News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම් කාලය අවසන්වීමට ආසන්න වෙමින් තිබියදී ඊලඟට සිදු වනනේ කුමක්දැයි පොලිසිය අභ්යන්තරයේ දැඩි සාකච්ඡාවක් ඇතිවී තිබේ. […]The post වැඩ බලන පොලිස්පතිට මොකද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ මහ බැංකු අධිපති ආචර්ය නන්දලාල් වීරසිංහ ප්රමුඛ කිහිප දෙනෙකු විසින් අනුගමනය කළ ආර්ථික ක්රියාමාර්ග හේතුවෙන් උද්ධමනය […]The post උද්ධමනය ගැන පැළඳූ සළුපිළි ගැලවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායකයින් අද (23) පස්වරුවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ශ්රී ලංකාවේ නව ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santosh […]The post ජාතික ජන බලවේගය සහ ඉන්දියානු නව මහ කොමසාරිස් අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක යෙදී සිටින ෆින්ලන්ත චාරිකාවේදී එරට දේශපාලන පක්ෂ කිහිපයක් සහ හිටපු ඇමතිවරුන් හමුවී […]The post ෆින්ලන්තය සමග මාලිමාව ඉහළම සම්බන්ධතා ආරම්භ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රටේ ස්ථාන රැසක ආසන්න දින කිහිපය තුළ වෙඩි තබා පුද්ගල ඝාතනයන් සිදු කිරීමේ නවතම ගොදුර ලෙස ගම්පහ මල්වතු […]The post රනිල් පාලනය අත්හැරලාද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ගෝල්ෆේස් ඉඩම සහ යාබද ඉඩම 2010 අවසානයේ සහ 2011 ආරම්භයේදී විකුණා ලබා ගෙන […]The post හමුදා මූලස්ථානයත් විකුණා රාජපක්ෂලාගේ මූල්ය අපරාධ තව දුරටත් හෙළිවේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අද (23) පාර්ලිමේන්තු විවාදය ආරම්භ කිරීමේදීම ආණ්ඩුව අනුගමනය කර තිබෙන කුමන්ත්රණකාරී තත්වයන් පිළිබඳව ජාතික ජන […]The post ආණ්ඩුවේ පට්ට හොරයක් අනුර හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව ආර්ථිකය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන දත්තවල විශ්වාසනීයත්වය බරපතළ ප්රශ්න කිරීමකට ලක් කෙරෙන බවත්, ආණ්ඩුවේ කුණු සේදීමේ කාර්යයක් […]The post ආණ්ඩුවේ කුණු සේදීමට ඉදිරිපත් කරන සංඛ්යා දත්ත පිළිබඳව මහාචාර්ය ආනන්ද ජයවික්රම ප්රශ්න කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය මර්ධනය කිරීම සඳහා රනිල් පොහොට්ටු හවුල් ආණ්ඩුවේ පූර්ණ එකඟත්වය මත අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන […]The post චූටි මල්ලි, විජේදාසගේ ඔන්ලයින් පනත කුඩු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ සමීපතමයෙකු වන ඇමති ජීවන් තොන්ඩමන් ඉන්දීය නිලියන් පිරිවරාගෙන තෛපොංගල් උත්සවය සැමරීමට වියදම් කරන ලද විදේශ විනිමය ප්රමාණය […]The post තොන්ඩමන් මේ වනසන්නේ කාගේ සල්ලිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රේෂ්ඨාධිකරණය විසින් වැරදිකරුවෙකු කර සිටින ජේෂ්ඨ නියෝජ්ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව ගොනු කර තිබෙන […]The post දේශබන්දුට එරෙහි අධිකරණ ක්රියාමාර්ග ඇරඹේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල මණ්ඩලයේ සේවකයින්ට ලබා දී ඇති බැංකු ණය වෙනුවෙන් පොලියෙන් කොටසක් මණ්ඩලය විසින් දරණ බව ප්රකාශ කළ ඇමති කංචන […]The post ඉංජිනේරුවන් කංචනට පාඩමක් උගන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ලට පැමිණෙන විට ජාතික ජන බලවේගයේ දිස්ත්රික් කාන්තා සමුළු 5ක් සම්පූර්ණ වන බවත් ඒ සියළුම සමුළුවලදී කාන්තාවන් රොද බැඳ ගෙන […]The post “කාන්තාවන් මාලිමාවට රොද බඳින්නේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නයි” – සරෝජා පෝල්රාජ් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (22) උදෑසන දක්ෂින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසීම ආසන්නයේ සිදු කළ පංච පුද්ගල ඝාතනය අති දක්ෂ වෙඩික්කරුවන් දෙදෙනෙකුගේ ක්රියාවක් බව […]The post පස් දෙනෙකු එක තැනක ඝාතනය කළ අති දක්ෂ වෙඩිකරුවන් කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආරක්ෂක අමාත්යංශයේ ලේකම්, විශ්රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න හදිසියේ විදේශ ගත වී ඇති බව වාර්තා වේ. මේ නිසා වැඩ බලන […]The post කමල් ගුණරත්න යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අපේ රටේ කාන්තාවන් සියලුම අංශවලින් විඳිමින් සිටින වේදනාවන් නිමා කර අලුත් යුගයක් රට තුළ බිහිකර සමස්ත ජනතාව ඔසවා තැබිය යුතු […]The post “සත්තයි දරුවනේ ලක්මව් හිනැහේවී” – සමන්ත විද්යාරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ගගත ක්රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (23) සහ (24) හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද පෙ.ව 9.30 ට මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයThe post පාර්ලිමේන්තුව අද රැස් වේ – ‘ඔන්ලයින්’ කෙටුම්පත පිළිබඳ විවාදය අද සහ හෙට appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගෙවී ගිය වසර 76ක කාලයක් පුරා සියළුම අංශවලින් කඩා වැට්ටු රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්ය වී තිබෙන […]The post “කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්යයි” – අනුර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (22) උදෑසන බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් දොරටුව ආසන්නයේ සිදු කළ සමූහ ඝාතනය කොන්ත්රාත්තුවක් මත සිදු කරන ලද්දක් ද […]The post පස් දෙනෙකුට දිවි අහිමි කළ සමූහ ඝාතනයේ සුලමුල මොකක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසරේ සෞඛ්ය ක්ෂේත්රයට අදාලව සිදුකෙරුණ පර්යේෂණ පත්රිකා ඇතුලත් ශ්රී ලංකා සෞඛ්ය පර්යේෂණ සඟරාව (Sri Lanka Journal of Health Research) එළිදැක්වීම පසුගියදා සෞඛ්ය අමාත්යාංශයේ දී සිදු කර තිබෙනවා. සෞඛ්ය හාThe post AI සෞඛ්ය සේවාවට ? appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට නිරතවී සිටින විදේශ සංචාරය නිමවා ආපසු පැමිණෙන ජනාධිපති රනිල් වික්රමසිංහ වෙනුවෙන් දේශපාලනික ප්රචාර ගණනාවක් සැලසුම් සකස් කර ඇති […]The post රනිල්ට මල් වෙඩි සන්දර්ශන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය කතානායක මහින්ද යාපා අබේවර්ධන හමුවීමට ලිඛිතව ඉල්ලීමක් කර ඇති බව මාධ්ය වාර්තාවල දැක්වේ. පසුගිය 21 වෙනිදා නිකුත් […]The post මහාධිකරණ විනිසුරුවරුන් ඉතිහාසගත වැඩකට සූදානම් වන හැඩ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රට බංකොලොත්භාවයට හෙළමින් පාලකයන් සහ ඔවුන්ගේ චෞර වළල්ල හොරා කෑ මහජන මුදල් ආපසු ලබා ගත හැකි එකම දේශපාලන ව්යාපාරය ජාතික […]The post “හොරා කෑ මහජන මුදල් ආපසු ගත හැකි එකම බලවේගය ජාතික ජන බලවේගය පමණයි” – නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බල ඇමති කංචන විජේසේකර සේවකයන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පවා දඩයම් කිරීම අරමුණු කර ගනිමින් ගෙන ප්රචාරක ව්යාපාරයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහගේ […]The post විදුලිබල ඇමති කංචන විද්දේ සේවකයින්ට – වදින්නේ රනිල්ට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ රටේ ජනතාව බේද බෙදා වෙන් කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරන බව අවධාරණය කෙරේ. එම පක්ෂයේ පුත්තලම […]The post ජනතාව බේද කළ යුගය ජාතික ජන බලවේගය යටතේ අවසන් කරනවා – මවුලවි මුනීර් මුලෆ්ෆර් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජබ ආර්ථික දැක්ම (ඔවුන්ට අනුව) පදනම් වන්නේ (සමාජ) වෙළඳපොළ ආර්ථික ක්රමය මත බව සජිත් ප්රේමදාස මෙන්ම සජබ ආර්ථික න්යායාචාර්ය හර්ෂ […]The post සජිත්ගේ වැක්කෙරෙන ආර්ථිකය සහ අනුරගේ නිෂ්පාදන ආර්ථිකය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාව නවතම යුද අවි අත්හදා බලමින් දිය යටින් ගමන් කරන න්යෂ්ඨික ඩ්රෝන ප්රහාරක යානා අත්හදා බලා ඇති බව විදෙස් […]The post උතුරු කොරියාව ඩ්රෝන සුනාමියක් ඇති කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දෙමින් නව ආර්ථික ක්රියා පිළිවෙතකට පණ පොවන පුනරුදයක් ඇති කිරීමට සූදානම් බව ජාතික ජන […]The post “නව දේශපාලන සංස්කෘතියක් තුළින් නව ආර්ථික පුනරුදයක් ඇති කිරීමට සූදානම්“ – ජ්යෙෂ්ඨ මහාචාර්ය චන්දන අබේරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද වනවිට 65%කට වැඩි පිරිසක් වේල් දෙකක් හෝ ආහාර ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ද, එමෙන්ම ජීවිතය සඳහා මූලික අවශ්යතා සපුරාලිය […]The post “සැමට සාධාරණව සලකන පාලනයක් අපට අවශ්යයි” – මහාචාර්ය වසන්තා සුබසිංහ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc