News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3591208

. ආණ්ඩුවේ නිරීක්ෂණ වැරදියි. EPF අරමුදලට කෝටි 4,900ක බදු වදිනවිට වාණිජ බැංකුවලට කෝටි 200යි. 2038 වනවිට EPF කොල්ලය කෝටි 27,400යි. […]The post ආණ්ඩුව EPF කොල්ලකෑම – සියලු තතු මහ බැංකු නියෝජ්ය අධිපතිවරෙක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.3591208

ජාත්යන්තර මූල්ය අරමුදලෙන් මෙරටට ලබා දෙන දෙවන ණය වාරිකය මුදා හැරීම සම්බන්ධයෙන් තීරනය කිරීම සඳහා එම නියෝජිතයන් මෙරටට පැමිණෙනවාත් සමගම […]The post IMF නියෝජිතයන් එනවාත් සමගම EPF එකට ශොට් එක දෙන හොර වැඩක් එළියට.. appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 3.5386813

රජයේ ණය කපා හැරීම යටතේ සේවක අර්ථ සාධක අරමුදලින් ලබා ගෙන ඇති ණය කපා හැරීමට උපක්රමික ක්රියාමාර්ග මේ වනවිටත් අනුගමනය […]The post EPF ණය කපයි – විදේශ ණය නොකපයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 2.9489012

දේශීය ණය ප්රතිව්යූහගත කිරීමේ දී සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්රාම අරමුදල් මත විශාල කප්පාදුවක් කිරීම සම්බන්ධයෙන් කරුණු එකිනෙක දැක්වූ […]The post “මේක පනතක් නොවෙයි, කඩුවක්“ – EPF රැක ගැනීමේ සටනේදී අනුර කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.095537685

පාර්ලිමේන්තු මන්ත්රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත බහුතර ඡන්දයෙන් අනුමත වුණා. පනත් කෙටුම්පත  සම්බන්ධයෙන් දීර්ඝThe post රාජ්ය මුදල් පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් අනුමත කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 2.9489012

ආණ්ඩුව විසින් අද දිනයේ සම්මත කිරීමට නියමිත EPF/ETF ඇතුළු සේවක අරමුදල් කොල්ලකන 30% බදු පනතට පක්ෂන ඡන්දය ලබා නොදෙන ලෙස ඉල්ලමින් EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරය මගින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙතThe post EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්යාපාරයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලිපියක් appeared

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc