News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිළියන්දල, හල්පිට කෝටිපති ව්යාපාරිකයෙකුගේ නිවසට ඇතුළු වී මරණ තර්ජන සිදුකර ලක්ෂ 25කට ආසන්න රන්භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබේ.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Lunch Time Sinhala News |(17-08-2022 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පිහිණුම් ශූර ජුලියන් බෝලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පීදුණු ගොයමට කඩාපැන්න වන අලි

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

A 60-year-old Polish national who was in possession of a stock of cocaine valued near Rs. 245 million arrested by the Narcotics Control Unit of Sri Lanka Customs at the Bandaranaike International Airport (BIA).The post Polish national arrested at BIA with cocaine haul worth Rs.245 Million appeared first on ONLANKA News :. Sri Lanka Breaking News Updates - Latest News in Sri Lanka.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Former Ambassador to Russia Udayanga Weeratunga arrived at the CID to provide a statement with regard to the procurement of MiG-27 fighter jets to the Sri Lanka Air Force.The post Udayanga Weeratunga at the CID over MiG Deal appeared first on ONLANKA News :. Sri Lanka Breaking News Updates - Latest News in Sri Lanka.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

The Criminal Investigations Department (CID) today summoned Sri Lankan medal-winning swimmer Julian Bolling to record statements for the future investigation following the incident where the private residence of President Ranil Wickremesinghe was set ablaze on July 09.The post Julian Bolling summoned to CID appeared first on ONLANKA News :. Sri Lanka Breaking News Updates - Latest News in Sri Lank...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: LIVE?BIG FOCUS | අපේ ආර්ථිකයේ ඉදිරි දැක්ම සහ යළි නැගිටින රට

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: "මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ ගණන ගැනලා වැඩක් නැහැ..."

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

China will not be allowed to use the southern port of Hambantota for military purposes, Sri Lankan President Ranil Wickremesinghe has said, apparently attempting to allay fears in India and the US about China s increasing maritime presence in the strategic Indo-Pacific region.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka Navy apprehend 10 individuals, suspected to be on an illegal migration attempt to a foreign country via sea, during a special operation conducted in seas off Kurusapadu, Talaimannar.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- economynext.com - Category : Breaking News - Relavancy : 1.0

The announcement came at a time when relations between India and Sri Lanka are being tested.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

න්යෂ්ටික හැකියාව ඇති දිගුදුර මිසයිලයක් අත්හදා බැලූ බව එක්සත් ජනපද ගුවන් හමුදාව නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරියක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිහිනුම් ශූර ජූලියන් බෝලිං සහ ව්යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටින් ජුලි 9 වනදා පැවති විරෝධතා සම්බන්ධයෙන් ප්රකාශ ලබාදීම සඳහා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණියා. ජුලි මස 09 වනදාThe post ජූලියන් බෝලිං CIDය වෙත පැමිණෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපා සංගමයේ ජී.එස්.පී සහනය (GSP) වෙනුවට බ්රිතාන්ය හඳුන්වා දුන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වූ නව වෙළඳ යෝජනා ක්රමයට (DCTS) ශ්රී ලංකාවද ඇතුළත් කිරීමට බ්රිතාන්ය රජය තීරණය කර තිබෙනවා. දැනටමත්The post එක්සත් රාජධානියේ වෙළෙඳ පැකේජයට ශ්රී ලංකාවත් එක්කර ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගතවූ පැය 24 ලොව පුරා රටවල් 228 කින් කොරෝනා වයිරස ආසාදිතයින් ලක්ෂ පහකට අධික සංඛ්යාවක් හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්යාව එක්දහස් හාරසිය පනස්හයක්. ඊයේ දිනයේදී වැඩිම වයිරස ආසාදිතයින්The post ගතවූ පැය 24ට ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 50කට අධික සංඛ්යාවක් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මන්නාරමේ මෙගාවොට් 286ක සහ පුනරීන් ප්රදේශයේ මෙගාවොට් 234ක සුළං ව්යාපෘති දෙකක් සඳහා ඇ.ඩො.මිලියන 500කට වැඩි ආයෝජනයක් සඳහා අදානි ග්රීන් එනර්ජි සමාගමට තාවකාලික අනුමැතිය ලබාදුන් බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචනThe post අදානි ග්රීන් එනර්ජි සමාගමට ව්යාපෘති දෙකක් සඳහා තාවකාලික අනුමැතිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් රජයට එරෙහිව හෙට (18) කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය නිවේදනය කරයි. අත්අඩංගුවේ පසුවන අරගලකරුවන් නිදහස් කිරීම , සාමාන්ය ජනතාවට  ජීවත් වීමට අවශ්ය සහන දීම,The post අයිතීන් වෙනුවෙන් අන්තරේ හෙට කොළඹට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ බස් රථයක් හා ඉන්ධන ප්රවාහන රථයක් එකිනෙක ගැටීමෙන් හටගත් ගින්නකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පාකිස්තානයේ පන්ජාබ් ප්රාන්තයේ අධිවේගී මාර්ගයකයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේThe post පාකිස්තානයේ මාරක රිය අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ දැරූ පුද්ගලයින් දස දෙනෙකු තලෙයිමන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. තලෙයිමන්නාරම කුරුසපාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරතව සිටි නාවික හමුදාවට සැකකටයුතු ඩිංගි යාත්රාවක්The post බෝට්ටුවෙන් රටින් පනින්න තැත් කළ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ ක්රිමියා ප්රදේශයේ පිහිටා ඇති රුසියා ආයුධ ගබඩාවකට එල්ල වූ ප්රහාරය කඩාකප්පල්කාරී ක්රියාවක් බව රුසියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. පසුගි සතියේ ද ක්රිමියා ප්රදේශයේ රුසියා හමුදා කදවුරක් ඉලක්ක කර ගනිමින්The post යුක්රේනය එල්ල කළ ප්රහාරයක් සම්බන්ධයෙන් රුසියාවෙන් නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ශ්රී ලංකා ගුවන් හමුදාවට මිග් 27 ප්රහාරක යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීම සදහායි ඒ මහතාThe post උදයංග වීරතුංගගෙන් CIDය ප්රකාශ සටහන් කරගනී appeared first on ITN News.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc