News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

දිවයිනේ බොහෝ පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු-මැද, මධ්යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළබඩ ප්රදේශවල උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය […]The post දිවයිනේ බොහෝ පළාත්වලට ප.ව. 2.00 න් පසු වැසි appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1344556

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක ගුවන්තොටුපොළේ පොලිස් මත්ද්රව්ය කාර්යංශයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි කිරීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන් කොළඹ ප්රදේශයේ පදිංචිකරුවෙකි. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු විසින් ඩුබායි සිට මෙම දුම්වැටි තොගය ශ්රී ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.17927414

කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 2ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටි සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු බවය.The post පොලිස් නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැණි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටුවේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන ඉංජිනේරුවන් වන පුණ්යා ශ්රී කුමාර ජයකොඩි සහ මයුර චන්දන නෙත්තිකුමාර පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා ද නම්කර තිබෙනවා. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය හෙට ජාතික වශයෙන් ක්රියාත්මක කිරීමට සැළැසුම් කර ඇති පැය 4ක් සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්රියාමාර්ගය පළාත් වශයෙන් ක්රියාවට නැංවීමට තීරණය කර තිබෙනවා. සෞඛ්ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් වූ මෙම වෘත්තීය ක්රියාමාර්ගය  උදෑසන 8 සිට මධ්යයන 12 දක්වා හෙට සිට පළාත් මට්ටමින් ක්රියාවට නැංවීම අරඹන බවයි සෞඛ්ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ. […]The post සෞඛ්ය වෘත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141202

ගිය තරුණයාගේ ශරීර කොටස් රස පරික්ෂක දෙපාර්තමේන්තුවට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

යුක්තිය මෙහෙයුම තුළින් සමාජයට වන යහපත දරා ගත නොහැකි පිරිස් තමන්ට අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකරන බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසන්නේ මත්ද්රව්යවලට රට තුළ ඇති ඉල්ලුම අඩු කිරීමේ මෙහෙයුම අද ආරම්භ කළ බවයි. මතට ලොබ බැදි තුරුණු ජිවිත – ඉන් මුදාලන සොදුරු මාවත සුවසාර කැදැල්ල පුනරුත්ථාපන වැඩසටහන් […]The post මතට ලොබ බැඳි තුරුණු ජිවිත – ඉන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15686488

ලිට්රෝ ගෑස් සමාගමේ මාබිම පිරවුම් මධ්යස්ථානය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක සහ ලිට්රෝ සභාපති මුදිත පිරිස් යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන්. නවතම අන්ගෝපාංග සහිතව ලිට්රෝ සමාගමේ ප්රතිපාදන යටතේයි මෙම මධ්යස්ථානය ඉදිකෙරුණේ. මෙම මධ්යස්ථානය තුළින් එක්ලක්ෂ අසූදහසකින් සිලින්ඩර් ධාරිතාව ඉහළ නැංවීමට මෙන්ම දිනකට සිලින්ඩර් 60000ක් නිකුත් කිරීම සැලසුමයි.           ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15686488

දීපව්යාප්තව ගම් මට්ටමින් ඉදිරි දේශපාලන ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ සම්මේලන මාලාවක් සංවිධාන කිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා. ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ආසන මට්ටමේ සංවිධායකවරුන් / මැති ඇමතිවරුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනක දීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.  The post පොහොට්ටුවේ දේශපාලන ගමන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට සම්මේලන මාලාවක් ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ශ්රී ලංකාව හා කොරියාව අතර වෘත්තීය හා පුහුණු අවස්ථා සහිත අධ්යාපන සහයෝගීතාව වර්ධනය කරගැනීමට අදාළ ව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා සහ මෙරට කොරියානු තානාපති මියොන් ලී මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අධ්යාපන අමාත්යාංශයේ දී පැවැත්වී තිබෙනවා. වෘත්තීය පුහුණු හා අධ්යාපන ශිෂ්යත්ව ලබා දීම පිළිබඳ කොරියානු රජයට කෘතවේදීත්වය පළ කරමින් අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා මෙහි […]The post අධ්යාප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් ඇතුළු සෙසු ඉදිකිරීම්වල ප්රගතිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. අදියර […]The post බි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

තමන්ට එරෙහි විදෙස් ගමන් තහනම සම්පුර්ණයෙන් ඉවත් කරන ලෙස හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කළ ඉල්ලීම කොටුව මහේස්ත්රාත් කෝසල සේනාධීර මහතා ප්රතික්ෂේප කළා. රජයට අයත් ඇමෙරිකා ඩොලර් මිලියන 6යි දශම 5ක මුදලක් සාවද්ය පරිහරණය කළ බවට වන නඩුවට අදාළවයි අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදෙස් ගමන් තහනමක් පනවා ඇත්තේ. කෙසේ වෙතත් මෙම නඩුවෙහි […]The post විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි කබ්රාල් කළ ඉල්ලීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

වයස අවුරුදු සියයක් වන ඇමෙරිකා ජාතිකයෙකු වයස අවුරුදු 96ක් වන තම පෙම්වතිය විවාහ කර ගැනීමට සුදානම් වන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා. හැරල්ඩ් ටෙරන්ස් නැමැති මෙම ඇමෙරිකා ජාතිකයා එරට ගුවන් හමුදාවේ සේවය කළ පුද්ගලයෙක් වනවා. 96 හැවිරිදි ඔහුගේ පෙම්වතිය ජීන් ස්වර්ලින් වන අතර ඔවුන් දෙදෙනාගේ විවාහය ලබන මාසයේ ප්රංශයේ දී සිදුකිරීමට නියමිතයි. දෙවන ලෝක යුද්ධ සමයේ […]The post පෙම්වතාට 100යි පෙම්වතියට 96යි වි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1344556

අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. එමෙන්ම මෙම නඩුකරයට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් හිරුණිකා ප්රේමචන්ද්ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කළේය. ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්රයා විසින් […]The post හිර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03921622

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. එබැවින් රජයේ කෘෂි නවීකරණ වැඩසටහන ඇතුළු ග්රාමීය ආර්ථිකය දියුණු කිරීමට රජය ආරම්භ කළ සියලු වැඩසටහන් සාර්ථක කර ගැනීමට බිම් මට්ටමේ රාජ්ය නිලධාරීන්ගේ කැපවීම අත්යාවශ්ය බවයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නව ග්රාම නිලධාරීන් […]The post ගමේ ආර්ථිකය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

පසුගිය වසර තුළ දී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කරනවා. පසුගිය වසර පුරා සෑම දිනකම සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බවයි බීබීසී පුවත් සේවය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ. කාලගුණික විපර්යාස හේතුවෙන් මෙලෙස සාගර උෂ්ණත්වය ඉහළයාම සිදුවුව ද එල්නිනෝ තත්ත්වය ඊට සෘජුව බලපා ඇති […]The post පසුගිය වසර තුළදී සාගර උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ යයි appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08963707

නාත්තන්ඩිය ජල සැපයුම් මධ්යස්ථානය මඟින් බෙදා හරින ජලය ප්රමිතියෙන් තොර බවට ජනතාව චෝදනා කරනවා. එම ජලය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි එම ජනතාව පෙන්වා දෙන්නේ. නාත්තන්ඩිය ජල සැපයුම් මධ්යස්ථානය මගින් ග්රාම නිලධාරී වසම් 47ක 3000කට අධික පිරිසකට ජල සැපයුම් ලබාදෙනවා. මෙම ජලය අවපැහැයක් ගෙන ඇති බවත් ඉතා අපිරිසිදු තත්ත්වයේ පවතින බවටත් මරදවැල්ල / ඉද්දමල්ගොඩ ගඩොල්ගොඩවත්ත […]The post ප්රමිතියෙන් තොරව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03921622

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මෙරට ආර්ථික ප්රතිපත්ති සැකසීමේදී අපනයනය ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් පමණක් නොව 2050 වන විට ශුද්ධ ශුන්ය විමෝචනය කරා ළඟා වන හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය වීම කෙරෙහි ද රජය අවධානය යොමු කර තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. පසුගිය […]The post පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07843244

අපනයන කේන්ද්රීය නිෂ්පාදන ආර්ථිකයක් රට තුළ ඇති කිරීමේ කර්මාන්ත හා සෞඛ්ය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ දැක්ම යටතේ කර්මාන්ත අමාත්යාංශය මගින් ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ලෝහ, ඩයි හා අච්චු සහ යන්ත්රෝපකරණ ආංශික උපදේශණ සභා කමිටු රැස්වීම අද ( 08 ) කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශයේදි පැවැත්වුණා. රාජ්ය අංශය, පුද්ගලික […]The post අබලි ලෝහ එකතුකරන්න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.05602317

විදෙස් ණය ප්රතිව්යුහගත කිරීමේ ක්රියාවලිය ජූනි මාසය වන විට අවසන් කර ගැනීමට රජය අපේක්ෂා කරන බවත් සමස්ත ක්රියාවලිය සාර්ථක කර ගැනීමෙන් ශ්රී ලංකාවේ ණය බර එක්සත් ජනපද ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගත හැකි වනු ඇති බවත් විදේශ කටයුතු අමාත්ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. ජාත්යන්තර මූල්ය අරමුදලේ දෙවන ණය වාරිකය ලැබීමත් සමඟ […]The post මෙරට ණය බර ඩොලර් බිලියන 17කින් පමණ අඩු කර ගන්න පුළුවන් ක්රමය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ජපන් ජාතිකයන්ට වීසා ගාස්තු අයකිරීමකින් තොරව ශ්රී ලංකාව තුළ සංචාරය කිරීමට අවස්ථාව සලසා දීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එකඟ වූ බව ජපානයේ ව්යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා පවසනවා. අද දින පවතී මාධ්ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්රකාශ කළා එහිදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ ශ්රී ලංකා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ජපන් සංචාරකයට සහභාගි […]The post ජපන් ජාතිකයන්ට ජනපති දුන් පොරොන්දුවක් ගැන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

එක්ස්ප්රස් පර්ල් නෞකා සිද්ධියට අදාළ අපරාධ නඩුවක විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් විනිසුරු එස් තුරෙයි රාජා මහතා ඉවත්වුණා. කොළඹ වරාය මුහුදු සිමාවේ දී එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ දේශීය නියෝජිත සමාගම් අධ්යක්ෂවරුන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අපරාධ නඩුවක් ගොනුකර තිබෙනවා. එම නඩු විභාගය […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15686488

රාජ්ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්රේෂ්ඨාධිකරණය අද (08) තීන්දු කර තිබෙනවා. සමාජ ක්රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්රකාශයට පත් කළේ .The post ඩයනා ට මන්ත්රී ධුරය අහිමි වෙයි – අධිකරණය තීන්දු කරයි – BREAKING NEWS appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ෆොක්ස්හීල් සුපර්ක්රොස් 2024 තරඟාවලිය පසුගිය අප්රේල් 21වන දා දියතලාව ෆොක්ස්හීල් ධාවනපථයේ දී පැවත්වුනා. 1993 දි දිවයිනේ සමාරම්භක ධාවන ඉසව්ව ලෙස ආරම්භ කරන ලද ෆොක්ස්හීල් සුපර්ක්රොස් ශ්රී ලංකාවේ අසම සම මොටර් රථ අත් දැකීමක් ලබා දෙන විශාලතම මෝටර් රථ ධාවන ඉසව්ව වනවා. ක්රීඩා අමාත්යාංශය ශ්රී ලංකා යුධ හමුදා මෝටර් රථ ක්රීඩා කමිටුව සහ ශ්රී ලංකා හමුදා […]The post ෆොක්ස්හීල් සුපර්ක්රොස් 2024 – ඉසුරු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141202

පහර දී ඇති බවයි වාර්තා […]The post මාමා එලොව යැවූ බෑනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1344556

නායිකා චමරි අතපත්තුගේ විශිෂ්ට ශතකය හේතුවෙන් කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා අබුඩාබියේ පැවති තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කාන්ත කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. අබුඩාබියේ සෙයිඩ් ක්රිකට් ක්රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්රී ලංකා පිල හමුවේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 68කින් පරාජයට පත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්රී […]The post කාන්තා 20...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07843244

මාතර දිස්ත්රික්කයේ නිල්වලා ගඟ ඇතුළු ජල මූලාශ්ර මඟින් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ගැඹුරින් විමර්ශනය කර නව ප්රතිනිර්මාණ යෝජනාවලියක් සැකසීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වුණා. ඒ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්ය ගරු පවිත්රාදේවී වන්නිආරච්චි මහත්මියගේ සභාපතිවයෙන්. මෙහිදී අදහස් දක්වමින් කාරක සභා සාමාජික […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ත්රිවිධ හමුදාවේ විශ්රාමිකයින්ට ඉහළ වැටුප් හා වරප්රසාද හිමිවන බව පවසමින් නොමග යවා රුසියා යුක්රේන යුද්ධයේ පෙරපෙළ සටන් සඳහා යෙදවීමේ ජාවාරමේ තොරතුරු හෙළිවී තිබෙනවා. ත්රිවිධ හමුදාවේ සේවය කර විශ්රාමලත් පුද්ගලයින්ට රුසියා හා යුක්රේන හමුදාවන්ට අනුයුක්තව කටයුතු කිරීමට අස්ථාව සලසා දෙන බවත් එම රටවල පුරවැසිභාවය ඇතුලු වරප්රසාද රැසක් ලබාදෙන බව පවසමින් මෙම මිනිස් ජාවාරම ක්රියාත්මක වන බවයි […]The post යුක්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ඊශ්රායලයට යුද ආධාර ලෙස පිටත් කර හැරීමට සූදානම් කර තිබු බෝම්බ තොගයක් රැගත් නෞකාව ඊශ්රායලය බලා පිටත්වීම අත්හිටු වූ බව ඇමෙරිකාව නිවේදනය කරනවා. දකුණු දිග ගාසා තීරයේ රෆා ප්රදේශය ඉලක්ක කරගනිමින් ඊශ්රායලය යුද මෙහෙයුම් අඛණ්ඩව ක්රියාත්මක කිරීම හේතුවෙනුයි ඇමෙරිකා මෙම පියවර ගෙන ඇත්තේ. සටන් විරාමයක් සඳහා වන යෝජනාවලියට හමාස් සංවිධානය එකඟතාව පළ කර තිබියදීත් ඊශ්රායලය […]The post යුද ආධාර රැගත් නෞකාව ඊශ්රාය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11204634

ඒකල ප්රදේශයේ ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇති වු ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. ඒකල කර්මාන්ත පුරයට ආසන්නයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගින්න හටගෙන තිබෙන්නේ ඊයේ රාත්රීයේයි. ගින්න හටගැනීමත් සමඟ කර්මාන්ත ශාලාවේ සිටි සේවකයින් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගැනීම හේතුවෙන් ජිවිත හානි වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා. ගම්පහ ,කොළඹ ,මීගමුව ගුවන් හමුදා ගිනිනිවීම් […]The post ග...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc