News Search:
- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු පක්ෂයේ බැසිල් රාජපක්ෂ අතර තීරණාත්මක සාකච්ඡාවක් ලබන සෙනසුරාදා හෝ ඉරිදා යොදාගැනීමට නියමිත බව අනාවරණය වෙයි. […]The post සති අන්තයේ තීරණාත්මක සාකච්ඡාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- NewsFirst - Category : Video - Relavancy : 1.7628849
- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ උදෑසන පුවත්පත් කියවීමේ වැඩසටහන සඳහා මැයි 01 සිට හඩ්සන් සමරසිංහ යොදාගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව […]The post අලුත් මූනක් ලෑස්තියි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජනප්රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු […]The post සන්නස්ගලට ඇප appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.111750975

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ලබා දුන් දින 04න් එක දිනයක […]The post අපේ දින 04ට බැරි නම් මැයි 20ට පෙර ඕනෑම දිනයක අපි සූදානම්… අනුර සජිත්ට දැනුම් දෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.024512224

මෙම වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 834ක රාජ්ය ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබෙන බවත් ඒ හරහා අපේක්ෂිත රාජ්ය අදායම් ඉල්ලක්ක අභිබවමින් 6%ක වර්ධනයක් පෙන්නුම් කරන බවත් අමාත්ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්ය වැවිලි ව්යවසාය ප්රතිසංස්කරණ සහ මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. රටේ පවතින විධිමත් මූල්ය කළමනාකරණය සහ ආදායම් ලැබෙන රටාව අනුව සළකා […]The post 2024 පළමු කාර්තුවේ රාජ්ය අදායම් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968872

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙනවා .The post දුමින්ද ශ්රීලනිප වැඩබලන මහලේකම් ධුරයට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

ඊයේ (24) දින තෙවන වරටත් විවෘත කළ උමාඔය ව්යාපෘතියේ උමාඔය විදුලි බලාගාරය ආසන්නයේ සිට කිලෝමීටර් 1.5 පමණ දුරකින් වූ මලිත්තගොල්ල […]The post උමාඔය විදුලි බලාගාරය අසළ යළි නාය යයි… නිවාස 11ක් ඉවත්කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- NewsFirst - Category : Video - Relavancy : 1.7628849

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (25/04/2024) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465478

Video: LIVE? අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2024.04.25 | Ada Derana Prime Time News Bulletin

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.024512224

පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් තමන්ට එල්ල කරන චෝදනා සම්පුර්ණයෙන්ම අසත්ය බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ නිසි පරිදි ක්රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එල්ල කළ චෝදනාවලට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

පැවති මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 27කට අධික මුදලක් වැය කොට […]The post මහින්දානන්දට එරෙහි අයතා මුදල් නඩුවේ තීන්දුව කල්යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.07843912

“චක්රලේඛවලට මුවාවී මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට සහ මුද්රණාලයාධිපතිනියට මැතිවරණයට අදාළ චක්රලේඛවලින් ආවරණයක් ලැබෙන්නේ නැහැ. මුද්රණාලයාධිපතිනිය සම්පූර්ණයෙන්ම ක්රියාකර තිබෙන්නේ ජනතාවගේ ඡන්ද අයිතිය […]The post ඡන්ද අයිතිය කඩාකප්පල් කළ මුද්රණාලයාධිපතිනියට චක්රලේඛවලින් කිසිදු ආවරණයක් ලැබෙන්නේ නැහැ – හිටපු ප්රධාන ගණකාධිකාරී ඇන්ටන් පෙරේරා appeared first on Lanka Truth | සිංහල | Latest and ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.049024448

කොළඹ වරාය නගර පරිශ්රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම ඊයේ (24) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. 1995 වසරේ ගාලු මුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්රසිද්ධ සූපවේදියෙකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්රමුඛ පෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් […]The post කොළඹ වරාය නගර ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.029414669

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා. කාර්යාංශයේ වලංගු බලපත්රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීම, වලංගු රැකියා ඇණවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි කාර්යාංශය වෙත […]The post මාස 4ට විදේශ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.049024448

බංග්ලාදේශයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ළමයින් මිලියන 33කට පාසල් වසා දමා තිබෙනවා. බංග්ලාදේශයේ සමහර ප්රදේශවල උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 42 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට පාසල් ලබන 27 වනදා දක්වා වසා තැබෙනු ඇති. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලධාරීන්ට මෙවැනි පියවරක් ගැනීමට සිදුවූයේ පිට පිටම දෙවැනි වසරට වීම විශේෂත්වයක්. මිට පෙර පිලිපීනයේ […]The post අධික උණුසුම් කාලගුණය හේතුවෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968872

රුපියල් ලක්ෂ 10ක මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. ඒ වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.The post සන්නස්ගලට ඇප appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03921956

සංවර්ධන නිලධාරීන් ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමෙන් ඔවුන් ගුරු සේවයට බඳවා ගැනීමට නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අධිකරණයේ විභාග වන නිසා අධිකරණය ලබා දෙන තීන්දුව අනුව අධ්යාපන අමාත්යාංශය ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මෙම අදහස් පළ කළේ දිවිසවිය වැඩසටහනට එක්වෙමින්. එහිදී වැඩිදුරටත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.029414669

ඉදිරි වසර තුල රෝහලේ භෞතික සම්පත් සංවර්ධනයට සහ සමස්ත වෛද්ය උපකරණ සදහා රුපියල් කෝටි 100 බැගින් මුදල් වෙන් කර ඇති බව සෞඛ්ය අමාත්යවරයා පවසනවා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අළුතින් ස්ථාපිත කරන ලද රුපියල් මිලියන 250 වටිනාකමකින් යුතු CT Scanner යන්ත්රය ප්රතිකාර සේවාවන් සදහා එක් කිරීම ඊයේ දින (24) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ […]The post කරාපිටිය ශික්ෂණ රෝහලට රුපියල් මිලියන 250 ක CT Scan...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

ප්රකට සිංහල ගුරුවරයෙකු වූ උපුල් ශාන්ත සන්නස්ගල කඳාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්ය වංචා […]The post සන්නස්ගල අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968872

මාධ්ය ඔස්සේ සිදුකරන ලද ප්රකාශයක් හේතුවෙන් සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන 1000ක වන්දි මුදලක් ඉල්ලා සිටිමින් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අමාත්ය මහින්ද අමරවීර මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.The post මෛත්රී මහින්දගෙන් මිලියන 1000ක් ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968872

උපුල් ශාන්ත සන්නස්ගල මහතා කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මූල්ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.The post සන්නස්ගල අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.012256112

ගෝලීය දකුණේ රටවල් ස්වකීය ශක්තිය මත ගොඩනැඟිය යුතු බවත්, දේශගුණික විපර්යාස, ආහාර සුරක්ෂිතතාව, ණය ආපසු ගෙවීම, ඩිජිටල්කරණ සහ නවීන තාක්ෂණය මෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වැනි වර්තමාන ගෝලීය අභියෝගයන්ට මුහුණ දීමේදී සිය හඬට ඇහුම්කන් දෙන බව සහතික කිරීම සඳහා සාමුහිකව කටයුතු කළයුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසුවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර […]The post ඉරාන – ශ්රී ලංකා ජනපතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111750975

first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058829337

ඕස්ට්රේලියාවේ පිහි ඇනුමට සම්බන්ධ හත් දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. ප්රාදේශීය, ප්රාන්ත මෙන්ම ෆෙඩරල් පොලිස් නිලධාරීන් 400 කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කළ මෙහෙයුමකදියි මෙම පිරිස අත්අඩංගුවට පත්වුණේ. ත්රස්ත විරෝධී චෝදනා යටතේ ඔවුන් සිඩ්නිහි රඳවා ගත් බව ඕස්ට්රේලියානු පොලිසිය පවසනවා. අත්අඩංගුවට ගත් අය වයස අවුරුදු 15 ත් 17 ත් අතර බාල වයස්කරුවන්. ඔවුන් ආගමික අන්තවාදී […]The post ඕස්ට්රේලියාවේ ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06863423

හිටපු විපක්ෂ නායක ත්රිකුණාමල දිස්ත්රික් මන්ත්රී ආර්. සම්බන්ධන් ට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දී තිබෙනවා. ඒ, 91 වැනි වියේ පසුවන ආර් සම්බන්ධන් මේ වනවිට අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන්. මෙම යෝජනාව පාර්ලිමේන්තුව විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙමළ ජාතික සන්ධානයේ චාල්ස් නිර්මලනාදන් එම යෝජනාව ස්ථිර කළා.The post සම්බන්ධන්ට මාස 3ක ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.049024448

ශ්රී ලංකාවේ විශාලතම ලෝහමය සමන් දේව ප්රතිමාව නල්ලතන්නිය ශ්රීපාද මාර්ගයේ පිහිටි කල්පරුක්ෂ විහාරස්ථානයේ තැන්පත් කෙරුණා. ඊයේ රාත්රියේ විශේෂ පූජා උත්සවයක් මධ්යයේයි මෙම තැන්පත් කිරීම සිදුකෙරුණේ. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සිට මහනුවර හරහා නල්ලතන්නිය දක්වා මෙම ලෝහමය ශ්රී සුමන සමන් දේව ප්රතිමාව වැඩම කරවීම ආරම්භ කෙරුණේ පසුගිය 20 වනදායි. විශේෂ රිය පෙරහැරකිනුයි මෙම ප්රතිමා වැඩම කරවීම සිදුකෙරුණේ. […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.034317113

ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ 2024 අප්රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.   ශ්රී [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08491284

මෙරට රත්රං මිල ගණන් පහළ ගොස්  තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 173,000ක් දක්වා පහළ ගොස් තිබුණා. ඊයේ (24) දිනයේ දී එය දැක්වුණේ රු. 174,800ක් ලෙසයි. මේ අතර රු. 190,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 188,000ක් දක්වා සුළු අගයකින් පහත වැටී ඇති බව […]The post රන් ආභරණ මිලදීගැනීමට සිටි ඔබට සුබ ආරංචියක් appe...

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465478

Video: අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.04.25 | Ada Derana Midday Prime News Bulletin

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc