News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොවක් ආදරය කරන බටහිර සිනමාවේ සුපිරි වීරයා ආනොල්ඩ් තවත් සැත්කමකට මුහුණ දී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බන්ධනාගාරගත කර සිටින මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන වසන්ත කුමාර යන අයගේ මුදල් කටයුතු භාර ප්රධානියා ලෙස සැලකෙන 'අයියා' නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා අද (25) වලාන මධ්යම දූෂණ ප්රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එක්ස්ප්රස් පර්ල් නෞකාව ශ්රී ලංකා මුහුදු තීරයට ප්රවේශ කරන අවස්ථාවේදීම එහි අනතුරක් ඇති බව නෞකාවේ කපිතාන්වරයා දැන දැනම ඒ බව […]The post විනාශය දැන දැනම කපිතාන් X- Press Pearl නැව ලංකාවට ඇතුළු කරා – නීතිපති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා අදාළ ප්රකාශය සටහන් කරගැනීම වෙනුවට ඔහුව වාහම මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කර අදාළ […]The post මෛත්රීව මහේස්ත්රාත් හමුවට ඉදිරිපත් කරන්න… මාලිමාවේ නීතිඥයෝ නීතිපති හමුවේ කියති… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post කාන්තාවන් එක මිටට එකතු වී සිටින්නේ අනාගත පරපුරට දුක උරුමකර දීම වැළැක්වීමේ අරමුණින් – මහාචාර්ය චන්දන අබේරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (25) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පැය 06කට පසු ඉන් පිටවගොස් තිබේ. ඒ පාස්කු […]The post මෛත්රී පැය 06කට පසු CIDයෙන් පිටව යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

“අපට ජීවත් වෙන්න ආහාර සුරක්ෂිතතාවය, තිබෙන්න ඕනෑ. වේල් තුනක් හොඳින් කන්න තියෙන්න ඕනෑ. අපේ දරුවන්ට හොඳට අධ්යාපනය ලබාදෙන්න තිබෙන්න ඕනෑ. […]The post අපි ඉන්නේ තවදුරටත් මේ ක්රමය ඉවසන්නේ නැහැ කියන තීන්දුව අරගෙනයි – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය ඔස්සේ එල්ලවන විවිධ තර්ජනයන් සම්බන්ධයෙන් ඕනෑම අයෙකුට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කළහැකි බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දේව මෙහෙයන් පැවැත්වෙන අවස්ථාවන් සඳහා කිතුණු දේවස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්රියාත්මක කරන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සියලුම කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල -මුත්තෙටුවේගම අතර ධාවනය වන පුද්ගලික බස් රථයක සේවකයන් හා එම මාර්ගයේම ධාවනය වන ලංගම බස්රථයක සේවකයන් අතර අද (25) සවස බදුල්ල මධ්යම බස්නැවතුම්පොළේදී ගැටුමක් ඇතිවුණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බදුල්ල නගරයේ පෞද්ගලික බස්රථ නැවතුම්පොළේ දී අද (25)පස්වරුවේ ශ්රී ලංගම සහ පෞද්ගලික බස්රථ සේවකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී පිහියකින් කපා කොටා බරපතළ තුවාල ලැබූ ලංගම සේවකයන් දෙදෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසනවා. මෙම ගැටුමේදී පහර දුන් බව කියන පෞද්ගලික බස්රථ රියදුරකු සහ කොන්දොස්තරවරයකු සැකපිට අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. බදුල්ල […]The post ලංගම සේවකයින් දෙදෙනෙ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති (ජනතා විරෝධය හමුවේ පලා ගිය) ගෝටාබය රාජපක්ෂ පාලන සමයේදි විශ්රාමික ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කළ දේශපාලන […]The post ගොටාගේ පිස්සු පූසා කොමිසමේ නිර්දේශ අත්හිටුවමින් රිට් ආඥාවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහා කළ දැනුම්දීමකට අනුව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.<br><br>අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපතිවරයාගෙන් පැය පහක කාලයක් ප්රකාශ සටහන් කරගත් බව වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කෘත්රීම බුද්ධිය වැඩසටහන පාසල් දරුවන් වෙත රැගෙන යාම සඳහා රුපියල් මිලියන දාහක මුදලක් රජය විසින් වෙන්කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

උත්සව සමයේ ක්රියාත්මක "සේල්" නමින් හඳුන්වා භාණ්ඩ අලෙවි කරනු ලබන ස්ථානවලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී පාරිභෝගිකයින් රැවටීම්වලට ලක්වීමට ඉඩ ඇති බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා 1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්යවරයා වත්මන් ජනාධිපති රනිල් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්ය නැකත් කමිටුව විසින් සකස්කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්ර ඉටුකරන ලෙසටයි.  The post එක එක කතා වලට රැවටෙන්න එපා නැකතට වැඩ කරන්න – අලුත්ම නිවේදනය මෙන්න appeared first on I...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් හේතුවෙන් කිසිදු මැතිවරණයක් කල් දැමීමට අපේක්ෂා නොකරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා 1994 සිට ජනාධිපතිවරණවලදි දූෂණයට එරෙහිවීම හා මැතිවරණ ක්රමය සංශෝධනය කිරීමට පොරොන්දු ලබාදී ඇති නමුත් ඒ කිසිවක් ඉටු නොකළ බව පෙන්වාදුන් අමාත්යවරයා වත්මන් ජනාධිපති රනිල් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. කැබ් රථය හිඟුරාන දෙස සිට අම්පාර දෙසට ධාවනය කර ඇති අතර මොටර් රථය මාර්ගය අයිනේ නවතා තිබූ බවයි පොලිසිය පැවසුවේ. කැබ් රථයේ ටයරයක හුලං බැසීම නිසා රියදුරුට එය පාලනය කිරිමට නෙැහැකිව කැබ් රථය මොටර් රථය උඩට ගොස් […]The post කැබ් – මෝටර් රථ අනතුරක් – හතරක් රෝහලට appeared firs...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුප එළඹෙන අප්රේල් මස 10 වනදාට පෙර ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළව කළ ප්රකාශය සම්බන්ධයෙන් පැය පහහමාරකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබා දී තිබෙනවා. ඒ අද( 25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිමින්. පාස්කු ඉරුදින බෝම්බ ප්රහාරය සිදුකළේ […]The post...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ළමාරක්ෂණ අධිකාරියේ සභාපති ආචාර්ය උදය කුමාර පෙන්වා දෙන්නේ පසුගිය වසරේ එනම්, 2023 වසරේ සැප්තැම්බර් 01 සිට නොවැම්බර් 30 දක්වා කාලය තුළ ව්යවස්ථාපිත ස්ත්රී දූෂණය නිසා ගැබ් ගත් දැරියන් සංඛ්යාව 22ක් බවයි. ඔවුන් සියලු දෙනා වසය අවුරුදු 13 -15 වයස් කාණ්ඩයේ අය බව ඔහු පැවසුවේ ය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙතෙක් සිදු කිරීමට නොහැකි වූ දේවල් ගැන ඉතිහාසයට දොස් පැවරීම වෙනුවට වර්තමානයෙහි එම වගකීම් භාරගත් විෂය භාර අමාත්යවරයා වශයෙන් හැකි උපරිමය රටේ දරුවන් වෙනුවෙන් ඉටුකරන බව අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. අමාත්යවරයා මේ අදහස් පළ කළේ දීපව්යාප්තව පාසල්වල 1-5 ශ්රේණි සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ජාතික මට්ටමෙන් ක්රියාවට නැංවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින්. නාරාහේන්පිට […]The post ඉත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටින හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇප මත මුදාහරින්නැයි ඉල්ලා ගොනුකර තිබූ ප්රතිශෝධන පෙත්සමේ නියෝගය අප්රේල් මස 03 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළාThe post කෙහෙළියට අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 පෙබරවාරි මාසය වනවිට මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබෙනවා. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව 2023 පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705ක්. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන අආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි […]The post පොල්වතුර අපනයෙන් මාසෙකදී රුපියල...

හෙට දිනයේ බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහියංගනය-මහනුවර ප්රධාන මාර්ගයේ මැදමහනුවර වංගු දෙක නමැති ස්ථානයේදී සුඛෝපභෝගී බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc