News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078960046

ගුණාත්මක මාධ්ය පරපුරක් බිහි කිරීමට “Kaleidoscope 2024 Screen media for Gen-Z” වැඩසටහන ඇරඹේ පාසල් සිසුන්ට විවිධ මාධ්ය භාවිතයන් පිළිබඳ ප්රායෝගික දැනුම හා අත්දැකීම් ලබා දීමේ අරමුණින් ජනාධිපති මාධ්ය අංශය මඟින් ක්රියාත්මක කරන “Kaleidoscope 2024 Screen media for Gen-Z” මාධ්ය වැඩසටහන අද (20) ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී ආරම්භ කෙරිණි. ජනාධිපති ලේකම් කාර්යාලය, අධ්යාපන අමාත්යං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොල් කර්මාන්තය ආශ්රිත නිෂ්පාදනවල නිරත කර්මාන්තකරුවන් අතර සාකච්ඡාවක් ද ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා. ජාතික ආර්ථිකය සඳහා පොල් කර්මාන්තයේ දායකත්වය ඉහළ නංවමින් මෙරටThe post පොල් කර්මාන්තය දියුණු කරන ගමන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්රී ලංකාවේ පවතින ව්යාපාරික හා  ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානුThe post ආයෝජන අවස්ථා සොයා බැලීමට ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

ශ්රී ලංකා වෛද්ය සභාව (SLMC) යටතේ ලියාපදිංචි වූ නවක වෛද්යවරුන් 1400 ක් දිවුරුම් දීමේ උත්සවය (Sri Lanka Medical Council Ceremonial Administration of the Medical Practitioners’ Oath) කොළඹ විශ්ව විද්යාලයේ වෛද්යපීඨThe post නවක වෛද්යවරුන් 1400ක් දිවුරුම් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්යාලය මෘදුකාංග ඉංජිනේරු සිසුන් සඳහා ලැප්ටොප් පරිගණක ප්රදානය කිරීම ඊයේ (29) අරලියගහ මන්දිරයේ දී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධනත්වයෙන් සිදු කෙරුණා. ජපන් තොරතුරු තාක්ෂණ විශ්ව විද්යාලයThe post ජපානයෙන් තොරතුරු තාක්ෂණ සිසුන්ට ලැප්ටොප් පරිගණක appeared first on ITN

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc