News Search:
Narrowed By (Click to remove): > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

ඇමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමග පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ටෙක්සාස් ප්රාන්තයට පැයක කිලෝමීටර 160ක ප්රබලත්වයකින් යුතු සුළි කුණාටුවකින් බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස හා ගොඩනැගිලි රැසකට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවේ ප්රබලත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවත් ටොනෙඩෝ තත්ත්වයක් ඇති විය හැකි බවටත් කාලගුණ අංශ අනතුරු […]The post ටෙක්සාස් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

මත්කරල් ගංජා ඇතුළු තවත් මත්ද්රව්ය සමග සැකකරුවෙකු කළුතර උතුර තොටුපොල පාර ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බාල වයස්කරුවන් ඉලක්ක කරගනිමින් මත්කරල් සහ ගංජා අලෙවි කිරීම මෙම සැකකරු දීර්ඝකාලයක සිට සිදුකර ඇති බවටයි හෙළිවී තිබෙන්නේ කළුතර කොට්ඨාස විෂ මත්ද්රව්ය වැටලීම් ඒකකය සිදුකළ මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 29ක් වන ඔහු කළුතර ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු […]The post මත්කරල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089858375

මත්ද්රව්ය විනාශ කිරිම සඳහා පුත්තලම වනාතවිල්ලුව ප්රදේශයේ ඉදිකෙරුණු අධිබැලැති උදුනෙහි පළමු මත්ද්රව්ය තොගය විනාශ කිරීම හෙට සිදුකෙරෙනවා. පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙය ඉදිකර ඇති අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 11කට අධික බවයි පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරන්නේ. විවිධ ප්රදේශවලින් අත්අඩංගුවට ගන්නා මත්ද්රව්ය මෙම අධිබැලැති උදුන භාවිත කරමින් විනාශ කිරීම පූර්ණ විනිවිදභාවයෙන් […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

මුදලට ක්රිකට් තරග පවාදුන් බවට චෝදනා එල්ල වී ඇති හිටපු ක්රිකට් ක්රීඩක සචිත්ර සේනානායකට අදාළ කටහඬ පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව අධිකරණය හමුවේ ප්රකාශ කෙරුණා. මෙම නඩුව කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවු අවස්ථාවේ ක්රීඩා දූෂණ වැළැක්වීමේ අංශයයි මේ බව දැනුම් දුන්නේ. කටහඬ පරීක්ෂාව සිදුකරන යන්ත්රය කැඩී තිබිම නිසා අදාළ වාර්තාව මෙතෙක් […]The post සචිත්ර සේනානායකගේ කටහඬ පරීක්ෂණ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089858375

රණවිරු දින සැමරුම් උත්සවය වෙනුවෙන් එළඹෙන 19වනදා විශේෂ රථවාහන සැලැස්මක් ක්ර්රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව එදින සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසැ තැබීමට ක්රියාකරනු ඇත. ඒ අනුව, විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම්දෙන අතර, විකල්ප මාර්ග කිහිපයක් පොලිසිය විසින් හඳුන්වා […]The post රණවිරු දින සැමරුම් ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

සයිටම් විශ්වවිද්යාලය අහෝසි කරන ලෙස පැවති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකළ බවට පැවති නඩුවක දී වරද පිළිගත් වෛද්යවරුන් තුන් දෙනෙකු අවවාද කර මුදා හැරුණා. මීට වසර 7කට පෙර පැවති මෙම උද්ඝෝෂණයේ දී  මොවුන් අධිකරණ නියෝග කඩ කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ. ඔවුන් වෛද්යවරුන් ලෙස ඉටුකරන සේවය සලකා බලා සිද්ධියෙන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් […]The post සයිටම් විශ්වවිද්යාලයට අදාළ නඩුවකදී වරද පිළිගත් වෛද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා. උද්ධමනය ඉහළ යාම හමුවේ යුරෝපයේ ජනතාව පාරිභෝගික භාණ්ඩ මිල දී ගැනීම සීඝ්රයෙන් පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කරන්නේ. යුරෝපා රටවල සියලු රජයන් උද්ධමනය පාලනය කිරීමට උත්සහ කළ ද මෙතෙක් එය සාර්ථක වී නැහැ. ලබන මාසයේ දී යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන අතර […]The post යුරෝපය පුරා වාර්තා ගත ලෙස උද්ධමනය ඉහළ යයි appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

ඊශ්රායල යුද කැබිනට්ටුව තුළ දැඩි අර්බුදයක් හටගෙන ඇති බව විදෙස් මාධ්ය සඳහන් කරනවා. මතභේදාත්මක ගැටුම් හේතුවෙන් ඊශ්රායල යුද කැබිනට්ටුව දෙකඩි වී ඇති බවයි වාර්තා වන්නේ. ඊශ්රායල ආරක්ෂක අමාත්ය යෝව් ගැලන්ට් සදහන් කරන්නේ ගාසා තීරය තුළ ඊශ්රායල පාලනක් ඇති විමට කිසිසේත් ඉඩ නොතබන බවයි. ඔහු ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු සමග දැඩි මතභේදාත්මක ගැටුම් ඇති කර ගෙන […]The post ඊශ්රායල යුද කැබිනට්ටුව තුළ ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

රතුපස්වල ප්රදේශයේ ජනතාව පැවැත්වූ විරෝධතාවක් අතරතුර වෙඩි වැදීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුවෙන් හිටපු හමුදා මේජර්වරයෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමට ගම්පහ මහාධිකරණය අද (17) නියෝග කළේය. මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132129

තැබීමට සහය දුන් සැකකරුවෙකු STF අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

යුක්තිය මෙහෙයුමට සමගාමිව අපරාධ මර්දනය කිරිමේ වැටලීම් තවදුරටත් සිදුකෙරෙනවා. අයිස් සහ ඈෂ් මත්ද්රව්ය මෝටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි බව කියන යුවලක් තලංගම හීනැටිකුඹුර ප්රදේශයේ දී අත්අඩංගුවට ගැනුනා. අයිස් මිලි ග්රෑම් 10ක් සහ ඈෂ් මිලි ග්රෑම් 80ක් ඔවුන් සමග තිබි අත්අඩංගුවට ගත් බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ. මේ අතර තණමල්විල ඌරුහොර හම්බෙගමුව ප්රදේශයේ ගංජා වගාවක් ඩ්රෝන […]The post අයිස් සහ ඈෂ් මත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

අභිලාශ කැඳවීම මත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්යාපෘති ක්රියාත්මක කිරීමට ලැබුණු යෝජනා සහ ව්යපෘතිවල ප්රගතිය සමාලෝචනය කිරීම ඊයේ (16) සිදු වුණා. ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙනි. විවිධ ආයතනවලින් ලබා ගැනීමට ඇති අනුමැතියන්, ඉඩම් අත්පත් කර ගැනීම සහ වෙන් කර ගැනීමට ඇති දුෂ්කරතා, සම්ප්රේෂණ යටිතල පහසුකම් සංවර්ධනය, පාරිසරික ඇගයීම් බලපත්ර […]The post මෙගා වොට් 50ට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089858375

නීති විරෝධී ලෙස ජංගම දුරකථන තොගයක් ඩුබායි සිට මෙරටට ගෙන ආ ශ්රී ලාංකිකයින් දෙදෙනෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට ආනයනය කර, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් කෝටි පහක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන තොගයක් සහ පෙන් ඩ්රයිව් තොගයක් සමග ව්යාපාරිකයන් දෙදෙනෙකු  අද (17) […]The post ජංගම දුරකථන තොගයක් නීති විරෝධීව ගෙන ආ දෙදෙනෙක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

’45 Under 45′ ව්යවසායකත්ව විශිෂ්ටතා සම්මාන ප්රදානෝත්සවය ඊයේ (2024.05.16 ) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා. කෙටි කාලයකදී නවෝත්පාදන ක්රම අනුගමනය කරමින් සාර්ථක ප්රතිඵල අත්කරගත් සහ තම දක්ෂතාවයෙන් ප්රධාන විධායක නිළධාරීන් වූ තරුණ ව්යවසායකයින් තවදුරටත් දිරිමත් කිරීම මෙලෙස සම්මාන ප්රදානය කිරීමේ අරමුණ වුණා. මෙහිදී තරණ විධායක නිලධාරීන් සහ ව්යව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

රතුපස්වල නඩු තීන්දුව අද ප්රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම නඩු තීන්දුව පසුගිය 30 වනදා ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබුණ ද එය අද දිනය තෙක් කල් තැබුණේ පැමිණිල්ල වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම ප්රමාද වීම හේතුවෙනුයි. පානීය ජල ගැටලුවක් මුල් කර ගනිමින් රතු පස්වල පැවති විරෝධතාවක දී සිදුවූ වෙඩි තැබීමෙන් හතර දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල […]The post රතුපස්වල නඩු තීන්දුව අද appeared first on ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

ඕනෑම අයෙකු සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කරනවා. ජ්යෙෂ්ඨ මාධ්යවේදීන් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මාධ්ය හමුවකදී ජනාධිපතිවරයා එම අදහස් පළ කළා. ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ දැයි මාධ්යවේදීන් ජනාධිපතිවරයාගෙන් ප්රශ්න කළා. එහිදි ජනාධිපතිවරයා කියා සිටියේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ දැයි යන්න පිළිබඳ සමාජයේ පවතින ප්රශ්නය එලෙසම තිබෙන්නට ඉඩ හරින [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089858375

රුපියල් කෝටි 185ක් වැය කරමින් මල්ලාවි ජල පවිත්රාගාරයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණා. මේ තුළින් ග්රාමසේවා වසම් 35ක ජනතාවට පානීය ජල පහසුකම් සැලසෙනවා. මාන්තෙයි නැගෙනහිර සහ තුණුක්කායි ප්රදේශවල ග්රාම නිලධාරී වසම් 35කට අයත් පවුල් 6968කට මේ තුළින් පානීය ජල පහසුකම් සැපයෙනවා. ලෝක බැංකුවේ ආධාර මතයි මෙම ජල ව්යාපෘතිය ක්රියාත්මක කෙරෙනවා. එහි ඉදි කිරීම් ආරම්භ කෙරුණේ අමාත්ය ජීවන් […]The post ජල ව්යාපෘති දෙකක වැඩ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.089858375

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පූටින් මහතා අතර නිල නොවන සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඊයේ(16) රාත්රියේ බෙයිජිං හි Zhongnanhai මණ්ඩපයේ දී. ලෝකයේ සාමය හා ඒකාබද්ධ සංවර්ධනය සහතික කිරීම සඳහා රුසියාව මෙන් ම සෙසු රටවල් සමග එක්ව, සහයෝගිතා තහවුරු කරමින් ගෝලීය පාලනය සඳහා වන නිවැරදි ගමනකට මඟපෙන්වීමට චීනය කැමති බව ෂී ජින්පිං […]The post චීන-රුසියා ජනපතිවරුන් අතර නිල නොවන සාක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

වැල්ලවත්ත මයුරාපති කෝවිලේ විශේෂ පූජාවක් පැවැත්වුණා. ඊට සමගාමීව ලබන 19 වනදා නුවරඑළිය සීතා එළිය කුම්බාවීශේගම් කෝවිලේදී ද  පූජාවක් පැවැත්වීමට නියමිතයි. වැල්ලවත්ත මයුරාපති කෝවිලේ පැවති පූජාවට ඉන්දියාවේ අයෝති කෝවිලේ සිට පූජා භාණ්ඩ රැගෙන ඒමට ද කටයුතු කර තිබුනා. එම භාණ්ඩ අද පෙරවරුවේ නුවරඑළිය සීතාවක කෝවිලයට රැගෙන යාම සිදු කෙරුණා. වැල්ලවත්ත මයුරාපති කෝවිලේ පැවති පූජාවට අග්රාමාත්ය දිනේෂ් […]The post ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06739378

වෙළඳසැල්වලින් නිකුත් කරනු ලබන ෂොපින් බෑග් සඳහා මිලක් නියම කිරීම පිළිබඳ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු වුණා. ඒ උක්ත කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා රැස්වූ අවස්ථාවේදීයි. මෙම රැස්වීම සඳහා පරිසර අමාත්යාංශය, මධ්යම පරිසර අධිකාරිය සහ පාරිභෝගික කටයුතු අධිකාරිය නියෝජනය කරමින් නිලධාරීහු […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07862608

හිටපු යුද හමුදාපති, විශ්රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. එසේ සමගි ජන බලවේගය හා එක්වීමෙන් අනතුරුව සමගි රණවිරු බලවේගයේ ප්රධානියා ලෙස එතුමා පත් කරන ලදී. ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය මූලික අධ්යාපනය කොළඹ ආනන්ද විද්යාලයෙන් ලබා ගැනීමෙන් පසුව ඇමරිකා […]The post හිටපු යුද හමුදාපති ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

උගන්ඩා ජාතික ක්රිකට් කණ්ඩායම සහ එහි නිලධාරින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී හමුවී තිබෙනවා. උගන්ඩා ක්රිකට් කණ්ඩායමට ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ පුහුණු කඳවුරක් පැවැත්වීම ඇතුළුව ශ්රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පහසුකම් සැලසීම පිළිබඳව ඔවුහු කථානායකවරයා වෙත කෘතඥතාව පළ කළහ. 2024 ජනවාරි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා උගන්ඩාවේ පැවැති පොදුරාජ්ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06739378

මෙම වසර තුළ සෑම දිස්ත්රික්කයකටම තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 06ක් බැගින් දිස්ත්රික්ක 25 තුළ ගම්මාන 160ක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 1600ක මුදලක් වෙන් කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය විසින් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ දිස්ත්රික්ක 25ම ආවරණය වන පරිදි තරුණ කෘෂි ව්යවසායකත්ව ගම්මාන 160ක් පිහිටුවීමේ වැඩ සටහන ක්රියාත්මක කරන අතර එක් ගමකට […]The post තරුණ කෘෂි ව්යවසායකත්ව ගම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15725216

දිවයිනේ ප්රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයකට පනවා තිබු ආපදා අවදානම තවදුරටත් දීර්ඝ කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කදුකර ප්රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙසයි ඔවුන් වැඩිදුරටත් දන්වා සිටින්නේ.                  The post දිස්ත්රික්ක කිහිපයකට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම් තව දුරටත් දීර්ඝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478756

නායයාම් අවධානම් හේතුවෙන් වසා දැමුණු ඇල්ල වැල්ලවාය මාර්ගය රථ වාහන ධාවනය සඳහා අද උදෑසන සිට යළි විවෘත කර තිබෙනවා. ඊයේ ඇද හැලුනු අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයට පස් සහ ගල් පෙරළීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණා. එම ප්රදේශයේ කළ පරීක්ෂණවලින් පසු අවධානම් තත්ත්වය පහව යාම හේතුවෙන් මාර්ගය විවෘත කළ බවයි බදුල්ල දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් […]The post වසා දමා තිබූ ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි විවෘ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11232297

පලස්තීන ජාතිකයින් ලක්ෂ 7ක් පමණ රෆා ප්රදේශයෙන් පළාගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. ගාසා තීරයේ උතුරු ප්රදේශයේ සිවිල් වැසියන් දහස් ගණනක් පානීය ජලය හා ආහාර නොමැති වීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින බව වාර්තා වනවා. සතියකට අධික කාලයක් පුරා ඊශ්රායලය එම ප්රදේශය ඉලක්ක කර ගනිමින් අඛණ්ඩව ගුවන් ප්රහාර එල්ල කිරීමත් සමග සහන කටයුතු සම්පුර්ණයෙන්ම […]The post පලස්තීන වැසියන් ලක්ෂ 7ක් රෆා අතහැර පලායයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132129

දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලීසිය පවසනවා. ඊයේ (16) සවස් කාලයේදී මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුවී ඇත. මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක එම පුද්ගලයා ගැටී තිබුණි.The post දුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056161486

පාර්ලිමේන්තුවේ, ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්යවරයා මේබව ප්රකාශ කරන ලද්දේ පසුගියදා (15) ගම්පහ දිස්ත්රික්කයේ, වතුපිටිවල මුලික රෝහලේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමේ විශේෂ නිරික්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමග […]...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc