News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

වැඩ වර්ජනයක් හේතුවෙන් වසා දමා තිබූ ප්රංශයේ අයිෆල් කුළුණ යළි විවෘත කෙරුණා. මෙම ස්මාරකයේ කළමනාකාරිත්වය හා වෘත්තීය සමිති අතර මත ගැටුම් හේතුවෙන් වැඩ වර්ජනයක් ක්රියාත්මක වුණා. ඒ හේතුවෙන් දින පහක්The post වැසුණු අයිෆල් කුළුණ විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

ශ්රී ලංකා ග්රහලෝකාගාරය හෙට සිට මාර්තු මස 12 වනදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ. අධ්යාපන අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ග්රහලෝකාගාරයේ ප්රක්ෂේපණ යන්ත්රවල අත්යවශ්ය නඩත්තු කටයුත්තක්The post ග්රහලෝකාගාරය හෙට සිට වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

යුක්තිය ඇතුළු මත්ද්රව්ය වැටලීම් සක්රීයව ක්රියාත්මක කිරීම හේතුවෙන් බන්ධනාගාර ගත වන්නන්ගේ සංඛ්යාව ඉහළ යාමත් සමග බන්ධනාගාර තුළ තදබදයක් හටගෙන ඇති බව අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. එම තත්ත්වය පාලනයThe post යුක්තිය නිසා බන්ධනාගාර තුළ තදබදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවාThe post රස්නේ වැඩි නිසා දරුවන් ආරක්ෂා කරගන්න මාර්ගෝපදේශ මාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

මෙරට සෞඛ්ය ක්ෂේත්රයේ වර්ධනය වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදීමට ජයිකා ආයතනය තීරණය කර තිබෙනවා. ජපාන ජාත්යන්තර සහයෝගීතා නියෝජිත ආයතනය හෙවත් ජයිකා ආයතනයේ ශ්රී ලංකා නියෝජිත ටෙට්සුයා යමඩා මහතා සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්The post සෞඛ්යට අත දෙන ජයිකා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

පලස්තීන අග්රාමාත්ය Mohammad Shtayyeh ගේ රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවූ අගමැති Mohammad Shtayyeh ප්රකාශ කර ඇත්තේ තමා ජනාධිපති මාමුද් අබ්බාස් ට සියThe post පලස්තීන අගමැති ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි අද ( 26) උදේ සහල් පටවූ කන්ටේනර ලොරියක් පාර හරහා පෙරලීම නිසා සහායකයා තුවාල ලද අතර පැය තුනකට වැඩි වේලාවක් මාර්ගයේ වාහන ගමනාගමනයටThe post පාර මැද්දේ පෙරළුණු හාල් ලොරිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

පසම් සහ ලතෝනි හෙළ කිතුණු ගායනා ශෛලිය සංරක්ෂණය කර අනාගත පරපුර වෙත පවරා දීමේ වැඩසටහනේ තෙවන අදියර ක්රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ පසම් සංරක්ෂණ කමිටුව විසින් මග්ගොන උස්වැල්ල ප්රදේශයේ දී සිදුThe post පසම් හා ලතෝනි ගායනා සංරක්ෂණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

එළවළු මිල අඩුවෙමින් පවතින බව ආර්ථික මධ්යස්ථානවල වෙළෙන්දන් පවසනවා. රටපුරා උඩරට එළවළු බෙදා හරින ප්රධානමතම ස්ථානය කැප්පටිපොළ ආර්ථික මධ්යස්ථානයයි. එහි උඩරට එළවළු මිල දිනෙන් දින අඩුවෙමින් පවතින බව වෙළදුන් පවසනවා.The post එළවළු මිල ගණන් පහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

සමගි ජන බලවේගය ප්රමුඛ සමගි ජන සන්ධානය කථානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේ විශ්වාසයත් ආණ්ඩුක්රම ව්යවස්ථාවත් උල්ලංඝනය කර ඇති බවයිThe post කථානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව කිලෝමීටර් 4 කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. රත්ගම සිට පෑලියගොඩ මත්ස්ය වෙළද සංකීර්ණය වෙත යමින් සිටි ලොරි රථයක්The post දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128752

ඉංගිරිය ප්රදේශයේ පිහිටි අඩක් නිමකළ නිවසක නාන කාමරය තුළ අති සූක්ෂම අයුරින් නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඉංගිරිය පොලිසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව සිදුකළThe post නාන කාමරේට වෙලා නාන්නේ නැතුව වෙන වැඩ කරලා appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

වසර දහස් ගණනක් පැරණි දේශීය පාරම්පරික වෙදකම සඳහා වෛද්ය සභාවක් පිහිටුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ආශු මාරසිංහ මහතා පවසනවා. වේයන්ගොඩ වටද්දර සී සුමනාරාමයේ විහාරාධිපති දේශීය වෛද්ය පූජ්ය මාඉඹුලේ නන්දාරාම ස්වාමින්The post දේශීය පාරම්පරික වෙදකම සඳහා වෛද්ය සභාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128752

United Petroleum Australia සමාගම මෙරට ඉන්ධන අලෙවිය සඳහා ගිවිසුම්ගත වූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. පසුගිය පෙබරවාරි 22වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්යාංශය සමඟ මෙලෙස ගිවිසුම්ගත වූ බවයිThe post United Petroleum Australia සමාගමට මෙරට ඉන්ධන අලෙවිය සඳහා අවසර appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

වඳවීමේ තර්ජනයට ලක්ව සිටින බංග්ලාදේශයේ ආසියානු අලි ඇතුන් ඇතිකිරීම තහනම් කර තිබෙනවා. බංගලිදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති වන අලි ඇතුන් හදාවඩා ගැනීම තහනම් කරමින් හා වෙනත් කටයුතුවලටThe post බංග්ලාදේශයේ අලි ඇතුන්ට අධිකරණ ආරක්ෂාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

විෂ මත්ද්රව්ය වැටලීම සදහා දිවයින පුරා ක්රියාත්මක විශේෂ මෙහෙයුම්වලදී ඊයේ දිනයේ සිදුකළ වැටලීම් 696කදී සැකකරුවන් 687 දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. සැකකාරියන් 9 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම මෙහෙයුමේ දී බස්නාහිරThe post යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128752

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපනයනය ඉළක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙලThe post තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට අපනයනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128752

බලපත්ර නොමැතිව පවත්වාගෙන ගිය නීති විරෝධී ඖෂධ හලක් සමඟ එහි හිමිකරු පුත්තලමේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) දින පුත්තලම පොලිස් වසමේ අංක 01, උඩයThe post නීති විරෝධී ඖෂධ හලක් වටලයි – හිමිකරු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891094

ඇල්පිටිය, පතිරාජ මාවතේ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවෙකු විසින් පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ප්රධාන මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකු බවයි පොලිසිය පැවසුවේ.The post ඇල්පිටියේ වෙඩි තැබීමක් – PHI ජීවිතක්ෂයට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc