News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891569

වසංගත තත්ත්වය හමුවේ වුවද කිරි ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා මසකට රුපියල් මිලියන 500කට ආසන්න මුදලක් වැය කරන බව මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මගින් කිරි ගොවීන්ගේ The post පාඩු ලැබූ මිල්කෝ ආයතනය ලාබ ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් සිදු වන මරණ සම්බන්ධයෙන්  විමර්ශනය කිරීමට පත් කළ විද්වත් කමිටුවේ වාර්තාව ඉදිරි සතිය තුළ එළිදක්වන බව  වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. The post කොරෝනා මරණ ගැන විමර්ශනය කරන විද්වත් කමිටු වාර්තාව ඉදිරි සතිය තුළදී appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

කන්තලේ සීනි සමාගම සතු ඉඩම් තාවකාලිකව බඩඉරිඟු වගාව සඳහා ලබාදෙන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කන්නයෙන් කන්නයට අක්කර තුන බැගින් මෙම ඉඩම් ලබාදෙන බවයි ඉඩම් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය The post කන්තලේ සීනි සමාගමේ ඉඩම් බඩඉරිඟු වවන්න දෙන්න සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891569

ඊයේ(10) රාත්‍රියේ දී EK 648 දරණ මගී ගුවන් යානයෙන් ඩුබායි සිට පුද්ගලයින් 50දෙනෙකු සහ අද(11) උදෑසන ET 8804 දරණ මගී ගුවන් යානයෙන් ඉතියෝපියාවේ සිට පුද්ගලයින් 110නෙකුත්, UL 226දරණ ගුවන් යානයෙන් The post විදෙස්ගත තවත් පිරිසක් දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර දක්වා එක් මාර්ගයක් අද (11) සිට ලබන ඉරිදා (15) දක්වා තාවකාලිකව වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. කොල්ලුපිටිය සහ බම්බලපිටිය අතර සිදු කෙරෙන හදිසි ඉදිකිරීමේ The post මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කොටසක් 15 වෙනිදා දක්වා වැසෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ඊයේ (10) රාත්‍රියේ සිදු වූ රිය අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ ධාවන කටයුතුවලට පැය කිහිපයක් බාධා එල්ල වුණා. කොළඹ සිට කටුනායක දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් පෙරළී The post කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ රිය අනතුරක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියනයට ආසන්න වී තිබෙනවා. ඊයේ දිනයේදී අලුතින් කොරෝනා ආසාදිතයන් 35,098 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයට ආසන්න වී ඇති බවයි වාර්තා වන්නේ. මේ The post ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයට ආසන්න වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891569

බස් ගාස්තු සංශෝධනය අදසිට ක්‍රියාත්මක වනවා. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලට අනුව ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාම හේතුවෙන් බස් රථ හිමියන්ට ඇතිවන පාඩුව අවම කිරීම සදහායි බස්රථ ගාස්තුව සංශෝධනය කෙරුණේ. ආසන The post බස් ගාස්තු සංශෝධනය කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

අද (11) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ කොරෝනා ආසාදිතයන් 430 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකු,  කොළඹ දිස්ත්‍රික්කයෙන් 251 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙකු වාර්තා The post ඊයේ ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ – වැඩිම ආසාදිතයින් කොළඹින් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

පසුගිය වසර පහේ දී පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා. පොල් සමග තේ මිශ්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමේ The post පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැති බව පොලීසිය අවධාරණය කරනවා. එවන් අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා The post උතුරේ ජාතීන් අතර අසමගිය ඇතිවන ත්‍රස්ත සැමරුම් සදහා ඉඩ දෙන්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

ඊයේ (25) හදුනාගත් ආසාදිතයින් 502නාගෙන් 260 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90 දෙනෙකු ද කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 46 දෙනෙකු ද මෙසේ හදුනාගත් පිරිසට ඇතුළත්. ඒ අනුව The post ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 502ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

සංචාරක ආකර්ෂණයක් සහිත වෙරළ තීරය හා ඊට අදාළ නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව The post අගමැති උපදෙසින් නොගැඹුරු මුහුදු ප්‍රදේශ පිරිසිදු කෙරේ appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891569

කොවිඩ් ආරක්ෂක අරමුදලක් ආරම්භ කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා. එහිදී ලංගම බස්රථවල ගමන් කරන අයෙකුට කොවිඩ් ආසාදනය වුවහොත් රුපියල් දස දහසක දීමනාවක් හිමිවනවා. එවැනි පුද්ගලයෙකුගේ මරණයක් සිදුවුවහොත් රුපියල් The post ලංගමින් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනාකමින් යුත් කහ තොගයක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. නාවික හමුදා බුද්ධි අංශවලට ලැබුණ තොරතුරකට අනුව පුත්තලම පැරණි මන්නාරම් The post ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ කහ තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

මියගිය තල්මසුන් සියයක් පමණ නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට ගොඩගසා ඇති බව වාර්තා වනවා. වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනෙකු සහ ඩොල්ෆින් මසුන් තුන් දෙනෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි. තල්මසුන් The post මියගිය තල්මසුන් 100කගේ සිරුරු නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට ගොඩගසයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891569

ආජන්ටිනාවේ හිටපු පාපන්දු කි‍්‍රඩක දියාගෝ මැරඩෝනා ජීවිතක්ෂයට පත්වුණා.ඒ හෘද්‍යාබාධයක් හේතුවෙන් . මියයන විය ඔහු පසුවුනේ හැට වන වියෙහි. 1970 දශකයේ අග භාගයේදී ජාත්‍යන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා The post ලෝක පාපන්දු ශූර මැරඩෝනා මියයයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

නිවාර් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. පැයට කිලෝමීටර් 120ක වේගයෙන් හමාගිය සුළි කුණාටුවෙන් අලාභ හානි රැසක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ. දහස් ගණනක පිරිස් මේ වනවිට The post නිවාර් සුළි කුණාටුව හේතුවෙන් දකුණු ඉන්දියාවට දැඩි බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

පළමු වරට Online තාක්ෂණය යොදා ගනිමින් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව අද (26) පැවැත්වෙනවා. කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් එහිදි අවධානය යොමු කිරිමටයි නියමිත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් The post කෝප් කමිටුව අද පළමු වරට Online තාක්ෂණය ඔස්සේ රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

කොවිඩ් මරණ සංඛ්‍යාවද 96 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ (25) වාර්තා වූ මරණ දෙකත් සමඟ. එලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි 80 The post ගතවූ පැය 24 ආසාදිත මරණ දෙකක් – කොරෝනා මරණ ගණන 96ක් දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132554

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරිනියකට එහි විධායක ඉංජිනේරුවරයා පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊයේ හුවමාරු වුණා. ඊට අදාළව ලැබුණු පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් එම ඉංජිනේරුවරයා The post RDA නිලධාරිනියට පහර දුන් ඉංජිනේරුවරයා ඇප මත නිදහස් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc