News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ. මිය යනවිට 92 වැනි වියේ […]The post ආචාර්ය ඒ.ටී ආරියරත්න නිර්මාතෘ අභාවප්රාප්තවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පාලිත තෙවරප්පෙරුම අද (අප්රේල් මස 16 වෙනිදා) අභාවප්රාප්ත විය.1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වන වියේ පසුවිය.බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිහාල් තල්දුව ප්රකාශ කළේ මතුගම, යටදොලවත්ත ප්රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් පාලිත ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාතාල අපරාධකරුවන් යතුරුපැදිවලින් හඹාගොස් වෙඩිතැබීම සඳහා STF භටයින් 100 දෙනෙකු පුහුණු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය පන්දුයැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන ක්රීඩකයෙකු පිළිබඳ ලසිත් මාලිංග සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනත් සමග එම පාසල් ක්රීඩකයා පිළිබද කාගේත් අවධානය යොමුවී තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංගම බස් රථයක් මාර්ගය අසල නවතා තිබූ ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු පිරිසක් තුවාල ලබා පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. කුරුණෑගල සිට මඩගල්ල දෙසට මගීන් රැගත් ලංගම බසයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවයි වාර්තා වුණේ  The post නවත්වා තිබුණු ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු වනජීවි රාජ්ය ඇමතිවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විදුලි සැර වැදීමෙනි. නිවසේ දී විදුලි […]The post පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශේෂයෙන් සමගි ජන බලවේගයේ සම පොහොට්ටු මන්ත්රීන් තිරු බදු රහිත වාහන අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇති බවට පළ කෙරෙන මාධ්ය වාර්තා […]The post මන්ත්රීලාට තවත් ලොකු කප්පම් කුට්ටියක් සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී තනතුරුවල බලය අයුතු ලෙස යොදා ගනිමින් සාගල රත්නායක ක්රියා […]The post රනිල්ගේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකත්වය සාගල රත්නායකට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්රතිව්යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වී ඇති බව රජය අද (16) නිල වශයෙන් නිවේදනය කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබෙනවා ඒ මහතා මියයන විට 64 වන වියේ පසුවුණාThe post පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමති චාමර සම්පත් දසනායක ගමන් ගත් සුඛෝපභෝගී රථය හදිසියේම ගිණි ගෙන ඇතැයි වාර්තා වේ. මෙම රථය ගිණිගෙන […]The post චාමර සම්පත්ගේ වාහනය ගනිඅරන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය නිර්මාතෘ වන ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. පොද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී ඔහු මෙසේ අභාවප්රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.The post සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තරුණයෙකුට වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (16) මැදවච්චිය මහෙස්ත්රාත් අධිකරණයේදී කැඳවීය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිවිල් මෙන් ම අපරාධ වගකීම යටතේ පැමිණිලි කළ හැකි බව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක පැවසීය.ඇය ප්රකාශ කළේ, මෙවැනි සිද්ධියකදී බුද්ධිමය දේපළ යටතේ නඩු පැවරීමකින් වරදකරු වුවහොත් දඩ මුදලක් මෙන් ම සිර දඬුවමක් ද නියම කළ හැකි බව ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවුල් ලක්ෂ 25කට සහල් කිලෝ 20 බැගින් ලබා දිමේ රජයේ වැඩපිළිවෙල ලබන 21 වනදා ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ස මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්ය හමුවේදී ඒ මහතා මේ බව ප්රකාශ කළා.  The post පවුල් ලක්ෂ 25කට ආණ්ඩුවෙන් නොමිලේම සහල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ණය කන්දක සිරවී සිටින අවස්ථාවක මහජන නියෝජිතයින් වාහන ආනයන බලපත්ර ඉල්ලීම සාදාචාරාත්මක නොවන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්රකාශ කළා.The post මහජන නියෝජිතයින් පර්මිට් ඉල්ලන එකට පැෆ්රල් අසතුටින් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගස කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතුයායේ සංචාරයක නිරත විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වතු සේවකයින්ගේ දෛනික වැටුප සම්බන්ධයෙන් තමා සොයා බලන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බව විදෙස් මාධ්ය සදහන් කරනවා. නැගෙනහිර ස්පාඤ්ඤයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ඉක්මවා ඇති බවයි එරට කාලගුණ අංශ නිවේදනය කරන්නේ. ලැව්ගිනි හේතුවෙන් අක්කර 1,200කට අධික භූමි ප්රමාණයක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව තිබෙනවා. අධික සුළං තත්ත්වයත් සමග ලැව්ගිනි පැතිරයාම වේගවත් වී ඇති බවයි ගිනි නිවන අංශ සදහන් කරන්නේ. […]The post ස්පාඤ්ඤයේ ලැව්ගිනි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාව හා අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය දින කීපය පුරා පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ. වගා බිම්වල අස්වනු නෙළමින් සිටි ගොවීන් කිහිප දෙනෙකු අකුණු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්. අධික වර්ෂාවත් සමග හටගත් ගංවතුර තත්ත්වයත් සමග විදුලිය බිදවැටීම් සිදුව […]The post වර්ෂාව හ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය සුන්දර කඳුකරය ආශ්රිතව යළි පිබිඳෙන සංචාරක කාර්මාන්තය පිළිබඳ සොයා බලමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරුවේ නුවරඑළිය උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් කෝට් ලොජ් වතු යායේ සංචාරයක නිරත වුණා. “පිකෝ ට්රේල් (Peko Trail) මංපෙත හරහා ජනාධිපතිවරයා පා ගමනින් මෙම සංචාරයට එක් වීම විශේෂත්වයක්. “පිකෝ ට්රේල්” යනු ශ්රී ලංකාවේ මධ්යම කඳුකරය හරහා දිවෙන කිලෝ මීටර් […]The post කඳු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේදී පමණක් චීනයට බලපා ඇති ස්වභාවික ආපදාවන්ගෙන් සිදුව ඇති හානිය ඇමෙරිකා ඩොලර් බිලියන තුනකට අධික බව ගනන් බලා තිබෙනවා. 2024 වසරේ මේ වන තෙක් චීනයට බලපෑ ගංවතුර / නියං / භූකම්පන / නායයෑම් / හිම පතනය හා දූවලි කුණාටු හේතුවෙන් ඇමෙරිකා ඩොලර් බිලියන 3.28ක හානියක් සිදුව ඇති බව එරට ආපදා කළමනාකරණ අමාත්යංශය නිවේදනය කරනවා. […]The post චීනයට ස්වභාවික ආපදාවන්ගෙන් ඩොලර් බිලියන තුනක් පාඩු වෙලා appeared fi...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඒ අනුව මෙම පිරිසෙන් 10%ක් සේවයෙන් ඉවත් කිරීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්ථානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30කට වැඩි සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇෆ්ගනිස්ථානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බවයිවාර්තා වන්නේ. නිවාසයන්හි වහළවල කඩා වැටීමට ලක්ව ඇති අතර නිවාස 600කට පමණ හානි සිදුව තිබෙනවා. දින 3ක් පුරා බලපා ඇති අධික වර්ෂාවෙන් දැඩි හානි සිදුව ඇති බවයි ඇෆ්ගනිස්ථාන ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. […]The post වැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තහනම් දැල් භාවිතයෙන් නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නැගෙනහිර රවුන්ඩ් අයිලන්ඩ් මුහුදු ප්රදේශයේ නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්රා 4ක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරුණා. එහිදී තහනම් දැල් භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ 14 දෙනෙකු සහ යාත්රා 4ක් නාවික හමුදා භාරයට ගැණුනා. ධීවර දැල් ඇතුළු […]The post තහනම් වැඩ කළාම වැඩ වර...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc