News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා වන ආරාධනය ලබන 3 වනදා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අස්ගිරි මල්වතු මහ නාහිමිවරුන් බැහැදිකීමෙන් අනතුරුවThe post හැමදෙනාම එකතු කරගන්න බැරි නම් බහු පාර්ශ්වික ආණ්ඩුවක් හෝ හදන්න – සංඝරත්නයෙන් ඉල්ලීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දින ගණනාවක් පුරා ඉරානයේ ඇති වී තිබෙන ගංවතුර සහ නායයාම් තත්ත්ව වලින් පුද්ගලයින් 69 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉරානයේ ඇති වූ ගංවතුර හා නායයාම් තත්ත්ව වලින් ප්රාන්ත 31 න් 24 ක්මThe post ඉරානයේ අයහපත් කාලගුණය හේතුවෙන් 69 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.The post තවත් කොරෝනා ආසාදිතයින් 113 දෙනෙකු හඳුනා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් අද උදෑසන සොයා ගැනුණා. එම සිරුර කහව ගල්දූව ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14 ක දැරියකගේ බවටයි හඳුනාගෙන තිබෙන්නේ. තම පියා සිදුකළ අවවාදයකටThe post කහව මුහුදු තීරයේ තිබී දැරියකගේ සිරුරක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රවීණ රංගවේදී ජැක්සන් ඇන්තනී මහතා මියගිය බවට සමාජ මාධ්යයේ පළවන තොරතුර සම්පූර්ණයෙන්ම අසත්ය බව පවුලේ ඥාතීන් තහවුරු කරනවා. ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිටත් ප්රතිකාර ලබනවා.The post ජැක්සන් ඇන්තනී ගැන සමාජ මාධ්යයේ පළවන තොරතුර අසත්යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය පෙරලා දැමීම පිටුපස දෙමළ ඩයස්පෝරාව ක්රියාත්මක වූවාද යන්න පිළිබද සැකයක් පවතින බව යුක්තිය උදෙසා නීතිඥයෝ සංවිධානය පවසනවා. කොළඹ පැවති මාධ්ය හමුවකදී එම සංවිධානයේ සභාපති නීතිඥ මනෝජ්The post ගෝඨාභය පාලනය පෙරලා දැමීම පිටුපස දෙමළ ඩයස්පෝරාව ක්රියාත්මක වූවාද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරය ඇතුළු පොදු දේපල වලට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවකට අනුව පොලීසිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසටThe post ජනපති මැදුරට හානි කිරීම සම්බන්ධයෙන් නුවරඑළියේ දී අත්අඩංගුවට ගත් පස් දෙනා රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්ය ජාලා ඇතුළු විද්යුත් හා මුද්රිත මාධ්යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කළThe post ත්රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්ට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රත්ගම ගම්මැද්දේගොඩ ප්රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු එල්ල කල වෙඩි ප්රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ජීවිතක්ෂයට පත් වුණේ වයස අවුරුදු 45ක් වන රත්ගම දේවනිගොඩThe post රත්ගම වෙඩි තැබීමක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය හා එතෙර චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්රකාශ කරයි. ඔහු එසේ පැවසුවේ 29වනදා හා 30වනදා බෙයිජිංහි පැවතිThe post සමස්ත චීන ජාතිකයින් සාමූහිකව චීන ජාතිකයින්ගේ ශ්රේෂ්ඨ පුනර්ජීවනය වෙනුවෙන් දායක විය යුතු බව චීන ජනපති අවධාරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව යුගයේ, ප්රවීණයින් බිහිකිරීමෙන් හමුදාව සවිබල ගැන්වීමේ උපායමාර්ගය ක්රියාත්මක කිරීම තේමා කර ගෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය 41වැනි සාමූහික අධ්යයන රැස්වීම පවත්වයි. චීන මහජන විමුක්ති හමුදාවThe post චීන හමුදාව ලෝක ප්රමුඛ මට්ටමේ හමුදාවක් ලෙස ගොඩනැගීම අතිශය වැදගත් බව ෂී ජින්පිං මහතා කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන තොග රැස් කිරීම,  ගබඩා කිරීම සහ අලෙවි කිරීම යන චෝදනා යටතේ පොලීසිය කළ වැටලීම් 31 කින් සැකකරුවන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්ධන තොග රැස් කිරීම,  ගබඩා කිරීම සහThe post දිවයින පුරා ඉන්ධන වැටලීම්වලින් තවත් 33 ක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වයිරසය ආසාදනයෙන් පසු හෘදයාබාධ හෝ වෙනත් ඉන්ද්රීය අක්රියවීමෙන් සිදුවන මරණ කොරෝනා මරණයක් ලෙස සැලකිය යුතු බවට ඉන්දියාවේ මහාධිකරණයක් නියෝගයක් ලබාදී තිබෙනවා. ඉන්දියාවේ අලහබාද් මහාධිකරණයයි මෙම නියෝගය ලබාදී තිබෙන්නේ. එරටThe post කොරෝනා ආසාදනයෙන් පසු සිදුවන මරණ ගැන ඉන්දීය මහාධිකරණයකින් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව නේපාල රජය සඳහන් කරනවා. ලෝක වනජීවී අරමුදලේ වාර්තාවකට අනුවයි මෙය හෙළිවී තිබෙන්නේ. මෙම වසරේ දී කොටි ගහනය 355 කින් ඉහළ ගොස්The post නේපාලයේ කොටි ගහනය තුන් ගුණයකින් ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාක පාර්ලිමේන්තුවට දෙවනවරටත් කඩා වැදුණු  විරෝධතාකරුවන් ඉන් ඉවත් නොවීමට තීරණය කර තිබෙනවා. මුක්ටාඩා අල්සදර් නමැති පූජකවරයාගේ දේශපාලන පක්ෂයට සහයෝගය දක්වන  විරෝධතාකරුවන් පිරිසකුයි මෙලෙස ඉරාක පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත්තේ. මෙහිදී ඇතිවූThe post ඉරාක පාර්ලිමේන්තුවට දෙවනවරටත් කඩා වැදුණු විරෝධතාකරුවන් ඉන් ඉවත් නොවීමට තීරණය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්කිස්ස ප්රදේශයේ සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොලේ දී අත්අඩංගුවට ගැණුනා. පසුගිය 27 වනදා ගල්කිස්සේ සිදුවූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු කටුණායක ගුවන්තොටුපොල ගමන් බඩුThe post ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ කෙන්චුකී නගරයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පිරිස අතර කුඩා දරුවන් 4 දෙනෙකු සිටින බවයි නගරාධිපතිවරයා සඳහන් කරන්නේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් මියගියThe post ඇමෙරිකාවේ අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදු ප්රවාහන සේවාවන් වල ගමන් කිරිමේ දී ගැට කපන්නන්ගෙන් ආරක්ෂා වෙන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.          The post ගැට කපන්නන්ගෙන් ප්රවේසම් වන්න appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරයට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් අරගලයට සම්බන්ධ වූ සැකකරුවන් පස් දෙනෙකු නුවරඑළිය ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනාධිපති මන්දිරයට අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් නුවරඑළිය ප්රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගැනීම සදහාThe post ජනපති මැදුරට හානි කළ අරගලයේ පහක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැරණි දේශපාලන සටන්පාඨ කියනවා වෙනුවට නව දැක්මකින් ආර්ථිකය ගොඩ නැගීමට සියලු දෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. මහනුවර පැවති සාකච්චාවකදී ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා. මේ අතරThe post IMF සාකච්ඡා කල් ගිය හැටි ජනපති හෙළි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය සිට සෙල්ල කතරගම දේවාලය දක්වා වාර්ෂිකව සිදු කෙරෙන පාද යාත්රාව සඳහා සහභාගි වන බැතිමතුන් හට කුමන ජාතික වන උද්යානයේ පිවිසුම් දොරටුවේ සිට කුඹුක්කන් ඔය දක්වා වූ ගමන් මාර්ගයේදී අවශ්යThe post යාපනය සිට කතරගම දක්වා පාද යාත්රාව සිදුකරන බැතිමතුන් සදහා නාවික හමුදා සහය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගය වෙත පැමිණි අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළිගනු ලැබූයේ මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ සහ මහනුවරThe post අගමැති දළදා සමිඳුන් වැඳපුදා ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්ය වාර්තා කරනවා. ටියැන්ගෝන් චීන අභ්යවකාශ මධ්යස්ථානය නිර්මාණය සඳහා අවශ්ය තාක්ෂණික උපකරණ සහ ඉන්ධන ප්රවාහනටය යොදාThe post චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයට සෞඛ්ය හදිසි තත්ත්වක් ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ මංකි පොක්ස් වයිරසය ශීඝ්රයෙන් පැතිරයා හේතුවෙන්. 150,000 ට ආසන්න නිව්යෝර්ක් වැසියන් මෙම තත්ත්වයට ගොදුරුවිය හැකි බවයි නිව්යෝර්ක් නගරාධිපතිවරයා අනතුරු අඟවන්නේ.The post මංකි පොක්ස් හේතුවෙන් නිව්යෝර්ක් නගරයට හදිසි තත්ත්වක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලින් ඉන්ධන සඟවා තැබූ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැණුනා. පොළොන්නරුව මීගස්වැව ප්රදේශය කළ වැටලීමකදී ඩීසල් වැඩි මිලට අලෙවි කළ කාන්තාවක ඩීසල් ලීටර් 160 ක් සමඟ අත්අඩංගුවටThe post ඉන්ධන සඟවා ගෙන සිටි පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙරළබඩ පොලිස් වසමේ විවේකානන්ද කන්ද පාරේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පවසනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූThe post වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්රීThe post අද ප්රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්යවරයා පවසනවා. 79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ පසුගිය 21 වන දායි. ඔහුටThe post ජෝ බයිඩ්න්ට නැවතත් කොරෝනා ආසාදනය වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන නිකුත් කිරීමේ දී හෙට (01) සිට ක්රියාත්මක වන්නේ QR ක්රමවේදය පමණක් බව බලශක්ති අමාත්යාංශය අවධාරණය කරනවා. ඒ අනුව මෙතෙක් ක්රියාත්මක වූ අංක ක්රමවේදය අහෝසි වනවා. ජාතික ඉන්ධන අවසර පත්රThe post ඉන්ධන නිකුත් කිරීම හෙට සිට QR ක්රමවේදයට පමණයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඉන්ධන අවසර පත්රය කිව්.ආර් ක්රමවේදය අනිද්දා සිට දිවයින පුරා ක්රියාත්මක කරනවා. ඒ අනුව අවසන් ඉලක්කම් මත පදනම්ව අංක තහඩු ක්රමය, ටෝකන් සහ  මෙතෙක් ක්රියාක්මක වූ අනෙකුත් ක්රමවේද මින් ඉදිරියටThe post අගෝස්තු මස 1 වන දා සිට ඉන්ධන ලබා දෙන්නේ QR ක්රමයට පමණයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc