News Search:
Narrowed By (Click to remove): > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11265039

යාපනය චාවකච්චේරි පොලිස් වසමේ නූනාවිල් ප්රදේශයේ යාපනය මහනුවර ඒ්-9 ප්රධාන මාර්ගයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් ඒක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ සුඛෝපභෝගී වෑන් රථයක් අලුයම 3ට පමණ ධාවනය වෙමින් සිටයදී චාවකච්චේරි නූනාවිල් ප්රදේශයේ පිරිසක් සමග කුඩා ට්රැක්ටරයක් ධාවනය වෙමින් තිබියදී එහි මුහුණට මුහුණ […]The post වෑන් රථයක් ට්රැක්ටරයක ගැටී එක් අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

ජම්මු කාශ්මීර් ප්රදේශයට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජම්මු හා කාශ්මීර් ප්රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාය යාම් හා ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. ජම්මු කාශ්මීර ප්රාන්තයේ ප්රදේශ රැසක ජනතාව ඉන් පීඩාවට පත්ව සිටින බවයි ඉන්දීය මාධ්ය සදහන් කරන්නේ. පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති බව ද සහන කණ්ඩායම් සදහන් කරනවා. […]The post අයහපත් කාලගුණය හේතුවෙන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

නයිජීරියාවේ යූ ටියුබ් සමාජ මාධ්ය ජාලා ක්රියාකාරිනියක වන ක්ලේරා චිසෝබා වැඩිම කාලයක් සම්මුඛ සාකච්ඡා කිරීමේ ගිනස් වාර්තාව තැබූ බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ‘ටෝක් ෂෝ‘ නමැති යූ ටියුබ් වැඩසටහන මෙහෙයවන ඇය අඛණ්ඩව පැය 55ක කාලයක් එරට දේශපාලනඥයන්, ව්යාපාරිකයන්, නළුනිළියන් ඇතුළු එරට ප්රකට පුද්ගලයන් 90 දෙනකු සම්මුඛ සාකච්ඡාවට ලක් කරමින් එම වාර්තාව තැබූ බවයි විදෙස් මාධ්ය […]The post පැය 55ක් සම්මුඛ සාකච්ඡ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09012031

මොරොක්කෝ රාජ්යයේ පැවති 04 වන ලෝක පැරා ග්රෑන්ඩ් ප්රික්ස් මළළ ක්රීඩා තරගාවලියට ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී රන් පදක්කම් 02 ක් , රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ජයග්රාහී ශ්රී ලංකා කණ්ඩායම අද (01 )දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා මෙම තරගාවලිය මොරොක්කෝ රාජ්යයේ මරකාස් නුවර ඉකුත් 04/26 […]The post ශ්රී ලංකා පැරා ජයග්රාහකයෝ කටුනායක ගුවන් තොටුපොළට appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

නයිජීරියාවට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මධ්යම නයිජීරියාවේ බන්ධනාගාරයක කොටසක් කඩා වැටීමෙන් පසු එහි සිරකරුවන් 118 දෙනකු පලාගොස් ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස් ඇත්තේ ඒ අතරින් බව යි සඳහන් වන්නේ පලා ගිය සිරකරුවන්ගෙන් 10 දෙනකු නැවත අත්අඩංගුවට ගැනීමට එරට […]The post වැස්ස නිසා කඩාවැටුණු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

උත්සව සමයත් සමග පැවති දීර්ඝ නිවාඩුවේ දී පින්නවල එළිමහත් සත්වෝද්යානය නැරඹීමට සංචාරකයින් විශාල පිරිසක් පැමිණ තිබෙනවා. මෙම වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා සංචාරකයින් 52,000ට වැඩි පිරිසක් සත්වෝද්යානය නැරඹීමට පැමිණ ඇති අතර එම මාසවල ලැබූ ආදායම කෝටි 4 ඉක්මවා ඇති බවයි එහි නියෝජ්ය අධ්යක්ෂ මිහිරන් මැදවල මහතා පවසන්නේ. පින්නවලදී උපන් නව අලි සිඟිත්තා වන බරණ […]The post පින්නවල එළිමහත් සත්වෝද්යානයේ ආදාය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09012031

වතු සේවකයින්ගේ වැටුප රුපියල් 1700ක දක්වා ඉහළ දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තේ වැවීමේ හා සෑදීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා මෙන්ම රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයේ සේවයේ නියුතු කම්කරුවන් සඳහා ද මෙම වැටුප් වැඩිවීම ක්රියාත්මකයි. එමෙන්ම මෙම යෝජිත තීරණය සම්බන්ධයෙන් විරෝධතා පවතින්නේ නම් ඒ පිළිබඳව මැයි 15 දිනට පෙර […]The post වතු සේවකයින්ගේ වැටුප ඉහළට appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09012031

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා. කොළඹ මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිට පී ඩී සිරිසේන ක්රීඩාංගනයේ දී රැළිය පැවැත්වෙන්නේ යළි නොවැටෙන අභිමානවත් රටක් යන තේමාවෙන්. එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය පස්වරු 2ට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. පක්ෂ සාමාජිකයින් මෙන්ම ඊට අනුබද්ද සියලු සංවිධාන සාමාජිකයින්ගේ සහභාගීත්වයෙනුයි […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07885527

ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් රුපියල් 30කින් අඩුකර තිබෙනවා. මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 3 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 368ක්. ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 20 […]The post ඉන්ධන මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්නේ නෑ – ගැමුණු a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129657

අද (01) සිට ක්රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා ඒ අනුව කිලෝග්රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50කින් පහළ දැමෙන අතර නව මිල අනුව සිමෙන්ති බෑගයක මිල රුපියල් 2,400 වන බව සඳහන්The post සිමෙන්ති මිල අඩුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11265039

පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී තමන් සම්බන්ධයෙන් ඇතැම් මන්ත්රීවරුන් අසත්ය ප්රකාශ සිදු කළ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පාස්කු ප්රහාරය ගැන පාර්ලිමේන්තුවේ විවාද කරමින් තමන් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය ප්රකාශ කරන ලෙසට ඉල්ලීමක් කල බවට එම මන්ත්රීවරුන් සඳහන් කර තිබෙනවා. මෙය සම්පූර්ණයෙන්ම අසත්ය බවයි අගරදගුරරු හිමිපාණන් සඳහන් කරන්නේ. තමන් කිසි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045060154

ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා. මේ අතර අද පැවැත්වෙන මැයි රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හය දහසක් යොදවා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා. මැයි දිනය අවසන් වන තෙක් විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක් ද ක්රියාත්මකයි.The post කොළඹට විශේෂ ආරක්ෂාවක් සහ රථ වාහන සැලැස්මක් appeared first on ITN Ne...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

එල්ටීටීඊ ත්රස්ත ක්රියාකාරකම් හමුවේ දුක්විදි උතුරේ ජනතාව අද ලබන නිදහස ප්රශංසනීය බව නෝර්වේ හිටපු විදේශ අමාත්ය සහ ජාත්යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසනවා. උතුරු පළාත් ආණ්ඩුකාර පී එස් එම් චාල්ස් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේ ඒ මහතා මෙම අදහස් පළකළා. උතුරේ ජනතාව යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය හා ඔවුන්ගේ පවුල්වල […]The post උතුරේ ජනතාව ලබන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11265039

හමාස් සංවිධානය සමඟ එළඹෙන එකඟතාවය කුමක් වුවද රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් අනිවාර්යයෙන් මෙහෙයුම් සිදුකරන බව ඊශ්රායල අග්රාමාත්යවරයා නිවේදනය කරනවා. සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් හමාස් සංවිධානය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්රතිඵලය කුමක් වුවද තමන් රෆා ප්රදේශය ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් ආරම්භ කරන බවයි ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සඳහන් කරන්නේ. දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් හා ප්රාණ […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

නීති විරෝධී අයුරින් මත්පැන් තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ ත්රීකුණාමලය කඳවුරේ නිලධාරීන් පිරිසක් මූතූර් ප්ර දේශයේ දී කළ වැටලීමකදී මේවා අත්අඩංගුවට ගෙන ඇත්තේ. බලපත්රයක් නොමැතිව මත්පැන් බෝතල් 65ක් බියර් බෝතල් 56ක්, බියර් ටින් 48ක් මොහු මෙසේ සඟවාගෙන තිබෙනවා. ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවයි වාර්තා වන්නේ. […]The post නීති ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්යාලයේ ක්රියාත්මක ඊශ්රායල විරෝධී උද්ඝෝෂණ සඳහා සහභාගිවූ සිසුන් අත්අඩංගුවට ගැනීම නිව්යෝර්ක් පොලීසිය ආරම්භ කර තිබෙනවා. ඊශ්රායල යුද මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විශ්වවිද්යාල රැසක උද්ඝෝෂණ ක්රියාත්මකයි. එම උද්ඝෝෂණ හේතුවෙන් විශ්වවිද්යාලයන්හි දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. කොලම්බියා විශ්වවිද්යාලයේ උද්ඝෝෂකයින්ට එම විරෝධතා අවසන් කිරීම සඳහා දින ලබාදීමත් සමඟ ඊ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34694487

ලෝක කම්කරු දිනය වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ.The post අගමැතිගේ කම්කරු දින පණිවිඩය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් Major General (R) Faheem Ul Aziz ඊයේ (2024 අප්රේල් 30) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා හමුවුණා. ඒ අනුව, නාවික හමුදාධිපති විසින් ශ්රී ලංකාවේ පාකිස්තාන නව මහ කොමසාරිස් Major General (R) Faheem Ul Aziz නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, නාවික හමුදාධිපති සහ ශ්රී ලංකාවේ පාකිස්තාන […]The post ශ්රී ලංකාවේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07885527

ලෝක කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එම පණිවිඩය පහතින් දැක්වේ. කම්කරු දින පණිවිඩය ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින්නෙමු. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද […]The post ජනපතිගේ කම්කරු දින පණිවිඩය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේ සහ මන්නාරම දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන […]The post ප්රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

ජාත්යන්තර කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. මැයි දිනය ආරම්භ වුණේ 1886 වර්ෂයේ දීයි. ඇමරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ හතලිස් දහසක පමණ කම්කරුවන් පිරිසක් දිනකට පැය අටක වැඩ මුරයක් ඉල්ලමින් පෙළපාලි පැවැත්වුවා. මැක්කොමික් කම්හලේ කම්කරුවන් සංවිධාන කළ වැඩවර්ජනය කඩාකප්පල් කිරීමට හාම්පුතුන් දැරූ උත්සාහයේදී එය මර්දනය කිරීමට පැමිණි පිරිස් හා කම්කරුවන් අතර ගැටුම් පවා හටගත්තා. එහිදී පොලීසිය කළ […]The post ජාත්යන්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045060154

ජාතික නාමල් උයන 33 වැනි සංවත්සරයට සමගාමීව නාමල් උයන මතු පරපුර වෙනුවෙන් රැකගැනීම සඳහා උරදුන් විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතනවලට උපහාර පිදීමේ උත්සවය ඊයේ (2024.04.30) අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. ජ්යේෂ්ඨ මාධ්යවේදී එඩ්මන් රණසිංහ, සිරි රණසිංහ ඇතුළු මාධ්යවේදීන් හා මාධ්ය ආයතන මෙහිදී ඇඟයීමට ලක්කෙරුණා. ඓතිහාසික නාමල් උයන පිළිබඳ පුරාවිද්යා ගවේෂණ කෙටුම්පත් වාර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34694487

අද (30) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. එම තොරතුරු පහතින්,The post ඉන්ධන මිල වෙනස් වෙයි – BREAKING NEWS appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11265039

ඩුබායි රාජ්යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පද්මසිරි යන පුද්ගලයාගේ අනියම් බිරිඳ රද්දොළුගම ප්රදේශයේ නිවාස සංකීර්ණය තුළ පිහිටි තෙමහල් නිවසක තුන්වන මහලෙහි ඉතා රහසිගත ලෙස සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය 2024.04.26 වන දින ඩුබායි රාජ්යයේ සිට ලංකාවට පැමිණ ඇති අතර සැකකාරිය හෙරොයින් මත්ද්රව්ය 10 g 420 mg ක් සහ එම මත්ද්රව්ය ජාවාරමෙන් […]The post කෙහෙල් බද්දර පත්මසිරිගේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129657

කිරීමෙන් පසුවයි.The post CID කියා අල්ලස් ගන්න හැදූ 4දෙනා රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13518046

චීන ජනාධිපති ෂී ජින්පිං ප්රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිත බව විදෙස් මාධ්ය වාර්තා කරනවා ඒ මහතා මැයි 5 – 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වීමට නියමිතයි. ප්රංශ ජනාධිපති Emmanuel Macron, සර්බියානු ජනාධිපති Aleksandar Vučić සහ හංගේරියානු ජනාධිපති Tamás Sulyok සහ අගමැති Viktor Orbán යන මහත්වරුන්ගේ ආරාධනයෙන් චීන ජනාධිපතිවරයා එම […]The post චීන ජනපති යුරෝපා රටවල් 0...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc