News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

ටවර් නාට්ය උළෙල පෙබරවාරි 10 වනදා සිට 21 වනදා දක්වා පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා ටවර් හා එල්ෆින්ස්ටන් රංග ශාලාවලදී පැවැත්වෙනවා. ටවර්හෝල් රගඟල පදනමයි එය සංවිධාන කරන්නේ. අපේක්ෂාවේ වේදිකාThe post පෙබරවාරි 10 ඇරඹෙන ටවර් නාට්ය උළෙල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

බෙලිඅත්තේ දී පුද්ගලයන් පස් දෙනෙකු ඝාතන සිද්ධියට අදාළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධය සඳහා යොදා ගත් වාහනය ද පොලිස් භාරයට ගත් බව සඳහන්. අපරාධය සැලසුම් කර මෙහෙයවා ඇතිThe post බෙලිඅත්තේ ඝාතනය මෙහෙයවා ඇති පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය අනුමැතිය ලබාදී තිබෙනවා. ස්වීඩනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම සම්බන්ධයෙන් තුර්කිය දැඩි විරෝධයක් පල කළා. සාමාජිකත්වය සඳහා ඉල්ලුම් කර මාස 20 ක පමණ කාලයකටThe post මාස 20 කට පසු ස්වීඩනයට තුර්කියෙන් කොළ එළියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළා. ඇටෝර්නිThe post පනත් කෙටුම්පත් 04 කට කථානායකවරයාගේ සහතිකය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

“විශ්ව බුද්ධ” නමින් පෙනී සිටි චීවරධාරියා ලබන 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා ඒ ඔහු අද (24) කොළඹ අතිරේක මහෙස්ත්රාත් පසන් අමරසේනThe post විශ්ව බුද්ධ නමින් පෙනී සිටි චීවරධාරියා යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

මහනුවර ප්රධාන පාසලක රගර් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක් හෙරොයින් හා මත්පෙති හාරදහස් එකසීයක් සමඟ අඹතැන්න ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post මහනුවර ප්රධාන පාසලක රගර් පුහුණුකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

ගතවූ පැය 24ක කාලය තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 930 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 664 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 266The post යුක්තිය මෙහෙයුමෙන් තවත් 930 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

තංගල්ල මුහුදේදී බහුදින ධීවර යාත්රාවක් තුළ සිටි පුද්ගලයන් තුන් දෙනෙකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට මරණීය තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ධීවරයින් 07 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම ලබා දුන්නා. 2012The post ධීවරයින් 07 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්යාල රැසක් වසාදමා තිබෙනවා. ඉස්ලාමාබාද් අගනුවර පාසල් හා විශ්වවිද්යාල වලට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගැනීමත් සමඟයි මෙමThe post පාකිස්තානයේ පාසල් හා විශ්වවිද්යාල රැසක් වසාදැමේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී පෙරේදා සිදු වූ පස්  පුද්ගල ඝාතනයේ සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන වාහනය සොයා ගෙන තිබෙනවා. ගාල්ල විද්යාලෝක පිරිවෙන රථගාල අසල නවතා තිබූ වාහනයක් ඊයේ රාත්රියේThe post බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයේ සැකකරුවන් පැමිණි බවට සැක වාහනය සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

ජාතික හැදුනුම්පත් අංකය ටින් අංකය බවට පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා  සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයිThe post TIN අංකයට වෙන්න යන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ දිනවල අධික මීදුම් තත්ත්වයක් දැක ගත හැකි බැවින් විමසිලිමත්ව රිය ධාවනය කරන ලෙසට පොලීසිය දැනුම් දෙනවා. විශේෂයෙන් වැලිපැන්න හා පින්නදූව අතර ප්රදේශයේ  අලුයම් කාලයේදී මීදුම් සහිතThe post දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික මීදුම් තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

රටේ සෙසු ජනතාවට තිබෙන අයිතීන් ආදිවාසී ජනතාවටද තිබිය යුතු බවත් එම ජනතාවට හැදි ගෑරුප්පු භාවිතා කර අහාර ගන්නා ලෙස කිව නොහැකි බවත් ඔවුන්ගේ කැමැත්තට සහ තෝරා ගැනීම් වලටද ඉඩක් තිබියThe post අදිවාසීන්ගේ මානව හිමිකම් රැකෙන රෙගුලාසි පද්ධතියක් කඩිනමින් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

පාර්ලිමේන්තුව අද(24) පෙරවරු 9.30ට රැස් වෙනවා. පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන්කර තිබෙනවා. අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවයThe post පාර්ලිමේන්තුව අද රැස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

දීඝවාපිය මහ සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්යය සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීම සඳහා ඊයේ (ජන. 23) දින උදෑසන මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙත වැඩම කරවන ලද අතර,The post දීඝවාපි සෑ රදුන්ගේ සර්වඥ ධාතුන් වහන්සේලා මිනුවන්ගොඩ රජමහා විහාරයේ දී ප්රදර්ශනයට appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතා ඊයේ (23) පෙරවරුවේ ගාල්ල දිස්ත්රික්කයේ බලපිටිය සහ ඇල්පිටිය මුලික රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙරට පලාත් සභාව මගින් පාලනය වනThe post සෞඛ්ය ඇමති බලපිටිය සහ ඇල්පිටිය මුලික රෝහල්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.289067

දිවයිනේ ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව, මධ්යම, බස්නාහිර සහ ඌව පළාත්වලත්The post වැසි රහිත කාලගුණ තත්ත්වයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (24)උදෑසන සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කළ අඛණ්ඩ වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම සංගමය පවසනවා. සෞඛ්ය සේවා අධ්යක්ෂක ජෙනරාල්වරයා විසින් වෛද්යවරුන්ගේ DAT දීමනාවThe post දොස්තරලාට දීමනාව ලැබෙනවලු – GMOA වර්ජනය නවතියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

වන සංරක්ෂණ අමාත්යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්රාමීය ආර්ථික රාජ්ය අමාත්ය කේ. කාදර්The post වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති ඉඩම්වලට කරන්න හදන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23125361

වෙයි -වීඩියෝ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc