Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Dec (0)
- 2024-May (53)
Narrow by Category
- Sinhala (53)
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩක තිලකරත්න ඩිල්ශාන්ගේ පියා අභාවප්රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 71 හැවිරිදි වියේ පසුවුණා The post ඩිල්ශාන්ගේ පියා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.
ජාතික හා පළාත් පාසල්වල ඉංග්රීසි විෂය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඩිප්ලෝමාධාරීන් ශ්රී ලංකා ගුරු සේවයේ 3-1 (ඇ) ශ්රේණියට බඳවා ගැනීමට නියමිතයි ජාතික හා පළාත් පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021. 12. 12 දිනැති ව පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල අනුව ඉංග්රීසි විෂයට අදාළ ව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2024 මැයි 10, 11, 13 හා 20 […]The post ඉංග්රීසි ගුරු පුරප්පාඩු පිරවීමට ඩිප්ලෝමාධාරීන් appeared first ...
- උපාධිධාරී ගුරු බඳවාගැනීම් ගැන නිවේදනයක් (Category: Sinhala)
- බස්නාහිර පළාත් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවයි (Category: Sinhala)
- බස්නාහිර පළාතේ පාසල්වලට ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවයි (Category: Sinhala)
- රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථාවක් (Category: Sinhala)
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම් ෆවුසිගේ පුත්රයාව කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රිය අනතුරක් සිදුකර, අනතුරට ලක්වූ […]The post ෆවුසිගේ පුත්රයාට හැරෙන තැපෑලෙන් පොලිස් ඇප appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
2024 දෙසැම්බර් 15 දක්වා පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීම සඳහා වන බැංකු මගින් ප්රදානය කරන ලද ණය අය කරගැනීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (07) සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණා ඒ වැඩි ඡන්ද 25කින්.The post පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්මතයි appeared first on ITN News.
ශ්රී ලංකාවේ කෘෂිකාර්මික හා වන ආරක්ෂණ ව්යාපෘතියක් සඳහා එක්ව කටයුතු කිරීමට අවබෝධතා ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අද (07) අත්සන් තැබුණා. මේ සඳහා ශ්රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගම වෙනුවෙන් [...
2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයෙන් සිවලෝගනාදන් විද්යා නමැති පාසල් දැරියක් පැහැරගෙන ගොස් සමුහ දුෂණයට ලක් කොට මරා දැමීමේ […]The post විද්යා ඝාතන නඩුවේ අභියාචනා පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරු ඉවත් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් පැනවූ වාරණය ක්රියාත්මකවීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම සළකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා විසින් මෙම තීන්දුව ප්රකාශයට […...
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා 09ක් සඳහා සාමාජිකයන් පත් කෙරේ (Category: Sinhala)
- පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කෙරේ (Category: Sinhala)
- ඩලස් ගෙන් ජනපති ට ලිපියක් (Category: Sinhala)
- ජනපති රනිල් සහ පිලිපීන ජනපති අතර සාකච්ඡා ඇරඹෙයි (Category: Sinhala)
පාර්ලිමේන්තු මන්ත්රී ඒ.එච්.එම්.ෆවුසිගේ පුත් හිටපු පළාත් සභා මන්ත්රී නවුසර් ෆවුසි පොලිසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අද කොල්ලුපිටිය ප්රදේශයේදී සිය වාහනයෙන් රිය අනතුරක් සිදුකර පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. අත්අඩංගුවට ගත් ඔහු ඇපමත මුදාහැරිය බවයි කොල්ලුපිටිය පොලිසිය සඳහන් කළේ.The post මන්ත්රී ෆවුසිගේ පුත්රයා අත්අඩංගුවට ගෙන ඇප දෙයි appeared first on ITN News.
- ජේ. ශ්රී රංගා අත්අඩංගුවට (Category: Sinhala)
- මන්ත්රී සනත් නිශාන්තගේ සොහොයුරා අත්අඩංගුවට (Category: Sinhala)
- මර්වින් සිල්වා අත්අඩංගුවට (Category: Sinhala)
- රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට (Category: Sinhala)
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්රදානය කරනු ලබන ශිෂ්යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව පිරිවෙන් හා සීලමාතා අධ්යාපන ආයතනවල ඉගෙනුම ලබන ශිෂ්ය භික්ෂුන් වහන්සේලා, සීලමාතාවන් හා ගිහි ශිෂ්ය ශිෂ්යාවන් වෙනුවෙන් මෙන්ම අ.පො.ස (උසස් පෙළ) තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය විෂයයක් ලෙස හදාරනු […]The post ජනාධ...
- උසස් පෙළ සිසුන්ට මෙවරත් ජනාධිපති අරමුදලින් ශිෂ්යත්ව (Category: Sinhala)
- ‘ජනාධිපති ශිෂ්යත්ව වැඩසටහන 2024/25’ සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි (Category: Sinhala)
- ජනාධිපති අධ්‍යයන ශිෂ්යත්ව වැඩසටහනට අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ (Category: Sinhala)
චීනයේ නිරිතදිග යුනාන් පළාතේ අද (07) රෝහලක සිදුවූ පිහි ප්රහාරයකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. චීනයේ Zhenxiong ප්රාන්තයේ ප්රාදේශීය රෝහලකට ඇතුළු වූ කළු ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙක් පිහි දෙකක් භාවිත කර මෙම ප්රහාරය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ අනතුරුව චීන ආරක්ෂක අංශ විසින් එම ප්රාන්තයේ නගරයකින් […]The post චීනයේ රෝහලක පිහි ඇනුමක් appeared fir...
- චීනයේ බිහිසුණු පිහි ඇනුමක් (Category: Sinhala)
- චීන රෝහලක නින්ජා ප්‍රහාරයක් (Category: Sinhala)
- චීනයේ පාසලක සිදුවූ පිහි ඇනුමකින් 6 දෙනෙකු මරුට (Category: Sinhala)
- නිව් යෝර්ක්හි දී එල්ල වූ ප්රහාරය ගැන 'විකාර සිහින' පෙනෙන බව සල්මාන් රුෂ්ඩි පවසයි (Category: Sinhala)
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් ගොනු කරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිශ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කර තිබේ. තමන් […]The post විජේදාසගේ අභියාචන පෙත්සම ප්රතික්ෂේප වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
තම ඉල්ලීම්වලට සාධාරණ විසදුමක් නොලැබුණ හොත් ලබන 8 වනදා සිට අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව සමස්ත ලංකා නිදහස් ග්රාම නිලධාරීන්ගේ සංගමය පවසනවා. දීමනා ඉහළ නැංවීම ඇතුළු කරුණු කීපයක් මුල්කර ගනිමින් ඊයේ සහ අද දිනයන්හි වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹීමට ග්රාම නිලධාරීන් පියවර ගෙන තිබුණා. ලබන කැබිනට් මණ්ඩලයට තම ගැටලු ඉදිරිපත් කර විසදුමක් ලබාදෙනු ඇති බවටයි සමස්ත ලංකා නිදහස් […]The post හරි උත්තර නොලැබුණොත් 8 වෙනිදා...
- ග්රාම නිලධාරීන්ට අනිවාර්ය ස්ථානමාරුවීම් (Category: Sinhala)
- ග්රාම නිලධාරිනුත් තීරණයක් ගනී (Category: Sinhala)
- ග්රාම නිලධාරී දීමනා ඉහළට (Category: Sinhala)
- ග්රාම නිලධාරීන්ගෙන් ජනාධිපතිට ටෙලිමේල් (Category: Sinhala)
කුලියාපිටිය ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු තම පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට ගිය සුසිත ජයවංශගේ ඝාතනය සම්බන්ධයෙන් වයඹ පළාත්තේ හිටපු මහ […]The post සුසිත්ගේ ඝාතනය ගැන අතුල විජේසිංහගෙන් ප්රශ්නකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
සිය පස්වැනි ධුර කාලය සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් දිවුරුම් දී තිබෙනවා ඔහුගේ ධුරකාලය වසර 6ක්.The post පුටින් දිවුරුම් දෙයි appeared first on ITN News.
මධ්යම අධිවේගී මාර්ග ව්යාපෘතියේ කඩවත මීරිගම කොටසේ කොන්ක්රීට් කදම්භයක් කඩාවැටීම පිළිබඳ පරීක්ෂණ පැවැත්විමට විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. සෙසු කොන්ක්රීට් කදම්භවල තත්ත්වය පරීක්ෂා කිරීම සහ අවශ්ය ක්රියාමාර්ග ගැනීම මෙම පරීක්ෂණ කණ්ඩායමට පවරා ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ. 2021 වසරේ නොවැම්බර් මාසයේ දී මෙම කොන්ක්රීට් කදම්භය කොන්ක්රීට් කණු මත ස්ථානගත කළ ද ඉතිරිව ඇති […]The post අධිව...
- පැරණි ගොඩනැගිල්ලක කොන්ක්රීට් කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මිය යයි (Category: Sinhala)
- කෘත්‍රිම කොන්ක්රීට් පොකුණුවලට ජලය පුරවන තෙක් විල්පත්තුවේ වන සතුන් බලා සිටී (Category: Sinhala)
- මධ්යම අධිවේගයේ කොන්ක්රීට් බාල්කයක් කඩාවැටෙයි (Category: Sinhala)
- කොන්ක්රීට් කණුවක් කඩාවැටී 10 හැවිරිදි දරුවෙක් මරුට (Category: Sinhala)
සෙල්සියස් අංශක 40 ඉක්මවූ අධික උණුසුම් කාලගුණය මධ්යයේ ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර අද ආරම්භ වුණා. ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි අහමදාබාද් ඡන්ද මධ්යස්ථානයක දී තම ඡන්දය ප්රකාශ කළා. අග්රාමාත්යවරයා ඡන්දය ප්රකාශ කළ ඡන්ද මධ්යස්ථානය ඉදිරිපිට පාක්ෂිකයින් විශාල සංඛ්යාවක් රැස්ව සිටි බවයි ඉන්දීය මාධ්ය සදහන් කරන්නේ. අද ආරම්භ වූ තුන්වන අදියර යටතේ ප්රාන්ථ 11ක ඡන්දය පැවැත්වෙන […]The post අධික උණුසුම ම...
- ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ඇරඹෙයි (Category: Sinhala)
- ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ (Category: Sinhala)
- ඉන්දීය මහ මැතිවරණයේ 7වන අදියර අනිද්දා ඇරඹෙයි (Category: Sinhala)
මාතලේ ලග්ගල රාවණාගම වැව් ජලයට මිශ්රව තිබූ ඉන්ධන ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කෙරුණා. ලග්ගල ගුරුළුවෙල ප්රදේශයේදී ඉන්ධන ප්රවාහන බවුසරයක් අනතුරට ලක්වීමෙන් රාවණාගම වැව් ජලයට ඉන්ධන මිශ්ර වී තිබුණා. එම ඉන්ධන ඉවත් කිරීමට තාක්ෂණික හා ශිල්පීය සහයෝගීතාව ලබා දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්යස්ථානය ආරක්ෂක මාණ්ඩලික ප්රධානී කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබුණා. ඒ අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්ධන […]The post ...
- ඉන්ධන (Category: Sinhala)
- ඉන්ධන නිකුත් කිරීම සලාක ක්‍රමයට (Category: Sinhala)
- මහාපරිමාණ ඉන්ධන ජාවාරමක තොරතුරු හෙළිවෙයි (Category: Sinhala)
- ඉන්ධන – ගෑස් බද්දට වෙන දේ (Category: Sinhala)
කෙන්යාවට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්යාව 228 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සති දෙකක පමණ කාලයක සිට කෙන්යාවට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග දැඩි ගංවතුර තත්ත්වයක් හටගත්තා. ජලාශයන් කීපයක වේලි බිදීයාම් ද වාර්තා වූ අතර නායයාම් රැසක් ද සිදුව ඇති බවයි කෙන්යා බලධාරීන් සදහන් කරන්නේ. කෙන්යාවේ බටහිර ප්ර දේශයේ ගංගාවක් පිටාර ගැලීම හේතුවෙන් එම නගරයේ […]The post කෙන්යාවේ ගංවතුරෙන් මිය ගිය ගණන ඉහළට appe...
සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ නිල සංචාරයක නිරතවීමට සූදානම් වනවා. මෙම මාසයේ අග භාගයේ දී සල්මාන් කුමරුගේ පාකිස්තාන සංචාරය සිදු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. ඔහු සමග විශේෂ දූත පිරිසක් ද පාකිස්තානයට පැමිණීමට නියමිතයි. සල්මාන් කුමරුගේ සංචාරයට සම්බන්ධ ක්රියාවලිය පිළිබද පාකිස්තාන අග්රාමාත්ය ෂෙබාෂ් ෂරීෆ්ගේ පෞද්ගලික නිරීක්ෂණයට ලක්ව ඇති බවද […]The post...
- රාජකීය නියෝගයක් (Category: Sinhala)
- මොහොමඩ් බින් සල්මාන් ඉන්දියාවට (Category: Sinhala)
- සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහළු ආසාධනයක් (Category: Sinhala)
- සෞදි රජු විසින් අගමැති ලෙස ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු නම් කරයි (Category: Sinhala)
ඩුබායිහිදී අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා රමේෂ්ව දින 14ක් රඳවාගෙන ප්රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුවයි ශ්රී ලංකා පොලීසිය කර තිබූ ඉල්ලීමට අනුව ජාත්යන්තර පොලීසියේ රතු වරෙන්තු මත ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා [R...
- මන්නා රමේෂ්ව දිවයිනට රැගෙන එයි (Category: Sinhala)
- “මන්නා රමේෂ්” දිවයිනට රැගෙන එයි (Category: Sinhala)
- මන්නා රමේෂ්ගෙන් පොලීසියට මරණ තර්ජන (Category: Sinhala)
- මන්නා රමේෂ්ව රඳවාගෙන ප්රශ්න කරන්න අවසර (Category: Sinhala)
පාර්ලිමේන්තු මන්ත්රි රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ලෝක යුද විරෝධී සන්ධානයක් පිහිටුවා තිබෙනවා. නව සන්ධානය පිහිටුවීම කොළඹ දී සිදු කෙරුණු අතර දේශපාලන නියෝජිතයින් ආගමික නායකයින් හා සිවිල් සංවිධාන ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු මෙම යුද විරෝධී සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්රිවරුන් වන දුමින්ද දිසානායක / මනෝ ගනේෂන්/ රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන්ද හිටපු [...
- නීති විරෝධීව රුසියාවට යැවූ පිරිසෙන් 300ක් තවමත් යුද පෙරමුණේ (Category: Sinhala)
- දූෂණ විරෝධී පනත සංශෝධනයට පනත් කෙටුම්පතක් (Category: Sinhala)
- සේවයට වාර්තා නොකළ හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක් (Category: Sinhala)
- ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සමක් (Category: Sinhala)
අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහතිකය සටහන් කළ බව නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළා. මෙම පනත් කොටුම්පත 2024 අප්රේල් 24 වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කෙරුණා. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත 2024 අංක 25 දරන අපරාධ නඩු විධාන […]The post අපරාධ නඩු සංශෝධන පනතට කතානායක සහිතකය ap...
- විශේෂ කෙටුම්පතක් සඳහා අනුමැතිය (Category: Sinhala)
- පනත් කෙටුම්පත් 05කට කථානායකවරයාගේ සහතිකය (Category: Sinhala)
- පාර්ලිමේන්තුව අද සිට 11 වැනිදා දක්වා රැස්වේ (Category: Sinhala)
පෙරපාසල් ගුරුවරියන් සඳහා නව ණය යෝජනා ක්රමය ආරම්භ කිරීම රාජ්ය අමාත්ය අනූප පස්කුවල් මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා. ලිය සවිය වැඩසටහන යටතේ ණය යෝජනා ක්රමය ක්රියාත්මක කෙරෙනවා. ඊට අදාළ ගිවිසුමට එළඹීම ද මෙහිදී සිදු කෙරුණා. පෙරපාසල් ගුරුවරියන් වෙනුවෙන් මෙවැනි ණය යෝජනා ක්රමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔවුන් රජයට ස්තූතිය පළකළා. රාජ්ය අමාත්ය අනූප පස්කුවල් මහතා සදහන් කළේ […]The post පෙරපාසල් ගුරුවරියන්...
- ප්‍රංශ ජනාධිපති ලෙස ෆ්රන්සුවා ඔල්ලොන්ඩ් දිව්රුම් දෙයි. (Category: Breaking News)
- IMF මුදල්වලින් කොටසක් ඉන්දියාවේ ණය ගෙවීමට යොදවයි (Category: Sinhala)
- දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුදල් කාරක සභාවේ අනුමැතිය (Category: Sinhala)
- IMF ණය, අයවැය යෝජනා වෙනුවෙන් භාවිත කළ හැකියි – ශෙහාන් සේමසිංහ (Category: Sinhala)
ලිට්රෝ ගෑස් ආයතනයේ මාබිම ප්රදේශයේ ඉදිකර ඇති ගෑස් පිරවුම් පර්යන්තය විවෘත කිරීමට නියමිතයි. රුපියල් බිලියනයක් ආයෝජනය කරමින් ඉදිකර ඇති මෙම පර්යන්තය තුළින් දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදාහැරීමේ හැකියාව පවතිනවා. ඒ තුළින් ලබන මාසය වනවිට ජනතාවට තවදුරටත් සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි ලිට්රෝ සභාපති මුදිත පීරිස් මහතා ප්රකාශ කළේ.The post ලිට්රෝ දිනකට සිලින්ඩර් හැටදහසක් බෙදන්න යන විදිහ appeared first on ITN News.
- Video: අදත් ලිට්රෝ ගෑස් නෑ - ලිට්රෝ සමාගම (Category: Video)
- Video: අදත් ලිට්රෝ ගෑස් නෑ - ලිට්රෝ සමාගම (Category: Video)
- ලිට්රෝ සමාගමෙන් දැනුම්දීමක් (Category: Sinhala)
- ලිට්රෝ ගෑස් මිල ඉහළට (Category: Sinhala)
විශ්වවිද්යාලවල අනධ්යයන සේවකයන් ක්රියාත්මක කරන අඛණ්ඩ වැඩවර්ජනයට සමගාමීව මෙරට සියලුම විශ්වවිද්යාල නියෝජනය කරමින් අනධ්යයන සේවකයන් විශාල පිරිසක් කොළඹ 7, පිහිටි විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතව සිටිනවා එම විරෝධය හේතුවෙන් මේ වන විට පුරහල ප්රදේශයේ සියලු මාර්ග අවහිර වී ඇති බව සඳහන් The post අනධ්යයන සේවක විරෝධයෙන් පුරහල අවහිර වෙයි ...
- විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක (Category: Sinhala)
- අධ්යාපන ක්ෂේත්රයේ අනධ්යයන කාර්ය මණ්ඩලවල වෘත්තීය ගැටලු විසඳීමට පියවර (Category: Sinhala)
- වැටුප් වැඩි කිරීමක් ඉල්ලා විශ්වවිද්යාල අනධ්යයන කාර්ය මණ්ඩලය වැඩ නවත්වයි (Category: Sinhala)
දිවයින පුරා පොලිස් ස්ථානවලට අන්තර්ජාල සේවා 1,200ක් පමණ මේ දක්වා ලබා දී තිබූ රජයට අයත් ටෙලෙකොම් සමාගම වහාම ක්රියාත්මක වන […]The post පොලිසියෙන් රජයේ ටෙලෙකොම් කපා හරී – තවත් කුට්ටියක් වැඩ කරලාද! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණය නිසා විශේෂයෙන් ම දරුවන් විජලන තාප කම්පනය නම් තත්වයට ගොදුරු විය හැකි බැවින් […]The post දරුවන් විජලනයෙන් බේරා ගන්න – විශේෂඥයින්ගෙන් දැඩි අවවාද appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මේ වනවිට දේශීය පාවහන් නිෂ්පාදකයන් මුහුණ දී ඇති දැඩි අනතුරුදායක තත්වයෙන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව උපරිම සහයෝගය ලබාදිය යුතු බව […]The post තවත් වැදගත් නිෂ්පාදන කර්මාන්තයකට රතු එලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
ඉදිකරමින් පවතින මධ්යම අධිවේගී මාර්ගයේ දැවැන්ත කොන්ක්රිට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එය කඩාකප්පල්කාරී ක්රියාවක් දැයි පරීක්ෂණ […]The post මහින්දලා රනිල්ලා ගෙන යන කොන්ක්රීට් ගුල්ලෝ විදින සංවර්ධනය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.
මෙරට විදේශ සංචිත ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා. මෙම වසරේ දී ඩොලරයට සාපේක්ෂාව ශ්රී ලංකා රුපියල සියයට නවයකින් අතික්රමණය වී ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති මාධ්ය හමුවකදී මෙම කරුණු හෙළිකෙරුණා.The post මෙරට විදේශ සංචිත ඉහළට appeared first on ITN News.
- ප්‍රබල රටවල් කිහිපයක නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් (Category: Sinhala)
- ලෝක සාගර දිනය:මහමුහුදේ ශෝකාන්තය කිමිදුම්කරුවෙකුගේ ඇසින් දකිමුද? (Category: Sinhala)
- සිනමාවේදී සනත් ගුණතිලක (Category: Sinhala)
Popular Topics
- Economy of Sri Lanka (14)
- Sri Lanka Tea (14)
- Sri Lanka Quality Tea (14)
- Sri Lanka Tourism (14)
- Sri Lanka Cricket (14)
- Sri Lanka Hotels (14)
- Sri Lanka Elections (14)
- ITN News (53)