News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2955158

කළු මුහුදේ ධාන්ය අපනයනය සඳහා යුක්රේනයට සහ රුසියාවට සම අවස්ථා සලසමින් ඇතිකරගත් එකඟතාවට තුර්කිය විශාල දායකත්වයක් දැක්වීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2955158

යුක්රේනයේ ප්රදේශ කිහිපයකදී එල්ල කළ ප්රහාරවලින් ලිපර්ඩ් වර්ගයේ ජර්මන් යුද ටැංකි 08ක් සහ ප්රංශ ඒ.එම්.එක්ස් යුද ටැංකි 03ක් විනාශ කළ බව රුසියාව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.35461897

ක්රේනයට තවත් ආයුධ තොගයක් ලබාදීමට නේටෝ සංවිධානය පොරොන්දු වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2955158

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ගමන්ගත් මෝටර් රථය එරට අගනුවර මාර්ගයකදී අනතුරකට ලක්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 0.2955158

රුසියානු ආක්රමණය හමුවේ ඇනහිට තිබූ ධාන්ය අපනයනය යළි ආරම්භ කරන බව යුක්රේනය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2559242

යුක්රේනයේ සිට තවත් සංචාරකයින් 165 දෙනෙකු මත්තතල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. මීට පෙර මෙරටට පැමිණ සිටි යුක්රේන සංචාරකයින් 178 දෙනෙකු පෙරලා සිය රට බලා පිටත්ව යාමද අද සිදු වුණා. සංචාරකියන් මෙරටට The post යුක්රේනයේ සිට තවත් සංචාරකයින් පිරිසක් දිවයිනට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc