News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ් අලී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ලෙස පත් කෙරුණු සාගල රත්නායක මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය ධුරයේ රාජකාරි ආරම්භ කළා. එමෙන්ම තවත් ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශකවරු දෙදෙනෙක්ද පත් කර සිටිනවා. ජනාධිපති කාර්යThe post ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක මහතා රාජකාරී අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බිල්පත් සංශෝධනය සතියක් තුළ ප්රකාශයට පත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්රකාශ කරනවා. මෙම වසර සදහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබද මහජන අදහස් ලබාගැනීමThe post විදුලි බිල්පත් සංශෝධනය සතියක් තුළ ප්රකාශයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇති විය හැකි ආහාර අර්බුදයට පිලියමක් ලෙස මාතර දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයකම බෝග වගා කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කෙරුණා. මාතර දිස්ත්රික් ලේකම් වයි.වික්රමසිරි මහතාගේ සංකල්පයකට අනුව සරුසාර මාතොට වැඩසටහනThe post මාතර දිස්ත්රික්කයේ සෑම ප්රාදේශීය ලේකම් කාර්යාල පරිශ්රයකම බෝග වගා කිරීමේ වැඩපිලිවෙලක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුකෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්ධන රැගෙන පැමිණි බවුසර් රථ රියදුරෙකුට සහ එහි සහායකයෙකුට ප්රහාරයක් එල්ලවී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මේ අර්බුද වලින් ජයගන්න පුළුවන් අපිට අවශ්ය පහසුකම් ටික දෙනවනම්, අපිට රටට ඩොලර් ගෙන්න පුළුවන්. අඛණ්ඩව විදුලිය, ඉන්ධන හා ගෑස් සැපයුම දුන්න නං. අපිට මේ කේෂ්ත්රය ගොඩගන්න පුළුවන්."

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ මෙරට බ්රිතාන්ය මහ කොමසාරිස් සාරා හල්ටන් අතර අද (28) හමුවක් සිදුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 04 දෙනෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාThe post ජනපති මන්දිරයට ඇතුළුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 04 දෙනෙකු ඇප මත මුදා හැරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිසුන් 30 දෙනෙකුට එකම සිරින්ජරය භාවිත කරමින් එන්නත් ලබා දුන් සෞඛ්ය අංශ නිලධාරියෙකුට එරෙහිව ඉන්දීය රජය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. මධ්ය ප්රදේශ්  ප්රාන්තයේ සිසුන් පිරිසකටයි මෙලෙස එන්නත් ලබාදී ඇත්තේ. ඉන්දියාවේThe post සිසුන් 30 දෙනෙකුට එකම සිරින්ජරයෙන් කෝවිඩ් එන්නත ලබා දුන් සෞඛ්ය නිලධාරියා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෘථිවිය දෙසට ඇදෙමින් තිබෙන රොකට්ටුවක් විනාශ වීමෙන් ඇති වූ අභ්යවකාශ සුන්බුන් සම්බන්ධයෙන් සමීපව සොයා බලමින් සිටින බව චීනය පවසනවා. චීනයට අයත් විශාල පරිමාණයේ රොකට්ටුවක් විනාශ වීමෙන් ඇති වූ සුන්බුන් පෘථිවිය දෙසට ඇදෙමින්The post චීන රොකට්ටුවක් විනාශ වීමෙන් ඇති වූ සුන්බුන් පෘථිවිය දෙසට ඇදෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයක් කියෙව් නගරයට පතිත වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා. කියෙව් නගරයට රුසියා ප්රහාරයක් එල්ල  වූයේ සති කිහිපයකට පසුවයි. මේ වන විට යුක්රේන හමුදා කේර්සන් ප්රදේශයේThe post රුසියාව එල්ල කළ මිසයිල ප්රහාරයක් කියෙව් නගරයට පතිත වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 10ත් 13ත් අතර වයසේ පසුවන දරුවන් 04 දෙනෙකු පැපිලියාන ප්රදේශයේ ළමා නිවාසයකින් ඊයේ (27) උදෑසන පළාගොස් තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ලෙස ඉන්ධන ටැංකියක් සවි කළ ත්රීරෝද රථයක් බණ්ඩාරගම, රඹුක්කන IOC ඉන්ධන පිරවුම්හල තුළ දී අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරය තුළ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද (28) නියෝග කෙරිණි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අදාළ ව්යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළබවට ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාවේ දී සිදුකළ අනාවරණයක් සිදුකළේ ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්රී ලංකාව අතර පැවති දෙවන ටෙස්ට් ක්රිකට් තරගය ලකුණු 246 කින් විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වුණා. ගාල්ල ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේ පැවති මෙමThe post ශ්රී ලංකාවට ලකුණු 246 ක විශිෂ්ඨ ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි සාමාජිකයන් කිහිප දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැරදි සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු LTTE සාමාජිකයෙකුThe post ප්රගීත් එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය අගෝස්තු 10 වනදා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාක විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බැග්ඩෑඩ් නුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වෙත කඩාවැදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ ක්රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකදී අයුතු ජනරාශිය, පොදු දේපළවලට හානි සිදු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පැතුම් කර්නර්ට එල්ල වී තිබුණා. ඒ සම්බන්ධයෙන් ප්රකාශThe post සමාජ ක්රියාකාරිකයෙකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය සැප්තැම්බරයේ කොළඹ වරායේ බටහිර පර්යන්තයේ වැඩි කොටසක් ගෞතම් අදානිට අයත් විය. නමුත් ඔහු වෙත බොහෝ චෝදනාවන් ද එල්ල වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා දරුවන් අතර උණ රෝගී තත්ත්වයන් බහුලව නිරීක්ෂණය වීම හේතුවෙන් මව්පියන් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව සෞඛ්ය අංශ පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා මරණ 4ක් හා ආසාදිතයන් 154 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය කරනවා. ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 154 දෙනෙකු අලුතින් හදුනාගෙන තිබෙනවා.   එම සියලු දෙනා ශ්රීThe post කොරෝනා මරණ සහ රෝගීන් යළි ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් ත්රිකුණාමලය දිස්ත්රික්කයේ සමාජ සත්කාරක සේවා රැසක් ක්රියාත්මක කර තිබෙනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවයේ නිරත නිවසක් නොමැති සාමාජික සාමාජිකාවන් සදහා නිවාස ඉදිකරදීමේ වැඩපිළිවෙළ යටතේ සේරුවාවිල හා ගෝමරන්කඩවලThe post සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සමාජ සත්කාරක සේවා රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 චීන මෝටර් රථ අඩු කාබන් ක්රියාකාරී සැලැස්ම පිළිබඳ පර්යේෂණ වාර්තාව නිකුත් කෙරේ. චීන මෝටර් රථ තාක්ෂණ හා පර්යේෂණ මධ්යස්ථානය විසින් එය ඊයේ බෙයිජිංහිදී නිකුත් කරනු ලැබීය. මෙම වාර්තාව සැකසීමේදීThe post 2022 චීන මෝටර් රථ අඩු කාබන් ක්රියාකාරී සැලැස්ම පිළිබඳ පර්යේෂණ වාර්තාව නිකුත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාපාරික ස්ථානයක් සතු සියලුම රථ වාහන එම ව්යාපාරයේ ලියාපදිංචි අංකය සමග නව ක්රමය යටතේ ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි කිරීම අද සිට සිදු වනවා. ජාතික ඉන්ධන අවසරපත මගින් ව්යාපාරයකට ඇති සියලුම රථවාහනThe post ව්යාපාරික ආයතනවල QR ලියාපදිංචියට නව ක්රමවේදයක් appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කැරට් 170ක "ලුලෝ රෝස්" ඇංගෝලාවේ ලුලෝ පතලෙන් මෙතෙක් සොයාගැනුණු පස්වන විශාලතම දියමන්තිය යි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc