News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාසා තීරයෙන් ඊශ්රායල ප්රාණ ඇපකරුවන් තවත් තුන් දෙනෙකුගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා. ඊශ්රායලයේ අභ්යන්තර බුද්ධි ඒජන්සිය සමඟ ඒකාබද්ධව කළ මෙහෙයමුකින් උතුරු ජබාලියා නගරයෙන් මෙම සිරුරු සොයා ගත් බවයි ඊශ්රායල ආරක්ෂක හමුදා පවසන්නේ. මීට සතියකට පෙර ද ඊශ්රාල ප්රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් සොයා ගැනුනා. ඊශ්රායල සිරකරුවන් 130 දෙනෙකු පමණ තවමත් රදවාගෙන සිටින බව ඊශ්රායලය පවසනවා. […]The post ඊශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023-2024 වර්ෂය සදහා පැවති ශ්රි පාද වන්දනා වාරය   වෙසක් පොහෝ දිනයෙන් අවසන් විමත් සමඟ ශ්රී පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව , සමන් දේව ප්රතිමාව සහ දේව ආභරණ පැල්මඩුල්ල රජමහා විහාරස්ථානය දක්වා මාර්ග හතරක් ඔස්සේ වැඩම කිරිම අද සිදු කෙරිණ. ඉන් එක් පෙරහැක් ශ්රී පාද උඩ මළුවේ සිට රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ , […]The post ශ්රී පාද වන්දනා වාරය අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්රී ලංකා ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් සහ වේග පන්දු යවන ක්රීඩක අසිත ප්රනාන්දු ශ්රී ලංකා සංචිතය සමඟ ඊයේ එක් වුණා. වීසා ගැටලුවක් හේතුවෙන් මොවුන්ට අමෙරිකාව බලායෑමට නොහැකිවූ අතර,  පසුව එය නිරාකරණය කරගැනීමත් සමඟයි ඊයේ   ඔවුන්  සංචිතයට එක්ව තිබෙන්නේ. එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය සඳහා නම් […]The post කුසල් මෙන්ඩිස් සහ අසිත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බිරියගේ අනියම් සැමියා විසින්  තියුණු ආයුධ පහරදී  නීත්යානුකූල සැමියා  ඝාතනය කර තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ අවුරුදු 42 වයසැති රාගම නරංගොඩපාලුව ප්රදේශයේ පදිංචිකරුවෙක්. එම ඝාතනය සම්බන්ධයෙන් අනියම් සැමියා සහ බිරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු මරණ කරුගේ නරන්ගොඩපලුව නිවෙසට පැමිණ මෙම ඝාතනය කර ඇති බවයි පොලීසිය ප්රකාශ කරන්නේ. රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post බිරියගේ අනියම් සැමියා විසින්  ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා. ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ, දුම්රිය මාර්ගයට පස්, ගල් සහ ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්රමාද වන බවයි. මේ අතර කොළඹ – බදුල්ල සහ බදුල්ල – කොළඹ රාත්රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට ද තීරණය කර තිබෙනවා. අද දිනයේ විශේෂ දුම්රිය ද අවලංගු කර […]The post අයහපත් කාලගුණයෙන් උඩරට මාර්ගයේ දු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු ඉන්දියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තා වනවා. එම උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 කට ආසන්න බවයි වාර්තා වන්නේ. අධික උෂ්ණත්වය හේතුවෙන් උතුරු ඉන්දියාවේ ඇතැම් ප්රදේශවල සාමාන්ය ජනජීවිතය අඩාල වී තිබෙනවා. ඉන්දීය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසන්නේ තවදින කිහිපයක් මෙම අධික උෂ්ණත්වය පැවතිය හැකි බවයි. මෙම තත්ත්වය හමුවේ විදුලි පාරිභෝජනය  ඉහළයාම හේතුවෙන් ප්රදේශ කිහිපයක් ජල හා විදුලි හිඟයකට මුහුණදී […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

“උරුමය ” වැඩසටහන යටතේ යාපනය දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කාර්යාල 15ම ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 1286ක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් ජනතාවට ලබාදීම අද යාපනයේදී සිදු කෙරුණා. උතුරු පළාතට අයත් මුලතිව්, කිලිනොච්චිය , වවුනියාව හා මන්නාරම දිස්ත්රික්කවලට අදාළව “උරුමය” වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු 13,858ක් ඉදිරියේදී ලබා දීමට නියමිතයි.The post යාපනය දිස්ත්රික්කයේ ජනතාවට ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීති විරෝධී මත්පැන්  සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා මැල්සිරිපුර දිග්දෙණිය ප්රදේශය ඔහුගේ නිවසට පැමිණ සිටියදී මෙලෙස නීති විරෝධී මත්පැන් සන්තකයේ තබා ගෙන සිටි බවයි පැවසෙන්නේ. මෙම කොස්තාපල්වරයා  නීති විරෝධී මත්පැන් ජාවාරම් කරන බවට  ලද තොරතුරකට අනුව සිදුකර වැටලීමකදී මත්පැන් සමඟ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණා.  The post කසිප්පු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ රැකියා සඳහා අවශ්ය වන්නේ අභියෝග භාරගත හැකි, තමන්ට ලබාදෙන ඉලක්කය ඉක්මවා යමින් වැඩ කළ හැකි, ලංකාවේ නම රදවන්න පුළුවන් ශක්තිමත් තරුණ පරපුරක් මිස එක එක පටු දේශපාලඥයින්ගේ උවමනාව අනුව උද්ඝෝෂණ කරන අය නොවන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. ඊශ්රායලයේ කෘෂි රැකියා සදහා ගොස් නැවත පැමිණෙන ශ්රමිකයින් කෘෂි ව්යවසායකයින් බවට […]The post ඊශ්රායලයේ රැකියා සඳහා අවශ්ය ඉලක්කය ඉ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම පළාත් සදහා බදවාගනු ලැබු බහුකාර්ය සහායකයින් වෙත ස්ථිර පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරුණා. පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්රධානත්වයෙනුයි මෙම පත්වීම් ලබාදීම සිදු කෙරුණේ. ඒ පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්රවනාගාරයේදීයී. මෙම පත්වීම් ලාභීන් අධ්යාපන / පළාත්පාලන සහ සෞඛ්ය / කෘෂිකර්ම යන  ක්ෂේත්රයන්වල සේවය සදහා යෙදවීමට නියමිතයි. බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත පළාත් රාජ්ය සේවයේ ප්රාථමික මට්ටමේ […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආපදා තත්ත්වයට මුහුණදීමට ගුවන් හමුදා යානා 3 ක් ස්ථාන තුනක තබා ඇති බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශකවරයා සදහන් කරනවා. ඒ කටුනායක, රත්මලාන සහ හිඟුරක්ගොඩ යන ගුවන් හමුදා කඳවුරුවලයි. ගංවතුර තත්වය හේතුවෙන්  ආපදාවන් පිළිබඳ පණිවිඩ ලැබුණු විගස ගලවා ගැනීම් කටයුතු සඳහා  මෙම යානා තුන යෙදවීමටයි බලාපොරොත්තු වන්නේ.  The post හදිසි ආපදා තත්ත්වයට මුහුණ දෙන්න ගුවන් හමුදාවෙන් යානා 3 ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

  රටපුරා ඖෂධ පැළ සිටුවීමේ ව්යාපෘතියක් ආරම්භ කෙරුණා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ ගම්පහදියි. හෙළ ඔසු මං යනුවෙන් මෙම ව්යාපෘතිය නම්කර තිබෙනවා. මේ යටත්  ඖෂධ පැළ මිලියනයක් ගම්පහ දිස්ත්රික්කය පුරා සිටුවීම අපේක්ෂාවයි. එම වැඩසටහන ගම්පහ මාකේවිට ගෝනගහඅමුණ අසළ දී ආරම්භ කෙරුණේ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්රධානත්වයෙනුයි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග සාකච්ඡා කර ඉදිරියේදී [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා ශ්රී ලංකා තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්රයක් වන නැවුම් තේ මංගල්යය අද දින (24) පෙරවරුවේ කොටපොළ ෙඑතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී පැවැත්වුණා. […]The post තේ පොහොරවලට මිලියන 12,000ක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. එම ජලාශ වල ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්ර , කැනියොන් , ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි […]The post කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්රදේශවලට තද වැසි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පැපුවානිව්ගිනියාවේ නායයාමකින් විශාල පිරිසක් මිය ගොස්  සහ අතුරුදන්ව සිටිනවා. නිවාස 100 කට අධික සංඛ්යාවක් වැලලී ගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. පැපුවානිව්ගිනියාවේ දුෂ්කර ගම්මාන 06ක් මෙලෙස නායගොස් තිබෙනවා. මියගිය නිශ්චිත සංඛ්යාව හෝ සුන්බුන් අතර කොපමණ පිරිසක් සිර වී සිටීද යන්න පිලිබද තොරතුරු මෙතෙක් තහවුරු කිරීමට නොහැකි වී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ. පස්කදුවලට යටවී ඇති […]The post පැ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා කෘතීම පාද සවි කිරීම(prosthesis), යලි සිටවීම්, පාලම් දැමීම් සහ දන්තාලේප වලින් ඔබේ දත් ආරක්ෂා කිරීමට ගනු ලැබූ උත්සාහයන් […]The post වැටුනු, කැඩුනු දත් යලි සක්රීය කිරීමට ජපානයෙන් විද්යාත්මක විසඳුමක් ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු පළාත තුළ උසස් මට්ටමේ සෞඛ්ය සේවාවක් සහතික කිරීම සඳහා යාපනය රෝහල නුදුරේදීම ජාතික රෝහලක් බවට පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනය විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ සායනික පුහුණු හා පර්යේෂණ අංශය විවෘත කිරීමේ අවස්ථාවට අද (24) එක්වෙමින්    The post යාපනය රෝහලත් ජාතික රෝහලක් ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම වෑවිට පදිංචි ගමගේ නිශාන්ත මහතා තම පෞද්ගලික බස් රථය වෙසක් පොහොය නිමිති කොට ගෙන බණ්ඩාරගම සිට කළුතර බෝධිය වැඳ පුදා ගැනීමට යන බැතුමතුන් නොමිලේ ප්රවාහනය කිරීම ඊයේ දිනය පුරා සිදු කර තිබෙනවා . ඔහු මෙම කාර්ය සිදු කර ඇත්තේ නවවෙනි වතාවටයි .The post බස් රථ හිමියකුගෙන් අපුරු පින්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 අප්රේල් මස 20 වන දින සිට 2024 මැයි මස 20 වන දින දක්වා ප්රකාශයට පත් කරන ලද පොදු සමා කාලය තුළ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි නාවිකයින් 1254 දෙනෙකු නාවික හමුදා කඳවුරු වෙතත්, විදේශ ගත නාවිකයින් තිස්පස් දෙනෙකු මාර්ගගත ක්රමය ඔස්සේත් වශයෙනුත් බාර වී තිබෙනවා. ඒ අනුව නාවිකයින් 1289 දෙනෙකු පොදු සමා කාලය […]The post නාවිකයින් 1289 ක් පොදු සමා කාලය තුළ බාරවෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මැයි දිනය රැලිය වෙනුවෙන් පූර්ව සැලසුම් කටයුතුවලදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස කරන ලද ප්රකාශයක් පුවත්පතක පළ වී තිබී […]The post “ඔය ඉලව් කතා කරන්න නොවෙයි මම ආවේ” – ඒ තමයි සජිත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ සමීපතමයෙකු මෙන් ම, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වන පාලිත රන්ගේ බණ්ඩාර ජේආර් ජයවර්ධනගේ ඡන්ද මංකොල්ලය නැවත සිදු […]The post පාලිත රන්ගේ බණ්ඩාරට ජේආර් ආවේශ වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ජනගහනය සහ සමාජ ආර්ථික පසුබිම අනුව රාජ්යයේ කටයුතු පවත්වා ගෙන යාමට අමාත්ය ධුර 15ක් ප්රමණවත් බව විමර්ශනයකින් හෙළිවී […]The post ඇමති ධුර 15ක් හොඳටම ඇති – විමර්ශකයන් පෙන්වා දෙති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය විශ්වවිද්යාලය තුළ වසර 46කට පසුව ඉදිකළ පළමු ගොඩනැගිල්ල ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. රුපියල් මිලියන 942ක වියදමින් ඉදිකළ සායනික පුහුණු හා පර්යේෂණ අංශ ගොඩනැගිල්ල මෙලෙස ස්ථාපිත කර තිබෙනවා.The post වසර 46කට පසු යාපනය විශ්වවිද්යාලය තුළ ඉදිකළ ගොඩනැගිල්ල විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙසක් සිරියෙන් රටම ඒකාලෝක වෙද්දි ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කොළඹ නගරයේ පැවති වෙසක් වැඩසටහන් රැසකට ඊයේ (23) එක් වුණා. කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (23) ආරම්භ කෙරුණා. ගංගාරම විහාරස්ථානයේ සීමා මාලකය වෙත පැමිණි ජනාධිපතිවරයා බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිමඩ හා ඌව පරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට බලපා ඇති වැසි හා අධික සුළං හේතුවෙන් නිවාස 10කට පමණ දැඩි හානි සිදුවුණා. එම ප්ර දේශවල විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව තිබෙනවා. අධික සුළං හා වැසි තත්ත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්යස්ථානය දැනුම් දෙනවා.The post වැස්සෙන් සහ සුළඟින් නිවාස 10කට හානි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කම්කරු නීතිය පවා උල්ලංඝනය කරන වතු හාම්පුතුන්ට එරෙහිව රජය වහාම තීරණයක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්රි වඩිවේල් සුරේෂ් මහතා පවසනවා. රජයේ ඉඩම්වල වතු ගිවිසුම් ගැන රජය සලකා බැලිය යුතු බව ද  මන්ත්රිවරයා කියා සිටිනවා.The post වතු හාම්පුතුන්ට එරෙහිව රජය වහාම තීරණයක් ගත යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්පාඤ්ඤයේ මජෝකා දිවයිනේ දෙමහල් ගොඩනැගිලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු තුවාල ලැබුවා. මජෝකා හි වෙරළබඩ විදියක අවන්හලකයි මෙය සිදුවුණේ. කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර තවත් පිරිසක් සිරව සිටින බව විදෙස් මාධ්ය වාර්තා කරනවා. මුදාගැනීමේ කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතිනවා. විදේශිකයන් බහුලව සිටි අවන්හලකුයි මෙසේ කඩා වැටී ඇත්තේ.The post ස්පාඤ්ඤයේ ගොඩනැගිලක් කඩා වැටීමෙන් 4 දෙනෙක් මි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීනය වෙනම රාජ්යයක් ලෙස පිළිගන්නා බව අයර්ලන්තය , නෝර්වේ සහ ස්පාඤ්ඤය ඒකාබද්ධ ප්රකාශයක් කරමින් නිවේදනය කළා. එම රාජ්යයන් කියා සිටියේ මෙම තීරණය ඊශ්රායලයට එරෙහිව හෝ හමාස් සංවිධානයට පක්ෂ වුවක් නොව සාමයට සහාය දැක්වීමක් බවයි. කෙසේ වෙතත් ඊශ්රායලය දැඩි කෝපයෙන් ප්රතිචාර දක්වා තිබෙනවා. මෙය කලාපය තුළ තවත් අස්ථාවරත්වයක් ඇති කරන බවට ඔවුන් අනතුරු ඇඟවූ අතර රටවල් […]The post පලස්තීනය ගැන අයර්ලන්තය , නෝර්වේ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන ආණ්ඩුව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත නමින් පනතක් සම්මත කර දීමෙන් පසු ශ්රී ලංකා මහ බැංකුවේ සියලුම කාර්ය මණ්ඩලවල […]The post මෙහෙමත් නොහොබිනා වැඩක්! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නීතිඥ සංගමයේ ඉතිහාසය තුළ සිදු නොවූ අපකීර්තිමත් මූල්ය වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ තත්වයක් මතු වී තිබේ. පසුගිය […]The post නීතිඥ සංගමයට මොකක්ද වෙන්නේ? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc