News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය බිරිද සමග මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසියThe post ඩුබායිවලදී කොටු වුණු මන්නා රමේෂ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 07 දෙනා මාර්තු 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරThe post කෙහෙළිය යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

පාසල් සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට අධ්යාපන අමාත්යාංශය තීරණයකර තිබෙනවා. ඒ පාසල් පොත් බෑගයේ බර වැඩි වීම නිසා සිසුන්ට ඇතිවන කොඳුඇට පෙළේ ආබාධ වැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙනයි. එහි එක්The post සිසුන්ගේ පාසල් බෑග්වල බර අඩු කිරීමට තීරණයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවත්, අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබාThe post “අස්වැසුම” හිමි විය යුතු සැමට කඩිනමින් එම සහනය ලබා දෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

අභාවප්රාප්ත හිටපු මුදල් අමාත්ය රොනීද මැල් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීම හේතුවෙන් හෙට (01) දකුණු පළාත සඳහා ශෝක දිනයක් ප්රකාශයට පත්කර තිබෙනවා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා මෙම තීරණය ගෙනThe post රොනී ද මැල් වෙනුවෙන් දකුණට හෙට ශෝක දිනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

ජපානයේ ගොඩනැගිලි පිරිසිදු කිරීමේ සේවා අංශයේ රැකියා සදහා ශ්රී ලාංකික ශ්රමිකයන්ට ඉල්ලුමක් ලැබී ඇති බව අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. ජපානයේ රැකියා සදහා තෝරාගැනීමේ පරික්ෂණ ජුනි මාසයේදී ආරම්භ කෙරෙනවා. අමාත්යThe post රට රැකියාවකට ජපානයට යන්න කැමතිද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

නීතිඥ වෘත්තියට අවමානයක් හා අගෞරවයක් වන ආකාරයේ කටයුතු කළේ යැයි කියන චෝදනාවකට වරදකරු කෙරුණු විනිවිද පෙරමුණේ ලේකම් නීතිඥ නාගන්නද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ නීතිපතිවරයා ගොනුකළThe post නාගානන්ද කොඩිතුවක්කුගේ නීතිඥභාවය අහෝසියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා ලෙස එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හයවන සැසිවාරයේදී (UNEA-6) ශ්රී ලංකාව සම්මානයෙන් පිදුම් ලැබුවා. කෙන්යාවේ නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මූලස්ථානයේ පැවැති මෙම සමුළුව සඳහාThe post ශ්රී ලංකාව කඩොලාන රැකීමේ ගෝලීය ප්රමුඛයා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

ජාතික සයිබර් ආරක්ෂණ පනත (National Cyber Security Act) මෙම වසරේදී ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් අනතුරුව සයිබර් ආරක්ෂණ අධිකාරිය ගොඩනැඟීමට කටයුතු කරන බවත් තාක්ෂණ රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පැවසුවා.The post ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා හමු වුණා. මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතාThe post නව පොලිස්පති ජනපති හමුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගාසා සෞඛ්ය අමාත්යාංශය නිවේදනය කරනවා. මරණයට පත්වු එම කුඩා දරුවන් 6 දෙනා ගාසා තිරයේ කමල් අද්වාන් රෝහලේ ප්රතිකාරThe post මන්දපෝෂණය හේතුවෙන් ගාසා තීරයේ කුඩා දරුවන් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3470008

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාළිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.The post කෙහෙළිය අධිකරණයට රැගෙන එයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක අතුරුදන්ව සිටින අතර ඇය සොයා ගැනීමට පවුලේ සාමාජිකයන් මහජන සහාය පතනවා. මැල්සිරිපුර ප්රදේශයේ සිට පසුගිය 23 වනදා සිරිපා වන්දනාවේ ගිය බී ඩී මෙසෝ නෝනා නැමැති 79The post සිරිපා වන්දනාවේ ගිය කාන්තාවක් අතුරුදන් – සොයා ගැනීමට මහජන සහාය පතයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

ඉන්දියාවේ මධ්ය ප්රදේශ් ප්රාන්තයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ රාත්රීයේ මෙම රිය අනතුර සිදුව ඇති අතර මෝටර් රථය පෙරළී යාම හේතුවෙනුයි එහි ගමන් ගත් 14 දෙනෙකුThe post ඉන්දියාවේ රිය අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

බංග්ලාදේශයේ තරග සංචාරයකට එක්වන ශ්රී ලංකා කණ්ඩායම අද දිනයේ දිවයිනෙන් පිටව ගියා. වනිදු හසරංගගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම ක්රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්. කෙසේ වුවත් තරග තහනමක් හේතුවෙන් වනිදු හසංගටThe post බංග්ලාදේශයේ තරග සංචාරයක් සඳහා ශ්රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

විපක්ෂයට තම දේශපාලන ව්යාපාරය කර ගෙන යාම සඳහා මාස කිහිපයකට වරක් විශ්වාසභංගයක් ගෙන එන බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්රිය මහතා පවසනවා. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවThe post විපක්ෂයේ හැසිරීම කණගාටුදායකයි appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

අභාවප්රාප්ත හිටපු අමාත්ය රොනී ද මෙල් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ද එක්ව සිටියා. මෙරට කෘතහස්ථ දේශපාලනඥයෙකු මෙන්ම වසර 11 ක් මුදල් අමාත්ය ධූරය දැරූ රොනී ද මෙල් මහතාThe post හිටපු අමාත්ය රොනී ද මෙල් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

රජය ගන්නා තීන්දු තීරණ නිලධාරීන් හරහා ජනතාව අතරට ගමන් කිරීමේ දී ප්රමාදයක් සිදුවන බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා.                  The post රජය ගන්නා තීන්දු තීරණ නිලධාරීන් හරහා ජනතාව අතරට ගමන් කිරීමේ දී ප්රමාදයක් සිදුවෙනවා appeared first on ITN

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

හතරවන වරටත් අයවැය පරාජයට පත්වීම හේතුවෙන් ඇල්පිටිය ප්රාදේශීය සභාව විසිරී ගියා. මේ අනුව එහි පාලන කාලය ලබන 6 වනදායින් අවසන් වනවා. දිවයිනේ මෙතෙක් ක්රියාත්මක එකම ප්රාදේශීය සභාව ඇල්පිටිය ප්රාදේශීය සභාවයි.The post ඇල්පිටිය ප්රාදේශීය සභාව විසිර යයි  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133387

කරන්දෙණිය මහජන සෞඛ්ය පරික්ෂක කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්ය පරික්ෂක රෝෂන් කුමාර විතානච්චි මහතාගේ අවසන් කටයුතු ඇල්පිටිය පොදු සුසාන භූමියේදී ඊයේ සිදු කෙරුණා. දේහයට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එක්ව සිටියා.The post මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අවදානමකට ලක් වෙලා ඉන්නවා   appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28916734

පාතාලකල්ලි නායකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන රමේෂ් ප්රියජනක හෙවත් මන්නා රමේෂ් නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිය බිරිඳ සමඟ මෝටර් රථයකින් සාජා සිට ඩුබායි බලා යමින් සිටිය දීයි පොලිසියThe post මන්නා රමේෂ් අත්අඩංගුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc