News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

බුදු දහම ඇතුලු අනෙකුත් ආගම්වලට අපහාසාත්මක ප්රකාශයන් සිදුකළේ යැයි දේවගැති ජෙරම් ප්රනාන්දු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය පසුගිය දා නියෝග කළා. කෙසේ වෙතත් එම නියෝගය බල රහිත කිරීමේThe post ජෙරම්ගේ පෙත්සම නිශ්ප්රභ කරන්නැයි නීතිපති කළ ඉල්ලීම අධිකරණයෙන් ඉවතට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

අමාත්යාංශ 10ක් සඳහා නව අමාත්යාංශ ලේකම්වරු දස දෙනෙකු පත්කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්යාංශ ලේකම් ධුරයට ඒ සී මොහොමඩ්The post අමාත්යාංශ 10ක් සඳහා නව අමාත්යාංශ ලේකම්වරු පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

උණ රෝගී තත්ත්වයන් හේතුවෙන් මාතර බන්ධනාගාරයට අදාළ නේවාසික රෝගීන් 08 දෙනෙකු  රෝහල්ගත කර තිබෙනවා. සෞඛ්ය නිර්දෙශයන්ට අනුව බන්ධනාගාර කටයුතු සිමා කිරීමට පියවර ගෙන ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්ය ප්රකාශක, ගාමිණීThe post උණ රෝගයක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ 8 දෙනෙකු රෝහල්ගත කෙරේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ඉන්දියාවේ සිට ක්රියාත්මක කරන චෝලන් ලෝක වාර්තා පොතේ ලෝව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව බලංගොඩ දෙමල විද්යාලයේ අවු 09 වයසැති ඕටිසම් රෝගි තත්ත්වයෙන් පෙලෙන භාක්යරාසා මුරලිදරන් සිසුවාThe post ලොව ඉහලම මතක ධාරිතාවක් ඇති සිසුවාට හිමි ලෝක වාර්තාව හිමි කරගත් සිසුවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

නිවසට අවශ්ය පොල් මිල ගැනිමට වෙලඳසැලට ගිය තරුණයෙකු නිවස අසල පඩිපෙලින් ලිස්සා ඇද වැටි මිය ගොස් තිබෙනවා. මෙසේ ජිවිතක්ෂයට පව ඇත්තේ නාවලපිටිය ගොරකඔය ප්රදේශයේ පදිංචි මොහොමඩ් අසාද් නම් 20 හැවිරිදිThe post පොල්තෙල් මිලදී ගැනීමට ගිය තරුණයෙක් ලිස්සා ඇද වැටී මිය යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

රිවෝල්වරයක් නීතිවිරෝධී ලෙස එංගලන්තයට රැගෙන යාමට තැත් කළ බ්රිතාන්ය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රිවෝල්වරයක්, එයට යොදන ජීව උණ්ඩ 10 ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවිThe post රිවොල්වරයක් සමඟ කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

මෙවර නත්තල් දින උත්සවය නව වසර වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන්හට විවෘත අමුත්තන් පෙන්වීම (open visit) සිදු කිරිම සඳහා බන්ධනාගාර නිතිරිති හා සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන් අනුගමනය කරමින් 2023.12.24 වන ඉරු දිනThe post නත්තල හා නව වසර නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

කොවිඩ්-19 ව්යාප්තව පැවති අවධියේ ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා අරමුදල් රැස්කිරීම සඳහා භාවිතා කළ itukama.lk වෙබ් අඩවිය තව දුරටත් පවත්වා ගෙන නොයාමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝග ව්යාප්තියThe post ඉටුකම වෙබ් අඩවිය සහ Domain නාමය භාවිතයෙන් ඉවතට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

ඉන්දීය විදේශ අමාත්ය එස් ජයිශංකර් රුසියාවේ සංචාරයකට සූදානම් වනවා. මේ දිනවල ඒ සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්යංශය උපුටා දක්වමින් ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ. සංචාරය සම්බන්ධThe post ඉන්දීය විදේශ ඇමති රුසියාවේ සංචාරයකට සැරසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

නීතීවිරෝධී ලෙස රුපියල් කෝටි 12ක පමණ වටිනාකමින් යුත් රත්රං තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඉන්දීය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 12ක් වටිනා කිලෝThe post රුපියල් කෝටි 12ක රත්රං සමඟ ඉන්දීය කාන්තාවක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

2023 ලෝක ධීවර දින සැමරුම් උත්සවය යාපනය ගුරුනගර් ධීවර වරායේ දී සිදු කෙරුණා. ධීවර පවුල්වල සාමාජිකයින් මුල්කර ගනිමින් වෛද්ය කඳවුරක් ද ක්රියාත්මක කෙරුණා. ධීවරයින්ට පවතින ගැටලුවලට විසඳුම් ලබා දීමේ අරමුණින්The post ලෝක ධීවර දින සැමරුම් උත්සවය යාපනය ගුරුනගර් ධීවර වරායේදී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

සෝමාවති පුදබිම තවමත් ජලයෙන් යටවී තිබෙනවා. ප්රදේශය පුරා වන අලින් ගැවසෙන ආකාරය අප වාර්තාකරුගේ කැමරා කාචයට මෙසේ හසුවී තිබුණා. සෝමාවති පුදබිම මේ වන විටත් අඩි 3ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.The post තවමත් ජලයෙන් යටවී ඇති සෝමාවතිය පුදබිම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ජපානයේ නිපෝන් සමාගම හා ඇමෙරිකානු වානේ සමාගම අතර ඇති කර ගත්  එකඟතාව පිලිබඳ සිය විශේෂ අවධානය යොමු කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ජපානය ඇමෙරිකාවේ  සමීප මිත්රයෙක් වුවද ජාතිකThe post ජපාන ඇමෙරිකා එකඟතාව ගැන ඇමෙරිකා ජනපති විමසිල්ලෙන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ගාසා තීරයේ බටහිර ඉවුරේ අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්රායල අත්අඩංගුවට පත්වීම ඉහළ ගොස් ඇති බව ජාත්යන්තර මාධ්ය සඳහන් කරනවා. පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට මෙලෙස ඊශ්රායල අත්අඩංගුවට පත්වන පලස්තීන කාන්තාවන් සහThe post අවතැන්ව සිටින පලස්තීනුවන් ඊශ්රායල අත්අඩංගුවට පත්වීම ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්රීඩා කිරීමට සිය ක්රීඩා සමාජය වන SSC ක්රීඩා සමාජය අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ධනුෂ්ක ගුණතිලක, මේ වනවිට ආරම්භ වී ඇති අන්තර්The post ධනුෂ්ක ගුණතිලකගේ ක්රිකට් තහනම ඉවතට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

කහවත්ත තිදරු මවගේ ඝාතනයේ සැකකාර දියණිය ලබන පළමුවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. කහවත්ත වැල්ලදුර වෙලේවත්ත ප්රදේශයේ දි තිදරු මවගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ඇයගේThe post කහවත්ත තිදරු මවගේ ඝාතනයට දියණිය යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ශ්රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඉන්දියානු මහකොමසාරිස් සන්තොෂ් ජා (Santosh Jha) මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත සිය අක්ත පත්ර භාරදීම සිදු කළ බව ජනාධිපති මාධ්ය අංශය පවසනවා. ජනාධිපති මාධ්යThe post නව ඉන්දියානු මහකොමසාරිස් ජනපතිට අක්ත පත්ර භාර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල අනුව 2022(2023) අධ්යන වර්ෂය සඳහා විශ්ව විද්යාල ප්රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් අද (22) සිට 29වැනිදා දක්වාThe post විශ්වවිද්යාල ප්රවේශයට අයදුම්පත් කැඳවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

තිරසාරභාවය සහ පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි ඇති ගෝලීය අවධානය මත හරිත නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. එබැවින් පුනර්ජනනීය සම්පත් වලින් ලබාගන්නා ස්වභාවික වර්ණක වලින් සාදන ලද රෙදිපිළි සඳහා වර්ධනය වනThe post ශ්රී ලාංකීය බතික් කර්මාන්තයට නව මුහුණුවරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2894009

2023 ලෝක ධීවර දින සැමරුම් උත්සවය යාපනය ගුරුනගර් ධීවර වරායේ දී සිදුකෙරුණා. ධීවර පවුල්වල සාමාජිකයින් මුල්කර ගනිමින් වෛද්ය කඳවුරක් ද ක්රියාත්මක කෙරුණා. ධීවරයින්ට පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් ජංගම සේවයක්The post ලෝක ධීවර දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ශ්රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිඟයට යම් පිළියමක් ලෙසින් ශ්රී ලන්කන් ගුවන් සේවය එයාර් බස්The post ශ්රී ලංකන් ගුවන් සේවයට නව ගුවන් යානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23152073

ශ්රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට මේ දිනවල විශේෂ චීන වෙළෙඳ නියෝජිත පිරිසක් අපේ රටේ සංචාරයක නිරතව සිටියි.The post ශ්රී ලංකාවේ කුළුබඩු චීනයේ සමාගම් 42කට රස වැටෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc