News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

ජනපති හා අගමැති වැය ශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. ජනාධිපති කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්‍ෂව රුපියල් බිලියන 1 යි දශම 8 කින් අඩු වී ඇති බව The post ජනාධිපති කාර්යාලයේ මෙම වසරේ වියදම බිලියන 1.8කින් අඩු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891601

අඟුලාන උතුර හා අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක හුදෙකලා බවින් නිදහස් කර තිබෙනවා. නිරෝධායන නීති නිසි පරිදි පිළිපදින්නේ නම් හුදෙකලා කළ ප්‍රදේශ කඩිනමින් නිදහස් කළ හැකි බවයි පොලීසිය The post අඟුලාන උතුරත් දකුණත් හුදෙකලා බවින් නිදහස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891601

කොරෝනා උවදුරෙන් රටත් ලෝකයත් නිදහස් වේවායි යන ප්‍රාර්ථනය ඇතිව විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ඣායනා  කිරීම තවදුරටත් සිදු වනවා. පිළිමතලාව රණවන පුරාණ රාජමහා විහාරස්ථානයේ දී ද රතන සූත්‍ර සඡ්ඣායනාවක් සිදු කෙරුණා. දින The post විහාරස්ථානවල රතන සූත්‍රය සජ්ඣායනා  කිරීම තවදුරටත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළ අත් අඩංගුවට පත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ අනුව ඔක්තෝබර් The post මුහුණ ආවරණ නොපැළදි, දුරස්ථභාවය කඩ කළ 62ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

දෑස් නොපෙනුනත් ජීවිතය ජය ගැනීමේ අභියෝගය අත් නොහැරි දරුවෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගැනීමට සමත් වුණා. කුලියාපිටිය අස්වැද්දුම සුභාරති කණිෂ්ට විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලබමින් සිටි The post දෑස් නොපෙනුනත් ජීවිතය ජය ගැනීමේ අභියෝගය අත් නොහැරි ශාලුක appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

මෙවර අය වැය තුලින් ක්ෂේත්‍ර රැසකට සහන ලබාදී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මෙ අදහස් පල කළේ. The post මෙවර අය වැයෙන් ක්ෂේත්‍ර රැසකට සහන ලබාදී ඇති බව එජාප නියෝජ්‍ය නායක රුවන් කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

අධ්‍යයන කටයුතු සදහා  වීවෘත කර ඇති පාසල්වල සිසුන්ගේ පැමිණිම  ඉදිරියේදී යථා තත්ත්වයට පත් වනු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.     The post පාසල්වල සිසුන්ගේ පැමිණීම යථා තත්වයට පත් වනු ඇති බව යුද හමුදාපති කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891601

කොවිඩ් 19 ආසාදිතයින් තවත් තුන් දෙනෙකු මිය යාමත් සමඟ මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව අනූව දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post ඊයේ තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වෙයි – සමස්ථ මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891601

ව්‍යාජ ඇමෙරිකා ඩොලර් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කන්තලේ වැව අසලදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ.     The post ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු The post උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට තද සුළං appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

ඇමෙරිකාවේ තේරී පත් වූ ජනාධිපති ජෝ බයිඩ්න් සමග සිදු කිරීමට නියමිත බල හුවමාරුව ආරම්භ කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකගතාව පළ කර තිබෙනවා. සිදුවන බල හුවමාරුව පිළිබද ෆෙඩරල් ඒජන්සිය පූර්ණ The post ජෝ බයිඩ්න් සමඟ බල හුවමාරුව ආරම්භ කිරීමට ට්‍රම්ප් එකඟ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

ලැබි ඇති බව අනාවරණය වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කරමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවෙකුගේ පපුවට වෛද්‍යවරයෙකු වායු රයිෆලයකින් වෙඩි තබා තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ සිසුවා කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා The post 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වෛද්‍යවරයෙකු වෙඩි තබයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

බන්ධනාගාර නිලධාරීන් හා රැඳවූවන් හයසිය අසූ දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක්  සිදු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය The post බන්ධනාගාර තුළ PCR පරීක්ෂණ 6000කට අධික සංඛ්‍යාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

LPL ක්‍රිකට් තරගාවලිය හා එළඹෙන එංගලන්ත ක්‍රිකට් සංචාරය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා. ලබන 26 වනදා සිට ලබන මස 16 වනදා තෙක් The post සූරියවැව LPL ක්‍රිකට් සැණකෙළිය සෞඛ්‍යාරක්ෂිතව – සෞඛ්‍යයෙන් සහතිකයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

19 29 ශ්‍රී ලංකා ළමා ආරක්‍ෂක යෙදවුම එළිදැක්වීම සිදුකෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය අත්සන් කර පසුගිය 20 වනදාට වසර 31 ක් The post 19 29 ශ්‍රී ලංකා ළමා ආරක්‍ෂක යෙදවුම එළිදැක්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වූ බවට තහවුරු වුවහොත් රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.       The post ලංගම බස් රථයක ගොස් කොරෝනා ආසාදනය වුනොත් රක්ෂණාවරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

නොවැම්බර් මාසයේදී ඉන්දියාවේ දිල්ලි අගනුවර උෂ්ණත්වය අවම වූ පළමු උදෑසන ලෙස අද වාර්තා වුණා. ඒ වසර 17 කට පසුවයි. දිල්ලි අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 6 යි දශම 3 ක් ලෙසයි The post නොවැම්බර් මාසයේදී දිල්ලි නුවර උෂ්ණත්වය අවම වූ පළමු උදෑසන ලෙස අද වාර්තා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

2020 වර්ෂයේ 11 ශ්‍රේණියට ඇතුළත් ව සිටින, මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රථම වරට මුහුණදෙන සිසුන්ගේ සියලු විෂය නිර්දේශ මේ වන විට ආවරණය කර ඇති මට්ටම පිළිබඳව අදාළ විෂයභාර ගුරුවරුන්ගෙන් The post සාමාන්‍ය පෙළ සිසුන්ගේ විෂය නිර්දේශ ආවරණ මට්ටම ගුරුවරුන්ගෙන් විමසා බැලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

නිරිත දිග බෙංගාලබොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බැවින් දිවයිනේ ඊසාන දෙසට වැඩි බලපෑමක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. මේ හේතුවෙන් The post බෙංගාලබොක්කේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132809

2005 වසරේ සිට මේ දක්වා යුද ගැටුම් හේතුවෙන් මිය ගිය ඇෆ්ගනිස්ථාන දරුවන් සංඛ්‍යාව 26000 ක් බව නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා. 2005 වසරේ සිට 2019 වසර දක්වා යුද ගැටුම් හා ත්‍රස්තවාදී The post යුද ගැටුම් හේතුවෙන් 2005 සිට මේ දක්වා මිය ගිය ඇෆ්ගනිස්ථාන දරුවන් සංඛ්‍යාව 26000 ක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc