News Search:
Narrowed By (Click to remove): > [time]
- colombogazette.com - Category : Breaking News - Relavancy : 0.01470731

More than 110 Palestinians are reported to have been killed while trying to get desperately needed aid in north Gaza. Crowds of waiting civilians descended on a convoy of lorries after it passed through an Israeli military checkpoint on the coastal road west of Gaza City. Israel’s military said troops fired at some people they […]

- island.lk - Category : Breaking News - Relavancy : 0.02941462

Zia-ur-Rehman bagged a five-wicket haul but the advantage was still with Ireland at the end of Day 2 of the one-off Test at Tolerance Oval in Abu Dhabi. Ireland finished with a first-innings total of 263, thanks to Paul Stirling’s half-century and useful contributions from the lower order, to take a handy 108-run lead. Afghanistan […]

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465445

Video: LIVE?අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය - 2024.02.29 | Ada Derana Late Night News Bulletin

- adaderana.lk - Category : Video - Relavancy : 1.8698168
- onlanka.com - Category : Breaking News - Relavancy : 0.13968809

until March 14, 2024 appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- NewsFirst - Category : Video - Relavancy : 1.7628801
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968809

පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය බිරිද සමග මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසියThe post ඩුබායිවලදී කොටු වුණු මන්නා රමේෂ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968809

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරThe post කෙහෙළිය යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11175047

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්යාපන අමාත්යාංශය තීරණයකර තිබෙනවා. ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි. එහි එක්The post සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට තීරණයක් appeared first on ITN News.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.11175047

to Maithripala Sirisena appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465445

Video: LIVE? අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2024.02.29 | Ada Derana Prime Time News Bulletin

- NewsFirst - Category : Video - Relavancy : 1.7628801

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (29/02/2024) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968809

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපති ධුරය දරන සමයේ දී භාවිත කළ කොළඹ පැජට් පාරේ පිහිටි නිල නිවස විශ්රාම ගැනීමෙන් පසුවද […]The post ශ්රේෂ්ඨාධිකරණයෙන් කැබිනට් තීරණයක් අත්හිටුවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11175047

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබාThe post “අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11175047

අභාවප්රාප්ත හිටපු මුදල් අමාත්ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්රකාශයට පත්කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙනThe post රොනී ද මැල් වෙනුවෙන් දකුණට හෙට ශෝක දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968809

ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා සදහා ශ්රී ලාංකික ශ්රමිකයන්ට ඉල්ලුමක් ලැබී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ජපානයේ රැකියා සදහා තෝරාගැනීමේ පරික්ෂණ ජුනි මාසයේදී ආරම්භ කෙරෙනවා. අමාත්යThe post රට රැකියාවකට ජපානයට යන්න කැමතිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968809

නීතිඥ වෘත්තියට අවමානයක් හා අගෞරවයක් වන ආකාරයේ කටයුතු කළේ යැයි කියන චෝදනාවකට වරදකරු කෙරුණු විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගන්නද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ නීතිපතිවරයා ගොනුකළThe post නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසියි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968809

ප්රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල අද (29) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණයට, බන්ධනාගාර […]The post කෙහෙළිය අද යළි අධිකරණයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 0.009804874

[…]The post ප්රසන්න රණතුංගගේ නොමග යවන ප්රකාශ, ජනතා විමුක්ති පෙරමුණ සහ 1983 කළු ජූලි කෝලාහලයේ ඛේදවාචකය appeared first on Colombo Telegraph.

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 0.017158529

[…]The post Prasanna Ranatunga’s Misguided Claims, The JVP & The Tragedy Of The Black July Riots, 1983 appeared first on Colombo Telegraph.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11175047

කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබුවා. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහාThe post ශ්රී ලංකාව කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11175047

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පැවසුවා.The post ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968809

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාThe post නව පොලිස්පති ජනපති හමුවෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc