාත්වල අද පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරඟ කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයාගේ ප්රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර තිබෙනවා. නිදහසThe post නිදහස ජනතා සභාව ඩලස්ට වගකීමක් පවරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනු කර තිබෙනවා. එම ගොනු කරන ලද පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා විභාග කොමසාරිස්වරයාThe post උසස් පෙළ විභාගය කල් දමන ලෙස ඉල්ලා පෙත්සමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 රග්බි ලෝක කුසලානයේ ශූරතාවය දිනාගැනීමට දකුණු අප්රිකානු කණ්ඩායම සමත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අලියෙකු සහ ඇතෙකු අතර සිදුවෙන ගැටුමක් පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ද අද (28) පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල - හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙන ආවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්ර කරමින් ඊශ්රායලය ඊයේ රාත්රියේදී ගාසා තීරයට ප්රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්රහාර එල්ල කර තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව සෞඛ්ය අමාත්යවරයාට සියලු සහාය ලබා දෙමින් සෞඛ්ය ගොඩනැගීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජෙනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්ය හමුවට එක්වෙමින් මේ පිළිබදවත්The post නව සෞඛ්ය අමාත්යවරයාට සියලු සහාය ලබා දෙමින් සෞඛ්ය ගොඩනැගීමට සූදානම් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අක්කර 100ක්, ස්වයංපෝෂිත ගොවිපොළක් කළ ව්යවසායකයෙක් පිළිබඳ තණමල්විල, හම්බෙගමුව ප්රදේශයෙන් වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධකරුවකු වන හීනටියන මහේෂ්ගේ කූලී ඝාතකයෙකුව කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නව දේශපාලන ගමනක් ආරම්භ කිරීමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගලේවෙල, බෙලිගමුවේ පිහිටා ඇති ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අලෙවිසැලේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියේ CCTV දර්ශන මේ වනවිට ලැබී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පාදයේ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි අග්බෝ හස්තියාට පුද්ගලයෙකු වෙඩිතබා තිබේ. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල පාතාල කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව රදවාගෙන සිටින වීරගුල පොලිස් ස්ථානය හා නිට්ටඹුව පොලිස් ස්ථානය වීඩියෝගත කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගනේමුල්ල සංජීව දැඩි ආරක්ෂාව මධ්යයේ වීරගුල පොලිස් ස්ථානයේ රදවාThe post ගනේමුල්ල සංජීව රඳවාගෙන සිටින වීරගුල පොලිස් ස්ථානය වීඩියෝ කළ තරුණයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc