News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රාහිම් රයිසිගේ හදිසි අභාවය හේතුවෙන් හෙට (21) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව රජයේ සියලුම ආයතනයල ජාතික කොඩිය අඩ කුඹු කරන ලෙසයි රාජ්ය පරිපාලන ස්වදේශකටයුතු සහ පළාත් පාලන අමාත්යාංශයේ ලේකම් ප්රදීප් යසරත්න මහතා දැනුම් දෙන්නේ.The post අද ජාතික ශෝක දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් සෞඛය සේවා අභ්යාසලාභීන් දහසක්  පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රධානෝත්සවය සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් අද දින (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. මෙරට මාතෘ හා ළමා සෞඛ්ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් පවුල් සෞඛය සේවා අභ්යාසලාභීන් දහසක් (1000) පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ලිපි ප්රධානෝත්සවය සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර කටුකුරුන්ද ප්රදේශයේ ඊයේ(20) රාත්රී සිදුවූ වෙඩි තැබීමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරිදි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා (38) නමැති තිදරු පියකු බව පොලිසිය පැවසීය. මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමඟ රාත්රි ආහාරය ලබා ගනිමින් සිට ඇති […]The post කළුතර වෙඩි තැබීමකින් පුද්ගලය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 08 දෙනෙක් ජුනි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග […]The post කෙහෙළිය යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපි හරිටම කේන්ද්රය ප්රශ්න කරන්න ඕනෑ. සත්ය සහ බොරුව අතර ප්රශ්නය, දූෂණය සහ නාස්තියට එරෙහිවීම අතර ප්රශ්නය, අනුගමනය කරන පැරණි […]The post විශ්රාමික ප්රජාව සමාජ පරිවර්තනයේ ගෞරවනීය කොටස්කරුවෙක් – අනුර දිසානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කළුතර, කටුකුරුන්ද දුම්රිය පාර ප්රදේශයේදී ඊයේ (20) රාත්රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම […]The post කළුතර වෙඩිතැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට – දැරියකට තුවාලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමාන්ය ඡන්ද විමසීමක් පවත්වන ඕනෑම රටකට වඩා ලාංකිකයන්ගෙන් 75%කගේ මතය වී ඇත්තේ ලංකාව ගමන් කරමින් තිබෙන්නේ වැරදි දිසාවට බව යැයි […]The post ලාංකිකයන්ගෙන් 75%කගේ මතය, ලංකාව යන්නේ වැරදි දිසාවට බවයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම නිසා හෙට (21) සහ අනිද්දා (22) පුත්තලම දිස්ත්රික්කයෙ සියලුම පාසල් වසා දැමීමට වයඹ ආණ්ඩුකාර […]The post පුත්තලමේ පාසල් තවත් දින දෙකක් වහයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අතර නිල හමුව අද (20) පස්වරුවේ සිදු කෙරුනා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව ඉතා මිත්රශීලි අයුරින් පිළිගත් අතර රාජ්ය නායක දෙපළ අතර සුහද කතා බහකින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරුණා. […]The post ශ්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට පුරවැසිභාවයක් නොමැතිව ව්යාජ තොරතුරු ඉදිරිපත් කර මෙරට රැඳී සිටිමින් පාර්ලිමේන්තු මන්ත්රිනියක්, රාජ්ය ඇමතිනියක් ලෙස කටයුතු කිරීම හේතුවෙත් අධිකරණ නියෝගයකින් […]The post ඩයනා සැඟවෙයි… නිවසින් අතුරුදන්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරනවා. ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්ය මූල්ය කළමනාකරණය ප්රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්ය මූල්ය කළමනාකරණ පනත් […]The post “ආර්ථික පරිවර්තනය පිළි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විවාදයට සමගි ජනබලවේගය ලබාදුන් දිනවලින් එළඹෙන 6 වනදා විවාදය පැවැත්වීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රි නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව සමගි ජන බලවේගය විවාදයේ කටයුතු සූදානම් කිරීම සඳහා පත් කළ නලින් බණ්ඩාර මහතා සමඟ ස්ථානය, වේලාව, විවාදයේ විෂය පථය ඉදිරියේදී […]The post සජිත් කියන 6ට මාලිමාවත් මනාපයි app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා යුක්රේන යුද්දයට මෙරට විශ්රාමික ත්රිවිධ හමුදා සාමාජිකයින් නීතිවිරෝධි ලෙස යොමුකිරීමේ ජාවාරම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්යාංශයට පැමිණිලි 423ක් ලැබී තිබෙනවා. මෙම ජාවාරම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්යාංශය හදුන්වාදුන් දුරකතන අංකයට මෙම පැමිණිලි ලැබී තිබෙනවා. මෙම ජාවාරමට සම්බන්ධ විශ්රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරයෙකු ඇතුලු කිහිපදෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති අතර අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත්...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අතර යෝජිත විවාදය සඳහා ජාතික ජන බලවේගයේ […]The post විවාදයට ජුනි 06 අනුර සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කිරීම වලක්වාලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. […]The post විජේදාස රාජපක්ෂට යළි වාරණ නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ එම පක්ෂයට මෑතකදී එක්වූ පොහොට්ටු මන්ත්රී වසන්ත යාපා බණ්ඩාර අතර මත […]The post කිරිඇල්ල, යාපා සටන තවත් උග්ර වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මිනිසාගේ සම්භවයත් සමඟ ආර්ථික වර්ධනය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධ කරමින් අගනා විමර්ශනාත්මක සටහනක් ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්ය අධිපතිවරයෙකු […]The post ජාතික ආරක්ෂාවේ සිට ආර්ථිකය ගොඩ ගැනීම දක්වා පුළුල් කියවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ගෙවී ගිය වසර දෙකක කාලය තුළ හොරු අල්ලන පනත් 75ක් ගෙනවිත් ඇති බව ප්රකාශ […]The post පොහොට්ටුව ලෝක වාර්තාවක! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා මැයි 26 සිට ජුනි 01 දක්වා ක්රියාත්මක වන ඩෙංගු මර්දන සතිය තුළ අධ්යාපන අමාත්යංශය හරහා පාසල් දරුවන් සහ […]The post මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක් appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. දිල්ලි අගනුවර ඇතුළු / උතුරු ඉන්දියාවේ මේ වන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ට වඩා ඉහළ යාම හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටිනවා. ඉරිදා දිනයේ දිල්ලි නජාෆ්ගාර් දිස්ත්රික්කයේ උෂ්ණත්වය වාර්තා වී තිබුණේ සෙල්සියස් අංශක 47ක් ලෙසයි. එය රටේ ඉහළම උෂ්ණත්වය ලෙස වාර්තා වී තිබුණා. එරට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියටත් […]The post දිල්ලියේ උණුසුම ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ මරණ හා විනාශය සඳහා අරමුදල් සැපයීමට ගෝලීය උතුර කැමැත්තෙන් සිටින නමුත් දේශගුණික විපර්යාස නිසා ඇතිවන මරණ හා විනාශය වළක්වා ගැනීමේ ක්රියාමාර්ග සඳහා අරමුදල් සැපයීමට අකමැත්තක් දක්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කළා ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉන්දුනීසියාවේ, බාලි ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී අද (20) පෙරවරුවේ ආරම්භ කෙරුණු 10 වැනි ලෝක ජල […]The post දේශගුණික විපර්යාසයන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS ත්රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. ඉන්දීය මාධ්ය වාර්තා කර ඇත්තේ, ගුජරාට් ත්රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණීමේදී එම සැකකරුවන්ව අත්අඩංගුවට ගත් බවයි අත්අඩංගුවට ගෙන ඇති සියලු දෙනාම ශ්රී ලාංකිකයන් බවයි වාර්තා වන්නේ.The post ශ්රී ලංකාවෙන් ගිය බවට සැලකෙන ISIS සැකකරුවන් ඉන්දියාවේදී අත්අඩංගුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දෛනිකව තම නිෂ්පාදන සඳහා යොදා ගන්නා දියර කිරි ප්රමාණය ලීටර එක්ලක්ෂ විසිදහස දක්වා ඉහළ ගොස් ඇති බව මිල්කෝ සමාගම පවසනවා. මිල්කෝ සමාගම දෛනිකව භාවිතයට ගන්නා දියර කිරි ප්රමාණය ලීටර 65000 දක්වා පහත බැස තිබුණා. පරිපාලනමය ගැටලු විසදීමට අමාත්ය මහින්ද අමරවීර මහතා පියවර ගැනීමත් සමග නව වර්ධනය සිදුව ඇති බවයි මිල්කෝ ආයතනයේ සභාපති ඉන්දික ගුරුගේ මහතා […]The post මිල්කෝ සමාගමේ නිෂ්පාදන ධාරිතාව ඉහළට appeared fi...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා ඩ්රෝන යානා 37ක් එක් රැයකින් විනාශ කළ බව යුක්රේන ගුවන් හමුදාව පවසනවා. ඔඩේසා ආණ්ඩුකාරවරයා පැවසුවේ එම කලාපයේ ඩ්රෝන යානා 20ක් විනාශ කළ බවයි. රුසියාව ඩ්රෝන යානා යවන ලද ප්රදේශ අතර කියෙව් / ඔඩේසා / මයිකොලේයිව් / සමී / විනිස්ට්සියා / චර්කසි සහ කර්සන් ඇතුලත් බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. රුසියානු දේශසිමාව ආසන්නයේ කාකයිව් ප්රදේශයේ […]The post රුසියා ඩ්රෝන යානා 37ක් විනාශ වෙයි appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතාට සහ වැඩබලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළා. කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කෙරුණේ එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ දුමින්ද දිසානායක මහතා ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.The post විජයදාස ට සහ කීර්ති ට වාරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්ය ක්රියාමාර්ග ගන්නා බවට අමාත්යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක දීමනාවක් යෝජනා කරමින් කඩිනමින් කැබිනට් පත්රිකාවක් ඉදිරිපත් කරන බවද සඳහන්.The post බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 15,000ක දීමනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අතිගරු මොහොමඩ් මොක්බර් ඉරාන ඉස්ලාමීය ජනරජයේ උප-ජනාධිපති අතිගරු මැතිඳුනි, අතිගරු ජනාධිපති ඊබ්රහිම් රයිසි (Ebrahim Raisi) සහ විදේශ අමාත්ය හොසේන් අමිර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-abdollahian) ඛේදජනක හෙලිකොප්ටර් අනතුරකින් අභාවප්රාප්ත වීම ගැන දැනගැනීමෙන් මම දැඩි ශෝකයට පත් වීමි. අභාවප්රාප්ත ජනාධිපතිතුමා ඉරාන ජනතාව වෙනුවෙන් මෙන් ම ශ්රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ සේවය අති උත්කෘ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ බාලි දූපතේදී එලොන් මස්ක් හමුවට විශාල ප්රචාරයක් රට තුළ ගෙන යමින් සිටින අතර පසුගිය වසරේදී විදේශ ඍජු ආයෝජන […]The post පම්පෝරිය ලොකුයි – ආයෝජන වැටෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාර නිලධාරින් වෘත්තීය ක්රියාමාර්ගයකට අවතීරණවීම පිළිබඳ වහාම අද (20) දිනය තුළ අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතා අද පෙරවරුවේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබෙනවා. ඒ, කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණයේ අද දිනට නියමිත නඩු කටයුතු ආරම්භ කළ අවස්ථාවේ බන්ධනාගාර ගත රැඳවියන් අධිකරණයට රැගෙනවිත් නොතිබීම හේතුවෙන්. එහිදි අද දිනයේ […]The post බන්ධන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි” ජාතික වෙසක් මංගල්යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්රාමාත්ය කාර්යාලය සහ අධ්යාපන අමාත්යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්රයේ දී පැවැත්වී තිබෙනවා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්ය කිරින්දේ අස්සජි හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මගපෙන්වීමෙන් සංවිධා...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc