News Search:
Narrowed By (Click to remove): > [query] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09018136

දේශීය හෝ විදේශීය පාර්සල් ලැබීමක් දන්වා ශ්රී ලංකා තැපෑල කිසිදු SMS පණිවුඩයක් ගනුදෙනුකරුවන් වෙත යැවීමක් සිදුකර නොමැති බව තැපැල්පති එස්. ආර්. ඩබ්. එම්. ආර්. පී සත්කුමාර මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ, එහෙත් වංචනිකව සකස් කළ වෙබ් අඩවියක් සහ උපක්රමිකව සකස් කරගත් ව්යාජ ජංගම දුරකථන අංක යොදා ගනිමින් මහජනතාව රවටන වංචාවක් […]The post තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනතාවට දැනුම්දීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09018136

මෙරට සියලුම Youtube නාලිකාවන් අතරින් පළමු තැන ස්වාධීන රූපවාහිනියේ “ITN Sri Lanka” යූටියුබ් නාලිකාවට හිමිවී තිබෙනවා. Social Blade වෙබ් අඩවිය මඟින් දක්වන නවතම SB Rankings ශ්රේණිගත කිරීමට අනුවයි මෙය තහවුරු වුණේ. මෙලෙස Social Blade වෙබ් අඩවියේ SB Rankings ශ්රේණිගත කිරීම්හි අංක 1 ට මෙරට රාජ්ය රූපවාහිනී නාලිකාවක් සතු Youtube නාලිකාවක් පැමිණි පළමු අවස්ථාව වීමද වැදගත්. […]The post Social...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06763602

ශ්රී ලංකාවේ තේවලට ජාත්යන්තර වෙළෙඳපළෙහි පවතින තිරසර තේ නාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය හා මෙරට ප්රමුඛ පුද්ගලික ආයතනයක් වන යුනිලිවර් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදුවුණා. කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන් පැවැති තිරසර වැවිලි ක්ෂේත්රය සඳහා රාජ්ය පෞද්ගලික ජනතා හවුල්කාරිත්ව ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc