News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඝාතනය කර ඇති බවට සැක අඹුසැමි යුවළකගේ සිරුරු වව්නියාව සෙට්ටකුලම ප්රදේශයේ තිබියදී සොයාගෙන ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 නොවැම්බර් මාසයේදී උද්ධමනය ඉහළ ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාර්ග අනතුරුවලට ලක්වූවන් සඳහා මුල්ය සහන ලබාදීමේ වැඩසටහනක් අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන් පැවැත්වුණා. මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සිහිපත් කිරීමේ ජාත්යන්තර දිනයට සමගාමිව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවයි මෙයThe post මාර්ග අනතුරුවලට ලක්වූවන් සඳහා මුල්ය සහන ලබාදීමේ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්රෑම් අටක් බරැති රත්රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්ය වාර්තා කරනවා. ඉන්දීයThe post මෙරට සිට බෝට්ටුවෙන් ගෙන ගිය රත්රං කිලෝ 8ක් ඉන්දියාවේ දී හසුවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සැක කටයුතු ලෙස ඖෂධ මිලදී ගැනීමක් සිදු වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම සඳහා සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත  මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට අද කැඳවාThe post සෞඛ්ය අමාත්යාංශයේ හිටපු ලේකම් ජනක ශ්රී චන්ද්රගුප්ත CIDයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුව අද(30) නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් වනවා. විකුණුම් අනුපාතිකය සටහන් වන්නේ රුපියල් 333.45 ක් ලෙසින්.The post අද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 323.46 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය යල කන්නයේ දි රජය විසින් යුරියා පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට වවුචර්පත් නිකුත් කරනු ලැබුවා. නමුත් ගොවීන් යම් පිරිසක් වවුචර් ලබා ගත්තද ඒවාට අදාල යුරියා පොහොර මිලThe post වවුචර්පත්වලට පොහොර ලබා නොගත් ගොවීන් දෙසැම්බර් 15ට පෙර පොහොර ලබා ගන්න –  කෘෂිකර්ම අමාත්යාංශය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නෞකාවක තිබී කොකේන් ටොන් තුනක් අත්අඩංගුවට ගැනීමට සෙනගල් රාජ්යය සමත් වුණා. සෙනගාල් වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක තිබී මෙම කොකේන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙය සෙනගල් නාවික හමුදාව අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්රව්යThe post සෙනගල් නාවික හමුදාව නෞකාවක තිබී කොකේන් ටොන් 3ක් අත්අඩංගුවට ගනී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ දී උපත ලැබූ ඇමරිකා බිළිඳුන් ඊට වසරකට පෙර උපන් බිළිඳුන් හා සසඳන විට දළ වශයෙන් වසරකThe post කොවිඩ් වසංගතයෙන් පසු ඇමරිකා වැසියන්ගේ ආයු අපේක්ෂාව ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහා පරිමාණ මත්කරල් බෙදා හරින ලද තරුණයෙකු මඩකලපුව ප්රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාළ වැටලීමක් සිදුකරThe post මත් කරල් 2500ක් සමග තරුණයෙක් කොටු වෙයි appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ප්රහාරය සඳහා පුහුණුවනු පිණිස සන්නද්ධ කණ්ඩායම් එකට එකතුවූ ආකාරය බීබීසී අරාබි සේවය සහ බීබීසී වෙරිෆයි විසින් අනාවරණයකර ගෙන ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොවැම්බර් 29 දිනට යෙදී තිබෙන ජාත්යන්තර පලස්තීන සහයෝගිතා දිනය නිමිත්තෙන් “පලස්තීනයට යුක්තිය, දක්ෂිණ ගෝලීය ප්රතිචාරය” යන තේමාව යටතේ සහයෝගිතා වැඩසටහනක් […]The post පලස්තීනයට යුක්තිය – දක්ෂිණ ගෝලීය ප්රතිචාරය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (30) දෙවන දිනටත් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට සිට බෝට්ටු මඟින් දකුණු ඉන්දියාවේ රාමේශ්වරන් දක්වා රැගෙන ගිය කිලෝග්රෑම් අටක් බරැති රත්රං බිස්කට් තොගයක් දකුණු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සපුගස්කන්ද, සිරිමංගල පාර හතර වැනි පටුමඟ ප්රදේශයේ දී උලකින් ඇන පුද්ගලයකු ඝාතනය කළ සිද්ධියක් සපුගස්කන්ද පොලීසියෙන් වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු වු ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරුවරයෙකුට වසර 03කින් ගෙවී යන පරිදි වසර 12ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් කොළඹ මහධිකරණය නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය අමාත්යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්රගුප්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්රකාශයක් ලබා දී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ණය ප්රතිව්යුහගතකරණය සඳහා ශ්රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ මූලික එකඟතාව හිමිවු බව රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්රකාශ කළා. මේ අතර සෞඛ්ය අමාත්යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ විවාදයThe post ණය ප්රතිව්යුහගතකරණය සඳහා ශ්රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුවේ එකඟතාව  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමට අදාළව විරෝධතා ගොනු කිරීම සඳහා අභියාචනාධිකරණය ඒ මහතාට කල් ලබා දුන්නා. දිමිත්රි ෂිරාස් පිට්රාංජලී නීතිඥවරිය ඉදිරිපත්The post රොෂාන් රණසිංහට අධිකරණයෙන් කල්දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ කටයුතු සඳහා ගිණිඅවි අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු ගිණිඅවි සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුවන්වැල්ල ප්රදේශයේදීයි. විශේෂ කාර්ය බලකායි වැටලීම සිදුකළේ. විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්රීය පිස්තෝලයක් සහ ඊට යොදන හිස්පතරොම්The post ගිණිඅවි සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලා දෙකකට මුද්රා තබා තිබෙනවා. මාතලේ මහ නගර සභාව මගින් වැටලීම සිදුකෙරුණු අතර මාවා , බාබූල්,තූල් ඇතුලු මෙම නිෂ්පාදන පාසල් සිසුන් ඉලක්කThe post තහනම් දුම්කොළ ආශ්රිත නිෂ්පාදන අලෙවි කළ වෙළෙඳසැල් 7ක් වටලයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැදිරිගිරිය සමුපකාර සමිතියේ නව අධ්යක්ෂ මණ්ඩලය බලය ලබා ගන්නේ 2023 මැයි මාසයේදීය. ඔවුන් නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි (NPP). නව […]The post ඩ්රෝනවලින් “තෙල් ගහන” මැදිරිගිරිය සමුපකාරයේ අලුත් අධ්යක්ෂකලා … appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ රටේ ආර්ථිකය කඩා වැටිමට වගකිය යුත්තන් සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් තින්දුවට අදාල පුද්ගලයින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර දැඩි දඩුවම් ලබාදෙන ලෙස බල කරමින් අත්සන් දස දහසක්The post අර්ථික ඝාතකයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නාවික හමුදාවට ආධුනික නාවිකයන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දැන් පැවැත්වේ. අපොස සාමාන්ය පෙළ විභාගයෙන් දෙවරකට නොවැඩි වාර ගණනකදී මව්බස ඇතුළු විෂයන් 6 ක් සමත් වී තිබිය යුතුය. වැඩිThe post දිරිය පුතණුවනි දිරිය දියණියනි ඔබටයි මේ අවස්ථාව appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජර්මනියේ උද්ධමනය 2.3% දක්වා අඩු වී තිබෙනවා. ජර්මනියේ උද්ධමනය නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු වූවාට වඩා අඩු අගයක් ගෙන තිබෙනවා. 2021 වසරේ ජූනි මාසයේ සිට එහි පහළම මට්ටමට එය ලඟා වුණා. මීටThe post ජර්මනියේ උද්ධමනය අඩුවෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණයට අපහාස කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව විරෝධතා ගොනුකිරීම සඳහා අභියාචනාධිකරණය හිටපු ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට කල් ලබා දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ක්රිකට් ක්රීඩාවෙන් සුළු කාලයකට ඈත් වීමට අවසර ඉල්ලා ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔහු මිය යන්නේ, වයස අවුරුදු 34 දී. ඔහු එහෙම අඩු වයසකින්, අකාලයේ මැරෙන්න ඕන කෙනෙක් නෙවෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (30) උදෑසන ජෙරුසෙලම් හි සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් 8 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය ආණ්ඩු විසින් ආරම්භ කරන ලද ව්යාපෘති 09ක් වෙනුවෙන් වැය කර තිබෙන රුපියල් කෝටි 20,316ක මුදලක් මුළුමනින්ම විනාශ කර ඇති […]The post කෝටි 20,300ක් බහිරවයාට පුදයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc