News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09011791

චන්ද්රයාගේ සැඟව ඇති දුරස්ථ කොටසේ  සාම්පල  ලබා ගැනීම සඳහා චීනය Chang’e-6 අභ්යවකාශ යානය සාර්ථකව දියත් කළා. මානව චන්ද්ර ගවේෂණ ඉතිහාසයේ මෙවැනි දියත් කිරීමක් සිදු කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. Chang’e-6 අභ්යවකාශ යානය රැගත් Long March-5 රොකට්ටුව චීනයේ දකුණු ප්රදේශයේ පිහිටි දූපත් පළාතක් වන හයිනාන් වෙරළෙහි Wenchang අභ්යවකාශ යානා දියත් කිරීමේ මධස්ථානයේ සිට පස්වරු 5:27 […]The post ච...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15770634

මාර්ගගත ක්රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්රව්ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊෆය්  විවෘත කෙරුණි. අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකෙරුණු එම අංශය විවෘත කෙරුණේ අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙනි. මෙලෙසම මාතර සහ ගාල්ල බන්ධනාගාර තුළද ජංගම අධිකරණ ශාලා විවෘත කිරීම සිදුවිය.The post බන්ධනාගාර 3 කට ලැබුණු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

2024 වසරේ මුල් මාස හතරේ දී ශ්රි ලාංකිකයින් 2771 දෙනකු ඊශ්රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. ශ්රී ලංකා රජය හා ඊශ්රායලය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ලාංකිකයින්ට ඊශ්රායලයේ සාත්තු සේවා, කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන ක්ෂේත්ර තුනට අදාලව රැකියා හිමිවේ. ඒ අනුව සාත්තු සේවා වෘත්තිය සඳහා […]The post මේ වසරේ මේ දක්වා ශ්රී ලාංකිකයින් 2771ක් ඊශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

එළැඹෙන 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් තරඟ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතය ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි. රොවුමාන් පවල් අල්සාරි ජෝශප් ජොන්සන් චාල්ස් රොස්ටන් චේස් ශිම්රොන් හෙට්මයර් ශාමාර් ජෝශප් බ්රැන්ඩන් කිං නිකලස් පූරාන් ශෙයි හෝප් අන්ඩ්රෙ රසල් රොමාරියෝ ෂෙපර්ඩ් ජේසන් හෝල්ඩර් අකීල් හොසෙන් ගුඩකේෂ් මෝටි ෂර්ෆේන් රදර්ෆඩ්The post 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා කොදෙව් සංචිතය න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891213

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය 2ක ප්රකාශයක් සිදු කර තිබේ. ඒ පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සම්බන්ධයෙනි.The post මෛත්රීගෙන් CID යට පැය 2ක ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09011791

සෛද්ධාන්තික මහාචාර්ය භෞතික විද්යාඥයෙකු හා දාර්ශනිකයෙකු වූ මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් අභාවප්රාප්ත වීම පිළිබඳ පුවත සැළවීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි. මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමන් මාක්ස්වාදී ට්රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙකි. පසුව සෛද්ධාන්තික භෞතික විද්යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම නීති හදාරමින් ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්යාවෙහි පදනම පිළිබඳ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056323692

ශ්රී පාද වන්දනා වාරය මේ මස (24) දිනයෙන් අවසන් විමෙන් පසු ශ්රී  පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන්ට පමණක් අවසර ලබාදෙන බවත්, දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවෙකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්රී පාදස්ථානය කරුණා කිරිමට අවසර ලබා නොදෙන බව ශ්රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා. ශ්රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06758843

සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත් වගකීමක් පැවරී තිබෙන බව ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ලංකා ජාතික වතු කම්කරු සංගමයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී වඩිවෙල් සුරේෂ් මහතා මේ බව […]The post වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705

;    The post වෛද්ය පීඨ සිසු විරෝධතාවට පොලීසියෙන් ජල ප්රහාර appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

අධික උෂ්ණත්වයත් සමඟ නේපාලයේ ප්රදේශ රැසක ලැව් ගිනි හටගෙන තිබෙනවා. සීඝ්රයෙන් පැතිර යන ලැව් ගිනි මැඩපැවැත්වීම සදහා දැඩි පරිශ්රමයක් දැරීමට සිදුව ඇති බවයි ගිනි නිවන භටයින් සදහන් කරන්නේ. මාර්තු මාසයේ සිට නේපාලයේ ලැව් ගිනි ඇතිවීම සාමාන්ය තත්ත්වයක් වන අතර පසුගිය වසර කිහිපය තුළ දී හටගන්නා ලැව් ගිනි සංඛ්යාව ඉහළ ගොස් තිබෙනවා. මෙම වසරේ මේ දක්වා […]The post නේපාලයේ ප්රදේශ රැසක ලැව් ගිනි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13517687

ජලාශයන් පිටාර ගැලීමේ අවධානම හේතුවෙන් විශාල පිරිසකට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස කෙන්යා රජය දැනුම් දී තිබෙනවා. ජලාශයන් 178ක් පිටාර ගැලීමේ අවධානමක් මතුව ඇති බවයි කෙන්යා රජය පෙන්වා දෙන්නේ. එම ජලාශයන් අවට වාසය කරන සියලුම ජනයාට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා. ඕනෑම මොහොතක එම ජලාශයන් පිටාර ගලා යා හැකි බවයි බලධාරීන් අනතුරු […]The post කෙන්යා රජයෙන් එරට ජනතාවට දැනුම්දීමක් appeared fir...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705

කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 වනදා ආරම්භ කරන බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. වැලිමඩ ප්රදේශයේ පැවති ජනහමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.  The post කන්කසන්තුරේ සිට ඉන්දියාව දක්වා බෝට්ටු සේවාව ලබන 13 ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15770634

අම්පාර නගරයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක් හා පාසල් සිසුන් ප්රවාහනය කරන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම අනතුරෙන් පාසල් සිසුන් 20ක් තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ. තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා රෝහල් වෙත යොමු කර තිබෙනවා. […]The post අම්පාරේ බස් රථ අනතුරක් – සිසුන් 2...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

සති කිහිපයකට පසු දෙවන වරටත් එක්සත් අරාබි එමිර් රාජ්යයට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වර්ෂාපතනය හේතුවෙන් ඩුබායි ජාත්යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් රැසක් අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. පාසල් හා කාර්යාල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. රජය හා පෞද්ගලික ආයතනවල මෙන්ම පාසල්වල කාර්යයන් ද මාර්ග ගත ක්රමය ඔස්සේ පවත්වාගෙන යන ලෙස රජය […]The post අයහපත් කාලගුණයෙන් දෙවන වරටත් අරාබියට බ...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

ශ්රී ලංකාවට ආයෝජන සහ සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීම සදහා විදේශ රටවල සිටින අපගේ තානාපතිවරුන් ක්රියා කළ යුතු බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා පවසනවා. අලුතින් පත් වූ විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු අමතමිනුයි අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේ. නව තානාපතිවරුන් සහ අග්රාමාත්යවරයා අතර හමුව අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. නව තානාපතිවරුන් වූයේ කැනඩාව සදහා යූ එල් එම් ජවුහාර්, සවුදි අරාබිය […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09011791

දෙස් විදෙස් ශ්රමියින්ට ප්රතිලාභ රැසක් ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය විසින් ක්රියාත්මක කරන ජයගමු ශ්රී ලංකා වැඩසටහන පුදුකුඩිඉරිප්පුවේදී අද (03) උදෑසන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. විදේශ රැකියා අවස්ථාවන් මෙන්ම විදේශ ගත ශ්රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ප්රතිලාභ රැසක් මෙහිදී හිමිවන අතර විදේශ ගත ශ්රමික හරසර වැඩසටහන අද […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06758843

ඓතිහාසික වටිනාකමකින් යුතු මෙරට මහා කලාගාරය ලෙස සැලකෙන පොළොන්නරුව තිවංක පිළිමගෙය තුළ ඇති බිතු සිතුවම් සංරක්ෂණය කිරීමේ ක්රියාවලිය 2023 වසරේදී ආරම්භ කළ බවත්, මාධ්ය මඟින් පළ කර ඇති පුවත් අසත්ය බවත් පුරාවිද්යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතා පවසනවා. පොළොන්නරුව තිවංක පිළිම ගෙය තුළ ඇති බිතු සිතුවම් විනාශ වෙමින් පවතින බවට ලැබුණු තොරතුරුවලට අනුව 2023 […]The post පොළොන්නරුව තිවංක පිළිමගෙය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891213

ගාසාහි ළමා අරමුදලට පරිත්යාග කිරීම සඳහා මාවනැල්ල සහිරා විද්යාලය විසින් රු. 3,300,000.00ක මුදලක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත මීට සුළු මොහොතකට පෙර භාරදී තිබෙනවා.The post ගාසාහි ළමා අරමුදලට මාවනැල්ල සහිරා විද්යාලයෙන් ලක්ෂ 33ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

බ්රසීලයේ ජලාශයක වේල්ලක් බිදී යාම හේතුවෙන් පුද්ගලයින් 30 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. රියෝ ග්රෑන්ඩ් දෝ සුල් ප්රාන්තයේ විදුලිබලාගාරයකට අයත් ජලාශයක වේල්ලකුයි මෙලෙස බිදී යාමට ලක්ව ඇත්තේ. අනතුරෙන් තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා. පසුගිය දින කිහිපය පුරා දකුණු දිග බ්රසීලයට ඇද හැළෙන අධකි වර්ෂාපතනයත් සමග ගංවතුර තත්ත්වයක් ද හටගත් අතර ජලාශ රැසක් […]The post බ්රසීලයේ ජලාශයක වේල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13517687

විපක්ෂ නායක සජිත් ප්රේමදාස සමග නෝර්වේජියානු තානාපතිනි May Elin Stener සහ නෝර්වේජියානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් Johan Bjerkem අතර හමුවක් අද (03) සිදු වී තිබෙනවා. මෙහි දී දෙපාර්ශ්වය විසින් පවතින ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විසින් මේ වන විට ශ්රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික […]The post නෝර්වේ තානාපතිනිය විපක්ෂ නා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705

සේවයට වාර්තා නොකර සිටින ත්රිවිධ හමුදාවේ අයට සේවයෙන් නිත්යානුකුලව ඉවත්වීම සඳහා ලබාදුන් පොදු සමා කාලය තවත් දීර්ඝ කරන ලෙසට එක්සත් රණවිරු ප්රජාව ඉල්ලා සිටිනවා.            The post පොදු සමා කාලය තවත් දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705

කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0ක් පමණ සහ තරංග කාලය තත්පර 12-16 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.The post මුහුදු රළ ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23129705

නොමිලේ සහල් ලබාදීමේ දෙවන අදියර කඩිනමින් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112647384

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා  ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය ව්යාපෘතියට ඇතුළත්. මෙම සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු […]The post ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09011791

ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී ඔන්එරයිවල් ක්රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඔන්එරයිවල් ක්රමය යතේ ගුවන්තොටුපොලේදී වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙනුයි. එහෙත් වීසා නිකුත් කිරීමේදී අවශ්ය පහසුකම් සැපයීම වී එෆ් එස් ග්ලෝබල් සමාග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09011791

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන් සිය හැඳුනුම්පත අමතකවීම නිසා ඡන්ද මධ්යස්ථානයකින් ආපසු හරවා යැවු පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඡන්දය ප්රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද ඔහුගේ රජයෙන් වීම විශේෂත්වයක්. එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිගත හැකි ඡායා රූපයක් සහිත හැදුනුම්පතක් රැගෙන ඒමට අමතකවීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත්තේ […]The post බොරිස් ජෝන්සන් ඡන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06758843

පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගිය අප්රේල් 26 වැනිදා නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව […]The post පාර්ල...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc