News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 ආසියානු ශූරතා පළමු කොටසේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අවසන් මහා තරගයේදී කසකස්තානය ලකුණු 45-7ක් ලෙස පහසුවෙන් පරාජයට පත් කරමින්. මෙම අවසන් මහා තරගය පැවැතුණේ කොලඹ තුරග තරග පිටියේදියි.The post ශ්රී ලංකා රග්බි කණ්ඩායමට සුපිරි ජයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරේ කාන්තා එක්දින ක්රිකට් ක්රීඩිකාවට හිමි ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සම්මානය දිනා ගැනීමට ශ්රී ලංකා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබෙනවා. එමෙන්ම අද වනවිට එක්දින කාන්තා ක්රිකට් පිටියේ පිතිකර ශ්රේණිගත කිරීම් තුළ අංක එක ස්ථානයේ රැදී සිටින්නේ චමරි අතපත්තුයි.The post 2023 වසරේ ICC කාන්තා එක්දින ක්රීඩිකාවට හිමි සම්මානය චමරි අතපත්තුට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මුදවා ගනිමින් රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම ඒ වෙනුවෙන් සිදුකරන ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය ජපාන විදේශ ඇමතිනි යෝකෝ කමිකාවා මහත්මියගේ ඇගයීමට ලක් වුණා. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්යවරිය සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුව අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී […]The post ශ්රී ලංකා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ණය ප්රතිව්යූහගත කරන වැඩසටහනට පූර්ණ සහාය ලබා දෙන බවට ජපානය සහතික වුණා. මෙරට නිල සංචාරයක නිරත ජපාන විදේශ අමාත්යවරියයි මේ බව කියා සිටියේ. ජපාන විදේශ අමාත්යවරිය නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා. විදේශ අමාත්ය යෝකෝ කමිකාවා මහත්මිය ජපානයට අයත් වී ජේ ටී 369 ජී දරණ විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. ජපාන විදේශ අමාත්යවරිය සමග […]The post ලංකාවේ ණය ප්රතිව්යුහගතකරණයට ජපානයේ පූර්ණ සහාය appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ සහතික පෙන්වමින් වෛද්ය මධ්යස්ථාන පවත්වාගෙන යනු ලබන වෛද්යවරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොලීසියේ අවදානය යොමුව තිබෙනවා. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය දර්ශන සිරිසේන සහ එම සංගමයේ ලේකම් වෛද්ය හරිත අලුත්ගේ යන මහත්වරුන් ඇතුළු වෛද්යවරුන් පොලිස්පතිවරයා සමග පැවති විශේෂ සාකච්ඡාවකදීයි මෙම තීරණය ගෙන තිබෙන්නේ. පොලිස් මූලස්ථානයේ පැවති එම සාකච්ඡාවට ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ද […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් හෙට (05) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්රදේශයේ නායයෑම් හා ගංවතුර හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්රදේශයෙන් ඉවත් කර ඇති අතර නිවාස 100 කට වැඩි ප්රමාණයකට හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ ඒජන්සිය පවසනවා. ඉන්දුනීසියාවේ දකුණු සුලවේසි ප්රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ නායයෑම් සහ ගංවතුර හේතුවෙන් නිවාස විශාල සංඛ්යාවක් ගසාගෙන ගොස් […]The post ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා පැටවුන් සමඟ ගවයින් විසි දෙනෙකු ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිහින්තලය රඹෑව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අනුරාධපුර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් කළ විශේෂ සෝදිසි කිරීමකදීයි ගවයින් සහිත ලොරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ. බලපත්ර නීති උල්ලංඝනය කරමින් මන්නාරම අඩම්පන් ප්රදේශයේ සිට බේරුවල දක්වා ගවයින් ප්රවාහනය කර තිබෙනවා. ලොරි රථයේ රියදුරු හා සහායක මෙහිදී අත්අඩංගුවට ගැනුණා. […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ දහසය වන සුව උදාන ජංගම සෞඛ්ය සායන වැඩසටහන ඇල්පිටිය කරන්දෙණිය ඉපන්කන්ද කණිෂ්ඨ විද්යාලයේදී පැවැත්වුණා. අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් අනුවයි මෙම ජංගම සේවාව ආරම්භ කෙරුණේ. විශේෂඥ වෛද්යවරුන් හෙද කාර්ය මණ්ඩලය ඇතුළු ක්ෂේත්ර රැසක නිලධාරීන් වෛද්ය සායනයට එක්ව සිටියා. සුවනාරී සායන වෛද්ය සායන මෙන්ම වකුගඩු සායනද මෙහිදී පැවැත්වුණා.  The post 16 වන “සුව උදාන” ජංගම සෞඛ්ය සායන වැඩසටහන කරන්දෙණිය ඉපන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමේ කටයුතු උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ කෙරුණා. කඩ කාමර 13කින් සමන්විත මෙම වෙළද සංකීර්ණය ඉදි කිරීමට රුපියල් මිලියන 24ක මුදලක් වෙන්කර තිබෙනවා. ලබන ජූලි මාසය වන විට මෙය ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. වෙළෙඳ සංකීර්ණය ඉදි කිරීමෙන් මින්නේරිය ප්ර දේශයේ ජනතාවට සහන රැසක් හිමිවනවා. ඉදි […]The post මින්නේරිය පොදු වෙළෙඳ සංකීර්ණය...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව මොල්ලිගොඩ ප්රදේශයේදී පොලිසිය විසින් අද (04) දහවල් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහුව ප්රතිකාර සඳහා […]The post පොලිස් වෙඩි තැබීමකින් පුද්ගයෙකුට තුවාලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය ගත් පියවර විප්ලවීය පියවරක් බවත්, ලොව කිසිඳු රටක මෙතෙක් එවැනි දැවැන්ත වැඩසටහනක් ක්රියාත්මක වී නොමැති බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ මහවැලි ජනපදිකයන් වෙත “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ සමාරම්භක උත්සවයට පොළොන්නරුව රාජකීය මධ්ය මහා විද්යාලයේ දී අද (04) පෙරවරුවේ […]The post ජනතාවට සින්නක්කර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් නානුඔය ප්රදේශයේ දී ගිනි ගෙන විනාශ වුණා. නෝර්ටන්බ්රිජ් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබූ ත්රි රෝද රථයක් උඩරදැල්ල ප්රදේශයේ දී මෙසේ ගිනිගැනීමට ලක්ව තිබෙනවා. එම ත්රි රෝද රථයේ පුද්ගලයින් 4 දෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. එකවරම ත්රි රෝද රථයේ පිටුපස කොටසේ ගින්නක් හටගෙන තිබෙනවා. එහි පැමිණි […]The post ධාවනය වෙමින් තිබූ ත්රීරෝද රථයක් ගිනිගෙන විනාශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාරාන්තික ප්රහාරයක් ගැන ඇමරිකාව රුවන්ඩා කැරලිකරුවන්ට දොස් පවරා තිබෙනවා. කොංගෝ ජනරජයේ අවතැන් කඳවුරකට මාරාන්තික බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව රුවන්ඩා හමුදාවට සහ M23 කැරලිකාර කණ්ඩායමට දොස් පවරා තිබෙනවා. නැගෙනහිර ගෝමා නගරයේ මුගුන්ගා කඳවුරේ ප්රහාරයෙන් ළමුන් හත් දෙනෙකු ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකු මිය ගියා. කොංගෝ හමුදාව සහ M23 ප්රහාරය සම්බන්ධයෙන් දෙපාර්ෂවයට චෝදනා කරනවා. මේ අතර […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වාද්දුව, මොල්ලිගොඩ ප්රදේශයේ වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.The post වාද්දුවේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති කොමිසම් සභාව නිර්දේශ කළ විමර්ශන හා නඩු පැවරීම් සිදු නොකර ගෝඨාභය රාජපක්ෂ ආරම්භ කළ පාස්කු ප්රහාරය යට ගැසීමේ පිළිවෙත […]The post ගොටාබයටත් වඩා වේගයෙන් රනිල් පාස්කු ප්රහාරයේ විමර්ශන යටගහනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් අරාබි එමිර් රාජ්යයේදී මේ වනවිට පැවැත්වෙන ග්රෝන්ප්රී මලල ක්රීඩා තරගාවලියේ මීටර 100 පිරිමි ඉසව්වේ තෙවැනි ස්ථානය දිනාගැනීමට ශ්රී ලංකා […]The post යුපුන්ට සහ නදීෂාට තවත් ජයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් වත්මන් ජනාධිපතිවරයාට සහාය දක්වන්නේද යන්න පිළිබඳ තීරණයක් ගෙන නැති බවත් එවැනි ඉල්ලීමක් මෙතෙක් තමන්ට ලැබී නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්රි නාමල් රාජපක්ෂ මහතා කිරුළපන මයුර කෝවිලේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේබව කියා සිටියා. ඉදිරි මැතිවරණ […]The post දිනන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙවර මැයි දිනයේදී තම පක්ෂය සෙසු පක්ෂවලට වැදගත් පාඩමක් කියා දුන් බව පාර්ලිමේන්තු මන්ත්රි විජිත හේරත් මහතා පවසනවා.The post මැයි දිනයේදී අපි වැදගත් පාඩමක් කියා දුන්නා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයවැය තුළින් මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් ලබාදීමට සූදානම් බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. කිතුල්ගල ප්රදේශයේ දී මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් සියඹලාපිටිය මහතා මෙම කරුණු හෙළිකළා.The post මැතිවරණය සඳහා වෙන්කර ඇති මුදල් ලබාදීමට සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය මුදලට අලෙවි වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රි දයාසිරි ජයසේකර මහතා පවසනවා.The post දයාසිරිගෙන් චෝදනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ මොහොතේ රටට අවශ්ය වී ඇත්තේ සැබෑ ලෙසම ජනතාව වෙනුවෙන් වැඩකරන නායකයෙක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. දොම්පේ දංගල්ල ධර්මරාජ මහා විද්යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.The post අපි සූදානම් නෑ කයියනායකලා වෙන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්ර ඝාතනය සඳහා ඔත්තු බැලූ පුද්ගලයෙකු අයිස් මත්ද්රව්ය සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. යුක්තිය මෙහෙයුමට සමගාමීව අම්බලන්ගොඩ දිඹුල්දූව වෙනමුල්ල ප්රදේශයේ කළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. පොඩි සුදූ යනුවෙන් හදුන්වන මෙම සැකකරු ළඟ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 14යි මිලිග්රෑම් 50ක් සොයා ගැනුනා. ඔහුගෙන් කළ ප්රශ්න කිරීම්වලදී හෙළිවුයේ රත්ගම කරාව […...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් මේ දක්වා ටෙලිකොම් සමාගමෙන් අය කළ ඩොලර් එකක ගාස්තුව ඩොලර් 25 දක්වා වැඩි කිරීමෙන් ලබා ගන්නා […]The post ඩොලර් එක 25 දක්වා වැඩි කර කොල්ල කන්නේ කවුද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අභියෝග හමුවේ නොසැලුණු තරණය ශ්රී ලංකා ක්රිකට් පුරාවෘතයේ තිලංග මුද්රාව කෘතිය දොරට වැඩීම ඊයේ කොළඹදී සිදුකෙරුණා. හිටපු ක්රීඩා අමාත්යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවූ මෙම අවස්ථාවේ ප්රධාන ආරාධිතයා වූයේ පාකිස්තාන සුපිරි වේග පන්දු යවන ක්රීඩක වසීම් අක්රම් මහතායි. ශ්රී ලංකා ක්රිකට් ඉතිහාසයේ මැකීගිය වටිනා මතක සටහන් අන්තර්ගත කරමින් මෙම ග්රන්ථය රචනා කර ඇති අතර ප්රවීණ […]The post ‘තරණය&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්යංශ දෙකක විෂයපත සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව පෙර පාසල් සඳහා ජාතික ප්රතිපත්තියක් සකස් කර ක්රියාත්මක කිරීම කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්යංශ විෂය පථයෙන් ඉවත් කර අධ්යාපන අමාත්යංශයේ විෂය පථයට එක්කෙරුණා. එමෙන්ම ශ්රී ලංකා ව්යසන කළමනාකරණ පනත යටතට ජාතික ජල ශාස්ත්රීය පනත එක්කර තිබෙනවා. ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් […]The post අමාත්යංශ දෙකක විෂයපත ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මිනීමැරුම් සහ මත්ද්රව්ය මැඩලීමේ කටයුතු ඉදිරි මාස කීපයේ දී ඉතා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස් මාධ්ය කොට්ඨාසය ඇතුළු පොලිස් කොට්ඨාස 4ක් එක්ව අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්රියාත්මක අලුත් අවුරුදු උත්සවයට සහභාගි වෙමින් පොලිස්පතිවරයා මේ බව කියාසිටියා. පොලිස් සුබසාධනය සඳහා රුපියල් මිලියන 50ක් දක්වා ප්රතිපාදන වැඩි කිරීමට තීරණය කර ඇති […]The post පොලිස් සුබසා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දිනන අපේක්ෂකයෙකු ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්රකාශ කළේ  වැල්ලවත්ත ප්රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් නැගු ප්රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් . වත්මන් ජනාධිපතිවරයා තම පක්ෂයේ සහාය මේ වන තෙක් ඉල්ලා නොමැති බවද ඔහු එහිදී සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්රී නාමල් […]The post පොහොට්ටුවෙන් දිනන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයේ පස්වන සැමරුම අවස්තාවේදී තමන් කළ ප්රකාශ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාවද්ය කරුණු ප්රකාශ කර ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්රකාශ කරනවා. පසුගිය අප්රේල් 21 වනදා පැවති පාස්කු ප්රහාරයේ සැමරුම් අවස්ථාවේදී අගරදගුරු හිමිපාණන් මෙම ප්රහාරය පිළිබද විමර්ශන සිදු කෙරෙන ආකාරය මෙන්ම පරික්ෂණ වාර්තා පිළිබද කරුණු ඉදිරිපත් කළා. ඒ පිළිබද […]The post ග...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහජන විරෝධය මත ධුරය අතහැර පලාගිය හිටපු ජනාධිපති ගෝටාබය රාජපක්ෂ විද්යාත්මක සොයාබැලීමකින් තොරව හිතුමතේ සිදුකළ රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන් […]The post ගොටා කෘෂිකර්මාන්තයට වට්ටලා කළ පාඩුව ගණන් බලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc