News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

ජනවාරි 29 වනදා සිට ආරම්භවීමට නියමිතව තිබූ නිදහස් සැමරුමේ පෙරහුරු  ජනවාරි 30 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා ඒ බව පොලීසිය නවතම නිවේදනයක් නිකුත් කරමින්, සඳහන් කළා.The post නිදහස් සැමරුමේ පෙරහුරුව කල් යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

ක්රීඩා අමාත්ය හරීන් ප්රනාන්දු මහතා විසින් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ශ්රී ලංකාවට පනවා ඇති තහනම සම්බන්ධයෙන් ප්රකාශයක් සිදු කළා. ඒ අනුව එම තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත් කරනු ඇතැයිThe post ශ්රී ලංකාවට පනවා ඇති ක්රිකට් තහනම ගැන ක්රීඩා ඇමතිගෙන් ප්රකාශයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ කැකිරාව සහ පළුගස්වැව දුම්රිය ස්ථාන අතර පිහිටි දුම්රිය හරස් මාර්ගය පෙබරවාරි මස 7 සහ 8 දෙදින වසා තැබෙන බවයි. මෙලෙස වැසීමට හේතුව වන්නේThe post දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගත් බහාලුම් රථයක් පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදියි මෙම අනතුර සිදුවී තිබෙන්නේ. අනතුර හේතුවෙන් මාතර සිට කොළඹ බලා ධාවනය වනThe post අධිවේගී මාර්ගයේදී කන්ටේනරයක් පෙරළෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 30 හැවිරිදි සැකකරු ගාල්ල, රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. එම ඝාතන සඳහා භාවිතThe post බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

මහජන නියෝජිතයන් කිහිප දෙනෙකුගේ එකමුතුවෙන් ගොඩනැගූ නව සන්ධානයේ පළමු ජන හමුව ජාඇල දී පැවැත්වුණා. අමාත්ය නලින් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙනුයි නව සන්ධානයේ ජනහමුව ක්රියාත්මක කෙරුණේ. අමාත්ය සුසිල් ප්රේම්ජයන්ත, පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන අනුරThe post නව සන්ධානයේ පළමු රැළිය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

කාබනික පොහොර නිශ්පාදන සමාගමක් සදහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සදහා ශ්රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජෙනරාල්වරයා බලපත්රයක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් කාරකThe post නරක් වූ මාළු බහාලුම් 98 ගොඩබෑම පිළිබඳව කෝපා කමිටුවේ දැඩි අවධානයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

ලබන 04 වනදාට යෙදෙන 76 වන නිදහස් දින සැමරුමට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතිනවා. ඒ වෙනුවෙන් විශේෂ රථ වාහන සැලස්මක්ද ක්රියාත්මකයි. නිදහස් දින සැමරුමට පෙර ලබන 29, 30,31 මෙන්ම පෙබරවාරිThe post අනිද්දා සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

හැත්තෑපස්වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී පැවැත්වුණා. මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජාහ් මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදීයි මෙය පැවැත්වුණේ. සංස්කෘතිකාංග රැසක් මෙයට එක්කර තිබුණා.The post 75 වන ඉන්දීය ජනරජ දින සැමරුම් උත්සවයක් කොළඹ දී appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

ලැව්ගිනි හේතුවෙන් කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා. ජාතික ආපදා අවදානම් කළමනාකරණ ඒකකයේ දත්ත වලට අනුව කොලොම්බියාව මේ මාසයේ එරට ඇතිවූ සිය ගණනක් ලැව් ගිනි නිවා දමා තිබෙනවා. නමුත්The post කොලොම්බියාව හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

ප්රවීණ ඡායාරූප ශිල්පී අතුල රණරාජා මහතා රචිත තේරෙන සිංහලෙන් ෆ්රොටෝග්රැෆි ග්රන්ථය දොරටවැඩීම කොළඹ නව නගර ශාලාවේදී සිදුවුණා. පළමු කෘතිය තම මුල් ගුරුවරයා වූ ගුණරත්න දිසානායක මහතාට පිළිගැන්වීමටයි අතුල රණරාජා මහතාThe post ‘තේරෙන සිංහලෙන් ෆොටෝග්රැෆි’ ග්රන්ථය දොරටවඩී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

ගාසා තීරයේ ඛාන් යුනිස් ප්රදේශයට ඊශ්රායලය එල්ල කළ ප්රහාර මධ්යයේ රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා. ප්රහාර හේතුවෙන් විදුලි බලය ඇණ හිට තිබීම ඊට ප්රධාන හේතුවක්. ඛාන් යුනිස් හි ප්රධානThe post ගාසා තීරයේ රෝහල් රැසක කටයුතු අඩාල වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්රික්කයේ මාර්ග රැසක් අබලන් වී තිබෙනවා. ඉගිනියාගල සේනානායක සමුද්රයේ වාන් දැමීමත් සමඟ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී පැවතියා. ඒ අනුව අම්පාර පොල්වත්ත හන්දියේ සිටThe post අධික වර්ෂාවත් සමඟ අම්පාර දිස්ත්රික්කයේ මාර්ග රැසක් අබලන් වෙයි appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

ඩොලර් බිලියන 23ක් වටිනා F-16 ප්රහාරක ජෙට් යානා තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් වනවා. ස්වීඩනය නේටෝ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව තුර්කිය මෙම ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයක්. මේ අනුවThe post F-16 ප්රහාරක ජෙට් යානා 40ක් තුර්කියට විකිණීමට ඇමරිකාව සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

කරන්දෙණිය ප්රදේශයේ නිවසක තනිවම ජීවිත් වූ කාන්තාවක මියයාමේ සිද්ධියේ සැගවුණු තොරතුරු රැසක් හෙළි කර ගැනීමට වෛද්යවරුන් සමත් වුණා. වයස අවුරුදු 74 ක් වන මෙම කාන්තාව පසුගිය 21 වනදා සිහිසුන්ව නිවසThe post කරන්දෙණිය නිවසක කාන්තාවක් මියයාමේ සිද්ධියේ සැඟවුණු තොරතුරු රැසක් හෙළිවෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

රුවන්වැලි මහා සෑය අබියස අටමස්ථානාධිපති  පල්ලේගම හේමරත්න හිමියන්ගේ ප්රධානත්වයෙන් හා අනුශාසනා පරිදි දුෂ්කරතා ඇති පන්සල් සීයකට රිදී ආලේප කළ කරඬු සීයක් හා මුතු කුඩ සීයක්  අටමස්ථානාධිපල්ලයිගම හේමරතන හිමියන්ගේ දෝතින් හාThe post දුෂ්කරතා ඇති පන්සල් 100 කට රිදී ආලේප කළ කරඬු 100 ක් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

සනත් නිශාන්ත මහතාගේ ජීප් රථය පැදවූ රියදුරා ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ජීප් රථය ගැටුණු කන්ටේනර් රථය ධාවනය කළ රියදුරා ඇප මත මුදා හැරීමටයි වැලිසර මහේස්ත්රාත්වරයා නියෝගThe post සනත් නිශාන්තගේ රියදුරා ලබන 5 වනදා දක්වා රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

සියලු මැතිවරණ නිසිකලට පවත්වමින් ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට කටයුතු කරන ලෙස සීමා නිර්ණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්රිය මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මෙම අදහස් පළකළේ නුවරඑළිය ප්රදේශයේ පැවති වැඩසටහනකින්The post මැතිවරණ කල් දැමීම ජනතාවගේ අයිතිය පැහැර ගැනීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සිටම සුරංගනා කතා කියමින් ජනතාව රැවටීමට උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රි රාජිත සේනාරත්න මහතා පවසනවා. මේ අතර ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්සThe post වැඩිම විනාශය කළේ ජනතා විමුක්ති පෙරමුණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

ධීවර අමාත්යාංශයේ පූර්ණ සහයෝගය යටතේ මීගමුව ප්රදේශයේ ධීවරයින් 25 දෙනෙක් සඳහා නොමිලේ තෙප්පම් 25ක් ලබාදීමට පියල් නිෂාන්ත මහතා කටයුතු කර තිබෙනවා. මීගමුව ධීවර දෙපාර්තමේන්තු ශාඛාවේදී ඊයේ එම තෙප්පම් බෙදා දීමThe post මීගමුව ප්රදේශයේ ධීවරයින් 25 දෙනෙක් සඳහා නොමිලේ තෙප්පම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23137987

සෞඛ්ය අමාත්යාංශය විසින් ග්රාමීය ජනතාවගේ සෞඛ්ය තත්ත්වයන් ඉහළ නැංවීම, කල්තියා රෝග හඳුනා ගැනීම සහ ප්රතිකාර සේවාවන් සඳහා යොමු කිරිම අරමුණූ කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි පවත්වනු ලබන “සුවThe post “සුව උදාන” ජංගම වෛද්ය සායනයට විශාල ජන සහභාගීත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28922483

සෞන්දර්ය විෂය නිර්දේශයෙහි ඇතුලත් විෂය කරුණු පිළිබඳව දරුවන් දැනුවත් කරමින්, නිපුණතාවය වෙත ළඟා කරවීමට අවැසි වන, දැනුම, ආකල්ප, කුසලතා ඔප නැංවීමට මෙන්ම, හෙළ උරුමයන් පිළිබඳ ගවේෂණය සඳහා පෙළඹ වීමටද ,The post හෙළ කලා කෙත කෘතිය ජනගත කෙරේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc