News Search:
Narrowed By (Click to remove): > [query] > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ලොව අංක එකේ බිලියනපතියෙකු වන ඊලෝන් මස්ක් වැනි ව්යවසායකයෙකු ලංකාවට පැමිණීමෙන් අවවරප්රසාදිත මිනිසුන්ට පවා අත් වන දියුණුවට අකමැති පිරිස් ඔහු ආර්ථික ඝාතකයෙකු ලෙස හඳුන්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. “ඊලොන් මස්ක් ලෝකයේ අංක එකේ බිලියනපතියා. ටෙස්ලා කාර්, ස්පේස් එක්ස්, ඊ – බේ, බිට් කොයින්, ස්ටාලින් සැටලයිට් ඔහුගේ යටතේ තියෙන්නේ. ඔහු […]The post ඊලෝන් මස්ක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

තායිවානයේ පැවැත්වෙන විවෘත මලල ක්රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 400 පිරිමි සහ කාන්තා තරග නව තරග වාර්තා තබමින් ජයගන්නට අරුණ දර්ශණ සහ තරුෂි කරුණාරත්න සමත් වුණා. කාන්තා තරගය ජය ගනිමින් තරුෂි කරුණාරත්ක ශ්රී ලංකා මලල ක්රීඩා ඉතිහාසයේ මීටර් 400 ඉසව්ව නිමා කිරීම සඳහා ක්රිඩිකාවක වාර්තා කළ හොඳම තෙවැනි කාලය වාර්තා කරන්නට සමත් වුණා. ඇය මෙම ඉසව්ව […]The post තරුෂි සහ අරුණ ලක්මව රනින් සරසයි appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්රාන්තයේ සිදුවූ බෝට්ටු අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පුද්ගලයින් 25 දෙනෙකු රැගත් බෝට්ටුවක් නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් ප්රාන්තයේ ගඟක් හරහා ගමන් කිරීමේදී අනතුරට ලක්වුණා. කුඩා දරුවන් ඇතුළු 20 දෙනකු මෙසේ දියේ ගිලී මිය ගියා. පස් දෙනෙකු දිවි ගලවා ගත් බවයි වාර්තා වන්නේ. මියගිය අයගේ සිරුරු පහක් මේ වන විට සොයාගෙන තිබෙනවා. වෛද්ය හා […]The post ඇෆ්ගනිස්තාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28926235

දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා. ඒ,අධික වර්ෂාවත් සමඟ ජලයෙන් යටවීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.The post වැලිපැන්න අන්තර් හුවමාරුව යළි දැනුම්දෙන තුරු වසා දැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140989

ශ්රී ලංකා නිදහස්  පක්ෂයේ සුළු පිරිසක් ව්යවස්ථා විරෝධීව හෙට දිනයේදී පක්ෂයේ මධ්යම කාරක සභාවක් කැඳවා ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.      The post හෙට පැවැත්වෙන නිදහස් පක්ෂ මධ්යම කාරක සභා රැස්වීම නීති විරෝධීයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

දකුණු අප්රිකානු මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට බහුතර බලය අහිමි වී තිබෙනවා. අප්රිකා මහ මැතිවරණයෙන් පාලක අප්රිකා ජාතික කොන්ග්රසයට මේ වන විට 40%ක ඡන්ද ප්රතිශතයක් හිමිව තිබෙනවා. දින තුනකට පෙර පැවත්වුණු මැතිවරණයේ සියයට 98කට වැඩි ඡන්ද මේ වන විට ගණන් කර තිබෙනවා. රටේ ප්රධාන විරුද්ධ පක්ෂය වන ප්රජාතන්ත්රවාදී සන්ධානය දෙවන ස්ථානයේ පසුවන්නේ 21%ක ප්රතිශතයක් ලබා ගනිමින්. […]The post ද.අප්රිකානු මැතිවරණයෙන් එර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

පසුගියදා ඉන්දියාවේ දී අත්අඩංගුවට ගත් මෙරට අයි එස් අයි එස් සාමාජිකයන් සමඟ සබඳතා පැවැත්වු සැකකරුවන් තුන් දෙනෙකුගේ බැංකු ගිණුම් පිළිබඳ පරීක්ෂා කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා. මෙම සැකකරුවන්ට විදේශයන්ගෙන් මුදල් ලැබුණු ආකාරය මෙන්ම අන්තර් ජාලය හරහා ගණුදෙනු කර තිබෙන්නේ ද යන්න පිළිබදව ද ත්රස්ත විමර්ෂණ ඒකකය පරීක්ෂණ සිදුකරනවා. ඊට අදාළ සීසීටීවී දර්ශන ලබා ගැනීමට ද කොටුව […]The post ISIS සාමාජිකයන් සමඟ සබඳ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් නිව්යෝර්ක්හි බෘක්ලින් කෞතුකාගාරයට කඩා වැදුනා. ගාසා තීරයේ සටන් විරාමයක් ඉල්ලා සිටිමිනුයි විරෝධතා පැවැත්වෙන්නේ. ඔවුන් නිව් යෝර්ක් හි බෘක්ලින් කෞතුකාගාරයට කඩා වැදී පොලිසිය සමඟ පොරබදමින් කලහකාරී ලෙස කටයුතු කළා. විරෝධතාකරුවන් විශාල බැනර් දිගහැර සටන් පාඨ කියමින් කෞතුකාගාර ගොඩනැගිල්ලේ ආලින්දයේ රැඳී සිටියා. එහි කෞතුක වස්තු වලට මොවුන් හානි කර තිබේද යන්න තවමත් පැහැදිලි නැහැ. [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මව වන මේරියන් රොබින්සන් අභාවප්රාප්ත වී තිබෙනවා. මේරියන් රොබින්සන් මහත්මිය මියයන විට වයස අවුරුදු 86 යේ පසුවූ බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. ඇය එම කාලයෙන් වැඩි කාලයක් ගත කළේ මිෂෙල් සහ බැරක් ඔබාමාගේ දියණියන් වන මලියා සහ සාෂා යන ඇගේ මිණිබිරියන් දෙදෙනා රැකබලා ගැනීම සඳහා බවයි සඳහන් වන්නේ. 2009 […]The post මිෂෙල් ඔබාමාගේ මව මියයයි appeared first on IT...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

පන්දු වාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අමෙරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් හි සත්කාරකත්වයෙන් හෙට (2) ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ක්රිකට් ලෝක කුසලානයක් අමෙරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය ලෙසින් වාර්තා අතරට එක්වන බවයි සඳහන් වන්නේ. තරගාවලියේ සමාරම්භක උළෙලින් අනතුරුව, ඇමෙරිකාව සහ කැනඩා කණ්ඩායම පළමු තරගය වෙනුවෙන් පිටියට පිවිසෙනවා. එම තරගය ශ්රී ලංකාවේ වේලාවෙන් […]The post විස්සයි2...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ඉන්දීය මහමැතිවරණයේ හත්වන හා අවසන් අදියර මේ වන විට සාර්ථකව ක්රියාත්මක වනවා. ඉන්දීය මහමැතිවරණය ආරම්භ කෙරුණේ පසුගිය අප්රේල් මාසයේදීයී. ආසන 57 ක් සදහා අපේක්ෂකයන් 904 දෙනෙකු මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා. මෙහි පළමු අදියර අප්රේල් 19 ,26 හා මැයි 07 ,13 ,20 සහ මැයි 25 වනදා පැවැත්වුණා. ඡන්ද ගණන් කිරීම ලබන 04 වනදා සිදු කෙරෙනවා. ලොව විශාලතම […]The post ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර සාර්ථකව ක්රියාත්මකයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ජයගමු ශ්රී ලංකා වැඩසටහන් මාලාවේ බදුල්ල දිස්ත්රික් ජංගම සේවාව දෙවන දිනටත් අද ක්රියාත්මක වනවා. අද දිනයේ වැඩසටහන ද අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් බදුල්ල පාපන්දු ක්රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. අද දිනයේදී විදෙස් රැකියා සදහා යොමුවීමට අපේක්ෂාවෙන් සිටින තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ස්මාර්ට් යූත් වැඩසටහන දියත් කෙරුණා. විදෙස් රැකියා අපේක්සා කරන බදුල්ල දිස්ත්රික්කයේ තරුණ තරුණියන් වීශාල පිරිසක් [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140989

මේ වන විට රටේ ජන මතය වී ඇත්තේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට රට ඉදිරියට ගෙන යාමට තවදුරටත් ඉඩදීම බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරනවා. කොළඹ පැවති මාධ්ය හමුවකදීයී මේ බව අවධාරණය කෙරුණේ.The post රටේ ජනමතය ‘රනිල්ට ඉඩ දෙන්න’ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

20-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ දෙවන පුහුණු තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අයර්ලන්තයට එරෙහිව ලකුණු 41 ක ජයක් වාර්තා කරමින්. ඇමෙරිකාවේ ෆ්ලොරීඩාහි පැවති මෙම තරඟයේදී ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමි වූයේ ශ්රී ලංකා කණ්ඩායමටයි. ඒ අනුවට පිටියට පිවිසි ශ්රී ලංකා ක්රීඩකයින් සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 08 ක් දැවී ලකුණු 163 […]The post දෙවන පුහුණු තරගයේ ජය ශ්රී ලංකාවට app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

2023 අපොස උසස් පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවන්ගෙන් හොඳම ප්රතිඵල විවිධ පළාත්වලින් වාර්තා වුණා. ප්රතිඵල ඊයේ නිකුත් කෙරුණා. කලා විෂය ධාරාවෙන් පළමුවැන්නා ගාල්ල රිච්මන්ඩ් විද්යාලයේ මසුන් රිස්මික විතානගේ. කොළඹ ආනන්ද විද්යාලයේ චිරත් නිරෝධ භෞතික විද්යා විෂය ධාරාවෙන් පළමුවැන්නා වී තිබෙනවා. ජෛව විද්යා විෂය ධාරාවේ පළමුවන ස්ථානය ගාල්ල සංඝමිත්තා විද්යාලයේ පහන්මා උපනි ලනෝරා හිමිකර ගත්තා. […]The post උසස් පෙළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

අලව්ව නගරය සංවර්ධනය කිරිමේ ව්යාපෘතියේ දෙවන අදියර රාජ්ය අමාත්ය  ශාන්ත බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රුපියල් ලක්ෂ අටසියක වියදමින් අලව්ව නගරය සංවර්ධනය කෙරෙනවා. මංතීරු දෙකකින් යුත් මාර්ග පද්ධතිය සහ පදික මංතීරුව සැකසීම මෙම අදියර යටතේ සිදුවනවා. නගරයේ වාහන තදබදය අවම කර ජනතාවට සිදුවන පීඩාව වැළැක්වීම මෙහි අරමුණයි.The post අලව්ව නගරය සංවර්ධනය කිරිමේ ව්යාපෘතියේ දෙවන අදියර ඇරඹෙයි appeared first on...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

අස්වැසුම සඳහා මෙතෙක් ඉල්ලුම් කිරීමට නොහැකි වු අයට ඒ වෙනුවෙන් තවමත් අවස්ථාව පවතින බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්රියාවලිය පිළිබඳ රාජ්ය අමාත්යවරයා සොයා බැලුවා. එමෙන්ම අලෙවිය හා ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳව ද නිලධාරීන් සමඟ සාකච්ඡා කළා.The post අස්වැසුමට ඉල්ලුම් කරන්න තවදුරටත් අවස්ථාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උතුරු පළාතේ සංචාරයෙන් පසු ක්ෂේත්ර රැසක විවිධ සංවර්ධන කාර්යයන් ආරම්භ කිරීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතිනවා. ජනාධිපතිවරයාගේ සංචාරයේ දී උතුරේ සංචාරක ව්යාපාරය නගා සිටුවීම සඳහා තීරණ රැසක් ගත්තා. ඒ අනුව යාපනයේ ඓතිහාසික ස්ථාන මුල්කර ගනිමින් දෙස් විදෙස් සංචාරක ව්යාපාරය දියුණු කිරීමට සැලසුම් සකස් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නා. ස්වාභාවික සෞන්දර්යෙන් අනුන ගුරුනගර් [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

රුපියල් මිලියන 250 ක මුදලක් වැය කර කිතුල්ගල ප්රාදේශීය රෝහලේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල ඊයේ (31) ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සෞඛ්ය හා කාර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ සහ සබරගමුව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ නවීන් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන්. සෞඛ්ය සේවාවේ භෞතික සම්පත් ඉහළ නංවමින් ගුණාත්මක සෞඛ්ය සේවාවක් ජනතාවට ලබාදීමේ සහ නීරෝගී සම්පන්න ජනතාවක් බිහි […]The post කිතුල්ගල ප්රාදේශීය රෝහල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්රථම වරට ක්රියාත්මක කරන Park & Ride සේවාව ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පාදුක්ක දුම්රිය ස්ථානයේ දී ආරම්භ වුණා. දෛනිකව රාජකාරිය අවශ්යතාවයන් සහ ගමනාගමන පහසුකම් වෙනුවෙන් දුම්රිය භාවිත කරන මගින්ට තම පුද්ගලික රථවාහන ආරක්ෂිතව දුම්රිය ස්ථාන පරිශ්රයේ ගාල්කර තබා දුම්රිය මඟින් ගමනාගමන පහසුකම් සලසා ගැනීමෙ […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් චීනයට අනතුරු අඟවා තිබෙනවා. ඒ රතු මුහුදේ චීන ක්රියාකාරකම් සම්බන්ධයෙන්. දෙරට අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින දකුණු චීන මුහුදේ රතු ඉර තරණය නොකරන ලෙස පිලිපීන ජනාධිපතිවරයා චීනයට අනතුරු අඟවා තිබෙනවා. චීනයේ ක්රියාකාරකම් හේතුවෙන් එක් පිලිපීන ජාතිකයෙකු හෝ මිය ගියහොත් පිලිපීනය එය යුද ක්රියාවක් ලෙස සලකන බවයි ඔහු සඳහන් කර ඇත්තේ. ඔහු […]The post පිලිපීන ජනපති චීනයට අනතු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන තරුණ සහභාගීත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස “තරුණ කතිකාවත – හෙට දවසේ ශ්රී ලාංකීය තරුණ නායකයින්“ යන තේමාව යටතේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ තරුණ නියෝජිතයින් අතර හමුවක් පසුගියදා (30) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. රජය විසින් ක්රියාත්මක කරමින් පවතින නව ආර්ථික ප්රතිසංස්කරණ සහ ප්රතිසාධන ප්රයත්නයන් ඇතුළු කරුණු රැසක් පිළිබඳව […]The post ජනපති ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

විදුලිය ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරි සති දෙක ඇතුළත් යොමු කරන්නේ නම් ජූලි මස මැද වනවිට ගාස්තු සංශෝධනය කළ හැකි බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති මහාචාර්ය මංජුල ප්රනාන්දු මහතා ප්රකාශ කළේ, මැයි මස 1 වැනිදා වන විට විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි. කෙසේ වෙතත් […]The post විදුලි ගාස්තු අඩු කිරීම සඳහා වන යෝජනාව දිරි සතියේ මහජන උපයෝගීතා කොමිසම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ඊශ්රායලයේ මාස අටක යුද්ධය නතර කිරිමේ බලාපොරොත්තු මතු කරමින් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරිපත් කළ සටන් විරාම යෝජනාව සාධනීය ලෙස පිළිගන්නා බව හමාස් සංවිධානය පවසනවා. අලුතෙන් ඉදිරිපත් කර ඇති ගාසා සටන් විරාමයක් සදහා වන නව ඊශ්රායල යෝජනාව කල්පවත්නා සටන් විරාමයක් හා සියලු ප්රාණ ඇපකරුවන් නිදහස් කිරීම සදහා මාර්ග සිතියමක් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. […]The post බයිඩන්ගේ සටන් විරාම යෝජනාව හම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

බුත්තල ප්රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනය නිසා බුත්තල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. වැල්ලවාය මොණරාගලමාර්ගයසහ බඩල්කුඹුර බුත්තල මාර්ගය බුත්තල නගරයෙන් මෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා මාර්ගයේ ගමනාගමනයටත් බධා එල්ල වී තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් නගරයේ ස්ථාන කිහිපයක් මෙමෙලෙස ජලයෙන් යට වූ අතර එම නිසා නගරයේ ජනතාව ද පීඩාවට පත්ව […]The post අධික වර්ෂාපතනය සමඟ බුත්තල නගරය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්රික්කයෙත් සවස් […]The post අකුණු අනතුරු අවම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

ISIS සංවිධානය සමඟ සම්බන්ධ බවට සැකකෙරෙන ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකිකයින් සිව්දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ සහ සහාය වූ බවට සැක කෙරෙන අත්යාවශ වූ සැකකරු වන ඔස්මන් පුෂ්පරාජ් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්රස්ථ විමර්ශන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් කොළඹදී මොහු අත්අඩංගුවට [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

 නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් තිබූ රුපියල් තිස් අට ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග ව්යාපාරිකයෙකු ඊයේ රාත්රී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුවයි වැටලීම කර .තිබෙන්නේ. මීගමුව ප්රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්යාපාරිකයෙකු විසින් මෙම දුම්වැටි තොගය රැගෙන […]The post  නීතිවි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679894

දිවයින හරහා පවතින තද සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් ඉදිරියේදී බලාපොරොත්තු  වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ඌව, උතුරු-මැද සහ නැගෙනහිර […]The post තද සුළං තත්ත්වයේ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc