News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි, විදේශ අමාත්ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්යතාන්ත්රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව, අද (21) දින පස්වරුවේ ඉරාන […]The post අනුර, ඉරාන ජනාධිපතිගේ අභාවය පිළිබඳ ශෝකය පළ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විසින් ගොනු කර තිබෙන ප්රතිශෝධන පෙත්සම සලකාබැලීම සඳහා ජුනි මස 05 වනදා […]The post ෆොන්සේකා – සජිත් ගැටුම… වාරණ නියෝග – ප්රතිශෝධන පෙත්සම් විභාග… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසි ගේ අවමංගල්යය උත්සවයට සහභාගී වීම සඳහා විදේශ අමාත්ය අලි සබ්රි මහතා අද (21) රාත්රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.The post විදේශ ඇමති අද ඉරානයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනපති මහින්ද 41වන විවාහ සංවත්සරය වෙනුවෙන් මුහුණු පොතෙහි සටහනක් එක් කර තිබෙනවා. “අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි. දශක හතරක් කියන්නේ දිගු කාලයක්. දුක සතුට සම සේ දරාගනිමින් අභියෝග හමුවේ නොසැලී මහ මෙරක් වගේ ශිරන්ති හැමදාම මගේ ළඟින්ම හිටියා. බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි. ඒ සියල්ලටම බොහොම ස්තුතියි. දයාබර ශිරන්තිට සුබ […]The post ජනපති මහින්ද 41වන විවාහ සංව...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිටත් කොළඹදී පැවත්වෙන 2024 LPL – ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ ක්රීඩක වෙන්දේසියේදී යොවුන් වේගපන්දු යවන ක්රීඩක මතීෂ පතිරණ ඩොලර් […]The post මතීෂ පතිරණ ඩොලර් 120,000කට අළෙවි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් දහසක් පුහුණව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය අරලියගහ මන්දිරයේ දි සිදුකෙරුණා. 2015 / 2016 සහ 2017 යන වසරවල උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් එක්වරකදී විෂයන් තුනක් සමත් අයදුම්කාරිණියන්ට මේ සදහා ඉල්ලුම් කිරීමට හැකියාව ලබාදී තිබුණා. ඒ අතුරින් 2836 දෙනෙකු පුහුණුව සදහා තෝරා ගැනීමට සෞඛ්ය අමාත්යාංශය කටයුතු කර තිබෙනවා. එහි පළමු […]The post පවුල් සෞඛ්ය සේවා අභ්යාසලාභීන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහබැංකුවේ මෙම වසරට අදාළ මූල්ය සාක්ෂරතා පිළිබද මාර්ගෝපදේශ සිතියම එළිදැක්වුවා. මූල්ය සාක්ෂරතා පිළිබද 2024 මාර්ග සිතියම එළිදැක්වීම සිදුවුණේ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන්. මෙරට සියලු මූල්ය සාක්ෂරතා සේවා සපයන්නන්ට මෙම මාර්ගෝපදේශ සිතියම ප්රබල පිටිවහලක් වනු ඇති. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්රී ලංකා නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්යාංශය මගින් ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා සභාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී අද (21) පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා, රටේ ආර්ථිකයේ සුවිශේෂී ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අස්වැසුම මගින් පවුල් ලක්ෂ 12ක් සමාජ සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලට අනුව පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස අරඹන බව රාජ්ය අමාත්ය අනුප පස්කුවල් මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ ජනාධිපති මාධ්ය කේන්ද්රයේ පැවති මාධ්ය හමුවට එක්වෙමින්.The post පවුල් එක්ලක්ෂ අසුඅටදහසක් සවිබල ගැන්වීමේ ක්රියාවලිය ලබන මස සිට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්යමය මතුපිට උද්ධමනය ඉහළ ගොස් තිබෙනවා. 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්රේල් මාසයේ දී 2.7% ක් දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.The post උද්ධමනයේ වැඩිවීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මලල ක්රීඩා ශූරතා තරගාවලයේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්රී ලංකාවේ සමිත දුලාන් සමත්වී තිබෙනවා. ඒ, F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සමිත සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.The post සමිත දුලාන් ගෙන් ලෝක වාර්තාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා. බන්ධනාගාර මාධ්ය ප්රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසන්නේ අද ( 21) දහවල් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු උසස් බන්ධනාගාර නිලධාරීන් සහ වෘත්තීය ක්රියාමාර්ගයන්හි නිරත නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවයි . අධිකරණ කටයුතු අඩාල වීමට ඉඩ නොතබන ලෙසත්, බන්ධනාගාර කටයුතු සඳහා බාධා […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියර ඊයේ පැවැත්වුණා. අදියර 7කින් සමන්විත ඉන්දීය මහා මැතිවරණයේ පස්වන අදියරයි මෙලෙස ඊයේ පැවැත්වුණේ. මුම්බායි නගරය ඇතුලු පළාත් කිහිපයක පස්වන අදියර යටතේ මැතිවරණය පැවති අතර ඉන්දීය ආර්ථිකය පාලනය කරන පුද්ගලයින් ඡන්ද ප්රකාශ කළ දිනයක් ලෙස ඊයේ දිනය හැදින්විය හැකියි. කෙසේ වුව ද අධික උණුසුම් කාලගුණය ඡන්ද ප්රකාශ කිරීමට දැඩි බලපෑමක් එල්ල […]The post ඉන්දීය මහා මැතිවරණයේ ප්රතිඵල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත්කිරිම නීතිවිරෝධි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ පැමිණිල්ලක් නිෂ්ප්රභ කරන ලෙස ගොනු කළ අභියාචනා පෙත්සම අද විභාගය ගත්තා. ඒ බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේයි. පාර්ලිමේන්තු මන්ත්රි දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර […]The post අතේ ප්රශ්නය ග...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්රමසිංහ තරඟ කරන බව ජූනි මාසයේදී නිල වශයෙන් ප්රකාශ කරන්නේ යැයි ඇමති මනූෂ […]The post රනිල් ගැන මනූෂ කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞදි ආරාබියේ සල්මාන් රජු පෙනහළු ආසාධනයක් හේතුවෙන් ප්රතිකාර ලබන බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. සෞදි ආරාබියේ සල්මාන් බින් අබ්දුල්ලාසීස් අල් සෞද් වෛද්ය පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව පෙනහළු ආසාධනයකට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙනවා. ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ජපානයේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබු අතර එම කටයුතු ද කල්දමා ඇති බවයි වර්තා වන්නේ. […]The post සෞදි ආරාබියේ සල්මාන් රජුට පෙනහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර තේ දිනය වෙනුවෙන් තේ බෝග වගා සායනයක් කලවාන නිකගොඩ දී පැවැත්වුණා. ජාත්යන්තර තේ දිනය ඊයේ දිනට යෙදි තිබුණා. ඒ වෙනුවෙන් ආදර්ශමත් තේ වගාවක් සදහා තේ බෝග වගා සායනයක් පැවැත්විමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ රත්නපුර ප්රාදේශීකය හා ශ්රී ලංකා තේ මණ්ඩලය කටයුතු යොදා තිබුණා. පහතරට තේ පර්යේෂණ ආයතනය ද ඒ සදහා සහාය ලබාදුන්නා. ප්රරමිතිගත […]The post තේ බෝග වගා සායනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් පවතින ගම්මාන හා ගොවිබිම් ආරක්ෂා කිරීම සඳහා ‘තාවකාලිකව කෘෂි විදුලි වැට’ හා ‘ගම්මාන විදුලි වැට’ ලෙස නියමු ව්යාපෘති දෙකක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. වන අලි මිනිස් ගැටුම් පාලනය සඳහා මෑත කාලීනව ගෙන ඇති ක්රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්යමණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතාගේ […]The post අලි මිනිස් ගැටුම පාලනය සඳහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නේපාල අග්රාමාත්යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභාංගය ජයග්රහණය කිරීමට අග්රාමාත්යවරයා සමත්වුණා. නේපාල අග්රාමාත්ය පුෂ්පා කමල් ඩහාල් ධුරයට පත්වීමෙන් පසු ඔහු මුහුණදුන් 4 වන විශ්වාසභංගය මෙයයි. ඔහුගේ සභාග රජයෙන් එක් පක්ෂයක් ඉවත් වීම හේතුවෙනුයි අග්රාමාත්යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ. විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 115ක් ලැබුණු අතර අග්රාමාත්යවරයාට පක්ෂපාතීව ඡන්ද 157ක් ප්රකාශය කෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ විදේශ ණය ප්රතිව්යූහගත කිරීමේ සාකච්ඡා ඉක්මනින් අවසන් එකඟතාවයකට පැමිණීම පිළිබඳව ප්රංශය දැඩි අපේක්ෂාවකින් සිටින බව නිල වශයෙන් ප්රකාශ […]The post ලංකාවේ ණය සම්බන්ධයෙන් ප්රංශය දැඩි විමසිල්ලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙවර 2024 LPL තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය මේ වනවිට කොළඹදී පැවැත්වෙන අතර එහිදී මේ දක්වා වෙන්දේසි වූ ක්රීඩකයින් අතරින් වැඩිම මිල […]The post දසුන්ට ලන්සුව ඩොලර් 85,000ක් – 2024 LPL appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ අගමැති ලෙස පත් කරන ලද්දේ අල්ලස් දීමක් වශයෙන් බව මහින්ද රාජපක්ෂ 2015 දින 100 වැඩ පිළිවෙල අතරතුර ප්රකාශ […]The post රනිල් වික්රමසිංහට අගමැතිකම දුන්නේ ලොකු අල්ලසක් වශයෙන් – මහින්ද කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පංච පුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (21) දින නිසියාකාරව සංයුක්ත වී නොමැති බැවින් එම පෙත්සම සලකා බැලීම ලබන 29 දක්වා […]The post විනිසුරු මඩුල්ල සංයුක්ත වී නැහැ – පුංචි ඡන්දය කල් දැමීම පිළිබඳ පෙත්සම කල් යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයේ බලපෑම දිස්ත්රික්ක 9කට දැඩිව බලපා තිබෙනවා. පුද්ගලයින් තිස්පන්දහස් තුන්සිය පනස් හත් දෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසන්නේ. මේ අතර අදත් දිවයිනේ ප්රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල, කොළඹ,  ගම්පහ,  කළුතර, මහනුවර,  කෑගල්ල මාතර,  පුත්තලම හා යාපනය […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති ජෙකෝබ් සුමාට පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට සුදුසුකම් නොමැති බව අධිකරණය තීන්දුකර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා 2021 වසරේ දී අධිකරණයට අපහාස කිරීමට වරදකරු වීම හේතුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි බවටයි අධිකරණය තීන්දු කර ඇත්තේ. එයට වරදකරු වීම හේතුවෙන් ඔහුට මාස 15ක සිරදඩුවමක් ද නියම කෙරුණා. දකුණු අප්රිකා ව්යවස්ථාව අනුව මාස 12ට […]The post ජෙකෝබ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්ය ජාල හරහා ප්රචාරය වන නිවේදනය අසත්ය බව අධ්යාපන අමාත්යාංශය දන්වා තිබෙනවා. එබැවින්, හෙට දින දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්යාපන අමාතාංශය නිවේදනය කරයි.The post හෙට පාසල්වලට නිවාඩු නැහැ – අධ්යාපන අමාත්යාංශය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනවාර්ගික ගැටුම් සහ යුද්ධයෙන් පසුව ඇති වූ ප්රතිවිපාක සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගීම සහ ඒ සඳහා අවධානය යොමු කිරීමේ උත්සාහයක් ලෙස, සත්ය සහ සංහිඳියා යාන්ත්රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) කොමිෂන් සභාව විසින් පසුගියදා ගාල්ල දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලද රැස්වීම් තුනක් හරහා පාර්ශවකරුවන්ගේ අදහස් විමසීම සිදු කර තිබෙනවා. රාජ්ය නිලධාරීන්ගේ සිට බිම් මට්ටමේ සංවිධාන දක්වා […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය කෑළි වලට කඩා , දේශපාලන හෙන්චයියන්ට විකුණන , පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට නියමිත ” ආර්ථික පරිවර්තන පනතට ” එරෙහිව අද (21) දින දහවල් කෑම පැයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කටුනායක කළාපයේ සේවක සේවිකාවන් විරෝධතාවයක නිරත වී තිබෙනවා. හෙට දින මෙම පනත පාර්ලිමේන්තුව වෙත ගෙන ඒමට රජය සැළසුම් කර ඇති බවත් , […]The post කටුනායක නිදහස් වෙළෙඳ කළාපය ඉදිරිපිට විරෝධතාවක් appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තද වැසි සහ තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙසයි දැනුම් දී තිබෙනවා. කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී […]The post නාවිකයින්ට සහ ධීවරයින්ට රතු නිවේදනයක් appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බොරැල්ල දේවි බාලිකා විද්යාලය අසල තිබූ විශාල ගසක් අද උදෑසන කඩා වැටීමෙන් මාර්ගය අවහිර වී තිබුණා ඉන් වාහන කිහිපයකට ද හානි සිදුව ඇති අතර කොළඹ නගර සභාව ගස ඉවත් කිරීමේ කටයුතුවල නිරත වුණා.The post කොළඹ ප්රධාන පාසලක් අසල ගසක් කඩා වැටෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc