News Search:
Narrowed By (Click to remove): > [time] > [time] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයෙන් ශ්රී ලංකා බලාපොරොත්තුව වූ යුපුන් අබේකෝන් මීට සුළු මොහොතකට පෙර එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමවත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ශ්රී ලංකා බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් මීටර් 100 ඉසව්වේ තෙවැනි අවසන් පූර්ව තරගයට සහභාගී විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත් පූජ්ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වීThe post දෙමළ ජාතික සන්ධානය (TNA) – වෙල්ගම – රතන හිමි ජනපති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ශ්රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර නැරඹීමට පැමිණෙන අයට ලබන 7දා සිට සාමාන්ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. දුම්රිය කාලසටහන :  The post මහනුවර ඇසල පෙරහැර මංගල්යය නැරඹීමට එන අයට විශේෂ දුම්රිය සේවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාම්බෝජයේ නොම් පෙන් හි පැවැත්වීමට නියමිත 29 වැනි ආසියාන් කලාපීය සංසදයේ අමාත්යවරුන්ගේ රැස්වීමට සමගාමීව විදේශ අමාත්ය අලි සබ්රි තුර්කි විදේශ අමාත්ය මෙව්ලූට් කැවුසොග්ලු හමුවුණා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තුර්කි විදේශThe post ඇමති අලි සබ්රි තුර්කි විදේශ ඇමති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මීට ටික වේලාවකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි 9 වනදා ගාලුමුවදොර ගෝඨාගෝගම අරගලයට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනවලට අදාළ ප්රගතිය ලබන 24 වනදා වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවThe post මැයි 9 ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධියේ විමර්ශනවල ප්රගති වාර්තාවක් අධිකරණය ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයේ බලුකිස්තාන් ප්රාන්තයේ දී හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම දැමීමට තමන් සමත් වූ බව බෙදුම්වාදී සටන්කාමී සංවිධානයක් ප්රකාශ කරනවා. මෙම ප්රහාරයෙන් යානයේ ගමන් කළ පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතිThe post පාකිස්තානයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගලකරුවන්ට තවමත් ඔවුන් විසින් අල්ලාගෙන සිටින විරෝධතා ප්රදේශවලින් ඉවත්වීමට සිකුරාදා (5) සවස 5 දක්වා කාලය ලබා දී ඇති බව කොටුව පොලිසිය විසින් දැනුවත් කර ඇති බව පොලිස් මාධ්යThe post ගාලු මුවදොර අරගලකරුවන්ට ඉවත්වීමට පොලිසිය සිකුරාදා දක්වා කල් දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් යෝජනා කරන ලද සර්ව පාක්ෂික ආණ්ඩුවකට තමන් එක් නොවන බවත් හෝ ඊට සහාය නොදක්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. මාධ්යThe post සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මගින් ප්රකාශයට පත් කර තිබෙනවා. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතාගේ නියමිය පරිදියි  22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා The post 22 වන ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඒ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදීයි. එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේThe post එක්ස්ප්රස් පර්ල් විමර්ශන තවදුරටත් සිදුකරන බව නීතිපති කොළඹ මහාධිකරණයට දන්වයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අත්අඩංගුවට ගනු ලැබූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සේවයන් කිහිපයක් අත්යාවශ්ය සේවාවන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින විසින් සිය සුබපැතුම් එක්කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අරගලයේ ස්ත්රීන් නායකත්වය දුන් සත්යග්රහයක් අද (අගෝස්තු 03) 'ගෝඨා ගෝ ගම' බාලදක්ෂ මාවතේ ඇති පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලක් රජය විරුද්ධ මතධාරීන් මර්දනය උත්සන්න කර ඇති බවට "හියුමන් රයිට්ස් වොච්" මානව හිමිකම් ආයතනය චෝදනා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බලාපොරොත්තු රැසක් සමඟ ශ්රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් අද නැවත පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ ධාවන පිටියට පිවිසීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘෂිකාර්මික යන්ත්රසූත්ර සඳහා වෙනම කාණ්ඩයක් යටතේ QR කේත නිකුත් කර අවශ්ය ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේදී තම දියණිය පැහැර ගැනීමකට ලක්වූයේ යැයි පියෙකු විසින් සිදුකරන අනාවරණයක් පිළිබඳ පුවතක් ඊයේ අද දෙරණ ප්රධාන ප්රවෘත්ති විකාශය ඔස්සේ අප ඔබ වෙත ගෙන ඒමට කටයුතු කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ ශ්රී ලංකාව නියෝජනය කරමින් මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයට තරග වැදුණු කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (02) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 08ක් අද (03) වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්රදේශයේ අනවසරයෙන් සිදුකර ඇති ඉදිකිරීම් හා බෝග වගාවන් වහාම ඉවත්කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබේ.<br><br>කොටුව පොලීසිය විසින් දැනුම්දී ඇත්තේ අනිද්දා (05) සවස 05ට පෙර මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් පියවර ගත යුතු බවය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වංචනිකව මෙරටින් රැගෙන ගිය, විදෙස් රටවල ඇති වත්කම් යළි අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නීතිඥවරුන් පිරිසක් තීරණය කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු මුදල් අමාත්ය රවී කරුණානායක මහතා හදිසියේම මන්නාරම ප්රදේශයේ සංචාරයක නිරතවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බව විපක්ෂනායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කිලී ෆීසර් ගෝල්ෆේස් අරගල පිළිබදව වීඩියෝ සිය Instagram ගිණුම ඔස්සේ පළකර තිබුණි.ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්රකාශිකාවක වන පියුමි බණ්ඩාර පැවසුවේ වීසා කොන්දේසි උල්ලංඝණය කිරීම හේතුවෙන් ඇගේ ගමන් බලපත්රය තම විමර්ශන ඒකකය භාරයට ගත් බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ලීග් තරගාවලිය සඳහා ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් කිහිපදෙනෙක් ගේ නම් යෝජනා වී ඇති බව ක්රිකට් ආරංචිමාර්ග පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc