News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

මිලියන  800 ක ශුද්ධ ලාභයක් ලැබූ අංක 01 ට සිටි ස්වාධීන රූපවාහිනිය අලාභ ලබන තත්ත්වයට පත් කළේ යහපාලන රජය බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයේ තුන්වන දිනය The post යහපාලකයන් ITN වනසපු හැටි පාර්ලිමේන්තුවේදී දිග හැරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

කුඩා දරුවන් පිළිබද දැඩි අවධානය යොමු කිරීම වැඩිහිටියන්ගේ  වගකීමක්. ඒ වගකීම යම් තරමකට හෝ ගිලිහුණු විට සිදුවන්නේ විනාශයක්. දරුවන් දෙදෙනෙකු මරුට බිලිවූ එවැනි පුවතක් අපට වාර්තා වන්නේ බලපිටිය ප්‍රදේශයෙන්. හික්කඩුව The post දියේ ගිලී දරුවන් දෙදෙනෙකු මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

ලංකා ප්‍රීමියලීග් ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට සුරියවැව ක්‍රීඩාංගනයේදී හෙට ආරම්භ කෙරෙනවා. තාක්ෂණය උපරිම වශයෙන් යොදා ගනිමින් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ඔස්සේ මෙවර තරගාවලිය පැවැත්වෙන බව ශ්‍රි ලංකා කිකට් ආයතනයේ උප  සභාපති රවී The post LPL ක්‍රිකට් වසන්තය හෙට ඇරඹේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැදවා ඔවුන් නිදහස් කරන්නේද යන තීන්දුව ලබන 30 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා. 2015 The post දිවිනැගුම නඩුවේ තීන්දුව ලබන 30 වනදා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 294 දෙනෙකු හඳුනාගත් ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයින් වනවා. ඒත් සමඟින් මෙරටින් වාර්තා The post මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 21,000 ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා මහනුවර නගර සීමාවේ සියලු පාසල් හෙට සිට ලබන 04 වනදා දක්වා වසා තැබෙනවා. එම පාසැල් සංඛ්‍යාව 45 ක්. මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට ගැටලු The post කොරෝනා පාලනය කර ගන්න මහනුවර පාසල් හෙට සිට තාවකාලිකව වැසේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

මහර බන්ධනාගාරයේ රදවා සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට ද කොරෝනා වයිරසයට ආසාදනය වී තිබෙනවා. මේ වන විට ඔහු මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරයට මාරුකර යවා ඇති බවයි The post ශානි අබේසේකරට කොරෝනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 485 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 15447ක් දක්වා ඉහළ ගියා. The post තවත් 485ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 15,000 ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙනවා. මෙම ජංගම දුරකතන යෙදවුම් චීනය නිශ්පාදනය කර ඇති බැවින් ඒවා තහනම් කිරීමට කටයුතු කළ බවයි ඉන්දීය බලධාරීන් සදහන් කළේ. The post ඉන්දියාව ජංගම දුරකතන යෙදවුම් 43ක් තහනම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

රුසියාව නිර්මාණය කළ ස්පුට්නික් වී එන්නත ගබඩා කිරීමේදී සෙසු එන්නත්වලට සාපේක්ෂව ඉතා ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව පර්යේෂකයන් පවසනවා. සෙන්ටිග්‍රේඩ් අංශක දෙකත් අටත් අතර උෂ්ණත්වයක් තුළ මෙම එන්නත ගබඩා කිරීමට The post රුසියාව නිර්මාණය කළ Covid එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කරයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

ක්‍රමෝපාය රැසක් ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.40481913

රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා ඇප මත නිදහස් කර තිබෙනවා. The post රිෂාඩ්ට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

ඊයේ (24) දිනයේදී හදුනාගත් කොරෝනා ආසාදිතයින්ගෙන් 19 දෙනෙකු පොලිස් නිලධාරීන්. ඒ සමඟ කොරෝනා ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 825 ක්. විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකුද ඊයේ (24) හදුනාගැනුණා. ඒ The post පොලිසියේ සහ STF කොරෝනා ආසාදිතයින් දහස ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

අම්පාර දීඝවාපී දාගැබේ දකුණු වාහල්කඩින් හමු වූ  ශෛලමය මංජුසාවේ තිබී පළමුවරට සර්වඥ ධාතුන් වහන්සේ සහිත රන් කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා. මෙරට පුරා විද්‍යා කැණීමකදී එකම ස්ථානයකින් හමුවූ වැඩිම රන් කරඬු The post දීඝවාපිය පුදබිමෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

සුප්‍රකට ඇමෙරිකා ව්‍යාපාරික ඉලෝන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයට පත්ව තිබෙනවා. ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 4 වන ස්ථානයේ පසුවූ ඔහු පෙරේදා දිනයේදී එහි තුන්වන ස්ථානය දක්වා පැමිණියා.මේ The post ඉලෝන් මස්ක් ලොව ධනවත් පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 2 වන ස්ථානයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

අද (25) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, UL 226දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 ක්, UL 1042 The post තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

ඊයේ හඳුනා ගත් කෝවිඩ් ආසාදිතයින් 458 දෙනාගෙන් 259 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.     The post ඊයේ දිනයේ කෝවිඩ් ආසාදිතයින් 458ක් – ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915653

රටවල් විසි හතරකින් පැමිණෙන සංචාරකයින්ට ඩොලර් පහලොස් දහසක බැදුම්කරයක් අවශ්‍ය බව ඇමරිකාව පවසනවා. ඊට අදාල නීති බලාත්මක කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඇෆ්ගනිස්ථානය ,ඇන්ගෝලා , සුඩානය ඇතුළු රටවල් The post රටවල් විසි හතරකට ඇමරිකාවෙන් සංචාරක සීමා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132522

බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව ප‍්‍රකාශ කළා. එය උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ තීරය දෙසට ගමන් The post නිවාර් සුළි කුණාටුව උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ දෙසට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc