News Search:
Narrowed By (Click to remove): > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්ය වෙළෙඳසැල් වල ගනුදෙනු QR කේත ක්රමය මඟින් සිදු කිරීමට අවස්ථාව උදාකරමින් ලංකා ධීවර සංස්ථාව ඩිජිටල්කරණය කිරීමේ පළමු පියවර ලෙස පාරිභෝගික ගෙවීම් සඳහා QRThe post දිවයින පුරා පිහිටි ලංකා ධීවර සංස්ථා මත්ස්ය වෙළෙඳසැල්වල ගනුදෙනු QR ක්රමයට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි Sinopec Fuel OilThe post සයිනොපෙක් සමග ගිවිසුම අත්සන් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

මේ වසර සඳහා අවශ්ය පාසල් පෙළපොත් මුද්රණය කිරීමේ කටයුතුවලට ඉන්දියානු ආධාර යටතේ ශ්රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසනවා. ඔවුන්The post අපේ දරුවන්ගේ පෙළපොත් මුද්රණයට ඉන්දියාවෙන් මුදල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

විදෙස් මුදල් ගැටලුවට විසදුමක් ලබාදෙමින් ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හදුන්වා දුන්නා.ෙ විදේශ මුදල් ස්ථාවර තැන්පතු ගිණුමක් ලෙසයි BOC My Sri Lanka ගිණුම ආරම්භ කෙරුණේ. මෙරට විදේශ මුදල්The post ලංකා බැංකුව BOC My Sri Lanka ගිණුම හඳුන්වා දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

ශ්රී ලංකාවේ සන්නද්ධ ගැටුම් පැවති 1983 සිට 2009 දක්වා කාලයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුවූ බව සඳහන් කරමින් හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මාණ්ඩලික සැරයන්The post මහින්ද සහ ගෝඨාභය ඇතුළු සිව්දෙනෙකුට කැනඩාවෙන් තහනමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්යවශ්ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.The post උත්සව සමය වෙනුවෙන් අත්යාවශ්ය භාණ්ඩ පහක මිල අඩුකරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

මෙරට සෞඛ්ය පද්ධතියට අත්යවශ්ය රුපියල් මිලියන 81ක් වටිනා ජලභීතිකා රෝගය සඳහා වන එන්නත් තොගයක් ජර්මානු රජය විසින් ඊයේ (12) සෞඛ්ය අමාත්යාංශය වෙත ප්රදානය කර තිබෙනවා. සෞඛ්ය අමාත්ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලThe post ජර්මානු රජයෙන් මිලියන 81 ක ජලභීතිකා එන්නත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

සතොස මගින් අත්යවශ්ය භාණ්ඩ වර්ග පහක මිල අඩු කර තිබෙනවා. දිවයින පුරා ලංකා සතොස අලෙවිසැල් මගින් අඩු කළ මිලට එම භාණ්ඩ ලබා ගත හැකියි. මේ අනුව රතු පරිප්පු කිලෝග්රෑම් එකක්The post අත්යවශ්ය භාණ්ඩ වර්ග 5 ක මිල අඩු කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි අතර නව්ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. අද (05) පෙරවරුවේ කොළඹThe post පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකියි appeared first on ITN News.

- youtube.com - Category : Video - Relavancy : 4.603911
- youtube.com - Category : Video - Relavancy : 4.603911
- youtube.com - Category : Video - Relavancy : 3.8365924
- youtube.com - Category : Video - Relavancy : 3.8365924
- youtube.com - Category : Video - Relavancy : 3.8365924
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891621

එළඹෙන ජනවාරි මාසයේ ශ්‍රීපාද වන්දනාවේ පැමිණීමෙන් වැළකී සිටින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. The post ජනවාරි මාසයේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින්න – නුවරඑළියට දිස්ත්‍රික් ලේකම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132968

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 70 වන සංවත්සරය අද (‍ 9) අභිමානවත්ව සමරයි. ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1729ක් අද දින The post ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව නාවිකයින් 1729කට උසස්වීම් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc