News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දූෂණයට එරෙහිව සටන් කිරීම තම ප්රධාන මැතිවරණ තේමාව කර ගනිමින් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ජනාධිපතිවරණයෙන් තේරී පත් වූ සමාජ ප්රජාතන්ත්රවාදී […]The post “දුෂණය අහෝසි නොකර දුප්පත්කම අවසන් කරන්න බෑ “ගෞතමාලාවේ නව වාමාංශික ජනාධිපති පවසා සිටි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ශ්රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් සිව් දෙනෙකුගේ පුරප්පාඩු පවතින අතර ඒවා පිරවීම සඳහා සුදුසු නම් ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් […]The post රනිල් අධිකරණය හමුවේ හොර ගල් අහුලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ සහ තදාසන්න නගර ආශ්රිතව විවිධ ව්යාපාර පවත්වාගෙන යාම සඳහා විදේශිකයින් රැසක් නීති විරෝධිව පැමිණ රැඳී සිටින බවට බුද්ධි අංශ […]The post කොළඹට නාඳුනන මිනිස්සුන්ගේ ආක්රමණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 09 දක්වා පහත වැටී තිබියදී පවා ෆින්ලන්තයේ වෙසෙන ශ්රී ලාංකිකයින්ගේ සුහද හමු කීපයක් ජාතික […]The post ඍණ අංශක 9දී මාලිමාවේ කොඩිය ෆින්ලන්තයේත් ඔසවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය විසින් ජනවාරි 01 දින සිට ක්රියාත්මක කරන ලද 18%ක වැට් බද්දට දේශීය ටින් […]The post අලුත්ම ආර්ථික බිල්ල මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සහ විශේෂයෙන්ම මූල්ය අණපනත් කඩ කිරීම් ප්රමුඛව ජනාධිපති රනිල් වික්රමසිංහ ගෙන යන ක්රියාමාර්ග පළවා හරින ලද […]The post ගෝඨා රනිල්ටත් අත වනයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබා දෙන ස්ටෙන්ට් (Stent) හිඟ වීමෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇති බවත් රෝගීන් […]The post හෘද රෝගීන්ගේ ජීවිත අවදානමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් පාර්ලිමේන්තුවේ 04 වෙනි සැසි වාරය ලබන 24 වැනිදා අවසන් කිරීමට නියමිත යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි. නව සැසි […]The post පාර්ලිමේන්තු සැසිය අවසන් – කතානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රතු මුහුදේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද නෞකාවකටත්, භාණ්ඩ ප්රවාහන නෞනාවකටත් යේමනයේ ක්රියාත්මක හූති සටන්කාමීන් බැලැස්ටික් මිසයිල ප්රහාර එල්ල කර තිබේ. […]The post රතු මුහුදේ එක්සත් ජනපද නැව්වලට බැලැස්ටික් මිසයිල ප්රහාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බහුතර ජනතාවකට පළමුව අවශ්ය වන්නේ පාර්ලිමේන්තු මැතිවරණය නොව ජනාධිපතිවරණය පැවැත්වීම බව තම ආයතනය විසින් සිදු කරන ලද ජන […]The post රටම ඉල්ලන්නේ ජනාධිපතිවරණයක් – ලංකා රිසර්ච් අනාවරණය කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මේ වනවිට රඳවා සිටින රැඳවියන්ගේ ප්රතිශතය ධාරිතාවය ඉක්මවා 232%ක් දක්වා ඉහළ නැග […]The post හිරගෙවල් පිරී ඉතිරි යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට උඩරට එළවළු මිල ගණන් ඉතිහාසයේ කිසිදු දිනකට වඩා ඉහළ යමින් තිබෙන අතර කැරට් කිලෝ එකක් රුපියල් 2,000 සිට […]The post එළවළු මිල අහස උසට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන පිරවුම්හල්වලින් අලෙවි කරන සෑම පෙට්රල් සහ ඩීසල් ලීටරයක් වෙනුවෙන් වැට් බද්ද ගෙවීමට ඉන්ධන පිරවුම්හල් හිමියන්ට සිදුවීමෙන් සියලුම පිරවුම්හල් දැඩි […]The post VAT නිසා ඉන්ධන පිරවුම්හල් අර්බුදයක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්යා පළමු ප්රශ්න පත්රයට පිටවී ඇතයි මේ වනවිට අනාවරණය තිබෙන බව […]The post A/L පළමු කෘෂි ප්රශ්න පත්රයත් පිටවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රේගු භාරයේ ඇති වාහන අඩු මිලට ලබා දෙන බව සඳහන් කරමින් රුපියල් කෝටී දෙකකට අධික වංචා කර සැඟව සිටි ජනාධිපති […]The post ලක්ෂ 256ක වංචාවකට ජනපති ආරක්ෂක අංශයේ PC අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මැලේසියාවේ පැවති ලෝකයේ හොඳම නිරූපන ශිල්පීන් තෝරන තරගාවලියේ දී ලෝකයේ හොඳම නිරූපණ ශිල්පියාට හිමි සම්මානය ඇතුළු තවත් ජයග්රහණයන් රාශියක් දිනා ගැනීමට ශ්රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගී වූ ශ්රී ලංකාThe post ලෝකයේ හොඳම යොවුන් නිරූපණ ශිල්පියා වූ රසල් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කෝවිඩ් වසංගතය සමයේ දී, කෝවිඩ් පරීක්ෂාවට අදාල පරීක්ෂණ කට්ටල ඉහළ මිලකට මිලදී ගෙන රාජ්ය මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වැරදි […]The post කොවිඩ් පරීක්ෂණ කට්ටලවලින් යටි මඩි ගැසූ වියට්නාමයේ සෞඛ්ය ඇමති 18 වසරකට හිරගෙට යවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිවරයා වෙනුවෙන් පවත්වාගෙන යන විශාල ආරක්ෂාව විසුරුවා හරින බවත් ඉතා අධික නඩත්තු වියදමක් සහිත වාහන සංචිතය ඉවත් […]The post ජනාධිපතිගේ විශාල ආරක්ෂාව, සැප වාහන වහාම ඉවත් කරන බව අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජයේ වියදම් පාලනය, අත්යවශ්ය වියදම්, වැටුප්, දීමනා සහ ගමන් වියදම් ඇතුළු අංශ කිහිපයක් සම්බන්ධයෙන් දැනුම් දෙමින් චක්රලේඛයක් නිකුත් කර තිබේ. […]The post රනිල්ට ලක්ෂ 2,000ක් වෙන් කර ගනිද්දී රජයේ වියදම්, වැටුප් සහ දීමනා ගැන විශේෂ චක්රලේඛයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා දමිළ ජනතාව මහත් හරසරින් සමරනු ලබන තෛපොංගල් මංගල්යය අදට (15) යෙදී තිබේ. කෘෂිකර්මාන්තයෙන් සිය ජීවනෝපාය සලසා ගන්නා සියලුදෙනා […]The post තෛපොංගල් අදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹි තෛපොංගල් දිනය එම නව අවස්ථාවන් ප්රයෝජනයට ගන්නටත් නව මඟක ගමන්කරන්නටත් ශ්රී ලාංකේය හින්දු බැතිමතුන්ට ශක්තිය හා ධෛර්යය ගෙන එනු […]The post අනුර දිසානායකගේ තෛපොංගල් දින පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති අන්යෝන්ය බැඳීමට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව සුභ පැතුම් […]The post විපක්ෂ නායකගේ සජිත් තෛපොංගල් පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්රහණයේ මාවතට අවතීර්ණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට […]The post ජනාධිපතිගේ තෛපොංගල් පණිවිඩට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුට ටින් අංකයක් ලබා දෙමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපාදිංචි කිරීමත් එසේ ලියාපදිංචි නොවන පිරිස් සඳහා […]The post රටේ ජනතාවට ටින් අංකයක් ලබා දීමට ඇමතිට හෝ කොමසාරිස්ට නීතිමය හැකියාවක් නැහැ – විශ්රාමික දේශීය ආදායම් නියෝජ්ය කොමසාරිස් ජනරාල් එන්.එම්.එම් මිෆ්ලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් අධ්යාපනය වඩාත් තහවුරු කරමින් ඉදිරියේ දී ඩිජිටල්කරණය වූ පාසල් තුන්දහසක් ඇති කරන බව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ලංකා ඊ ඩොක් ව්යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට එක්වෙමින්The post LANKA E DOC ව්යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය වටා කාන්තාවන් ඒකාරාශීකර සංවිධානය කිරීමේ “ගැහැනු අපි එක මිටට මාලිමාවට” යන තේමාවෙන් රට පුරා පවත්වන දිස්ත්රික් සමුළු […]The post මාලිමාව වටා රොක්වුණු හම්බන්තොට ගැහැණුන් අම්බලන්තොට රොදබඳියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සුරාබදු බලපත්ර ගාස්තු සංශෝධනය කරමින් මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති ඇමති ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් ගැසට් නිවේදනයක් නිකුත් […]The post සුරාබදු ගාස්තුවක් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයේ කෘෂි විද්යාව දෙවන ප්රශ්න පත්රය නැවත පැවත්වීමේ විශේෂ විභාගය එලඹෙන පෙබරවාරි 01 […]The post තහනම් කළ A/L කෘෂි ප්රශ්නපත්රය යළි තියෙන දවස දැනුම්දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

‘වැට්’ බද්ද ඉහළ දැමීම මත ආනයනික කිරිපිටි මිල යළි ඉහළ දමන බවත් නව මිල ලබන සතියේ සිට කිරිපිටි පැකට්ටුවේ මුද්රණ […]The post කිරිපිටි මිල ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය විසින් ඇමරිකාව ප්රමුඛ අදිරාජයවාදීන්ගෙ නොමද සහායෝගයෙන් පලස්තීනය තුළ සිදුකරන සමූල ඝාතනයන්ට විරුද්ධව, අයර්ලන්ත පලස්තීන සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනලද […]The post පලස්තීනය වෙනුවෙන් අයර්ලන්ත රැලියට ජවිපෙත් එක්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc