News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

හිස්බුල්ලා හෙවත් 'දෙවියන්ගේ පක්ෂය' ලෙබනනය තුළ සැලකිය යුතු අන්දමේ බලයක් දරන ෂියා ඉස්ලාමික දේශපාලනික, හමුදාමය හා සමාජ සුබසාධන සංවිධානයක් වන නමුදු, බටහිර හා අරාබි රාජ්යයන් විසින් එය ත්රස්තවාදී සංවිධානයක් ලෙස සලකනු ලබයි. මෑත දිනවල දී එය ඊශ්රායලය සමග දේශසීමාව හරහා ප්රහාරයන් එල්ලකර ගත්තත්, මේ දෙපාර්ශවයන්ගේ අර්බුදකාරී ඉතිහාසය දශක ගණනක් ඈත අතීතයට දිවෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිලන්ත කුමාර නොහොත් "තංගල්ලේ සුද්දා" නම් වෙඩික්කරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක හයක ප්රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් බදුල්ල, ගාල්ල, හම්බන්තොට, කලුතර, මාතර සහ රත්නපුර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක් සඳහාThe post දිස්ත්රික්ක 6කට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අරගලයේ ක්රියාකාරිකයකු ලෙස සිටි ධානිෂ් අලි පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔහු ඇප මත මුදාහැර තිබෙනවා. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්රවේශ පත්ර කවුලුවThe post ධානිෂ් අලිට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලි නවසීලන්තය සහ ඕස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි. එම තරගය ලකුණු 05කින් ජයගැනීමට ඕස්ට්රේලියා කණ්ඩායම සමත් වුණා. ප්රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්රේලියාව  සියලු දෙනා දැවීThe post ඕස්ට්රේලියාවට තියුණු ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ ගායන ශිල්පී, සංගීතඥ සහ ටෙලි නාට්ය අධ්යක්ෂ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 81 හැවිරිදි වියේ පසු වුණා. ප්රවීණ ගායන ශිල්පිනි චන්ද්රිකා සිරිවර්ධනThe post ප්රවීණ ගායන ශිල්පී සුනිල් සිරිවර්ධන මහතා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර තරගය ද අද (28) පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනප්රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්රාප්ත වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රධාන දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එහි දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. ශ්රී ලංකා දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්රධාන මාර්ගයේ මීරිගම සහ අලව්ව අතරදී මෙම ගස දුම්රිය මාර්ගයකThe post ප්රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉබ්බාගමුව මධ්ය මහා විද්යාලයේ ක්රීඩාංගනයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව  කඩාකප්පල් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන තෙක් එම සංවර්ධන කටයුතු අත්හිටුවීමට ක්රීඩා අමාත්යවරයා උපදෙස් දී තිබෙනවා. පසුගිය 25 වනදාThe post ඉබ්බාගමුව මධ්ය මහා විද්යාලයේ ක්රීඩාංගනයේ සංවර්ධන කටයුතු අත්හිටුවීමට උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊජිප්තුවේ පැවති ලෝක යොවුන් චෙස් තරගාවලියේ දී ශ්රී ලංකාවට පළමු වරට රන් පදක්කමක් දිනා ගත් ක්රීඩිකා ඔසිනි දේවින්ද්යා ගුණවර්ධන සිසුවිය අද (28) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ තිබෙනවා. මෙමThe post ලෝක යොවුන් චෙස් ශූරතා තරගාවලියේ රන් පදක්කම දිනා ගත් ක්රීඩිකාව දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කසක්ස්තානයේ පතලක හටගත් ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස සහල් […]The post සහල් මිල වේගයෙන් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා 17න් 13ක සභාපති මන්ත්රීවරු ඇමරිකාවේ අධ්යයන චාරිකාවක නිරත ව සිටිති. මෙසේ ඇමරිකාවේ අධ්යයන චාරිකාවක් ලබාදී […]The post කමිටු 13ක මුල් පුටුවලට ඇමරිකාවේ ටුවර් එකක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ සරසවි සිසුන් දෙදෙනා අද (28) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.  

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල පොළොන්නරුව සහ අම්පාර දිස්ත්රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්රභල අකුණු ඇතිවීමේ වැඩිThe post ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු ආසියාවේ ගෞරවාදරයට පාත්රවූ Boat & Marine Show Sri Lanka 2023 ජාත්යන්තර ප්රදර්ශනය ඔක්තෝබර් 27 දා (ඊයේ) කොළඔ වරාය නගරයේ මරීනා හිදී ආරම්භ වුණා. 27, 28 හා 29 යන තෙදිනThe post Boat & Marine Show Sri Lanka 2023 ජාත්යන්තර ප්රදර්ශනය ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන සමුද්රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘AKEBONO’ (DD 108) නෞකාව නිල සංචාරයක් සඳහා අද දින (28) උදෑසන ත්රිකුණාමල වරායට සේන්දු විය. ශ්රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදාThe post ‘AKEBONO’ (DD 108) නෞකාව ත්රිකුණාමල වරායට සේන්දු වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය මාර්ගයට ගසක් කඩාවැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ට ඇප ලබාදී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධයට මැදිවී මියගිය අනුලා රත්නායකගේ දේහය අද (28) උදේ රෙමටට රැගෙනවිත් තිබේ. මියගිය අනුලා රත්නායකගේ […]The post ඊශ්රායල් යුද ගැටුමෙන් මියගිය අනුලාගේ දේහය ලංකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා විදුලිබල මන්ඩලය මූලික වශයෙන් සමාගම 14කට කඩා එය ප්රතිව්යුහගතකරණ යෝජනාව ඇතුළත් පත්රිකාව මෙම සතියේ දී කැබිනට් මණ්ඩලය වෙත […]The post ලංවිම කෑලි කෑලි කඩයි – යෝජනාව කැබිනට්ටුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඕස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙනවා. එහි කාසියේ වාසිය දිනාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටය. ඒThe post නවසීලන්තයට ලකුණු 389ක ඉලක්කයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය අද (28) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා. මියගිය අනුලා රත්නායක මහත්මියගේ දේහය භාරගැනීම සඳහා පවුලේ ඥාතීන් ගුවන්තොටුපොළට පැමිණ සිටින අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේThe post ඊශ්රායලයේ දී මියගිය අනුලා රත්නායකගේ දේහය දිවයිනට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ලුවිස්ටන් හි මේන් ප්රදේශයේ සමූල ඝාතනයක් සිදුකළ වෙඩික්කරුගේ සිරුර හමුවූ බව එම ප්රදේශයේ පොලිස් බලධාරීන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ඔස්ට්රේලියාව අතර තරගය අද (28) පැවැත්වෙයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළඳාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීර්ණ මෙහෙයුම් සිදුකරගෙන යෑම සඳහා සපුරාලිය යුතු […]The post වරාය නගරයට රනිල්ගෙන් තවත් ගැසට්ටුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමානයේදී ජන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති උද්ධමන අනුපාතිකයෙන් රටේ ජනතාවගේ පරිභෝජන රටාව නිසි පරිදි පිළිබිඹු නොවන නිසා […]The post උද්ධමනය මනින හැටි වැරදියි – මාහාචාර්ය වසන්ත අතුකෝරළ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc