Sri Lanka News Explorer
Last 7 Days
Older News
- Older than 2023-Oct (0)
- 2024-Mar (38)
Narrow by Category
- Sinhala (38)
දකුණු අප්රිකානු හිටපු ජනාධිපති ජේකොබ් සූමා රිය අනතුරකට ලක්ව තිබේ. බීමත් රියදුරෙකු විසින් ධාවනය කරන ලද මෝටර් රථයක් හිටපු ජනාධිපතිවරයාගේ මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. ඇති නමුත් ඉන් ඔහුට අනතුරක් සිදුව නොමැති බව විදෙස් මාධ්ය වාර්තා පවසයි. මෙම අනතුර හදිසි අනතුරක් ලෙස වාර්තා වුව ද එය කිසියම් සැලසුමක් අනුව ක්රියාත්මක වූවක් බවට සූමාගේ එම්කේ […]The post දකුණු අප්රිකානු හිටපු ජනපති රිය අනතු...
- ජේකොබ් සූමා රිය අනතුරකට ලක්වෙයි (Category: Sinhala)
- හිටපු ක්රිකට් විනිසුරුවරයෙක් රිය අනතුරකින් මරුට (Category: Sinhala)
- බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රබල පුහුණුකරුවෙක් ඉවත් වෙයි (Category: Sinhala)
- හිටපු දකුණු අප්රිකා ජනපතිට සමාව (Category: Sinhala)
වසර 30ක පමණ කාලයක සිට අහුංගල්ල ප්රදේශයේ මත්ද්රව්ය ජාවාරමේ නිරත වූ බවට සැක කෙරෙන අනෝමා ශාන්ති නොහොත් කුඩු නෝනි නමැත්තියට අයත් රුපියල් ලක්ෂ 1,103කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපොළ රැසක් අද තහනම් කෙරුණා. ඒ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින්. ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්රා දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන […]The post අනෝමා ශාන්ති නොහොත් කුඩු...
තේ වතුවල වැඩ කිරිමට වතු කම්කරුවන් නොමැති විම හමුවේ තේ දළු නෙලිමට චීනයෙන් මෙරටට ආනයනය කර හදුන්වා දුන් තේ දළු නෙලිමේ යන්ත්රයෙන් දිනකට විශාල තේ අස්වැන්නක් නෙලිය හැකි බව හැටන් වැවිලි සමාගමේ සමාන්යාධිකාරි වරුණ ප්රනාන්දු මහතා පවසනවා. හැටන් වැවිලි සමාගම මෙරට තේ ආර්ථිකය ඉහල දැමිමට මේ වනවිට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මාධ්යවේදින් දැනුවත් කිරිම සදහා […]The post තේ දළු නෙලීමට හඳුන්වා දුන් විදුලි යන්ත්රයෙ...
- තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් (Category: Sinhala)
- තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් (Category: Sinhala)
- විද්යුත් තරාදිය වෙනුවට පැරණි තරාදිය ඉල්ලා වැඩ නැවතූ වතු කම්කරුවන් (Category: Sinhala)
- මිය ගිය කඳුකර කොටි පැටවෙකු ඉන්ජස්ට්‍රි තේ වත්තේ (Category: Sinhala)
චීනයේ ශ්යව්මි සමාගම නිෂ්පාදනය කර ඇති විද්යුත් මෝටර් රථ සඳහා ඇණවුම් ලබාගැනීම ආරම්භ කර තිබෙනවා. එරට ප්රමුඛ ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් විසිනුයි එම ඇණවුම් ලබාගැනීම සිදු කරන්නේ. එම මෝටර් රථයේ SU7 නමැති මොඩලය ඩොලර් 29,872ක් (යුආන් 215,900) ලෙස මිල සඳහන් කර තිබෙනවා. ලෝක වෙළෙඳපොළෙහි විද්යුත් මෝටර් රථ සඳහා ඇති ඉල්ලුම පහත බසිමින් තිබෙන අවස්ථාවක ශ්යව්මි […]The post චීනයෙන් වෙළෙඳපොළට එන නවතම විද්යුත් ...
- ටෙස්ලා ට අභියෝග කරන චීන මෝටර් රථය (Category: Sinhala)
- විද්යුත් වාහන වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමට විශේෂ සැලසුමක් (Category: Sinhala)
- විද්යුත් ත්‍රිරෝද රථ ගැන තීරණයක් (Category: Sinhala)
- විද්යුත් ත්‍රීරෝද රථ ලියාපදිංචි කිරීමේ අවුලක් (Category: Sinhala)
කොල්ලුපිටිය, වාළුකාරාම මහා විහාරය ඇතුළු පංචමහා විහාරාධිපති පූජ්ය මහරගම නන්ද නාහිමිපාණන් වහන්සේට ස්යාමෝපාලිවංශික මහානිකායේ ශ්රි කල්යානි සාමග්රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශ්වයේ උතුම් උපාධ්යාය පදවිය හා කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්රී සන්නස් පත්ර ප්රදානෝත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මහරගම, නාවින්න ඉසිපතනාරාම විහාරස්ථානයේ දී අද පෙරවරුවේ පැවැත්...
- බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 32කුගේ පන්ති තහනම් (Category: Sinhala)
- නව සංඝ කතිකාවත් පනත් කෙටුම්පත ගැන පැහැදිලි කිරීමක් (Category: Sinhala)
- පූජ්ය පන්විල ශ්රී සෝරත හිමිට මහෝපාධ්‍යාය පදවිය පිරි නැමේ (Category: Sinhala)
වෙනස් කළ යුතු යැයි යෝජනා කළා – ඇමති විජයදාස appeared first on ITN News.
- නිදහස් පක්ෂයෙන් ඉවත් කළ මන්ත්‍රීවරුන් ජනපති හමුවෙයි (Category: Sinhala)
- ලක්ෂ 50කට අධික භාණ්ඩ සොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට (Category: Sinhala)
- වැට් බද්දට එරෙහි උද්ඝෝෂණයක් රාජගිරිය මංසන්ධියේදී (Category: Sinhala)
- විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය සංකේත වැඩවර්ජනයක (Category: Sinhala)
වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වී බන්ධනාගාරගත කර සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. ඥානසාර හිමිගේ සුවදුක් බැලීමට පැමිණි රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි මේ බව ප්රකාශ කළා. ඥානසාර හිමියන් මීට පෙර සිටම අසනීප තත්ත්වයෙන් පසුවු බවත්, එම තත්ත්වයට ප්රතිකාර ගැනීම සඳහා බන්ධනාගාර […]The post ඥානසාර හිමි බ...
- ඥානසාර හිමි බන්ධනාගාර රෝහලට (Category: Sinhala)
- පුරාණ විහාරස්ථානයකට වෙඩි ප්‍රහාරයක් – විහාරාධිපති හිමියන් 99න් බේරෙයි (Category: Sinhala)
- ඥානසාර හිමිට එරෙහි නඩුවක් දෙසැම්බර් 4 වනදා යළි කැඳවීමට නියෝග (Category: Sinhala)
මාරවිල මූලික රෝහලේ භෞතික හා මානව සම්පත් සංවර්ධනය සදහා රුපියල් මිලියන 180ක ප්රතිපාදන ලබාදෙන බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මාරවිල මූලික රෝහලේ අඩුපාඩු පිළිබද සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදීයි අමාත්යවරයා මේ බව කියා සිටියේ. අංග සම්පූර්ණ ශල්ය වෛද්ය ඒකකයක්, ක්රමවත් මල අපද්රව්ය බැහැර කිරීමේ පහසුකම් සැලසීම ඇතුළු සංවර්ධන කාර්යයන් සිදු කිරීමට […]The post මාරවිල මූලික රෝහලේ භෞත...
- මාරවිල වෙඩි තැබීමක් – දෙදෙනෙකු රෝහල් ගත කෙරේ (Category: Sinhala)
- ගම්පොළ සාද පැවැත්වූ වෛද්‍යවරයාට කොවිඩ් - රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට (Category: Sinhala)
- ගම්පොළ සාද පැවැත්වූ වෛද්‍යවරයාට කොවිඩ් - රෝහල් කාර්ය මණ්ඩලය නිරෝධායනයට (Category: Sinhala)
- වව්නියාව මූලික රෝහලේ මතුවූ කොවිඩ් අවදානම (Category: Sinhala)
රුසියාව නේටෝ රටවලට ප්රහාර එල්ල නොකරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනය කරනවා. පෝලන්තය / චෙක් රාජ්ය ඇතුළු කිසිදු නේටෝ රටක් ඉලක්ක කර ගනිමින් ප්රහාර එල්ල නොකරන බවයි රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසන්නේ. එහෙත් බටහිර රටවල් යුක්රේනයට ප්රහාරක ගුවන් යානා ලබාදුනහොත් ඒවා බිම හෙළිමට රුසියා ගුවන් හමුදාව පියවර ගන්නා බවද පුටින් ජනාධිපතිවරයා සදහන් කරනවා. 1991 වසරේ […]The post නේටෝ රටවලට ප්රහාර එල්...
- රුසියා හමුදා යුක්රේනයේ නගර රැසකට දැඩි ප්රහාර එල්ල කරයි (Category: Sinhala)
- සාමාන්‍ය වැසියන් ගමන් කරන නෞකා හෝ බෝට්ටුවලට ප්රහාර එල්ල නොකරන බව රුසියාව කියයි (Category: Sinhala)
- රුසියා යුද මෙහෙයුම් හේතුවෙන් යුක්රේනය ව්‍යසනකාරී තත්වයකට (Category: Sinhala)
- පුටින් සහ හමුදා ප්‍රධානීන් අතර හමුවක් (Category: Sinhala)
ශ්රී ලංකාව යළිත් ක්රිකට් ක්රීඩාවෙන් ලොව ප්රමුඛයෙකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව බවත් ඒ වෙනුවෙන් රජයෙන් ලබාදිය හැකි සියලු දායකත්වය ලබා දෙන බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එසේම දේශපාලනය සහ ක්රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකි සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු […]The post ශ්රී ලංකාව යළිත් ක්රිකට් ක්රී...
- මෙරට ක්රිකට් ක්රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම අරමුණයි (Category: Sinhala)
ශ්රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරයේ අවසන් ටෙස්ට් තරගය හෙට (30 වැනිදා) ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30ට චැටොග්රෑම් ක්රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. පළමු තරගයෙන් ලද ජයග්රහණයත් සමගින් ලෝක ටෙස්ට් ශූරතා ලකුණු පුවරුවේ 6 වැනි ස්ථානයට උසස්වීම් ලබා ගැනීමට ශ්රී ලංකාව සමත් වූ අතර මේ වන විට ප්රසාද ලකුණු 12ක් සහ ජයග්රහණ සාමාන්යය 33.33%ක් වශයෙන් ශ්රී […]The post ශ්රී ලංකා-බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගය...
- දිමුත් කරුණාරත්න නායකත්වය ගැන තීරණයක් ගනී (Category: Sinhala)
- දිමුත්ගෙන් ශතකයක් (Category: Sinhala)
- දිමුත්ගෙන් ඉල්ලීමක් (Category: Sinhala)
- චාමික වෙනුවට කසුන් රාජිත (Category: Sinhala)
වැටී තිබුන රට ගොඩ ගැනීම සදහා ජනාධිපතිතුමා සමග එක්ව “මරාගෙන මැරෙන” මෙහෙයුමක් ක්රියාත්මක කළ බවත්, අද වන විට එම මෙහෙයුම සාර්ථක වී ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා වවුනියාවේදී අද ආරම්භ කෙරුණු ‘ජයගමු ශ්රී ලංකා’ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් ප්රකාශ කළා. උද්ධමනය අඩු වීම, ඩොලරයේ අගය අඩු වීම, සහනදායී ලෙස පඩි […]The post වැටිලා තිබුන රට ගොඩ ගන්න ජනා...
- ජනතාව ඉල්ලා සිටි සිස්ටම් චේන්ජ් එක අපි කරලා තියෙනවා – මනූෂ නානායක්කාර (Category: Sinhala)
- රට ගොඩ ගත් නායකයා ගැන ආයේ ටෙස්ට් කරන්න දෙයක් නෑ – ඇමති මනූෂ (Category: Sinhala)
- Video: "දැන් හොයාගන්න වෙලා තියෙන්නේ පොහොර නැතුව කරන්න පුළුවන් ගොවිතැනක්" (Category: Video)
රජයේ සංවර්ධන ව්යාපෘති සඳහා විදේශීය ඉංජිනේරුවන් ගේ විශේෂඥ උපදේශන සේවය වෙනුවට දේශිය ඉංජිනේරුවන්ගේ විශේෂඥ උපදේශන සේවය ලබා ගැනීම වැදගත් බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. අමාත්යවරිය මේ බව කියා සිටියේ ඊයේ (28) බත්තරමුල්ල සුහුරුපාය ශ්රවණාගාරයේ දී පැවැති “රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ” 43 වන වාර්ෂික සම්මේලනය ට සහභාගි වෙමිනි. විදේශීය […]The p...
- නව සංවර්ධන ව්යාපෘති හා වැඩසටහන් ඇගයීමට ජාතික සංවර්ධන කමිටුවක් (Category: Sinhala)
- ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්යක්ෂවරයා සහ අගමැති අතර හමුවක් (Category: Sinhala)
අනුරාධපුර එළිමහන් බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් දෙදෙනෙකු පළා ගොස් තිබෙනවා. එළිමහන් සිරකඳවුරේ ආපන ශාලාවේ සේවය කළ රැඳවියන් දෙදෙනකු අද (29) දහවල් මෙලෙස පළාගොස් ඇති බව බන්ධනාගාර මාධ්ය ප්රකාශක ගාමිණී දිසානායක මහතා පවසනවා. ඉන් එක් අයෙකු අනුරාධපුර ශ්රාවස්තිපුර පදිංචිකරුවෙකු වන අතර අනෙක් රැඳවියා කැලණිය ප්රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය. පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ […...
- අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙදෙනෙකු පළා යයි (Category: Sinhala)
- අනුරාධපුර බන්ධනාගාරයෙහි රැඳවියකුට කිඹුල් ප්‍රහාරයක් (Category: Sinhala)
- දිවයින පුරා බන්ධනාගාරවල තදබදය වැඩි වී ඇත්තේ ඇයි? (Category: Sinhala)
රුසියා යුද නෞකා කිහිපයක් රතු මුහුදට පැමිණ ඇති බව විදෙස් මාධ්ය සදහන් කරනවා. රතු මුහුද කලාපයේ හූති කැරලිකරුවන්ගේ ක්රියාකාරකම් ඉහළ මට්ටමක පවතින අවස්ථාවකයි රුසියා යුද නෞකා එම කලාපයට පැමිණ ඇත්තේ. හූති කැරලිකරුවන්ගේ ක්රියාකාරකම් මැඩ පැවැත්වීම සදහා බටහිර රටවල යුද නෞකා රතු මුහුදේ තම මෙහෙයුම් ක්රියාත්මක කර තිබෙනවා. රුසියාව ද රතු මුහුදේ තම මෙහෙයුම් ආරම්භ කර වෙළෙද […]The post රුසියා යුද නෞකා කිහිපයක් ...
- යේමනයේ සිට රතු මුහුද දෙසට ප්රහාර එල්ල කළ ඩ්‍රෝන යානා ඇමෙරිකාව බිම හෙලයි (Category: Sinhala)
- රතු මුහුදේ නෞකාවලට හූති කැරලිකරුවන්ගෙන් තවදුරටත් ප්රහාර (Category: Sinhala)
- රතු මුහුද හරහා මෙරටට පැමිණෙන නෞකාවලට ආරක්ෂාව දීම ගැන තීරණයක් (Category: Sinhala)
- රතු මුහුදේ එක්සත් ජනපද නැව්වලට බැලැස්ටික් මිසයිල ප්රහාර (Category: Sinhala)
උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් ජගත් සංවිධානය ගෙන ආ යෝජනාව රුසියාව නිශේධ බලය භාවිතා කර ප්රතික්ෂේප කිරීමට කටයුතු කළා. 2006 වසරේ සිට උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානය සම්බාදක පනවා තිබෙනවා. එම සම්බාධක හරියාකාරව ක්රියාත්මක වන්නේ ද යන්න සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් හරහා අධීක්ෂණය කෙරෙනවා. එම කමිටුවේ බලය අප්රේල් 30 වනදායින් අවසන් වීමට නියමිත […]The post ජගත් සංවිධානය ගෙ...
- තලෙයිබාන් ක්රියාකාරකම් ඇෆ්ගනිස්ථාන ආර්ථිකයට තර්ජනයක් – ජගත් සංවිධානය (Category: Sinhala)
- ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තලෙයිබාන් සංවිධානයෙන් තවත් තහනමක් (Category: Sinhala)
- බයිඩන් චීනය තවත් අවුස්සයි (Category: Sinhala)
- ජගත් සංවිධානය සහ තලෙයිබාන් සංවිධානය අතර සාකච්ඡාවක් (Category: Sinhala)
උත්සව සමය සදහා විශේෂ බදු සහන ලබා දී ඉන්දියාවෙන් රෝස ළූණු ගෙන්වීමට අවසර ලබාදීමත් සමග ආනයනය කළ ළූණු තොග මේ වන විට ලැබී තිබෙනවා. මෙසේ ඉන්දියාවෙන් ආනයනය කළ රතු පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 300ත් 380ත් අතර තොග මිලකට ද රෝස පැහැති ළූණු කිලෝග්රෑම් 1ක් රුපියල් 480කටත් අලෙවි කෙරෙනවා. මෙම ළූණු තොග දඹුල්ල ආර්ථික මධ්යස්ථානය […]The post ඉන්දියාවෙන් ආනයනය කළ ළූණු තොග බෙදාහැරීමට සූදානම් appeared first...
- 35ට විකිණු බිත්තර තොග පිටින් අරන් ගිහින් (Category: Sinhala)
- ඉන්දියාවෙන් ගෙන් වූ දෙවන බිත්තර තොගය අද බේකරිවලට (Category: Sinhala)
- ඉන්දියාවෙන් ගෙන ආ බිත්තර තවමත් වරායේ – වෙළඳ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනා (Category: Sinhala)
- කිරිපිටි මිල පහළට? (Category: Sinhala)
ස්ථාවර විසඳුම් ලබාදීම අභියෝගයක් වන අවස්ථාවලදී විකල්ප විසඳුම් තුළින් හෝ අධ්යාපන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගෙන යාම තම අපේක්ෂාව බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. වතු පාසල්වල විශාල ගුරු හිඟයක් තවමත් පවත්නා බවත් අධ්යාපන විද්යාපීඨ වලට පවා සුදුසුකම් සපුරන සිසුන් ඉතා අඩු බවත් උපාධිධාරීන් සිටින්නේද අතලොස්සක් බවත් පෙන්වා දුන් අමාත්යවරයා ඒ සඳහා විසඳුම් වශයෙන් […]The post වතු පාසල් සඳහ...
- පෙරපාසල් අධ්යාපන ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් (Category: Sinhala)
- වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් 2,535ක් (Category: Sinhala)
- පාසල් දරුවන් වෙනුවෙන් දැනෙන වෙනසක් කරන්න අධ්යාපන ඇමති සැරසෙයි (Category: Sinhala)
- 8 වසර දරුවන්ට AI විෂයක් වශයෙන් හැදෑරීමේ නියමු වැඩසටහන අද (Category: Sinhala)
අනුරාධපුර නගරයේ තොග වශයෙන් මත්කුඩු අලෙවි කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොට්ඨාශ දූෂණ මර්දන අංශය සමත්වුණා. උපාය දූතයෙකු යොදවා කළ විමර්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබෙන්නේ. සැකකරු ළඟ තිබි හෙරොයින් ග්රෑම් 22කට අධික ප්රමාණයක් සොයා ගැනුනා. යතුරු පැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර කොට්ඨාශ රථ වාහන අංශය මගින් බස් රථයක් තුළ තිබි කේරළ ගංජා […]The post මත්කුඩු සමඟ පුද්ගලයෙක...
- අනවසරෙන් මැණික් ගැරූ 04 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
- ග්‍රේටා තන්බර්ග් පොලිස් අත්අඩංගුවට (Category: Sinhala)
- බොරලැස්ගමුව කොල්ලයේ සැකකරුවන් අත්අඩංගුවට (Category: Sinhala)
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. ලොව වරාය නගරවලින් ප්රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්රස්ථානයක් වීමට සැලසුම් කර ඇති කොළඹ සහ හම්බන්තොට නගර අතර සවිමත් සම්බන්ධතාවයක් ඇතිකර ගැනීමට මෙහිදී එකඟත්වය […]The post අගමැති ෂැංහායි නගරාධි...
- ජනපති සහ නේපාල අගමැති හමු වෙයි (Category: Sinhala)
- චීනය සහ තායිවානය: අර්බුදය පිළිබඳව සරල විග්‍රහයක් (Category: Sinhala)
- ඉන්දියානු මහකොමසාරිස් මල්වතු – අස්ගිරි මහනාහිමිවරු බැහැදකී (Category: Sinhala)
- චීන – ශ්රී ලංකා සහයෝගීතාවයෙන් ගිවිසුම් 9කට අත්සන් තැබේ (Category: Sinhala)
රත්නපුර ශ්රි පාද මාර්ගයේ ඇහැලකණුව ප්රදේශයේදි ආරක්ෂිත වැටෙන් ඉවතට වැටි මිටර් 100ක පමණ ප්රපාතයට ඇද වැටි සිටි ඉන්දිය ජාතික තරුණයෙකු ඉන් මුදවාගෙන ප්රතිකාර ලබා දි රෝහල් ගත කිරිමට මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පියවර ගෙන තිබෙනවා. මෙසේ තුවාල ලබා ඇත්තේ ඉන්දියාවේ මුම්බායි මහාරාට්රහි පදිංචි 25 හැවිරි තරුණයෙකි. මෙම තරුණයා තවත් පිරිසක් සමග රත්නපුර ශ්රි […]The post ශ්රී පාද වන්දනාවේ ගිය ඉන්...
- ශ්රි පාද ආරක්ෂිත වැටෙන් පැන්න තරුණයා සෙවීමේ මෙහෙයුම් නවතා දමයි (Category: Sinhala)
- ශ්රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් (Category: Sinhala)
- ශ්රි පාද උඩ මළුවෙන් පහළට තරුණයෙක් පනියි (PHOTOS) (Category: Sinhala)
- ශ්රි පාද වන්දනාවේ එද්දී ,මත්ද්රව්ය අරන් ඇවිත් – 15 දෙනෙකු අත්අඩංගුවට (Category: Sinhala)
චීනයේ නිල සංචාරයක නිරත අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධණ මහතා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. චීනයේ ප්රමුඛතම වාර්ෂික ජාත්යන්තර සමුළුව වන බොආඕ සමුළුවේ ප්රධාන ආරාධිතයා ලෙස අග්රාමාත්යවරයා සහභාගී වුණා. ඒ එරට රජයෙන් ලැබුණු ආරාධනාවකට අනුවයි. මෙම නිල සංචාරය අතරතුරයි අග්රාමාත්යවරයා හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණේ.The post අගමැති හුවාවි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙයි appeared first on ITN N...
- ක්රීඩා ඇමති දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක (Category: Sinhala)
- මෙරට තේ කර්මාන්තයේ දියුණුවට චීනයේ සහාය (Category: Sinhala)
- සීනි නිෂ්පාදන කර්මාන්තවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් (Category: Sinhala)
35 වන ලක්ස් සරසවිය සිනමා උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී උත්කර්ෂවත් අයුරින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. සම්මාන උළෙලේ ප්රධාන ආරාධිතයන් සම්මන්ත්රණ භූමියට කැඳවා ගෙන එනු ලැබුවේ ලේක්ස් හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්ර කාරියවසම් , සරසවි ප්රධාන කතෘ ආචාර්ය නුවන් නයනජිත් කුමාර යන මහත්වරුන්ගේ ප්රදානත්වයෙනුයි. 2019 / 2020 යන වසරවල තිරගත වු මෙරට චිත්රපට වෙනුවෙන් […]The post සරස...
- හොඳම නළුවා සහ නිළිය වූ සැමියා සහ බිරිඳ (Category: Sinhala)
- හොඳම ගීතය හිමි ගෝල්ඩන් ග්ලොබ් සම්මානය තෙළිඟු චිත්රපට ගීතයකට (Category: Sinhala)
- හොඳම නළුවා – Brendan Fraser , හොඳම නිළිය – Michelle Yeoh (Category: Sinhala)
- කුමාර තිරිමාදුර සහ සරත් කොතලාව රුසියාවේ දී හොඳම නළුවන් වෙයි (Category: Sinhala)
ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබද ප්රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිමු මැයෙන් වූ විශේෂ කථිකාවක් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණා. ශ්රී ලංකා කාන්තා දේශපාලන ඇකඩමියයි මෙය සංවිධාන කළේ. කාන්තාවන් වෙනුවෙන් සැකසී ඇති අණපනත් සහ නීති මෙන්ම දේශපාලනයේදී කාන්තාවන්ට ලැබී ඇති ස්ථානය පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. The post ස්ත්රී පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂ කථිකාවක් බත්තරමුල...
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
ඇමති කියයි appeared first on ITN News.
- Expert body to reform the law (Category: South Australia)
- Desal firms in $9m suit strife (Category: South Australia)
- Matara MC Opp. leader leaves meeting in protest (Category: Breaking News)
- First poppy flower (Category: Business)
සංවිධානාත්මක අපරාධ කල්ලිවලට අයත් තවත් සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග විවිධ සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය වූ බවට සැක කෙරෙන පුද්ගලයන් 05 දෙනෙකු ද එහිදී පොලිස් භාරයට ගෙන ඇත.The post සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
- හෙටත් රස්නේ වැඩි දවසක් (Category: Sinhala)
- ශ්රී ලංකාවෙන් දැවැන්ත ඉලක්කයක් (Category: Sinhala)
- නියෝජ්ය පොලිස්පතිවරයෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති තනතුරට (Category: Sinhala)
- බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය (Category: Sinhala)
ගසා තීරයට ආහාර සහ වෛද්ය ආධාර ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ ඉහළම අධිකරණය ඊශ්රායලයට නියෝග කළා. සාගතයක් වළක්වා ගැනීම සඳහා ගාසා තීරයට බාධාවකින් තොරව ආධාර ගලාඒම සඳහායි එක්සත් ජාතීන්ගේ ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව ඊශ්රායලයට මෙම නියෝගය සිදුකළේ. ජාත්යන්තර අධිකරණය පැවසුවේ ඊශ්රායලය හදිසියේ අවශ්ය මූලික සේවාවන් සහ මානුෂීය ආධාර සැපයීමට ප්රමාදයකින් තොරව ක්රියා කළ යුතු බවයි. ඔවුන් මෙම නියෝගය […]The post ජාත්යන්තර ...
- ඇමෙරිකානු රාජ්ය ලේකම් ඊශ්රායලයට (Category: Sinhala)
- ඊශ්රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්රේන ජනපති (Category: Sinhala)
- ඇමරිකාවෙන් යුක්රේනයට හා ඊශ්රායලයට ආධාර පැකේජයක් (Category: Sinhala)
- අමෙරිකානු යුද ආධාර සහ රුසියා - යුක්රේන ගැටුමේ අනාගතය (Category: Sinhala)
අද, හෙට සහ අනිද්දා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාරිතමේන්තුව සදහන් කරනවා. බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් ඊට හේතුව බවයි දුම්රිය නියෝජ්ය සාමාන්යාධීකාරිවරයා කියා සිටියේ. මේ නිසා කොළඹ සිට වැල්ලවත්ත දක්වා ධාවන කටයුතු සිදු කෙරෙන්නේ තනි මාර්ගයක වන අතර ඇතැම් අවස්ථාවලදී දුම්රිය ගමන්වාර අවලංගු කිරිමට ද සිදු විය […]The post මුහුදුබඩ...
- දුම්රිය පීලිපැනීම් ගැන සොයන්නැයි දුම්රිය සංගම්වලින් ඉල්ලීමක් (Category: Sinhala)
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (Category: Sinhala)
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට (Category: Sinhala)
- උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා (Category: Sinhala)
එක්වෙමින් විශේෂඥ වෛද්ය ජානකී […]The post HIV ආසාදිතයින් 14%කින් ඉහළට appeared first on ITN News.
දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙකු මිය ගොස් තිබෙනවා. සති අන්ත පාස්කු වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පාලමක සිට අඩි 160ක පමණ මිටියාවතකට වැටී ගිනිගෙන දැවී තිබෙනවා. දිවිගලවා ගැනීමට හැකි වී ඇත්තේ එක් අයෙකුට පමණයි. ඒ 8 හැවිරිදි දැරියක බවයි දකුණු අප්රිකා වාර්තා සඳහන් කරන්නේ. ඒ අනුව බස් රථයේ ගමන් කළ 46 […]The post දකුණු අප්රිකාවේ බස් රථ අනතුරකින් 45 දෙනෙක් මියයයි appeared first ...
- දකුණු අප්රිකාවේ මාරක බස් අනතුරක් (Category: Sinhala)
- Video: බස් ගාස්තුව ඉහළට... (Category: Video)
- බස් - ත්‍රිවිල් අනතුරින් 13ක් රෝහලට (Category: Sinhala)
- Video: කොළඹට එන විදුලි බස් ... (Category: Video)