News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදෙස් ශිෂ්යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්රියාත්මක කිරීමට ඔස්ට්රේලියාව තීරණය කර ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“ඕගොල්ලන්ගේ ගෙවල්වල සෙල්ලම්බඩු, විසිතුරු බඩු, ඉඳිකටුව, අල්පෙනෙත්ත සියල්ලම චීනෙන් ගෙනාපුවා. කුස්සියේ ගෑස් කුකර් එක, රයිස් කුකර් එක, පිහිය මේඩ් ඉන් […]The post රටේ නිෂ්පාදනය කඩා වැට්ටුවාම රට වැටෙන එක අහන්න දෙයක් නැහැ – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෑතක දී යාචකයන් සම්බන්ධයෙන් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යනාංශයේ මහාචාර්ය මයුර සමරකෝන් සහ එම අධ්යනාංශයේ ශිෂ්ය කණ්ඩායමක් කළ පරීක්ෂණයක දී සොයා ගත් තොරතුරු පිළිබඳ සමාජයේ විශාල අවධානයක් යොමු විය. එම පරීක්ෂණයේ දී අනාවරණය කරගත් කරුණු සම්බන්ධයෙන් මහාචාර්ය මයුර සමරකෝන් විසින් බීබීසී සිංහල වෙත අදහස් දක්වනු ලැබුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සංචාරයක නිරතවීම සඳහා ඊයේ (20) පස්වරුවේ කැනඩාව බලා පිටව ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ රාජකාරියේ යෙදී සිටියදී පූර්ණ ආබාධිත තත්වයට පත් වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් වෙත විශ්රාම වැටුප් […]The post ඇමතිට නොපෙනෙන පොලිස් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගනිමින් සිටින බව අනුප්රාප්තික ජනාධිපති රනිල් වික්රමසිංහ ප්රකාශ කළ ද ඔහුගේ එම ප්රකාශයට එරෙහිව බෝධීන් වහන්සේ […]The post රනිල්ට රනිල්ගෙන් අනතුරු ඇඟවීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා තමන් කඩිනමින් යළි දිවයිනට පැමිණි බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ලෝක බැංකු සමුළුවකට සහභාගීවීම සඳහා අමාත්යවරයා  ඇමෙරිකාවට ගොස් සිටියා.      The post ලෝක බැංකු සමුළුවට ගිය ඇමති බන්දුල හදිසියේම යළි දිවයිනට appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට දරුවන්ගෙන් 50%ක් දිනකට දෙවරක් දත් මදින්නේ නැති බව ශ්රී ලංකා දන්ත වෛද්ය සංගමය් සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසනවා. ලෝක මුඛ සෞඛ්ය දිනය වෙනුවෙන් පැවති මාධ්ය හමුවකට එක්වෙමින්  ඒ මහතා මේ බව කියා සිටියා.    The post මෙරට දරුවන්ගෙන් 50%ක් දිනකට දෙවරක් දත් මදින්නේ නැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසර තුළ මෙරට සමස්ත කෘෂිකාර්මික ක්ෂේත්රය විසින් 2.6%ක ධන වර්ධනයක් අත්කර ගැනීමට හැකිවී තිබෙනවා. මෙම තත්ත්වය 2022 වාර්තා වූයේ ඝෘණ වර්ධනයක් වශයෙන්. එය 4.2%ක්. එමෙන්ම 2023 වර්ෂයේ දී මෙරට වී වගාවේ 20%ක ධනාත්මක වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වී ඇති අතර අනෙකුත් ස්ථිර බෝග 8.9%ක්, පලතුරු වගාව 7.2%ක්, කරදිය ධීවර කටයුතු 4.9%ක්, එලවළු 3.2%ක්, […]The post 2023 වසර තුළ මෙරට වී වගාවේ 20%ක ප්රගතියක් app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපන අමාත්යාංශය , කර්මාන්ත අමාත්යාංශය සහ ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එක්ව .පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව. ජාතික වැඩසටහන යටතේ සිසු දරුදැරියන් 362 ක් සඳහා පදක්කම් පිරිනැමීම සහ පාසල් කර්මාන්ත ව්යවසායකත්ව කව මුල්කොට ගෙන පැවැත්වූ නිර්මාණ තරඟාවලියේ ජයග්රාහකයන් හට ත්යාග පිරිනැමීමේ උත්සවය නෙළුම් පොකුණ රංග ශාලාවේදී  හෙට පැවැත්වෙනවා. .පාසල් කර්මාන්ත ව්යවසායකත්ව පදක්කම් අභිෂේකාභිමාන මංගල්ය. පැවැත්වෙන්නේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගය ප්රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (21 ) සවස 4.30 සිදුකිරීමට නියමිතව තිබෙනවා. එම යෝජනාව පිළිබඳ විවාදය 19, 20, 21 වශයෙන් දින තුනක් පුරාවට විවාදයට ගැණුනා.The post කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය භාරයටගත් නීතිවිරෝධී ලන්ච් ෂීට් කිලෝග්රෑම් 5,377ක් මධ්යම පරිසර අධිකාරියේ අධීක්ෂණයෙන් විනාශ කර තිබෙනවා. මධ්යම පරිසර අධිකාරිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව සිදුකළ වැටලීම්වලින් මෙම ලන්ච් ෂීට් සොයාගෙන තිබූ අතර, පුත්තලමේ පෞද්ගලික සමාගමක දී එම ලන්ච් ෂීට් තොගය විනාශ කිරීමට මධ්යම පරිසර අධිකාරිය ඊයේ කටයුතු කළා. නීතිවිරෝධී පොලිතීන් ලන්ච් ෂීට් සම්බන්ධයෙන් මධ්යම පරිසර අධිකාරිය […]The ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්රතිලාභ ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නව පාසල් වාරයක් ආරම්භ වෙද්දී, ගැහැනු දරුවන් මිලියන 1.4කට වඩා වැඩි පිරිසක් පාසලෙන් බැහැර කර සිටින බැවින් ඇෆ්ගනිස්ථානයේ පාසල් සිසුවියන් තවදුරටත් අවිනිශ්චිත අනාගතයකට මුහුණ දී සිටිති.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දින 52 කුමන්ත්රණ ආණ්ඩුවේ අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ එවකට සිටි අගමැති රනිල් වික්රමසිංහගේ ආණ්ඩුව ජනතාව මත අසීමිත පීඩනයක් […]The post මහ බැංකු මංකොල්ලය ගැන මහින්ද මතක් කර දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව අර්බුදයෙන් ගොඩ ගනිමින් සිටින බව ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටුවේ මන්ත්රීවරු ප්රකාශ කළ ද, ජන ජීවිතය තව දුරටත් […]The post රනිල්ගේ පම්පෝරි ගැන ලෝකයෙන් පැහැදිලි කිරීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වඩාත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව චීනයේ මධ්යම ප්රදේශයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්රකාශ කළේ ඔහුගේ ප්රධානත්වයෙන් ඊයේ Changsha නගරයේ පැවති සාකච්ඡාවට එක් වෙමින්. විද්යා තාක්ෂණික නවෝත්පාදනය ඔස්සේ කර්මාන්ත නවෝත්පාදනය ඉදිරියට මෙහෙයවමින් නව ගුණාත්මක ඵලදායිතාව පෝෂණය කිරීමට ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා. වඩාත් […]The post චීනයේ ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැල්ලවාය - තණමල්විල ප්රධාන මාර්ගයේ වැල්ලවාය කුමාරදාස හන්දියේ දී මීට සුළු වේලාවකට පෙර පෞද්ගලික බස්රථයක් මාර්ගයේ පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

''යම් වයසකට ආවට පස්සේ, එයා සහකරුවෙක් සහ ඇසුරක් අපේක්ෂාවෙන් සිටින බව අපට දැක ගන්න පුළුවන් වුණා. අපි දැනගෙන හිටියා එයා වැඩිලා ඉන්නේ කියලා. තමන්ගේ හැඟීම් බෙදාහදා ගන්න, එයා විශේෂ යහළුවෙක් හෝ සහකරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා. අනන්යා යම් ඇසුරක් අපේක්ෂාවෙන් ඉන්න බව ඇයගෙන් පළවූ ඉඟිවලින් පැහැදිලි වුණා. ඒ නිසා අපි හිතුවා එයාට සහකරුවෙක් හොයන්න ඕන කියලා.'' යනුවෙන් අනන්යාගේ මව වන වෛද්යවරියක වූ තේජාස්විතා සවන්ත...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට විශේෂ ප්රකාශයක් කරන බව මෙයට පෙර සඳහන් කර තිබූ නමුත් ඡන්දය විමසන අද (21) […]The post කතානායකගේ විශේෂ ප්රකාශය දින දෙකක් ගොලුවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දීප ව්යාප්තව විදුලිවැට පරීක්ෂාව අඛණ්ඩව ක්රියාත්මක කිරීම මඟින් විදුලිසැර වැඳීමෙන් වනඅලි මියයාම් අවම කරගැනීමට කටයුතු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගණේමුල්ල ප්රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.<br><br>පොලිස් විශේෂ කාර්යය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20) රාත්රී ගණේමුල්ල සුමේධ මාවත ප්රදේශයේ, නිවසක් වටලා පරීක්ෂාවක් සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ වෙනසක් අද (21) දින සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.<br><br>නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc