News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

සුළු පරිමානයේ ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සදහා ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බන්ඩාර මහතා පවසනවා. වත්මන් තත්ත්වය තවදුටත් පැවතිය හොත් ධීවරයින් විසින් මත්ස්‍ය The post ධීවරයන්ගේ ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවේදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

දෝහා කටාර් සිටි ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සහ ඩුබායි සිටි පුද්ගලයින් 20 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණියා. ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කෙරෙන The post විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු දිවයිනට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම් කරමින් පනවා තිබූ සංචරණ තහනම අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා. මේ අතර කොළඹ The post බස්නාහිරින් පිටවීමේ තහනම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී The post බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට විරුද්ධව පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනා හා කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත් වීම The post බෙන්ජමින් නෙතන්යාහුට එරෙහි උද්ඝෝෂණ අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් පමණ වගාකර ඇති ඖෂධ උයනක් පිළිබඳ හලාවත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මොහොමඩ් සාලින් නමැති ආයුර්වේද වෛද්‍යවරයා මෙම ඔසු උයන පවත්වාගෙන යනවා. ඉන්දියාවෙන් රැගෙන ආ දුර්ලභ The post ඉතා දුර්ලභ ඖෂධ පැළ 900 ක් වගාකර ඇති ඖෂධ උයනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි. කොළඹ  මහජන පුස්තකාලය අසල පිහිටි යුද විරුවන්ගේ ස්මාරකයේදී පොපිමල්දිනය සැමරීම සිදු වුණා.යුද  විරුවන්ගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත් ගුණවර්ධන මහතා ඇතුළු The post යුද විරුවන් සමරන පොපිමල් දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

හුදෙකලා කර ඇති ප්‍රදේශ ඇතුළුව තෝරාගත් ප්‍රදේශවල අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ තුළින් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර The post අහඹු නියැදිවල සිදුකරන PCR පරීක්ෂණ අඛණ්ඩව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

වර්තමානයේ රටේ පවතින කොවිඩ් -19 වසංගතය හේතුකොට ගෙන කොළඹ නගරයේ දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශ, මහල් නිවාසවල බෝ නොවන රෝගවලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව මුලික කොට ගෙන පහත විස්තර කෙරෙන The post කොළඹ හුදෙකලා කර ඇති ප්‍රදේශ සහ මහල් නිවාස සඳහා නොමිලේ ජංගම වෛද්‍ය සායන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699416

2021 වර්ෂය සඳහා වූ නිවාඩු දින රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. The post ලබන වසරේ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

තවත් කොරෝනා ආසාදිතයන් 214ක් හඳුනාගත් බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන් සියලුදෙනාම මින් පෙර හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ ආශ්‍රිතයන් බවයි වැඩිදුරටත් ඔහු පැවසුවේ. The post තවත් කොරෝනා ආසාදිතයන් 214 ක් හඳුනාගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

වැම්කෝ සුළි කුණාටුව හේතුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළ ගියා. සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවත් සමග අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් The post වැම්කෝ සුළි කුණාටුවෙන් පිලිපීනයේ මියගිය සංඛ්‍යාව 42 දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891618

කොරෝනා ආසාදිතවී සුවය ලැබූ  තවත් 293  රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ  සංඛ්‍යාව 11324ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. The post මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 11324 දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132944

දුම්වැටි විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට උතුරු කොරියාව කටයුතු කර තිබෙනවා. උතුරු කොරියානුවන්ගේ ජීවිත සහ  සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි උතුරු කොරියා රජය පවසන්නේ. ඒ අනුව දුම්කොල තහනම් කිරීමේ The post උතුරු කොරියාව දුම්කොල තහනම් කිරීමට සුදානම් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc