News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් […]The post අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරතවූ නිකවැරටිය ප්රදේශයේ පුද්ගලයෙකු සතු දේපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අද (21) දින පවරාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්නපුර කිරිඇල්ල ඇල්ලගාව ප්රදේශයේදී කළු ගඟේ දිය නැමට ගිය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාව බලා පියාසර කිරීමට තිබූ ශ්රීලන්කන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබෙනවා මෙලෙස තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් ප්රමාද වී ඇත්තේ පසුගිය 19 වනදා මගීන් 217ක් රැගෙන දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට නියමිතව තිබූ යානයක්. ශ්රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යානය ප්රමාද වී පිටත්වීම සඳහා අවසර ලබාගැනීමෙන් පසුව මාර්තු […]The post දකුණු කොර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල පහත දමා තිබෙනවා. ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.The post සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල අඩු කරයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක […]The post බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් සමග ගණේමුල්ලේදී ඊයේ (21) රාත්රියේ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත් පාතාලයේ කුලී ඝාතකයා සම්බන්ධයෙන් තවත් තොරතුරු හෙළිවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම සාලියවැව සිරිසරවත්ත ප්රදේශයේ 15 හැවිරිදි දැරියක් නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට මීට දින කිහිපයකට පෙර ඇමතුමක් ලැබී තිබුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්යවශ්ය ආහාර ද්රව්ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය ඩී. බී. හේරත් මහතා පවසනවා . ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව යි රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ. පශු සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය ඩී. බී. හේරත් මහතා […]The post අත්යවශ්ය ආහාර ද්රව්ය ගැන දැනු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ෂෙල් සමාගමේ ඉන්ධන හෙට සිට අලෙවි කෙරෙනවා. මෙරට ඉන්ධන වෙළෙදපොළට අලුතින්ම එක් වන ෂෙල් ආර් එම් පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට ළගා වුණා. පිරවුම් හල් 150 ක් හරහා මෙම ඉන්ධන බෙදාහැරීමට නියමිතයි. ෂෙල් සමාගම සමග ඉන්ධන අලෙවියට සූදානම්ව සිටින දේශීය නියෝජිතයන්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන්.    The post ෂෙල් සමාගමේ ඉන්ධන හෙට සිට appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්රවල ඇති පුරප්පාඩු සඳහා ශ්රී ලාංකික ශ්රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) ප්රකාශ කළා ඊශ්රායලයේ රාජ්යතාන්ත්රියින් සමග පැවති සාකච්ඡාවලදී ඉහත පුරප්පාඩු පිළිබඳව අනාවරණය වූ බවත් එම […]The post ලාංකිකයින් ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජන අරගල ව්යාපාරය විසින් ඊයේ (20) කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් මින්ද නාගමුව, ළහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ අත්අඩංගුවට ගැනුණු කාන්තාවක් මාර්තු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය අද (21) නියෝග කර තිබෙනවා.The post දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර ඇතුළු 4ක් රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පේරාදෙණිය සරසවියේ විද්යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා. ලබන අප්රේල් හතර වනදා එම ගමන ආරම්භ කිරීමට නියමිතයි.  මුහුදු මට්ටමේ සිට මීටර් හයදහස් දෙසීයක් ඉහළින් ඇති අයිලන්ඩ් පීක් වෙත ළගාවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. විශ්වවිද්යාල සිසුන් පිරිසක් එවරස්ට් කන්දේ මෙතරම් උසකට ගමන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.The post එවරස්ට් නගින්න යන  පේරාදෙණිය සරසවියේ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ්රී ලංකා රජය අතර ආර්ථික ප්රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සඳහා වන ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පවසනවා. ඒ අනුව ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ […]The post ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් අද ප්රකාශයට පත් කෙරුණා. දැනට නිකුත් කර ඇති රාත්රි නැකත්වල දෝෂ සහිත බැවින් ජ්යෝතිෂවේදීන්ගේ සංගමය මෙසේ විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්රකාශයට පත් කළා.The post විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්රකාශයක් කළ කථානායකවරයා සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු කොරියාව බලා පියාසර කිරීමට තිබූ ශ්රීලන්කන් යානයක් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රථමයෙන්ම දින තුනක් පුරාවට විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවේ විවාදයට සම්බන්ධ වීම ගැනත් පක්ෂව හා විපක්ෂව ජන්දය ලබා දුන් හා ජන්දය ලබා දීමෙන් වැලකි සිටි සියලුම දෙනාටත් මාගේ ස්තූතිය පල කරනු කැමැත්තෙමි. “කථානායක” ලෙස ධුරය නම් කලද, පාර්ලිමේන්තුව තුල කථානායකවරයෙකුට විවාද වලට සම්බන්ධවීමට හෝ අදහස් දැක්වීමට පාර්ලිමේන්තු සම්ප්රදාය තුල ඉඩක් නොමැත. මා හමුවීමට පැමිණෙන බොහෝ ජනතාව […]The post කථානායක පාර්ලිම...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

තරගයක ජය පරාජය යන දෙකම විඳ ගත යුතු බවත්, ක්රීඩකයින් ලෙස ඔවුන් ක්රීඩා කිරීමේදී පීඩනයක් යටතේ ක්රීඩා කළද එය පාලනය කිරීමට ඔවුන් දැන ගත යුතු බවත් ප්රවීණ ක්රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පැවසීය.බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ ක්රිකට් ක්රීඩකයින් දෙස කුඩා දරුවන් පවා බලා සිටින බැවින් ඔවුන් ආදර්ශමත් ලෙස හැසිරීම වැදගත් බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අද (21) රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ඉන්ධන වෙළෙඳපොළට අලුතින් එකතු වන ෂෙල්-ආර් එම් පාක්ස් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව අද (21) පෙරවරුවේ කොළඹ වරායට සේන්දු විය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගී වන උත්සවවලට නැතිවම බැරි පුද්ගලයෙකු බවට පත්ව සිටී. […]The post ජනාධිපති රනිල්ට මාන්නප්පෙරුම නැතිවම බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂය විසින් කෝප් කමිටුවේ සභාපති ලෙස තෝරා පත් කරන ලද රෝහිත අබේගුණවර්ධනට එරෙහිව නීති විරෝධී මූල්ය ගනුදෙනු 66ක් සහ […]The post කෝප් සභාපතිට නීති විරෝධී මූල්ය ගනුදෙනු චෝදනා 66ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 337ක මුල්යාධාරයක් ලබාදෙනු ඇති. මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ මෙරට බලධාරීන් වසර 4ක සහාය දක්වන වැඩසටහන පිළිබඳ දෙවන සමාලෝචනය අවසන් කිරීම සදහා ආර්ථික ප්රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ […]The post ජාත්යන්තර මූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද අලුයම යුක්රේනයේ කියෙව් අගනුවරට රුසියාව මිසයිල හා ඩ්රෝන ප්රහාර එල්ල කර තිබෙනවා. අලුයම 5 සිට යුක්රේන අගනුවරින් විශාල පිපිරීම් හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ. එමෙන්ම ස්වියැටිශින්ස්කි දිස්ත්රික්කයේ ළදරු පාසලකට රොකට් ප්රහාර එල්ල කර තිබෙනවා. කියෙව් නගරාධිපතිවරයා ප්රකාශ කළේ ප්රහාර වලින් මහල් ගොඩනැගිල්ලක් හා මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බවයි. යුක්රේන අගනුවරට අවසන් වරට ප්රහාර […]The post කියෙව් අගනුව...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ජනවාරි මාසයේදී 6.5% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 පෙබරවාරි මාසය සඳහා 5.1% ක් දක්වා අඩුවී ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

IPL තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව ද්වේශ සහගත පුස් වෙඩිල්ලක් බවත් අනුර දිසානායක මේ ලෝකයේ තියෙන ඔක්කොම […]The post රනිල් ගැන ආඩම්බරයි… සිරිපාල රාජපක්ෂලාටත් පහර දෙමින් මාලිමාව පොදු හතුරා බව කියයි…. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc