News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්රව්ය කිලෝ ග්රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්වුණා. නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්රව්ය කිලෝ ග්රෑම් 200ක් සමග බහුදින ධීවර යාත්රා දෙකක් අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් 10 දෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබු අතර එම යාත්රා දෙක සහ සැකකරුවන් ගාල්ල වරාය වෙත රැගෙන […]The post හෙරොයින් සහ අයිස් බවට සැකක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

බක්මහ අසිරිය ලොවට කියා පාමින් අයිටීඑන් මාධ්ය ජාලයත් විවිධ වැඩසටහන් විකාශය කරනවා. හෙට දවස පුරා මෙන්ම අනිද්දා දිනයේ ද අලුත් අවුරුදු විශේෂ විකාශයන් සිදුකෙරෙනවා. අලුත් අවුරුදු සිරිය විද ගැනිමට මේ සියලු වැඩසටහන් සමග එක්වන ලෙස අයිටීඑන් අපි ප්රේක්ෂක ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. අයිටීඑන් තරු රැළේ සූර්ය මංගල්යය හෙට පෙරවරු 11.30ට විකාශය කෙරෙනවා. කොත්මලේ තරු […]The post බක්මහ අසිරිය ලොවට කියා පාමින්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

උමා ඔය බහු කාර්ය සංවර්ධන  ව්යාපෘතියේ ඉදිකිරීම් මේ වන විට අවසන් වී තිබෙනවා. ජල විදුලි නිෂ්පාදනය සදහා පරික්ෂණ මට්ටමේ මෙහෙයුම් ආරම්භ කිරීමටයි කටයුතු කර ඇත්තේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතියේ ඉදිකිරීම් අවසන් වී ඇති අතර ජල විදුලිය නිෂ්පාදනය මේ වන විට පවතින්නේ පරික්ෂණ මෙහෙයුම් මට්ටමේයි. වාණිජ මට්ටමේ මෙහෙයුම් ද මේ වන විට ආරම්භ කර ඇති […]The post උමා ඔය ව්යාපෘතියේ ඉදිකිරීම් අවසන් appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785635

ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙකු අවශ්ය නොවන බව ලංකා කම්කරු කොංග්රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහාය පළ කිරීමට ලංකා කම්කරු කොංග්රසය කටයුතු කරනු ඇති බවයි. කොළඹ පැවැති මාධ්ය හමුවකට එක්වෙමින් ලංකා කම්කරු කොංග්රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළා.The post ජනාධිපතිවරණය සඳහා දෙමළ ජනතාවට වෙනම අපේක්ෂකයෙක් අවශ්ය නැහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

රොබින්සන් කෘෘසෝ චරිතය යළි සිහි ගැන්වූ පුවතක් බටහිර පැසිෆික් කලාපයේ පිහිටා ඇති මයික්රොනීසියා නම් මිනිසුන් නොමැති දූපතකින් පසුගිය දා වාර්තා වුණා. ඒ එම දූපතේ  සිරවී සතියක කාලයක් ගත කළ මිතුරන් තිදෙනෙකු මුදාගැනීමත් සමගිනි. සාගරය මැදදී සිය යාත්රාව අනතුරට පත්වීමෙන් පසු ඔවුන් මෙම දූපතට පැමිණ තිබිණි. පිරිස සොයා අමෙරිකානු වෙරළාරක්ෂක හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබුනේ ඔවුන් […]The post දූපතක සිරවී සතියක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785635

අලුත් අවුරැද්දට බුලත් කැඩිමට ගසක නැග්ග බලන්ගොඩ කොටුවැල්පොළ ප්රදේශයේ පුද්ගලයෙක් ගසේ අත්තක් කඩා වැටි පසුව ලිඳකට වැටි මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ, තුන්කිඳ දිසානායකලාගේ චන්ද්රසිරි නැමති 52 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අවශ්ය බුලත් කැඩිම සඳහා ගෙවත්තේ ඇති අඩි හතලිහක් පමණ උසති ගසකට මෙලෙස නැග තිබෙනවා.The post අලුත් අවුරුද්දට බුලත් කඩන්න ගිය පුද්ගලයෙක් ලිඳකට වැටී මිය ය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

ප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.. ඒ අනුව බස්නාහිර, දකුණ, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්රදේශවල තාවකාලිකව […]The post අකුණු අනතුරු අවම කර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892817

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්ය වෛද්ය අංශයේ ස්ථාපිත කරන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan) යන්ත්රය ප්රතිකාර සේවාවන් සඳහා එක් කිරීම ඊයේ (11) සෞඛ්ය අමාත්යංශයේ ලේකම් විශේෂඥ වෛද්ය පාලිත මහීපාල මහතාගේ ප්රධානත්වයෙන් සිදුවුණා. රුපියල් මිලියන 220 ක වටිනාකමකින් යුත් මෙම අති නවීන සීටී ස්කෑන් යන්ත්රය සඳහා මුදල් ප්රතිපාදන සෞඛ්ය අංශ සංවර්ධන […]The post කොළඹ ජාතික රෝහලට අති නවීන තාක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132785

ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892817

කටුනායක ගුවන් තොටුපොළේ සිට ගුවන් යානය වෙතත් , ගුවන් යානයේ සිට ගුවන් තොටුපොළ වෙතත් ගුවන් මගීන් ප්රවාහනය කිරීම සඳහා නවීනතම බස් රථ තුනක් , ශ්රී ලන්කන් ගුවන් සේවයේ භූමි පාළන අංශයට පවරා දීමේ උත්සවයක් පසුගියදා (04/10 ) ශ්රී ලන්කන් ගුවන් යානා පරිශ්රයේ දී පැවැත්වුණා. වසර 05 ක පමණ කාළයක සිට දැඩි අවශ්යතාවයක් බවට පත්ව තිබු […]The post නවීන පහසුකම් රැසකින් සමන්විත බස් රථ 3ක් කටුනායක ගුවන්තොටුපොළට appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

මොණරාගල දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් දොඹගහවෙල දෙමට බැද්ද ප්රදේශයේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා. ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර අලුත් අවුරුදු සමයේ අලෙවි කිරීම වෙනුවෙන් මෙම කසිප්පු නිෂ්පාදනය කරමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ. එම ස්ථානයේ තිබී කසිප්පු නිෂ්පාදනය සඳහා යොදාගන්නා ගෝඩා බැරල් සහ උපකරණ රැසක් පොලිස් […]The post...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

අද (අප්රේල් 12 ) රජයේ නිවාඩු දිනයක් වුවත් අලුත් අවුරුදු සමයට අදාළව මධ්යම තැපැල් හුවමාරුවට ලැබී ඇති ඉතිහාසයේ වැඩිම භාණ්ඩ ප්රමාණය ප්රමාදයකින් තොරව බෙදාහැරීම සඳහා සියලු තැපැල් සේවකයන් අද  රාජකාරියේ නිරතවීමට එකඟතාවය පළකර ඇති බව ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා පැවසුවා. ජනමාධ්ය රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට […]The post තැපෑල අදත් වැඩ appeared first on ITN...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06765272

හෝමාගම ප්රදේශයේ සුළු හා මහාවාරි ප්රතිසංස්කරණ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෝමාගම සම්බන්ධීකරණ කමිටු සභාපති, ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යංශ ශ්රවණාගාරයේදී පැවැත්වුණා. මේ යටතේ 2024 වර්ෂය තුල ක්රියාත්මක කෙරෙන සහ යෝජිත වාරි මාර්ග සංවර්ධන ව්යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු වුණා. මේ වසර තුල ක්රියාත්මක වන ව්යාපෘතිවල වර්තමාන ප්රගතිය පිළිබඳ මෙහිදී [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892817

2023 වසරේ කටුනායක ගුවන්තොටුපොළින් මිලියන 1.5 කට ආසන්න විදේශිය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ එම සංඛ්යාව තව දුරටත් වැඩි වන බවට සංචාරක කේෂත්රයේ නිරතවන්නන් පුරෝකථනය කර තිබෙනවා. එම සංචාරකයින් ගුවන්තොටුපොළවලට අමතරව වරායන් හරහා ද ශ්රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එම හේතුවෙන් , විදේශිකයින් මගින් මෙරටට පැමිණෙන වසංගත, බෝවන රෝග වැනි මහජන සෞඛ්යයට […]The post කටුනායක ගුවන්තොටුපොළේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු බොහෝ ප්රදේශවල ප.ව. 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ටවැඩිතද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව […]The post ප්රදේශ කිහිපයකට ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020363

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය ගේ ඉල්ලීමකට අනුව සෞඛ්යය අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා රත්නපුර ශික්ෂණ රෝහලේ කටයුතු සොයා බැලීම සඳහා පසුගියදා නිරීක්ෂණ සංචාරයක නිරත වුණා. මෙම සංචාරයේදී වෛද්ය රමේෂ් පතිරණ මහතා රෝහල් පරිපාලනය, වෛද්යවරුන් සමඟ රෝහලේ සේවා කටයුතු තවදුරටත් වඩා වේගවත් හා පුළුල් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළා. […]The post ඇමති පවිත්රාගේ ඉල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892817

ශ්රී ලංකාවේ ප්රංශ තානාපති H.E. Jean- Francois Pactet සහ ශ්රී ලංකාවේ ඉන්දීය නියෝජ්ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey යන මහත්වරුන් පසුගියදා (10) පස්වරුවේ සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා සෞඛ්ය අමාත්යාංශයේ දී මුණගැසුණා. මෙම හමුවේදි මෙරට සෞඛ්ය සේවාවේ වත්මන් තත්ත්වය සහ මෙරට සෞඛ්ය ක්ෂේත්රය සංවර්ධනය කිරීම උදෙසා ප්රංශ රජයත්, ඉන්දීය රජයත් දක්වනලද සහයෝගය […]The post ශ්රී ලංකාවේ ප්රං...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc