News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ ඇති ආර්ථික පීඩනය වයිරයක් බවට පත් නොවීමට වගකීමෙන් මාධ්ය ආයතන ක්රියා කළ යුතු බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. විද්යුත් හා මුද්රිත මාධ්ය ආයතන ප්රධානීන් සමග ජනමාධ්ය අමාත්යාංශයේThe post ආර්ථික පීඩනය වයිරයක් නොවන්නට මාධ්ය වගකීමෙන් ක්රියා කළ යුතුයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරයට සහ ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ සැකකරුවන් තිදෙනෙක්ව අද (02) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැරණියගල සිරිසමන් ජාතික පාසලේ 16 හැවිරිදි සිසුවෙක් එම පාසලේම 15 හැවිරිදි සිසුවෙකුට අද (02) පාසලේදී තියුණු ආයුධයකින් පහර දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී කාගේත් වැඩි අවදානයක් යොමුවු පිරිමි මීටර 100 ඉසව්වේ මූලික තරගයට එක්වු ශ්රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් එම ඉසව්වේ පළමු ස්ථානය දිනාගනිමින් අවසන් පූර්ව වටය සඳහා අද (02) සුදුසුකම් ලබා ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා මෙරටින් ගිය කණ්ඩායමේ දෙදෙනෙක් අතුරුදන්වී ඇතැයි වාර්තා වෙයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා ශ්රී ලංකා යුධ හමුදා භට පිරිස් ඒ ඒ ප්රදේශවලට යොමු කිරීමට යුධ හමුදාපති ජනරාල් විකුම් ලියනගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒThe post ආපදා සහන කටයුතු සදහා යුද හමුදා භට පිරිස් ආපදාවට පත් ප්රදේශ වෙත appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික් අටකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර කෑගල්ල,  හම්බන්තොට,  නුවරඑළිය  මාතර සහ රත්නපුර දිස්ත්රික්වලට නායයාමේ රතු නිවේදන ද නිකුත් කර තිබෙනවා.The post දිස්ත්රික්ක 5කට නායයාමේ රතු නිවේදන appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (02) දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කළ ආරාධනයට අනුව ලබන සිකුරාදා ඊට සහභාගීවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්රමුඛ ආගමික නායකයින්, සිවිල් සංවිධාන, තරුණ කණ්ඩායම් ඇතුළු සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසුවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික රජයක්The post සර්ව පාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු වෙඩි ප්රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මුල්ලේරියාව බැංකු හංදිය ආසන්නයේ රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයෙකු මන්ත්රීවරයාට වෙඩි තබා ඇති බවට හෙලිවී තිබෙනවා. වෙඩි වැදීමෙන්The post මුල්ලේරියාවේ වෙඩි තැබීමකින් ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (02) නියෝග කර තිබෙනවා. පසුගියදා පොල්දූව මංසන්ධිය අසල පැවති විරොධතාවයේ දී පැතුම් කර්නර් නමැති අරගලකරු සමාජ මාධ්ය වෙත මුදාහල වීඩියෝවේ නම්The post රතිඳු සේනාරත්නට ඇප appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන තර්ජනය නොසලකමින් අමෙරිකානු කථානායිකාව, නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරයක් සඳහා ගොස් ඇති බව වාර්තා වෙයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය නේවාසික වීසා මත මෙරටට පැමිණි බ්රිතාන්ය ජාතික කාන්තාවක් පිළිබඳව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට අධිකරණය අද (02) නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (02) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ දිවයින පුරා ඉන්ධන හල්වලින් QR ක්රමවේදය යටතේ ඩීසල් සහ පෙට්රල් ලීටර් 4,977,491 ක් නිකුත් කර තිබේ. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මීට වසර 10කට පෙර එංගලන්තයේදී පැහැරගැනීමකට ලක්වූ තම දියණිය සොයන පියෙකු පිළිබඳ පුවතක් ගාල්ල ප්රදේශයෙන් අපට වාර්තා වුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ බර්මින්හැම් හි පැවැත්වෙන 22 වැනි පොදුරාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ පස්වැනි දින ඉසව්වෙන් පසු ශ්රී ලංකා ක්රීඩිකාවක් සහ ජ්යෙෂ්ඨ නිලධාරියකු අතුරුදන් වීම සම්බන්ධයෙන් බර්මින්හැම් මෙට්රොපොලිටන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරThe post පොදුරඳමඩුලු තරගාවලියට ගිය ශ්රී ලංකාවේ ක්රීඩිකාවක් හා කළමනාකරුවෙක් අතුරුදන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් අවධානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති, රනිල් වික්රමසිංහ මහතා අද (02) විශේෂ ප්රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සෞඛ්ය අමාත්යාංශය මේ පිළිබඳ විශේෂThe post කඩිනමින් එන්නත්කරණයට යොමු වන්න – ජනපතිගෙන් ඉල්ලීමක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්යාව යළිත් වැඩිවීම හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම තමන්ට හිමි එන්නත් මාත්රාව ලබාගැනීම සිදුකළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.<br><br>විශේෂ ප්රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගලබොඩ දිය ඇල්ල නැරඹිමට පැමිණි තරුණියක් සැඩ පහරට හසුව අතුරුදන්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වර්ෂාවත් සමග මාර්ගයේ ධාවනයවූ බස් රථයක් මතට ගසක් කඩාවැටී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

22 වැනි ආණ්ඩු ක්රම ව්යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර එය අද දිනයේ (අගෝස්තු 02) ගැසට් කරන බව අධිකරණ අමාත්ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ මෑන්හැටන් හි දිස්ත්රික් අධිකරණය හමුවේ ශ්රී ලංකාවට එරෙහිව පවරනු ලැබු මෙම නඩුව රජය ක්රියාත්මක කිරීමට බලාපොරොත්තුවන ණය ප්රතිව්යුහගතකිරීමට බලපෑ හැකි බවට මුල්ය විශේෂඥයින් පැවසීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නායයෑම් අනතුරු සිදුවිය හැකි බැවින් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදු රාජ්ය මණ්ඩලීය මීටර් 800 ධාවන ඉසව්වෙන් ශ්රී ලංකා ධාවන ශූරියක වන ගයන්තිකා අබේරත්න නව ශ්රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය තරග කාලසටහන මේ වනවිට නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ එහි ජනතාවගේ සමෘද්ධියත් යහපැවැත්මත් සහතික කරමින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වනු ඇතැයි තම බලාපොරොත්තුව බව ඉන්දීයී අග්රමාත්ය නරේන්ද්ර මෝදි පවසනවා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමිනුයි ඉන්දීයThe post මෝදිගෙන් අගමැති දිනේෂ්ට සුබපැතුම් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයට අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කරසිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙස කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත්කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල්තබා තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc