News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ දී පැවති විරෝධතාවය මෙහෙයවූ බව පැවසෙන සමාජ ක්රියාකාරී පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් තවත් පත්කිරීම් දෙකක් සිදුකර තිබේ.<br><br>ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක (මාධ්ය) ලෙසත්, මහාචාර්ය ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක (ජාත්යන්තර මාධ්ය) ලෙසත් පත්කර ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ වත්මන් තත්ත්වය තුළ හදිසි නීතිය ක්රියාත්මක කිරීම ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මුලික ප්රතිපත්තිවලට විරුද්ධ බව එම පක්ෂයේ ආරම්භක සභාපති මහාචාර්ය ජී.එල් පීරීස් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිබඳව අද (28) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ජ්යෙෂ්ඨ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද පෙරවරුවේ ස්වාධීන රූපවාහිනි පරිශ්රයේදී සිය රාජකාරි ආරම්භ කළා. සාමාන්යාධිකාරී අරුණ විජේසිංහ මහතා ඇතුළු ඉහළ කලමනාකාරීත්වය විසින්The post ITN නව සභාපති සුදර්ශන ගුණවර්ධන වැඩ අරඹයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දහස් සංඛ්යාත උද්ඝෝෂකයන් පිරිසක් ඉරාකයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී තිබෙනවා. පැවති අධි ආරක්ෂක තත්ත්වයන් බිද දමමින් මෙම උද්ඝෝෂකයන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වී ඇති බවයි විදෙස් මාධ්යයන් වාර්තා කළේ. ප්රකට පූජකවරයෙකුThe post උද්ඝෝෂකයන් පිරිසක් ඉරාක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වදී appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් අවදානමක් හේතුවෙන් රාගම දුම්රිය ස්ථානයේ ප්රවේශ පත්ර කවුළු වසාදැමීමට පියවර ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙල සඳහා සහභාගීවීමට එංගලන්තයේ බර්මින්හැම් නුවරට ගොස් සිටින ශ්රී ලංකා ක්රීඩකයින් සිව්දෙනෙකුට සහ පුහුණුකරුවෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු තවත් මන්ත්රීවරු කිහිපදෙනෙක් සහභාගී වන විශේෂ මාධ්ය හමුවක් මේවන විට ආරම්භ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාගම දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය සේවකයින් රැසකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අද පෙරවරුවේ සිටම ප්රවේශපත්ර නිකුත් කිරීම ඇණහිට තිබෙනවා. රාගම දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිThe post රාගම දුම්රිය ස්ථානයේ සේවකයින් රැසකට කොරෝනා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොරෝනා වයිරසයේ පැතිරීම යළි උත්සන්න වී ඇති බැවින් කොරෝනා මර්දන එන්නතේ තුන්වන හා හතරවන මාත්රාව ලබාගැනීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ලෝක සෞඛ්ය සංවිධානයේThe post කොරෝනා එන්නත ලබාගන්න තව මාස 3 ක් තියෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි දින කිහිපය තුළදී රුසියා විදේශ අමාත්ය සර්ජි ලැව්රොෆ් සමග සාකච්ඡා කරන බව ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසනවා. ඇමෙරිකා රාජ්ය ලේකම්වරයා පවසන්නේ යුක්රේන ආක්රමණයෙන් පසු රුසියාව ආර්ථික හා දේශපාලනිකThe post රුසියා විදේශ ඇමති සමඟ සාකච්ඡා කිරීමට ඇමෙරිකා රාජ්ය ලේකම් සැරසෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මඩකලපුව ප්රදේශයේ සේවයේ නියුතුව සිටින ගුවන් හමුදා භටයෙක් ව නාඳුනන කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් ඔහුට පහර දී ගසක බැඳ තබා සිටිය දී බේරා ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුහුණු විශ්වවිද්යාලයේ ශිෂ්ය සංගමයේ කැඳවුම්කරු පුෂ්පික ද සිල්වා නැමැත්තා අද (28) දින කොටුව මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල, හිදගොඩ ප්රදේශයේ ඉන්ධන පිරවුම්හලක් තුළ කිසියම් පුද්ගලයෙකු විසින් අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (28) සිට ජාතික ඉන්ධන අවසර පත මඟින් ව්යාපාරයකට ඇති සියලුම රථවාහන එම සමාගමේ ව්යාපාර ලියාපදිංචි අංකය සමග ලියාපදිංචි කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක් පුද්ගලයෙකුට හිමිවන ඉන්ධන කෝටාව සෑම සතියකම ඉරිදා දිනයේදී යාවත්කාලීන කිරීමට තීරණය කර තිබෙනවා. රටට ලැබෙන ඉන්ධන ප්රමාණය පිළිබද සැළකිලිමත්වීමෙන් පසු නිකුත් කළ හැකි ඉන්ධන ප්රමාණය පිළිබද  නිවේදනය කරන බවයිThe post එක් පුද්ගලයෙකුට හිමි ඉන්ධන කෝටාව සෑම ඉරිදාවකම යාවත්කාලීන කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වස්කඩුව ප්රදේශයේ ලී මෝලක හටගත් ගින්නකින් අපනයනය සදහා සූදානම් කර තිබූ ලෑලි විශාල ප්රමාණයක් විනාශයට පත් වුණා. වස්කඩුව ගාලුපාර අසල නිවසක් පිටුපස පවත්වාගෙන ගිය මෙම ලීමෝලේ ලී පදම් කිරීම සදහාThe post වස්කඩුව ලී මෝලක හටගත් ගින්නකින් ලෑලි විශාල ප්රමාණයක් විනාශයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උණ්ඩියල් ක්රමය යටතේ මුදල් හුවමාරු කරනු ලබන පුද්ගලයෙක් විදෙස් මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සියරටින් පළාගිය රාජ්ය නායකයකුට නවතම උදාහරණය වන්නේ ශ්රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි. නමුත් බලයෙන් පහකෙරුණු විට විදේශයක සරණ පතන නායකයින්ට සහ ඔවුන්ට රැකවරණය සපයන රටවලට කුමක් සිදුවේ ද? ඉතිහාසය අපට රසවත් පාඩම් කිහිපයක් කියාදෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් ව්යාප්තිය පාලනය කිරීම සඳහා කොවිඩ් එන්නත් මාත්රා සියල්ල ලබාගැනීම අත්යවශ්ය කරුණක් වී ඇති බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ඉන්ධන අවසර පත්රයට අනුව ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල්වලන් අඩක පමණ මේ වන විට ක්රියාත්මක බව බලශක්ති අමාත්යාංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට බංග්ලාදේශ අග්රාමාත්යවරිය වන ෂික් හසීනා මහත්මිය සුබ පැතුම් එක්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා චීනයෙන් ලබාගෙන ඇති ණය ප්රතිව්යුහගත කිරීම අත්යවශ්ය සාධකයක් බව ජාත්යන්තර සංවර්ධනය සඳහා වු අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, සිල්වා මාවත ප්රදේශයේ නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ බොහෝ ප්රදේශවල අද (28) සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්යයේ පැවැත්වීමට තීරණය කළ බව ආසියානු ක්රිකට් කවුන්සිලය නිවේදනය කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ පළාත්බද මහාධිකරණය ඉදිරිපිටදී අද (27) දහවල් වෙඩිවැදුණු සමන් රෝහිත හෙවත් 'පස් පොඩ්ඩා' රෝහල්ගතව ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ රටේ ක්රමය වෙනස් කිරීමයි. එය අපිත් පිළිගන්නවා යැයි ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා ප්රකාශ කළා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද (27) පස්වරුවේ පිටකෝට්ටේ පිහිටිThe post අරගලයේ නිරතව සිටි තරුණයන්ගේ ඉල්ලීම වුයේ වෙනසක්… අපිත් එය පිළිගන්නවා – ජනපති appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc