Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Nov (2289)
Narrow by Category
- Sinhala (2289)
බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාලු පාරේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුටයි මෙසේ වෙඩි තබා ඝාතනය කර ඇත්තේ. ඔහු වතුගෙදරThe post බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ appeared first on ITN News.
- කුඩාවැල්ලේ වෙඩි තැබීමේ සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- මස්කඩේ කළුවාගේ ඝාතනය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (Category: Sinhala)
- එකම පවුලේ තිදෙනෙකුට වෙඩි තැබීමක් (Category: Sinhala)
- අහුන්ගල්ලේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කෙරේ (Category: Sinhala)
2022 වසරේ දෙවන පාසල් වාර නිවාඩුව ලබන 8වනදා සිට 12 වනදා දක්වා ලබාදෙන බව අධ්යාපන අමාත්යාංශය දැනුම් දෙනවා. ඒ අනුව දෙවන පාසල් වාර නිවාඩුවට දින 05කට සීමා කර තිබෙනවා. මේThe post දෙවන පාසල් වාර නිවාඩුව දින 05කට සීමා වෙයි appeared first on ITN News.
- පාසල් පළමු වාරය අදින්(07) අවසන් (Category: Sinhala)
- තෙවන වාරයට දින 40කට වැඩි පාසල් නිවාඩුවක් (Category: Sinhala)
- සීසන් එක ගැන අලුත්ම ආරංචිය (Category: Sinhala)
මෙරට ආර්ථික අර්බුදය අවම කිරීමට ආසියානු සංවර්ධන බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක හදිසි ආධාර ණයක් අනුමත කර තිබෙනවා. වර්ථමාන ආර්ථික දුෂ්කරතා මධ්යයේ ශ්රී ලංකා ජනතාවට ආහාර අනාරක්ෂිතභාවය දැඩිව බලපා ඇතිThe post ආර්ථිකය ශක්තිමත් කරන්න ADB යෙන් ඩොලර් මිලියන 200 ක් appeared first on ITN News.
- මැණික් හා ස්වර්ණාභරණ අපනයනවලින් ඩොලර් මිලියන 315ක ආදායමක් උපයයි (Category: Sinhala)
- මැයි මස විදෙස් ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 479.7ක් (Category: Sinhala)
- ඩොලර් මිලියන 384ක විදෙස් ප්‍රේෂණ මෙරටට (Category: Sinhala)
- ලොව ධනවත්ම දේශපාලනඥයා (Category: Sinhala)
අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම, කලුතර දිස්ත්රික්කයේ පාලින්දනුවර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගය ජයග්රහණය කිරීමත් සමඟ බංග්ලාදේශය පරාජය කර පහසුවෙන් මීළඟ වටයට පිවිසීමේ අවස්ථාවක් මේ වනවිට ශ්රී ලංකාවට හිමිව තිබේ.
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 192ක් රැස්කරගැනීමට සමත්විය.
දේශීය ණය ප්රතිව්යුහගත කිරීමක් සිදුකිරීමට අවශ්ය නොවන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
බ්රිතාන්යයේ රෝස කුසුම ලෙස හැදින්වූ ඩයනා කුමරිය මෙලොව හැරගොස් අදට වසර 25 ක් සපිරෙනවා. ප්රංශයේ පැරිස් නුවර පොන්ට් ඩි එල් අල්මා උමං මාර්ගයේ දී 1997 වසරේ අද වැනි දිනක සිදුවූThe post අවුරුදු 25 ක් ගියත් ලෝකයටම අමතක නොවුණු බ්රිතාන්යයේ රෝස කුසුම appeared first on ITN News.
- ඈන් කුමරිය යාපනයේ සංචාරයක (Category: Sinhala)
- ඈන් කුමරිය අද දිවයිනට (Category: Sinhala)
- ඈන් කුමරිය පැමිණෙයි (Category: Sinhala)
- ඈන් කුමරිය යාපනයේ සංචාරය කිරීම ගැන උතුරේ ජනතාව සතුටින් (Category: Sinhala)
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් , ඩලස් අලහප්පෙරුම ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 13 දෙනෙකු ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමත් සමග පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනසකට ලක්වී තිබේ.
අම්බලන්ගොඩ ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන්දියාව සහ හොංකොං කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ කාසියේ වාසිය දිනූ හොංකොං කණ්ඩායම ප්රථමයෙන් පන්දු යැවීමට තීරණය කළේය.
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති මූලික පෙත්සම් දෙකක් අධිකරණය හමුවේ අද යළි සළකා බැලුවා. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන හිටපු මුදල්The post ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් වන මූලික පෙත්සම් 02 යළි සළකා බලයි appeared first on ITN News.
- රටේ ආර්ථික අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිව යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව (Category: Sinhala)
- මහින්දට සහ බැසිල්ට පනවා ඇති විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ (Category: Sinhala)
- ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ කවුද ? (Category: Sinhala)
- අර්බුදයට ගෝඨා, මහින්ද, බැසිල් වගකිවයුතුයි (Category: Sinhala)
අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බල මණ්ඩල විරෝධතාව අතුරතුර ඊයේ අත්අඩංගුවට ගත් 28 දෙනෙකු ඇප මත මුදාහැරුණා. අන්තර් විශ්ව විද්යාලයීය ශිෂ්ය බල මණ්ඩලය ඊයේ විරෝධතා පාගමනක් ආරම්භ කළේ රැදවුම් නියෝග මත රදවාගෙනThe post ඊයේ අත්අඩංගුවට ගත් අන්තරේ 28 දෙනෙකුට ඇප appeared first on ITN News.
- තරිඳු උඩුවරගෙදරට ඇප (Category: Sinhala)
- වසන්ත මුදලිගේට ඇප (Category: Sinhala)
- අත්අඩංගුවට ගත් රුහුණු සිසුන් 11 දෙනාට ඇප (Category: Sinhala)
- අත්අඩංගුවට ගත් සබරගමු සරසවියේ සිසුන් පිරිසට නිදහස ලැබෙයි (Category: Sinhala)
සියරටින් පළාගිය රාජ්ය නායකයකුට නවතම උදාහරණය වන්නේ ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි. නමුත් බලයෙන් පහකෙරුණු විට විදේශයක සරණ පතන නායකයින්ට සහ ඔවුන්ට රැකවරණය සපයන රටවලට කුමක් සිදුවේ ද? ඉතිහාසය අපට රසවත් පාඩම් කිහිපයක් කියාදෙයි.
වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහට එරෙහිව කරුණු විභාග කිරීම අත්හිටුවීමට හා එම පෙත්සම් විභාගයෙන් ඔහු සම්පූර්ණයෙන් නිදහස් කිරීමට ද ශ්රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
අද දහවල් මීගමුව ප්රදේශයේදී මෝටර් රථයකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකුට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙදෙනෙකු ප්රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
හදිසි ණය සහනයක් සඳහා ශ්රී ලංකාව සහ ජාත්යන්තර මූල්ය අරමුදල අතර මූලික එකඟතාවක් ඇතිවී තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා වූ මිහායිල් ගොර්බචෝව් අද අභාවප්රාප්ත වුණා. සෝවියට් සමූහාණ්ඩුව හා බටහිර රටවල් අතර පැවති සීතල යුද්ධය සාමකාමීව අවසන් කළ නායකයෙකු ලෙස හැදින්වෙන මිහායිල් ගොර්බචෝව් අභාවප්රාප්ත වනවිටThe post සෝවියට් සමූහාණ්ඩව පෙරස්ට්රොයිකාවෙන් අවසන් කළ ගොර්බචෝව් අවසන් ගමන්යයි appeared first on ITN News.
- සෝවියට් දේශය පාලනය කළ අවසන් නායකයාගේ දේහය භූමදාන කිරීමට තීරණය කෙරේ (Category: Sinhala)
- මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්රී ලංකාවට විශේෂ තැනක් (Category: Sinhala)
- රට ආරක්ෂා කිරීමට සැවොම එක්ව කටයුතු කළ යුතුයි – රුසියානු අගමැති (Category: Sinhala)
- 1962න් පසු ලොව බිහිසුනුම න්‍යෂ්ටික තර්ජනය ඇතිවීමේ අවදානමක් (Category: Sinhala)
අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළු වී රූපවාහිනි යන්ත්ර දෙකක් හා කැමරා බෑගයක් සොරකම් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අරලියගහ මන්දිරයට අයුතු ලෙස ඇතුළුThe post අරලියගහ මන්දිරයෙන් සොරකම් කළ සැකකරුවන් දෙදෙනා ලබන මස 14 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.
- ජනපති ධජය සොරකම් කළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ (Category: Sinhala)
- ගෑස් සිලින්ඩර් සොරකම් කර ඒවා ඔන්ලයින් ක්‍රමයට විකිණූ 4 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- අරලියගහ මන්දිරයෙන් භාණ්ඩ සොරකම් කළ දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ් (Category: Sinhala)
- ජනාධිපති මන්දිරයෙන් හොරකම් කළ පෞරාණික භාණ්ඩ විකුණන්න හදපු දෙන්නෙක් රිමාන්ඩ් (Category: Sinhala)
ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් අතුරු අයවැය තුලින් මෙවර ඉදිරිපත් කර ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ නාවික ඇකඩමිය සංවිධාන කළ රාජ්ය ආර්ථිකය සම්බන්ධ සත්ය දැනගනිමුThe post ණය අපේක්ෂිත රටකට සුදුසුම අයවැයක් – මහබැංකු අධිපති appeared first on ITN News.
- පතෝල අයවැයක් වගේ පේන්න තිබුණට මේක දිය යටින් ගින්දර ගෙනියන අයවැයක් – පුබුදු ජයගොඩ (Category: Sinhala)
- පතෝල අයවැයක් වගේ පේන්න තිබුණට මේක දිය යටින් ගින්දර ගෙනියන අයවැයක් – පුබුදු ජයගොඩ (Category: Sinhala)
- පතෝල අයවැයක් වගේ පේන්න තිබුණට මේක දිය යටින් ගින්දර ගෙනියන අයවැයක් – පුබුදු ජයගොඩ (Category: Sinhala)
- පතෝල අයවැයක් වගේ පේන්න තිබුණට මේක දිය යටින් ගින්දර ගෙනියන අයවැයක් – පුබුදු ජයගොඩ (Category: Sinhala)
උපරිම සිල්ලර මිල ඉක්මවා සුදු බිත්තර 4ක් රුපියල් 260ක මිලකට අලෙවි කළ වෙළෙන්දෙකුට අද (31) රුපියල් ලක්ෂ 5ක දඩයක් පැනවීමට බලන්ගොඩ වැඩබලන මහෙස්ත්රාත්වරිය කටයුතු කළාය.
බැංකු ක්රමය හරහා මුදල් එවන ශ්රමිකයින්ට විද්යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ චක්රලේඛය නිකුත් කර තිබේ.<br><br>විදෙස්ගත ශ්රමිකයින් නීත්යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා මෙම වැඩපිළිවෙල ක්රියාත්මක කෙරේ.
2021 අගෝස්තු සිට 2022 අගෝස්තු දක්වා වසරක කාලය තුළ රුපියල් ලක්ෂයක වටිනාකම රුපියල් 30,000 දක්වා අඩුවී ඇති ආචාර්ය හර්ෂ ද සිල්වා අද (අගෝස්තු 31) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
- ගෝඨාභය රාජපක්ෂගේ රට සවාරි වල වියදම් දරන්නේ ශ්රී ලංකා රජයෙන්ද? (Category: Sinhala)
- ගෝඨාභය රාජපක්ෂගේ රට සවාරි වල වියදම් දරන්නේ ශ්රී ලංකා රජයෙන්ද? (Category: Sinhala)
- සුඩාන දෙරටට එරෙහිව සම්බාධක අවදානමක් (Category: Breaking News)
තමන් ඇතුලු ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරු 13දෙනෙකු පාර්ලිමේන්තුවේදී ස්වාධීනව ක්රියා කරන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.
දෙරට අතර දීර්ඝ කාලීන සුහද සබඳතා මත මෙම සලකා බැලීම සිදු වූ බව තායිලන්ත විදේශ කටයුතු අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මෙම වසරේ දෙවන පාසල් නිවාඩුව සැප්තැම්බර් මස 08 වනදා සිට සැප්තැම්බර් මස 12 වනදා දක්වා ලබාදෙන බව අධ්යාපන අමාත්යංශය පවසයි.
මරණීය දණ්ඩනය ක්රියාත්මක නොකරන බවට රජය විසින් ගෙන තිබෙන ප්රතිපත්තිමය තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා අද (31) පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක හදිසි ආධාර ණයක් අනුමත කර තිබේ.
දින 51ක් පමණ වයසැති ළදරුවෙක් ළමා නිවාසයක් අසල දමාගොස් තිබියදී හමුවී තිබේ.
Popular Topics
- International Monetary Fund (1)
- Fuel (6)
- Economy of Sri Lanka (9)
- Sri Lanka Tea (9)
- Sri Lanka Quality Tea (9)
- Sri Lanka Tourism (9)
- Sri Lanka Cricket (9)
- Sri Lanka Hotels (9)
- Sri Lanka Elections (9)
- Sirasa (1)
- ITN News (987)
- BBC (4)