News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සාමාන්ය පෙළ විභාග ප්රතිඵල මෙම සතියේ දී නිකුත් කරන බව අධ්යාපන අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. විපක්ෂය නැගූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා. මේ අතර මත්තල ගුවන්The post O /L ප්රතිඵලයට ඇමතිගෙන් යළිත් දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති 47 ක් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රමුඛ ශ්රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින් සමඟ සාකච්ඡාවක නිරත වුණා. අසාධාරණ බදු අයකිරීම් ඇතුළු වෘත්තීකයින්ට බලපාන ක්ෂේත්ර රැසක් සම්බන්ධයෙන්The post වෘත්තීය සමිති 47 ක් හිටපු ජනපති මෛත්රීපාල සමඟ සාකච්ඡාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ ටෝකියෝ අගනුවරට කිලෝමීටර් 150ක් දකුණින් පිහිටි නයිජිමා දූපත අවට ප්රදේශයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් මුහුදට ගිනිකඳු පාෂාණ එකතු වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. එම ගිනි කන්ද පුපුරාThe post ජපානයේ ගිනි කන්දක් පිපිරෙයි – ලාවා මුහුදට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර තිබෙනවා.The post දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධූරයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගුවන්යානා අලුත්වැඩියා සහ එකලස් කිරීම සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ව මත්තල ගුවන්තොටුපොළ ට ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අතුරුගිරිය පොලිසියේ සිරමැදිරියක් තුළදී සැකකරුවකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තරුණ පිරිසක් සමඟ මිතුරකුගේ නිවසක කාමරයක නිදාගෙන සිටියදී වනඅලියෙකු එම නිවසේ බිත්තියක් පෙරළා දැමීමෙන් එයට යටවූ 19 හැවිරිදි තරුණයෙක් මිගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“රම්බා විහාර පුරාවිද්යා භූමිය ඩෝසර් කරයි – නියෝජ්ය කතානායකගේ නමත් කියවෙයි“ යනුවෙන් අප වෙබ් අඩවිය 2023 සැප්තැම්බර් 23 වනදා පල […]The post රම්බා විහාර භූමිය එළිපෙහෙළි කරන්නේ අපේ අධීක්ෂණය යටතේ – පුරාවිද්යා දෙපාර්තමේන්තුව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම නීතිවිරෝධීව අත්තනෝමතික ලෙස හා ප්රජාතන්ත්රවිරෝධී ලෙස කල්දැමීමට එරෙහිව […]The post ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බාහිර ණය ප්රතිව්යුහගතකරණ ගිවිසුම සඳහා ණයහිමි රටවල් කණ්ඩායම එකඟවූ බව ශ්රී ලංකා රජයට දැනුම් දී ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා බිහිරි වූවන්ගේ මධ්යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනෙකුට අයත් රුපියල් ලක්ෂ 104කට අධික මුදලක් වංචා කළ සැකකරුවන් පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණය වෙත ඊයේ (28) දන්වා සිටියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තියුණු ආයුධ ළඟ තබා ගනිමින් මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. ඒ ගාල්ල මැකුමිගොඩ ප්රදේශයේ කළ වැටලීමකදීයි. ඔහු ළඟ තිබී මත්පෙති 343ක් හා තියුණු ආයුධ මෙන්ම කඩුThe post මත්පෙති අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙංගු රෝගය යළි ව්යාප්ත වෙමින් පවතින බවට සෞඛ්ය අංශ අනතුරු අඟවනවා. කොළඹ මහ නගර සභා බල ප්රදේශයෙන් පමණක් ඩෙංගු බවට සැකකළ හැකි රෝගීන් 3465 දෙනෙකු හමුවී ඇති බව ප්රධාන සෞඛ්යThe post ඩෙංගු යළි හිස ඔසවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික ජය ශ්රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගත්තා. අනුරාධුපර ඓතිහාසික ජය ශ්රී මහා බෝධිය වෙත ගිය මහින්ද රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාThe post මහින්ද රාජපක්ෂ ඓතිහාසික ජය ශ්රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස්පතිවරයාගේ උපරිම සේවා කාලය වසර තුනක් බවට ප්රකාශ කරමින් මීළඟ අමාත්ය මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආගමික අසමගියක් ඇතිවන ආකාරයේ ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්රනාන්දු අද (29) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිවයිනට පැමිණ තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර මහ කන්නයේ දී දිස්ත්රික්ක ගණනාවක බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් සිදු කර තිබෙනවා. එමෙන්ම කෘෂිකර්ම අමාත්යාංශය යටතේ ඇති SAPP හෙවත්  කුඩාපරිමාණ  කෘෂි ව්යාපාර සහභාගිත්ව ව්යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගලThe post බඩඉරිඟු වගාවට මෙවරත් සේනා ඇවිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෑගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කූඨ ලේඛන සකස් කිරීම හා ඊට අනුබල දුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා සඳහන් කරනවා. පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කලේ අත්අඩංගුවට ගත් සැකකරුවන්The post හොර වැඩ කළාම අහුවෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායල හමාස් එකඟතාව යටතේ ඊයේ දිනයේදීත් දෙපාර්ශවය අතර ප්රාණ ඇපකරුවන් හා සිරකරුවන් හුවමාරුවක් සිදුවුණා. ඊශ්රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමය ඊයේ දිනයේ අවසන් වීමට නියමිතව තිබු අතර තවත් දිනThe post ඊශ්රායල – හමාස් දෙපාර්ශවය අතර ප්රාණ ඇපකරුවන් හුවමාරුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේවගැති ජෙරම් ප්රනාන්දු අද (11/29) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. දේවගැති ජෙරම් ප්රනාන්දු  අලුයම 01.32 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණThe post දේවගැති ජෙරම් ප්රනාන්දු දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට ණය සහනයක් ලබාදීමට ණයහිමි රටවල් කණ්ඩායම එකඟතාවයකට එළඹීමට ඉඩඇතැයි වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙංගු යැයි සැක කළහැකි රෝගීන් 3,465ක් කොළඹ නගර සභා බලප්රදේශය තුළින් වාර්තා වී ඇති බව එහි ප්රධාන සෞඛ්ය වෛද්ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට බංකොලොත් කිරීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂලා සහ නිලධාරීන් පිරිසක් වැරදි කරුවන් බව ප්රකාශයට පත් කරමින් ශ්රේෂ්ඨාධිකරණය ලබා […]The post රනිල්ගේ අයවැයට මහින්ද ඡන්දය දුන්නේ වැරදිලාලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සහ කළුතර මහ රෝහලේ CT ස්කෑන් යන්ත්ර අක්රීය වීම නිසා අදාළ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදුකර ගැනීමට සිදුවීමෙන් […]The post කුරුණෑගල සහ කළුතර රෝහල්වල CT ස්කෑන් යන්ත්ර අක්රිය වීමෙන් කෝටි 5 1/2ක අමතර වැය බරක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කලහකාරී ලෙස හැසිරුණු මත්ද්රව්ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් කඩු 4ක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ කාලතුවක්කුව ඇතුළු කෞතුක භාණ්ඩ 06ක් අද (29) යළිත් නෙදර්ලන්තයේ සිට දිවයිනට රැගෙන විත් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එරාවූර් පොලිස් වසමේ පුන්නකුඩා මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 16 හැවිරිදි චෙන්කල්අඩි ප්රදේශයේ පදිංචි දරුවෙකි. අතුරුදන් වූ දරුවා සොයා එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශනThe post මුහුදේ දියනෑමට ගිය දරුවෙක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විභාග පැවැත්වෙන සහ ප්රතිඵල නිකුත් කරන දින නව අධ්යාපන ප්රතිපත්තියට අනිවාර්යයෙන් ඇතුළත් කරන බව ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය ඇමැති, කැබිනට් ප්රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අධ්යාපනයට සම්බන්ධ සියලු කරුණුවලටThe post නව අධ්යාපන ප්රතිපත්තියෙන් විභාග පැවැත්වෙන සහ ප්රතිඵල නිකුත් කරන නිශ්චිත දිනයන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්රාන්තයේ සිල්ක්යාරා උමං මාර්ගය කඩා වැටීමෙන් ඒ තුළ සිරව සිටි සේවකයින් සියලුදෙනා ඊයේ රාත්රීය වන විට බේරා ගැනීමට සමත්වූ  බව උත්තරකාන්ද් මහා ඇමතිවරයා පවසනවා. උමග තුළ සිරවී සිටිThe post ඉන්දියාවේ උමගක් තුළ සිරව සිටි සේවකයින් සියලු දෙනා බේරා ගැනේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc