News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.17217858

''තෙන්නකෝන් මහත්තයාට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක තීරණය වෙලා තියෙනවා ඔහු වද හිංසාවට සහ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් වගකිව යුතු වෙනවා කියලා. ඒ වගේම විවිධ අවස්ථා වලදී නීතිපතිවරයා තීරණයක් අරගෙන තිබුණා අධි චෝදනා නගන්න. පොලීසිය ගැන තිබෙන මහජන විශ්වාසය කඩ වෙලා කියලා ශ්රේෂ්ඨාධිකරණයම තීරණය කරලා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ශ්රී ලංකාවට අවශ්ය වෙන්නේ ආදර්ශවත්...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35950834

''මේ කාර් එක පුරා එල්ලලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ මගේ සිතුවිලි. මේක මගේ ප්රකාශන මාධ්යය. මම හිතන්නේ තරුණ පරපුර මේ වගේ දෙයකට ඇබ්බැහි වෙන එක හොඳයි වෙන දේකට නැතුව'' යනුවෙන් තාරුක තියුම් දාබරේ BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760666

.'' යනුවෙන් ආචාර්ය ගෝතමී වීරකෝන් BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35950834

''මට මේ යකඩත් එක්ක හැපෙන්න පුළුවන් දෑත අහිමි වුණාට. මගේ දරුවෝ ගැන කල්පනා කරන විට මට ඒක මහන්සියක් නෙමෙයි. මට ඔයාලටත් කියන්න තියෙන එකම පණිවුඩය කම්මැලි වෙන්න එපා. උත්සාහ කරන්න.'' යනුවෙන් නිලූක ජීවන්ත BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760666

''ලයිට් නැති, අලි ඉන්න පැත්තක තාවකාලික තැනක අපි පදිංචි වෙලා ඉන්නේ. මේ ඉඩමේ අයිතිකාරයොත් අපිට යන්න කියනවා. රෑට විතරයි අපි උයන්නේ. කොහොම හරි ළමයට උගන්වලා හොඳ තැනකට ගෙනාවොත් ඇති කියලා තමයි මම කල්පනා කරමින් ඉන්නේ.'' යනුවෙන් ඉරේෂා සදමාලි BBC සිංහල සේවයට පැවසුවාය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc