News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

ශ්රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් වන ගිවිසුමට සයිනොපෙක් සහ ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය අද (14) අත්සන් තබා තිබෙනවා. සයිනොපෙක් විසින් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම සහ අලෙවිය ඇතුළත් ව්යාපෘතිය සඳහාThe post සයිනොපෙක් ඉන්ධන බෙදාහැරීමේ ගිවිසුමට අත්සන් තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

ශ්රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් මත ක්රියාත්මකThe post කලා උපාධිධාරීන් සඳහා සය මාසික තොරතුරු තාක්ෂණ පාඨමාලාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

ජර්මානු-ලංකා දේශගුණ තාක්ෂණ ආයතනය නුදුරේදීම ශ්රී ලංකාව තුළ දේශගුණ තාක්ෂණ පුහුණු ආයතනයක් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා. ජර්මනියේ සන් ෆාමින් ගෘප් ඒජී (SunFarming Group AG) හි සභාපති පීටර් ෂ්රම්ගේ ප්රධානත්වයෙන් යෝජිතThe post ශ්රී ලාංකික තරුණ තරුණියන්ටත් පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්ය අමාත්යාංශය වෙත ප්රදානය කෙරුණා. මෙරට ඇමරිකානු තානාපති ජූලි ජියෝන් චං මහත්මිය විසින් මෙමThe post ඇමරිකාවෙන් ශ්රී ලංකාවට ඩොලර් මිලියන 39.6 ක ඖෂධ ප්රදානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

ලබන සතියේදී ශ්රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 700ක අරමුදලක් ලෝක බැංකුව විසින් අනුමත කිරීමට නියමිත බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.   “COLOMBO, June 19 (Reuters) – The WorldThe post ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 700ක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QRThe post දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්ය වෙළෙඳසැල්වල ගනුදෙනු QR ක්රමයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel OilThe post සයිනොපෙක් සමග ගිවිසුම අත්සන් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

මේ වසර සඳහා අවශ්ය පාසල් පෙළපොත් මුද්රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඔවුන්The post අපේ දරුවන්ගේ පෙළපොත් මුද්රණයට ඉන්දියාවෙන් මුදල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

විදෙස් මුදල් ගැටලුවට විසදුමක් ලබාදෙමින් ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හදුන්වා දුන්නා.ෙ විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක් ලෙසයි BOC My Sri Lanka ගිණුම ආරම්භ කෙරුණේ. මෙරට විදේශ මුදල්The post ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හඳුන්වා දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බව සඳහන් කරමින් හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන්The post මහින්ද සහ ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් තහනමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28915912

ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්යවශ්ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.The post උත්සව සමය වෙනුවෙන් අත්යාවශ්ය භාණ්ඩ පහක මිල අඩුකරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

මෙරට සෞඛ්ය පද්ධතියට අත්යවශ්ය රුපියල් මිලියන 81ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් ඊයේ (12) සෞඛ්ය අමාත්යාංශය වෙත ප්රදානය කර තිබෙනවා. සෞඛ්ය අමාත්ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලThe post ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා එන්නත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

සතොස මගින් අත්යවශ්ය භාණ්ඩ වර්ග පහක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් මගින් අඩු කළ මිලට එම භාණ්ඩ ලබා ගත හැකියි. මේ අනුව රතු පරිප්පු කිලෝග්රෑම් එකක්The post අත්යවශ්ය භාණ්ඩ වර්ග 5 ක මිල අඩු කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අද (05) පෙරවරුවේ කොළඹThe post පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි appeared first on ITN News.

- youtube.com - Category : Video - Relavancy : 4.6039305
- youtube.com - Category : Video - Relavancy : 4.6039305
- youtube.com - Category : Video - Relavancy : 3.836609
- youtube.com - Category : Video - Relavancy : 3.836609
- youtube.com - Category : Video - Relavancy : 3.836609
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2313273

පසුගිය වසර පහේ දී පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා පවසනවා. පොල් සමග තේ මිශ්‍ර වගාව පිළිබඳ දැනුවත් කිරීමේ The post පහත බැස ඇති තේ නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා වැඩපිළිවෙළක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc