News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි හය ඉක්මවා තිබෙනවා. කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව ලක්ෂ දාහතර ඉක්මවා තිබෙනවා. තවමත් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් The post ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 6 ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

ඊයේ (24) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිත මරණ 4ක් වාර්තා වුණා. මියගොස් ඇති 74 හැවිරිදි එක් පුද්ගලයෙක් ගිනිගත්හේන ප‍්‍රදේශෙයේ පදිංචි අයෙක්. සියඹලාපේ දකුණු ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්වුණා. කොළඹ The post මෙරට කොරෝනා මරණ ගණන 94ක් දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන් වන දිනය අදයි. විදේශ අමාත්‍යංශයේ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයි විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ. ඊයේ (24) කාරක සභා අවස්ථා විවාදයේදී අමාත්‍යංශ දෙකක සහ රාජ්‍ය The post අයවැය කාරක සභා අවස්ථා විවාදයේ තුන් වන දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

කොරියානු ජනරජයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා වන විභාග වලට පෙනී සිට ඉන් සමත් වූ පිරිස, කොවිඩ් 19 වසංගතය හේතු කොට ගෙන විදේශ ගත කිරීම ප්‍රමාද වූ බැවින් එම පිරිස කොරියානු The post කොරියාවේ රැකියා අපේක්ෂිතයන් ගැන රජයේ අවධානය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

කොරෝනා අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තැබීම පහසු වුව ද එසේ නොකර දරුවන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරීමේ අභියෝගය භාරගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා The post දරුවාත් අධ්‍යාපනයත් රකින අභියෝගය අපි භාරගත්තා – ඇමති GL පීරිස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

මහනුවර අකුරණ ප්‍රදේශයේ  තෙලඹුගහවත්ත හා බුළුගොහොතැන්න යන ග්‍රාමයන් සහ මහයියාවේ එක් කොටසක සංචරණ සීමා පනවා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසනවා. මේ අතර කොළඹ මහ නගර සභා The post තවත් ප්‍රදේශ දෙකකට සංචරණ සීමා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

රට තුළ යළිත් ත්‍රස්තවාදයක් ඇති වුවහොත් මූලිකව වගකිව යුත්තේ ජාතිවාදී ප්‍රකාශ සිදු කළ පිරිස් බව රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා. යහපාලන රජය අඩපන කර තිබූ බුද්ධි අංශ ශක්තිමත් කර The post යළි ත්‍රස්තවාදයක් ඇති වුවහොත් මූලිකව වගකිව යුත්තේ ජාතිවාදී ප්‍රකාශ සිදු කළ පිරිස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

ලංකා ප්‍රිමිලියන් ක්‍රිකට් තරගාවලිය ලබන විසි හය වනදා හම්බන්තොට සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙවර තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි වී The post LPL 2020 : ශයිඩ් අෆ්‍රිඩි හෙට දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

විධිමත් බල හුවමාරුවක් සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකතාව පල කර තිබෙනවා. දූෂිත මැතිවරණ ප්‍රතිඵලවලට එරෙහිව දිගටම සටන් කළ ද කළ යුතු දේ කළ යුතු බැවින් විධිමත් බල හුවමාරුවක් සදහා The post දූෂිත ඡන්දයට එරෙහිව සටන් කරමින්ම බලය අත්හරින්න ට්‍රම්ප් එකඟ වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතරු ඇඟවීමේ නවතම රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් සුළි කුණාටුව ඉදිරි The post “නිවාර්” සුලි කුණාටුව ගැන කාලගුණයෙන් රතු නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

ඉතිහාසය තුළ වැඩපිළිවෙළක් සහිත අයවැයක් ඉදිරිපත් කෙරුණේ මෙවර බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි ඒ මහතා මේ The post වැඩපිළිවෙළක් සහිත අයවැයක් ඉදරිපත් කෙරුණේ මෙවරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

කොරෝනා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 78 ලක්ෂයකට සහන සළසා ඇති බව  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කොරෝනා අභියෝගය ජයගැනීමට සැළසුම් සහගතව යන ගමනට රටක් ලෙස සියලු දෙනා සහාය දිය යුතු The post කොරෝනාවෙන් පීඩාවට පත්වුණු පවුල් 78 ලක්ෂයකට රජයෙන් සහන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699234

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 287 දෙනෙකු වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කළා. The post තවත් කොරෝනා ආසාදිතයින් 287ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය රීට් ආඥාවක් නිකුත් කළා. ඒ ලලිත් වීරරාජ් හා කූගන් The post ජනපතිට යාපනය අධිකරණයෙන් දුන් සිතාසිය බල රහිත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුර,  නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට ප්‍රහාරාත්මක තද සුළං ඇති විය හැකි The post බෙංගාල බොක්කේ පීඩන අවපාතය නිසා සුළි කුණාටුවක් එන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89 ක පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව හා සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පුරප්පාඩු පිරවීම සදහා The post විශේෂඥ වෛද්‍යවරුන්ගේ තනතුරු 89ක ගැටලු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

පවතින කොරෝනා තත්ත්වය හමුවේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ ගොණු 9688 ක කටයුතු අවසන් කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසනවා. උතුරු පළාතේ මහවිරුදින සැමරුම් නතර The post අපරාධ නඩු 9688ක වැඩ කටයුතු අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 465 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළ ගියා. The post තවත් 465ක් සුවය ලබයි – සුවය ලැබූ සංඛ්‍යාව 14,962ක් දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

අධි අවධානම් රටවල සිට ගුවනින් ස්පාඤ්ඤය වෙත පැමිණෙන සියලුම මගීන් පීසිආර් පරීක්ෂණ සදහා යොමු කිරීමට එරට සෞඛ්‍ය අංශ බලධාරීන් පියවර ගෙන ති‌‌බෙනවා. ස්පාඤ්ඤය වෙත පැමිණීමේදී තමන් පැමිණෙන රටේදී ද පීසිආර් The post ස්පාඤ්ඤයට පැමිණීමේදී PCR පරීක්ෂණයක් අනිවාර්ය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ මඩකලපුව මහාධිකරණය විසින්. අද දිනයේදී The post පිල්ලෙයාන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකුට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හත්වන දිනටත් සාක්ෂි ලබාදීම සදහා පාස්කු ප්‍රහාරය පිලිබද  විමර්ශනය කරන ජනාධිපති කොමිසම වෙත අද පැමිණියා. මේ වනවිටත් ඒ මහතාගෙන් කොමිසම සාක්ෂි ලබා ගනිමින් සිටිනවා. මේ The post හිටපු ජනපති පාස්කු කොමිසමට එයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

කොරෝනා තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සදහා රුපියල් බිලියන 2යි දශම 6 ක මුදලක් මේ වන විට බෙදා දී ඇති බව කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පවසනවා. The post කොළඹ ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් බිලියන 2.6 ක මුදලක් බෙදා දී අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916028

බන්ධනාගාර තුළින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 717ක් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා.         The post බන්ධනාගාර තුළින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 717ක් දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132823

කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කෙරෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල The post කොරෝනා තත්ත්වයට ද මුහුණ දෙමින් රට ඉදිරියට ගෙන යා යුතුයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc